Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My New Honda Hornet 250
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ කියන එව්වට අවුලක් ගන්න එපා. උඹ genuine mileage එක සහ ගුණ දොස් අහපු නිසයි මේ කියන්නෙ.

1. මේක චැසි 130 නෙවෙයි.

චැසි 130ට එන්නෙ කහ පාට mono shock එක සහ plug tops. බොහෝ විට චැසි 125 විය හැකියි. Side cup වල HONDA කියල ගහල තියෙන්නෙ චැසි 125 bike වල. ටැංකියේ HORNET නම සහිත sticker එන්නෙ චැසි 125න් පහල ඒවාටයි.

2. Original paint එක නෙවෙයි.

Paint එකේ කඩතොලු වසා අළුතෙන් කලුපාට පමණක් ගසා modify කර ඇත.

3. අනිවා 50000kmට වඩා දුවා ඇත.

ටයර් දෙකෙන් 30000kmක් දිවිය හැකිය. මෙහි ඇති ටයර් දෙකම original එන එක නෙවෙයි. ඒ කියන්නෙ 30000kmක් දුවලා මාරු කරලා. පසුව යොදා ඇති ටයර් වලින්ද ලොන්ත වෙනකන් දුවා ඇත. පස්සේ ටයරය තරමක් හොඳ තත්වයේ පවතින බැවින් එය තුන් වරක් මාරු කර ඇතැයි අනුමාන කල හැකියි. (පිටුපස ටයරය ඉදිරිපස ටයරයට වඩා ඉක්මනින් ගෙවේ.) එබැවින් මගේ අනුමානය නම් 60000kmකට වඩා දුවා ඇති බවයි. වම්පස foot-rest එක තරමක් ගෙවී ඇත්නම් මෙය නිවැරදිව තහවුරු කරගත හැක. මේ දාලා තියන photo වල හරියට පේන්නෑ බන්.

4. Photo වල පේන හැටියට රේඩියේටරේ නම් ෆුල් අබලන්ය. පුළුවන්නම් කියල මාරු කරවගනින්. පින් හොඳටම ඇද වෙලා තියෙන්නෙ.

ගත්තේ ගින්සා එකෙන් නම් ඉතින් අහන්නට දෙයක් නැත. කුරුණෑගල බයික් හොරුන්ගෙන් ලොකුම හොරු මුන්ය! අනික් උන් මුන්ට වඩා පොඩ්ඩක් පොඩි හොරුය. කලින් දැනගෙන හිටියානම් උඹට කීයටවත් මුන් ගාවට යන්නට ඉඩ තියන්නේ නැත. මම අවසන් වරට උන්ගේ shop එකට හොනට්ටුවක් බලන්නට ගිය අවස්තාවේ චැසි කොටපු නැති එකම එක හොනට්ටුවක්වත් තිබ්බේ නැත. එකම එකක්වත්!!!

ප. ලි. :- උඹට අවුලක් ගැනීමට කිසිම කාරණාවක් නැත. මොකාගෙන් ගත්තත්, චැසිය මොකක් උණත් හොනට්ටුව හොනට්ටුවමය. එකෙක්වත් කිරෙන් බාල නැත. යන්ඩ ගියාම යකා සේය. කොච්චර පට්ට ගැහුවත් යකා යකාමය. පාරේ යනකොට මොකෙක්වත් mileage එකවත් චැසියවත් බලන්ඩ එන්නේ නැත. ගැසිය හැකි ෂෝ එකේ කිසිම අඩුවක් නැත.

[QUOTE="Kithu, post: 17134581, member: 241328"] [SIZE="4"]මචන් මේ කියන එව්වට අවුලක් ගන්න එපා. උඹ genuine mileage එක සහ ගුණ දොස් අහපු නිසයි මේ කියන්නෙ. 1. මේක චැසි 130 නෙවෙයි. චැසි 130ට එන්නෙ කහ පාට mono shock එක සහ plug tops. බොහෝ විට චැසි 125 විය හැකියි. Side cup වල HONDA කියල ගහල තියෙන්නෙ චැසි 125 bike වල. ටැංකියේ HORNET නම සහිත sticker එන්නෙ චැසි 125න් පහල ඒවාටයි. 2. Original paint එක නෙවෙයි. Paint එකේ කඩතොලු වසා අළුතෙන් කලුපාට පමණක් ගසා modify කර ඇත. 3. අනිවා 50000kmට වඩා දුවා ඇත. ටයර් දෙකෙන් 30000kmක් දිවිය හැකිය. මෙහි ඇති ටයර් දෙකම original එන එක නෙවෙයි. ඒ කියන්නෙ 30000kmක් දුවලා මාරු කරලා. පසුව යොදා ඇති ටයර් වලින්ද ලොන්ත වෙනකන් දුවා ඇත. පස්සේ ටයරය තරමක් හොඳ තත්වයේ පවතින බැවින් එය තුන් වරක් මාරු කර ඇතැයි අනුමාන කල හැකියි. (පිටුපස ටයරය ඉදිරිපස ටයරයට වඩා ඉක්මනින් ගෙවේ.) එබැවින් මගේ අනුමානය නම් 60000kmකට වඩා දුවා ඇති බවයි. වම්පස foot-rest එක තරමක් ගෙවී ඇත්නම් මෙය නිවැරදිව තහවුරු කරගත හැක. මේ දාලා තියන photo වල හරියට පේන්නෑ බන්. 4. Photo වල පේන හැටියට රේඩියේටරේ නම් ෆුල් අබලන්ය. පුළුවන්නම් කියල මාරු කරවගනින්. පින් හොඳටම ඇද වෙලා තියෙන්නෙ. ගත්තේ ගින්සා එකෙන් නම් ඉතින් අහන්නට දෙයක් නැත. කුරුණෑගල බයික් හොරුන්ගෙන් ලොකුම හොරු මුන්ය! අනික් උන් මුන්ට වඩා පොඩ්ඩක් පොඩි හොරුය. කලින් දැනගෙන හිටියානම් උඹට කීයටවත් මුන් ගාවට යන්නට ඉඩ තියන්නේ නැත. මම අවසන් වරට උන්ගේ shop එකට හොනට්ටුවක් බලන්නට ගිය අවස්තාවේ චැසි කොටපු නැති එකම එක හොනට්ටුවක්වත් තිබ්බේ නැත. එකම එකක්වත්!!! :shocked::baffled::angry: ප. ලි. :- උඹට අවුලක් ගැනීමට කිසිම කාරණාවක් නැත. මොකාගෙන් ගත්තත්, චැසිය මොකක් උණත් හොනට්ටුව හොනට්ටුවමය. එකෙක්වත් කිරෙන් බාල නැත. යන්ඩ ගියාම යකා සේය. කොච්චර පට්ට ගැහුවත් යකා යකාමය. පාරේ යනකොට මොකෙක්වත් mileage එකවත් චැසියවත් බලන්ඩ එන්නේ නැත. ගැසිය හැකි ෂෝ එකේ කිසිම අඩුවක් නැත. :cool::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom