Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My new dslr lense
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කැලණිය campus එකේ කරපු workshop එකෙදි ගත්ත එවනෙ නේ. මචන් Canon & Sigma 70-200 ලෙන්ස් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා...

Sigma OS එක 135,000

Canon Non IS 195,000

Canon IS ii 290,000

බලපන් කො ගානෙ වෙනස.ගත්ත අලුත කෝකෙත් එකම ප්‍රතිපල වගේ පෙනෙයි. කල් යද්දි තමා එපා වෙන්නෙ.....

Sigma එක අවුරුද්දක්, දෙකක් විතර පාවිච්චි කරන කොට lens quality එක ඩ්‍රොප් වෙනවා. කොච්චර හොදට පාවිච්චි කරත් අනිවා quality එක බහිනවා. Teli end එකේ quality එක ගන්ඩම දෙයක් නැති වෙනවා. Canon 18-200 EF-S එක පාවිච්චි කරල තියෙන උන් දන්නව ඇති. ඒත් canon L lens වල එහෙම වෙන්නෙ නැ....වට්ටගන්නෙ නැතුව use කලොත් අවුරුදු 10 ක් උනත් එකම quality එක තමා... Sigma වල Zoom micanisam එක තමයි ඉක්මනටම අවුල් යන්නෙ. Flex එහෙම යන්න බලනවා.Weather sealing එකක් නැ.130mm වලින් උඩ F lenght වලදි image quality එක ටිකක් අවුල්... coners වල sharpness මදි.ඒහෙම බලනකොට තව 60,000, 70,000 දීල non IS Canon එකක් ගන්න එක වටිනවා මචන්.....

[QUOTE="DX-, post: 17068173, member: 273958"] [SIZE="4"]උඹ කැලණිය campus එකේ කරපු workshop එකෙදි ගත්ත එවනෙ නේ. මචන් Canon & Sigma 70-200 ලෙන්ස් දෙක අතර ලොකු වෙනසක් තියෙනවා... Sigma OS එක 135,000 Canon Non IS 195,000 Canon IS ii 290,000 බලපන් කො ගානෙ වෙනස.ගත්ත අලුත කෝකෙත් එකම ප්‍රතිපල වගේ පෙනෙයි. කල් යද්දි තමා එපා වෙන්නෙ..... Sigma එක අවුරුද්දක්, දෙකක් විතර පාවිච්චි කරන කොට lens quality එක ඩ්‍රොප් වෙනවා. කොච්චර හොදට පාවිච්චි කරත් අනිවා quality එක බහිනවා. Teli end එකේ quality එක ගන්ඩම දෙයක් නැති වෙනවා. Canon 18-200 EF-S එක පාවිච්චි කරල තියෙන උන් දන්නව ඇති. ඒත් canon L lens වල එහෙම වෙන්නෙ නැ....වට්ටගන්නෙ නැතුව use කලොත් අවුරුදු 10 ක් උනත් එකම quality එක තමා... Sigma වල Zoom micanisam එක තමයි ඉක්මනටම අවුල් යන්නෙ. Flex එහෙම යන්න බලනවා.Weather sealing එකක් නැ.130mm වලින් උඩ F lenght වලදි image quality එක ටිකක් අවුල්... coners වල sharpness මදි.ඒහෙම බලනකොට තව 60,000, 70,000 දීල non IS Canon එකක් ගන්න එක වටිනවා මචන්..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom