Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My-PYTHON-path
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩේටා සයන්ස් ත්රෙඩ් එක දැකලා ගොඩක් අය PM දාලා තිබුනා කොහෙන්ද මෙවා study kare , course එකක් කරාද නැත්තම් specially study karada කියලා අහලා; ඒකට පොඩි උත්තරයක් දෙන්නයි අද මේ ත්රේඩ් එක දාන්නේ.

Train eke යනගමන් type karanne ඒ හින්දා spellings මිස්ටකෙස් or අනිත් මිස්ටකෙස් නොසලකා හරින්න.

මම Masters in IT එක කරේ Melbourne Uni එකක එකේ specialize in Software Development කරේ. ඒකෙදි PYTHON, programming language එකක් විදිහට ඉගෙන ගත්තා තවත් languages වලට අමතරව ඉතින් මේ දවස් වල ජාවා වලට වඩා වැඩි ආසාවක් සෙට් උනා පයිතොන් වලට. ( C# , VB.Net backend developing & ASP.Net web dev වලින් ලන්කාවේ අවුරුඩු 2ka experiences තිබුන බවද සලකන්න).

වැඩියෙන්ම ආසාව සෙට් උනේ python datascience , machine learning, dee learning ගැන තියෙන බ්ලොග්ස් අන්ඩ් අර්ටික්ලෙස් කියවලා, then final sem එක ආවම මාගෙ රෙසේර්ච් එක පටන් ගන්න ඕන උනා, ඉතින් මම Professor එක්ක කතා කරගෙන Data Science with Python use කරගෙන රෙසේර්ච් එක කරගන්න පුලුවන් විදිහක් තියෙනවද අහුවා ඉතින් ඒකෙ ප්රතිපලයක් විදිහට තමා data science වලට යොමු උනේ. Youtube tutorials , articles on MEDIUM (Search medium.com on google) වලට අන්ඩ් මගේ කැපව්ව්ම ට පින් සිඩ්ඩ වෙන්න තමා ඉතින් මේ ටික කරගත්තේ.

මම කරන් යන blog එකක් තියෙනවා Medium eke ඒකෙත් ලින්ක් එක මම දාන්නම් but ඒවගෙ මුල ඉදන් පඉතොන් ගැන නම් නෑ. In the meantime refer to ‘TowardsDataScience kiyana author in Medium’ thats basically my main reference. Ooook කොහොමහරි දැන් බහින්න ලගයි අයේ පුලුවන් ටයිම් එකක එන්නම්. ජය

[QUOTE="csharp, post: 24328650, member: 560481"] [SIZE="6"]ඩේටා සයන්ස් ත්රෙඩ් එක දැකලා ගොඩක් අය PM දාලා තිබුනා කොහෙන්ද මෙවා study kare , course එකක් කරාද නැත්තම් specially study karada කියලා අහලා; ඒකට පොඩි උත්තරයක් දෙන්නයි අද මේ ත්රේඩ් එක දාන්නේ. Train eke යනගමන් type karanne ඒ හින්දා spellings මිස්ටකෙස් or අනිත් මිස්ටකෙස් නොසලකා හරින්න. මම Masters in IT එක කරේ Melbourne Uni එකක එකේ specialize in Software Development කරේ. ඒකෙදි PYTHON, programming language එකක් විදිහට ඉගෙන ගත්තා තවත් languages වලට අමතරව ඉතින් මේ දවස් වල ජාවා වලට වඩා වැඩි ආසාවක් සෙට් උනා පයිතොන් වලට. ( C# , VB.Net backend developing & ASP.Net web dev වලින් ලන්කාවේ අවුරුඩු 2ka experiences තිබුන බවද සලකන්න). වැඩියෙන්ම ආසාව සෙට් උනේ python datascience , machine learning, dee learning ගැන තියෙන බ්ලොග්ස් අන්ඩ් අර්ටික්ලෙස් කියවලා, then final sem එක ආවම මාගෙ රෙසේර්ච් එක පටන් ගන්න ඕන උනා, ඉතින් මම Professor එක්ක කතා කරගෙන Data Science with Python use කරගෙන රෙසේර්ච් එක කරගන්න පුලුවන් විදිහක් තියෙනවද අහුවා ඉතින් ඒකෙ ප්රතිපලයක් විදිහට තමා data science වලට යොමු උනේ. Youtube tutorials , articles on MEDIUM (Search medium.com on google) වලට අන්ඩ් මගේ කැපව්ව්ම ට පින් සිඩ්ඩ වෙන්න තමා ඉතින් මේ ටික කරගත්තේ. මම කරන් යන blog එකක් තියෙනවා Medium eke ඒකෙත් ලින්ක් එක මම දාන්නම් but ඒවගෙ මුල ඉදන් පඉතොන් ගැන නම් නෑ. In the meantime refer to ‘TowardsDataScience kiyana author in Medium’ thats basically my main reference. Ooook කොහොමහරි දැන් බහින්න ලගයි අයේ පුලුවන් ටයිම් එකක එන්නම්. ජය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom