Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
My Race to fiverr Level 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, මමත් ලෙවල් 2 එනකම් රෑ නිදි මරාගෙන තමයි වැඩි හරියක් වැඩ කරේ.. එක දවසක් නිදා ගන්න හම්බ වුනේම නෑ රෑ 10 ට විතර පටන් අරන් වෙනස් කම් ඔක්කොම කරලා දීලා ඉවර වුනේ උදේ 6 ට විතර. මුලින් කොච්චර හදිසි කිව්වත් අපි ඩිලිවර් කරහම උන් පැයක් දෙකක් ඉඳලා එයාලගේ වැඩ කර කර තමයි රිවිෂන් ඉල්ලන්නේ. අපි ඉතින් ඇස් දෙකේ මිස්ටර් බීන් වගේ ගිනිකුරු ගහගෙන එයාලා එනකම් බලන් ඉන්න ඕනේ ඩොලර් පහට. මම ෆයිවර් ඇප් එක දාගෙන රෙක්වෙස්ට් වැටෙනකොටම මුලින් හැම දාම 10 ම ගොඩක් අඩු ගණන් දාලා දැම්මා.. පස්සෙ රැකගෙන ඉඳලා වැටුන ගමන් ඒවට පහයි පරණ ඒවට පහයි දැම්මා.. දැන්නම් දවසට තුන් හතර පාරක් බලලා වැටිලා තිබ්බොත් දාලා දානවා..  මුල් දවස් වල මට දවස් තුනකට සැරයක් වගේ තමයි ඕඩර් ආවේ. දැන්නම් දවසට එකකට වඩා ඇවරේජ් එකට වැඩ එනවා. හැබැයි තාමත් හිටපු ගමන් දවස් තුන හතර වැඩ නෑ. ස්ට්රෙස් එකනම් මැනේජ් කර ගන්නම වෙනවා මොකද මුල් මාසේ නිදි මරද්දී ටික දවසක් ගිහින් මගේ කොන්ඩේ ටිකක් යන්න ගත්තා. පපුවත් රිදුනා.. මගේ මුල් post එකේ මම මේක දැම්මෙත් නෑ..  දැන්නම් 12 හ 1 ක වෙද්දී නිදාගෙන උදේ 7.30 හ 8 වෙද්දී ඇහැරෙනවා. කොහොම හරි ලෙවල් දෙක එනකම් අඩු ගානට හරි කරලා ස්ට්රෙස් එක පාලනය කරගෙන බයර් රෙක්වෙස්ට් 10 ම හැම දාම දාලා මාස දෙක ඇතුලත ඕඩර් පනහ ගන්න. ලෙවල් දෙක ආවට පස්සෙ ඕඩර් ගාන ගැන සැලකිලිමත් නොවී අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් හොයන විදිහට එක පාරටම නැතුව පරණ කස්ටර්මලා නැති කර ගන්නේ නැතුව ගණන් ටිකක් වැඩි කරන්න.. මොකද ෆයිවර් එකේ වැඩිම ආදායම මාසෙට හොයන්න පුළුවන් වෙන්නේ රිටර්න් කස්ටර්මර්ලගෙන්.. ඒක නිසා ලෙවල් දෙකට ආවත් එයාලා අඩුවට වැඩක් කරලා දෙන්න කිව්වොත් සාධාරණ විදිහට හිමින් ගණන් අඩු කර කර දෙපැත්තටම හරියන ගානකට එකඟ වෙන්න. මාසෙට ඩොලර් 200 නම් ලේසියෙන්ම මාස හතරක් පහක් යද්දී හොයන්න පුළුවන්..  ලෙවල් දෙකට එනකම් ඉතින් මගේ ප්රධාන ආදායම් මාර්ගය වුනේ බයර් රෙක්වෙස්ට් ඒරියා එක. දැන්නම් කොපි පේස්ට් ඔෆර් එකක් යවන්නේ.. ඒත් ඒ කාලේ එක එක විදිහට වෙනස්කම් කර කර යැව්වා මොකක් හරි හිතට අල්ලයිනේ කියලා. බැංකුවෙන් සල්ලි ගන්න එකට මුලින්ම බෑන්ක් අකවුන්ට් එකක් ඕනේ.. මම මේකේ සල්ලි ගන්නම කොමර්ෂල් එකේ එකක් හැදුවා.. ඊට පස්සෙ බැංකුවේ බ්රාන්ච් නම්බර් එක හේම හොයාගෙන පොතත් ළඟ තියාගෙන ෆයිවර් එකේ බෑන්ක් ට්රආන්ස්ෆර් කියල තියෙන එක ඔබලා එකේ එන උපදෙස් අනුව බැංකු පොතේ විස්තරත් දාලා payoneer අකවුන්ට් එක හදා ගන්න. එක සැරයයි ඒ වැඩේ කරන්න ඕනේ.. ඊට පස්සෙ bank transfer බොත්තම ඔබන්න විතරයි ඕනේ රෑ දැම්මොත් උදේ වෙද්දී පොතෙන් සල්ලි ගත්තහැකි. තව විස්තර ඕනෙනම් අහන්න.

[QUOTE="Garrus, post: 20830832, member: 546382"] [SIZE="4"]මෙහෙමයි, මමත් ලෙවල් 2 එනකම් රෑ නිදි මරාගෙන තමයි වැඩි හරියක් වැඩ කරේ.. එක දවසක් නිදා ගන්න හම්බ වුනේම නෑ රෑ 10 ට විතර පටන් අරන් වෙනස් කම් ඔක්කොම කරලා දීලා ඉවර වුනේ උදේ 6 ට විතර. මුලින් කොච්චර හදිසි කිව්වත් අපි ඩිලිවර් කරහම උන් පැයක් දෙකක් ඉඳලා එයාලගේ වැඩ කර කර තමයි රිවිෂන් ඉල්ලන්නේ. අපි ඉතින් ඇස් දෙකේ මිස්ටර් බීන් වගේ ගිනිකුරු ගහගෙන එයාලා එනකම් බලන් ඉන්න ඕනේ ඩොලර් පහට. මම ෆයිවර් ඇප් එක දාගෙන රෙක්වෙස්ට් වැටෙනකොටම මුලින් හැම දාම 10 ම ගොඩක් අඩු ගණන් දාලා දැම්මා.. පස්සෙ රැකගෙන ඉඳලා වැටුන ගමන් ඒවට පහයි පරණ ඒවට පහයි දැම්මා.. දැන්නම් දවසට තුන් හතර පාරක් බලලා වැටිලා තිබ්බොත් දාලා දානවා.. :D මුල් දවස් වල මට දවස් තුනකට සැරයක් වගේ තමයි ඕඩර් ආවේ. දැන්නම් දවසට එකකට වඩා ඇවරේජ් එකට වැඩ එනවා. හැබැයි තාමත් හිටපු ගමන් දවස් තුන හතර වැඩ නෑ. ස්ට්රෙස් එකනම් මැනේජ් කර ගන්නම වෙනවා මොකද මුල් මාසේ නිදි මරද්දී ටික දවසක් ගිහින් මගේ කොන්ඩේ ටිකක් යන්න ගත්තා. පපුවත් රිදුනා.. මගේ මුල් post එකේ මම මේක දැම්මෙත් නෑ.. :( දැන්නම් 12 හ 1 ක වෙද්දී නිදාගෙන උදේ 7.30 හ 8 වෙද්දී ඇහැරෙනවා. කොහොම හරි ලෙවල් දෙක එනකම් අඩු ගානට හරි කරලා ස්ට්රෙස් එක පාලනය කරගෙන බයර් රෙක්වෙස්ට් 10 ම හැම දාම දාලා මාස දෙක ඇතුලත ඕඩර් පනහ ගන්න. ලෙවල් දෙක ආවට පස්සෙ ඕඩර් ගාන ගැන සැලකිලිමත් නොවී අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් හොයන විදිහට එක පාරටම නැතුව පරණ කස්ටර්මලා නැති කර ගන්නේ නැතුව ගණන් ටිකක් වැඩි කරන්න.. මොකද ෆයිවර් එකේ වැඩිම ආදායම මාසෙට හොයන්න පුළුවන් වෙන්නේ රිටර්න් කස්ටර්මර්ලගෙන්.. ඒක නිසා ලෙවල් දෙකට ආවත් එයාලා අඩුවට වැඩක් කරලා දෙන්න කිව්වොත් සාධාරණ විදිහට හිමින් ගණන් අඩු කර කර දෙපැත්තටම හරියන ගානකට එකඟ වෙන්න. මාසෙට ඩොලර් 200 නම් ලේසියෙන්ම මාස හතරක් පහක් යද්දී හොයන්න පුළුවන්.. :yes: ලෙවල් දෙකට එනකම් ඉතින් මගේ ප්රධාන ආදායම් මාර්ගය වුනේ බයර් රෙක්වෙස්ට් ඒරියා එක. දැන්නම් කොපි පේස්ට් ඔෆර් එකක් යවන්නේ.. ඒත් ඒ කාලේ එක එක විදිහට වෙනස්කම් කර කර යැව්වා මොකක් හරි හිතට අල්ලයිනේ කියලා. බැංකුවෙන් සල්ලි ගන්න එකට මුලින්ම බෑන්ක් අකවුන්ට් එකක් ඕනේ.. මම මේකේ සල්ලි ගන්නම කොමර්ෂල් එකේ එකක් හැදුවා.. ඊට පස්සෙ බැංකුවේ බ්රාන්ච් නම්බර් එක හේම හොයාගෙන පොතත් ළඟ තියාගෙන ෆයිවර් එකේ බෑන්ක් ට්රආන්ස්ෆර් කියල තියෙන එක ඔබලා එකේ එන උපදෙස් අනුව බැංකු පොතේ විස්තරත් දාලා payoneer අකවුන්ට් එක හදා ගන්න. එක සැරයයි ඒ වැඩේ කරන්න ඕනේ.. ඊට පස්සෙ bank transfer බොත්තම ඔබන්න විතරයි ඕනේ රෑ දැම්මොත් උදේ වෙද්දී පොතෙන් සල්ලි ගත්තහැකි. තව විස්තර ඕනෙනම් අහන්න. :D:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom