Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Yesterday at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My New House
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා වස්තු විද්‍යාව විශ්වාස කරනවානම් මේ ගේ හදන්න කලින් ඒ පිළිබඳව දන්නා කෙනෙක්ට පෙන්නලා ඉන්න, මොකද ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා....

ඒවා විශ්වාස කරන්නේ නැත්නම් හදන්න, ඉදිරියට එන (ගේ හැදුවට පස්සේ කඩන්න යන්න එපා ) විවේචන ගනන්ගන්න නැතිව ඉන්න...

bath room එක සාලයට ඕපන් වැඩි නේද ? එකේ ඉස්සරහ පැත්තේ බිත්තිය ටිකක් ඉස්සරහට ඇදල දොර කවර් කරගන්න පුළුවන් වෙයි.

එළියේ කාමරයට පිටින් දොරක් දාගත්තොත් එක visitors room එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නේද...

dining area හරියේ නම් පොඩ්ඩක් පළල මදි වගේ, ඔතන මේසය දාල පුටු ටික දැම්මහම වැටෙන යන්න ඉඩ මදි වේවි. මොකද ගොඩක් තැන වලට යන්න වෙන්නේ ඔයා හරහා නිසා...

මම මේ කියුවේ මට දැනෙන අඩුපාඩු විතරයි, හොඳ දේවලුත් ගොඩක් තියෙනවා ඒවා නොකීවේ ටයිප් කරන්න කම්මැලි නිසා....

ඉක්මනින් ගේ හදාගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.....

[QUOTE="minipura, post: 13797798, member: 327697"] [SIZE=3]ඔයා වස්තු විද්‍යාව විශ්වාස කරනවානම් මේ ගේ හදන්න කලින් ඒ පිළිබඳව දන්නා කෙනෙක්ට පෙන්නලා ඉන්න, මොකද ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා.... ඒවා විශ්වාස කරන්නේ නැත්නම් හදන්න, ඉදිරියට එන (ගේ හැදුවට පස්සේ කඩන්න යන්න එපා ) විවේචන ගනන්ගන්න නැතිව ඉන්න... bath room එක සාලයට ඕපන් වැඩි නේද ? එකේ ඉස්සරහ පැත්තේ බිත්තිය ටිකක් ඉස්සරහට ඇදල දොර කවර් කරගන්න පුළුවන් වෙයි. එළියේ කාමරයට පිටින් දොරක් දාගත්තොත් එක [SIZE=3]visitors room[/SIZE] එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නේද... dining area හරියේ නම් පොඩ්ඩක් පළල මදි වගේ, ඔතන මේසය දාල පුටු ටික දැම්මහම වැටෙන යන්න ඉඩ මදි වේවි. මොකද ගොඩක් තැන වලට යන්න වෙන්නේ ඔයා හරහා නිසා... මම මේ කියුවේ මට දැනෙන අඩුපාඩු විතරයි, [COLOR=Magenta]හොඳ දේවලුත් ගොඩක් තියෙනවා ඒවා නොකීවේ ටයිප් කරන්න කම්මැලි නිසා....[/COLOR] ඉක්මනින් ගේ හදාගන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා.....:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom