Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
my profit for this month
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meka dakkada

sumuforex සාමාජිකයන් හට අද ලැබෙන විශේෂ ලිපිය 2015/04/03

සුභ දිනයක්.

අද දින uයේදී මර්තුමසයට අදාලව USA NFP report සහ US unemployment rate සවස 6.00 ට නිකුත් වීමට නියමිතයි.

මෙම සතියෙදී gbp /usd වැඩි චලනයක් පෙන්නුම කලේ නැහැ.එයට හේතුව බ්‍රිතානයේ පවතින චන්ද උණුසුමයි.

අද දිනයේදී බලාපොරොත්තු වන NFP අගය 244K වේ.නමුත් දැනට පවතින දත්තයන් අනුව අපිට හිතන්න පුළුවන් අද දිනයේදී 244K වලට වඩා වැඩි අගයක් වාර්තා කරයි කියල.අද දින NFP අගය 244K වඩා වැඩි අගයක් වාර්තා වුනොත් එය usd තවදුරටත් ශක්තිමත් වීමට බලපානවා.එසේම අපිට හිතන්න පුළුවන් unemployment rate 5.5 අගයේම පවතී කියලා .

අද දිනයේදී වඩා වැඩි NFP අගයක් වර්තකලොත් EUR /USD 1.0765 වගේ කලාපයකට ලගවෙන්න පුළුවන්.ඒ වගේම usd /jpy 121 වගේ අගයකට ඉහල යා හැකිය.

තවද gbp /usd 1.4755 වගේ කලාපයකට ලගාවිය හැකිය.

දැන් අපි බලමු NFP අගය 244k වලට වඩා අඩු අගයක් වාර්තා කලොත් කුමක් වෙයිද කියල

එවිට EUR /USD 1.1000 වගේ කලාපයකට ලගවියහැකිය.

එසේම gbpusd 1.4925 වගේ කලාපයකට ඉහල යා හැකිය.

ඔබ හොදින්ම දන්නවා මේ වගේ ප්‍රභල දත්තයන් නිකුත් වීමේදී market ක්ෂණිකව ඉහල පහල යා හැකිවෙනවා.එම නිසා අදුනිකයන් දත්ත නිකුත් වී මිනිත්තු 20ක් වගේ කාලයක්වත් කිසිම trade එකක් open කරන්න එපා.

එමෙන්ම පළපුරුදු traders ලා stop loss අගය ගැන සැලකිලිමත් වෙන්න පිප 20-40 වගේ stop loss අගයන් යොදා ගැනීම බයානකයි මෙවන් අවස්ථාවලදී ඒ නිසා ඔබගේ account balance එකට ගැලපෙන පරිදි stop loss අගය යෙදීමට සැලකිලිමත් වන්න.ඔබ දන්නවා දැන් risk management පිලිබදව එනිසා නිවරධිව මෙම අවස්ථවන් කළමනාකරණය කරගෙන trade කරලා profit ගන්න බය වෙන්න එපා.සාමාන්යෙන් ඔබගේ ට්trade එක pip 75-80ක් වගේ profit උනානම් ඉක්මනින්ම profit ලබාගන්න.නැතිනම් stoploss අගය profit පැත්තට ගන්න,

මොකද,market players ලා පීප් 75-100 කලාපයේදී ඉක්මනින් profit ලබාගන්නවා,එවිට market ඉක්මනින්ම නැවත data නිකුත් වීමට පෙර පවතී කලාපයටම ලගවෙන්න පුළුවන්.ඒ නිසා ඒ පිලිබදවත් සැලකිලිමත් වෙන්නේ.ඒ වගේම අද දිනයේදී යොදන ට්‍රාදේ profit වීමෙන් පසුව අදම close කරලා profit ලබාගන්න.නැතිනම් සදුදා දිනයේදී බොහෝවිට market නැවත data නිකුත් වීමට කලින් තිබුන කලාපයටම ලගවියහැකිය.

ඉතාමත් වැදගත් ඔබගේ හැගීම් පාලනය කරගනිමින් ට්Trade කරන්න.එක trade එකක් loss උනා කියලා කලබල නොවී වතුර වීදුරුවක් එහෙම පානය කරලා හිත සැහැල්ලු කරගැනීමෙන් අනතුරුව පමණක් market එකට නැවත එන්න.හිත කලබලයිනම් එදා දවසට trade කිරීම එතනින්ම නවත්තන්න මොකද කලබලේට ගොඩක් දේවල් නොපෙනී යන්න ඉඩ තියෙනවා.

එහෙනම් කලබල නොවී ඔබට ගැලපෙන් lot size එකෙන් පමණක් trade කර හොද profit ලබාගැනීමට ඔබට සුබපතනවා.

ඔබට ජය.

[QUOTE="sisira10, post: 18136854, member: 510181"] [B][COLOR="Red"]meka dakkada[/COLOR][/B] sumuforex සාමාජිකයන් හට අද ලැබෙන විශේෂ ලිපිය 2015/04/03 සුභ දිනයක්. අද දින uයේදී මර්තුමසයට අදාලව USA NFP report සහ US unemployment rate සවස 6.00 ට නිකුත් වීමට නියමිතයි. මෙම සතියෙදී gbp /usd වැඩි චලනයක් පෙන්නුම කලේ නැහැ.එයට හේතුව බ්‍රිතානයේ පවතින චන්ද උණුසුමයි. අද දිනයේදී බලාපොරොත්තු වන NFP අගය 244K වේ.නමුත් දැනට පවතින දත්තයන් අනුව අපිට හිතන්න පුළුවන් අද දිනයේදී 244K වලට වඩා වැඩි අගයක් වාර්තා කරයි කියල.අද දින NFP අගය 244K වඩා වැඩි අගයක් වාර්තා වුනොත් එය usd තවදුරටත් ශක්තිමත් වීමට බලපානවා.එසේම අපිට හිතන්න පුළුවන් unemployment rate 5.5 අගයේම පවතී කියලා . අද දිනයේදී වඩා වැඩි NFP අගයක් වර්තකලොත් EUR /USD 1.0765 වගේ කලාපයකට ලගවෙන්න පුළුවන්.ඒ වගේම usd /jpy 121 වගේ අගයකට ඉහල යා හැකිය. තවද gbp /usd 1.4755 වගේ කලාපයකට ලගාවිය හැකිය. දැන් අපි බලමු NFP අගය 244k වලට වඩා අඩු අගයක් වාර්තා කලොත් කුමක් වෙයිද කියල එවිට EUR /USD 1.1000 වගේ කලාපයකට ලගවියහැකිය. එසේම gbpusd 1.4925 වගේ කලාපයකට ඉහල යා හැකිය. ඔබ හොදින්ම දන්නවා මේ වගේ ප්‍රභල දත්තයන් නිකුත් වීමේදී market ක්ෂණිකව ඉහල පහල යා හැකිවෙනවා.එම නිසා අදුනිකයන් දත්ත නිකුත් වී මිනිත්තු 20ක් වගේ කාලයක්වත් කිසිම trade එකක් open කරන්න එපා. එමෙන්ම පළපුරුදු traders ලා stop loss අගය ගැන සැලකිලිමත් වෙන්න පිප 20-40 වගේ stop loss අගයන් යොදා ගැනීම බයානකයි මෙවන් අවස්ථාවලදී ඒ නිසා ඔබගේ account balance එකට ගැලපෙන පරිදි stop loss අගය යෙදීමට සැලකිලිමත් වන්න.ඔබ දන්නවා දැන් risk management පිලිබදව එනිසා නිවරධිව මෙම අවස්ථවන් කළමනාකරණය කරගෙන trade කරලා profit ගන්න බය වෙන්න එපා.සාමාන්යෙන් ඔබගේ ට්trade එක pip 75-80ක් වගේ profit උනානම් ඉක්මනින්ම profit ලබාගන්න.නැතිනම් stoploss අගය profit පැත්තට ගන්න, මොකද,market players ලා පීප් 75-100 කලාපයේදී ඉක්මනින් profit ලබාගන්නවා,එවිට market ඉක්මනින්ම නැවත data නිකුත් වීමට පෙර පවතී කලාපයටම ලගවෙන්න පුළුවන්.ඒ නිසා ඒ පිලිබදවත් සැලකිලිමත් වෙන්නේ.ඒ වගේම අද දිනයේදී යොදන ට්‍රාදේ profit වීමෙන් පසුව අදම close කරලා profit ලබාගන්න.නැතිනම් සදුදා දිනයේදී බොහෝවිට market නැවත data නිකුත් වීමට කලින් තිබුන කලාපයටම ලගවියහැකිය. ඉතාමත් වැදගත් ඔබගේ හැගීම් පාලනය කරගනිමින් ට්Trade කරන්න.එක trade එකක් loss උනා කියලා කලබල නොවී වතුර වීදුරුවක් එහෙම පානය කරලා හිත සැහැල්ලු කරගැනීමෙන් අනතුරුව පමණක් market එකට නැවත එන්න.හිත කලබලයිනම් එදා දවසට trade කිරීම එතනින්ම නවත්තන්න මොකද කලබලේට ගොඩක් දේවල් නොපෙනී යන්න ඉඩ තියෙනවා. එහෙනම් කලබල නොවී ඔබට ගැලපෙන් lot size එකෙන් පමණක් trade කර හොද profit ලබාගැනීමට ඔබට සුබපතනවා. ඔබට ජය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom