Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
My Singapore Tour - මගේ සිංගා චාරිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම රූම් එකට ඇවිල්ලා වොශ් එකක් එහෙම දාගෙන ටිකක් නිදාගත්තා.. නැගිටිද්දී හවස 6 විතර වෙලා.. ඊට පස්සේ ටිකක් වටේ ඇවිද්දා.. දූරියන් එහෙම තිබ්බා.. ඒවත් කාලා, ඉන්දියන් කඩේකින් රෑට කාලා ආවා..

පහුවෙනිදා ගියා Singapore Zoo එක බලන්න.. Ang Mo Kio කියන MRT එකෙන් බැහැලා 138 කියන බස් එක ගත්තම Zoo එකට යන්න පුළුවන්.. හරිම ලස්සන තැනක්.. හරිම පිරිසිදුයි.. එහේ KFC එකක් තියෙනවා.. ඒකෙන් කන්න පුළුවන්..

ඊට පහුවෙනිදා මම ගියේ Little India, China Town, Singapore Flyer

Little India, China Town නම් MRT Stations මේ නම් වලින්ම තියෙනවා..

Singapore Flyer යනවනම් Marina Bay එකට යන්න..

Little India වලින් Chicken Buriyani කෑවා.. $5..

ඊට පස්සේ ගියා Mustafa Shopping Mall එකට..

ඒක නම් පට්ට සයිස්.. නැති දෙයක් නැති තරම්.. ගානත් ශේප්..

SimLim Tower / Square තියෙන්නෙත් මේ කිට්ටුවම තමයි..

Chinatown එකෙන් Sournier වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන්..

Food Street එක තියෙනවා ඒකෙන් කෑම කන්න පුලුවන්..

තව බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුවක් තියෙනවා දලදා මාලිගාව වගේ පන්සලක්..

ඒකත් බලන්න ගියා.. හිත නිවෙනවා හරියට..

හවස Singapore Flyer එකට ගියා.. ඒක තමයි ආසියාවේ ලොකුම Observation Wheel එක..

මාර දර්ශනයක් තමයි පේන්නේ ඒකේ උඩට ගිහිල්ලා එද්දි..

අනිවා ඒකෙත් යන්න සිංගා යනවනම්.. විනාඩි 45ක් පැයක් වගේ යනවා ඒකේ යනවනම්..

මෙතෙන්ට ගියාම Merlion Statue එක බලන්න යන්න අමතක කරන්න එපා.. ඒක තමයි සිංගා වල තියෙන ප්රධානම සංකේතය වගේ සලකන්නේ..

පහුවෙනිදා මම ගියේ Universal Studio එකට..

ඒකට යන්න නම් Harbour Front MRT Station එකෙන් බැහැලා එතනින් Sentosa Express එක ගන්න..

මම කියන්නේ කෙනෙක් මැරෙන්න කලින් බලන්න වටින තැනක් එතන.. මම නම් ගොඩක්ම කැමතියි.. ලොකු රෝලර් කෝස්ටර් එක නම් මම යද්දි වැඩ නැහැ අනිත් ඒවා නම් වැඩ.. අනිවා එතෙන්ට යනවනම් ඔක්කොම දේවල් ටික බලලා එන්න.. 4D Theatre එක තියෙනවා.. පට්ට.. දවසක් ඒකට වෙන් කරන්න..

Under Water World එකටත් ගියා.. Glass Tunnel එකක් තියෙනවා.. Dolphin Show එකක් තියෙනවා..

පහුවෙනිදා ටිකක් දවල් වෙනකම් නිදාගත්තා.. ඊට පස්සේ ගියා Shopping පාරක් දාන්න.. ලංකාවට එනකොට ගේන්න මොනවා හරි ගන්න..

ChinaTown ගිහිල්ලා Perfume, Sourniers, තව ගොඩක් දේවල් ගත්තා..

Little India වල Mustafaගිහිල්ලා චොකලට්, ටොෆි, ස්මාටීස්, ශැම්පු, ඩියෝ, බෑග්, තව ගොඩක් දේවල් ගත්තා.. බෑග් එක ගත්තේ ගත්ත දේවල් දාගෙන එන්න, පට්ට බෑග් එකක් සෙට් උනා ලංකවේ ගානෙන් 3000කට..

ඊට පස්සෙන්දා දවල් Train එකේම Changi AirPort එකට ගියා..

කකුල් මසාජ් කරන මැශින් තියෙනවා ඒකේ.. මම පැයක් විතර මසාජ් එකක් දාගත්තා පට්ට සැප.. ඉතිං මම බෑග් දාලා ප්ලේන් එකේ නැගලා "තන්හා රති රඟා" ෆිල්ම් එකත් බලාගෙනම හවස 4.10 වෙද්දි ආයේ ලංකාවට ආවා..

ඔන්න මගේ විස්තරේ.. බය නැතුව ඕන කෙනෙක් තනියම යන්න.. ඕන දෙයක් තියෙනම් අහන්න, Metro Train එකේම හැම තැනම යන්න.. Train නැති තැන් වලට Bus එකේ යන්න.. ටැක්සි වල නම් යන්න එපා ලොකුම හදිස්සියක් නැත්නම්.. පට්ට ගනන්.. සල්ලි මාරු කරන තැන් ඕන තරම් තියෙනවා.. MRT කාඩ් එක ඕනම Station එකකින් TopUp කරගන්න පුළුවන්.. නැත්නම් 7eleven වලින් පුළුවන්.. Station වලින්නම් $10, අනිත් තැන් වලින් $5 පුළුවන්.. ඉන්න හෝටලෙන් MRT මැප් එකක් ඉල්ලගෙන ලඟ තියාගන්න.. මාර වටිනවා.. ඉන්දියන්, චයිනීස් කඩවලින් කෑම කන්න.. චයිනීස් කඩවලින් කද්දි හරියට ඕඩර් කරන්න.. අපි මෙහේ කන්නේ නැති කෑම තියෙනවා, වේලකට $5ක් වගේ යනව.. වතුර බෝතලේ $1 - 2 වගේ..

විශේෂ දෙයක්.. ගෙලන්ග් කියන පැත්තේ ගනිකාවෝ අම්බානට ඉන්නවා.. $30 ඉදලා $90 යනකම් ඉන්නවා.. ලංකාවේ උනුත් ඉන්නවා.. අපි හැමෝම හැඟීම් තියෙන මිනිස්සු, ඒත් මම නම් කියන්නෙ පුළුවන් නම් ඒවායින් ඈත් වෙලා ඉන්න බලන්න, ඒක තාවකාලික කෘතිම දෙයක්, බණ කියනවා නෙමෙයි.. තේරුමක් නැහැ.. ඕනම නම් කරන්න.. ගෙලන්ග් වල ඕන තරම් ඉන්නවා..

ATM කාඩ් එකක් ලග තියාගන්න.. හදිස්සියට ඕන වෙනවා.. යන හැම තැනම PassPort එක ගෙනියන්න.. සිංගා ගොඩක් රස්නේ රටක්.. සැහැල්ලුවෙන් අදින්න.. තොප්පියක්, අව් කන්නාඩි වගේ දේවල් දාගන්න..

ඔන්න කියන්න තියෙන ඔක්කොම වගේ කිව්වා.. ප්රශ්න තියෙන ඒවා අහන්න.. කරන්න පුළුවන් උදව්වක් කරන්නම්..

එහෙනම් ජයවේවා!

[QUOTE="Radical78, post: 18275301, member: 272036"] [CENTER][B][SIZE=4][COLOR=Indigo]මම රූම් එකට ඇවිල්ලා වොශ් එකක් එහෙම දාගෙන ටිකක් නිදාගත්තා.. නැගිටිද්දී හවස 6 විතර වෙලා.. ඊට පස්සේ ටිකක් වටේ ඇවිද්දා.. දූරියන් එහෙම තිබ්බා.. ඒවත් කාලා, ඉන්දියන් කඩේකින් රෑට කාලා ආවා.. පහුවෙනිදා ගියා Singapore Zoo එක බලන්න.. Ang Mo Kio කියන MRT එකෙන් බැහැලා 138 කියන බස් එක ගත්තම Zoo එකට යන්න පුළුවන්.. හරිම ලස්සන තැනක්.. හරිම පිරිසිදුයි.. එහේ KFC එකක් තියෙනවා.. ඒකෙන් කන්න පුළුවන්.. ඊට පහුවෙනිදා මම ගියේ Little India, China Town, Singapore Flyer Little India, China Town නම් MRT Stations මේ නම් වලින්ම තියෙනවා.. Singapore Flyer යනවනම් Marina Bay එකට යන්න.. Little India වලින් Chicken Buriyani කෑවා.. $5.. ඊට පස්සේ ගියා Mustafa Shopping Mall එකට.. ඒක නම් පට්ට සයිස්.. නැති දෙයක් නැති තරම්.. ගානත් ශේප්.. SimLim Tower / Square තියෙන්නෙත් මේ කිට්ටුවම තමයි.. Chinatown එකෙන් Sournier වගේ දේවල් ගොඩක් අඩුවට ගන්න පුළුවන්.. Food Street එක තියෙනවා ඒකෙන් කෑම කන්න පුලුවන්.. තව බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුවක් තියෙනවා දලදා මාලිගාව වගේ පන්සලක්.. ඒකත් බලන්න ගියා.. හිත නිවෙනවා හරියට.. හවස Singapore Flyer එකට ගියා.. ඒක තමයි ආසියාවේ ලොකුම Observation Wheel එක.. මාර දර්ශනයක් තමයි පේන්නේ ඒකේ උඩට ගිහිල්ලා එද්දි.. අනිවා ඒකෙත් යන්න සිංගා යනවනම්.. විනාඩි 45ක් පැයක් වගේ යනවා ඒකේ යනවනම්.. මෙතෙන්ට ගියාම Merlion Statue එක බලන්න යන්න අමතක කරන්න එපා.. ඒක තමයි සිංගා වල තියෙන ප්රධානම සංකේතය වගේ සලකන්නේ.. පහුවෙනිදා මම ගියේ Universal Studio එකට.. ඒකට යන්න නම් Harbour Front MRT Station එකෙන් බැහැලා එතනින් Sentosa Express එක ගන්න.. මම කියන්නේ කෙනෙක් මැරෙන්න කලින් බලන්න වටින තැනක් එතන.. මම නම් ගොඩක්ම කැමතියි.. ලොකු රෝලර් කෝස්ටර් එක නම් මම යද්දි වැඩ නැහැ අනිත් ඒවා නම් වැඩ.. අනිවා එතෙන්ට යනවනම් ඔක්කොම දේවල් ටික බලලා එන්න.. 4D Theatre එක තියෙනවා.. පට්ට.. දවසක් ඒකට වෙන් කරන්න.. Under Water World එකටත් ගියා.. Glass Tunnel එකක් තියෙනවා.. Dolphin Show එකක් තියෙනවා.. පහුවෙනිදා ටිකක් දවල් වෙනකම් නිදාගත්තා.. ඊට පස්සේ ගියා Shopping පාරක් දාන්න.. ලංකාවට එනකොට ගේන්න මොනවා හරි ගන්න.. ChinaTown ගිහිල්ලා Perfume, Sourniers, තව ගොඩක් දේවල් ගත්තා.. Little India වල Mustafaගිහිල්ලා චොකලට්, ටොෆි, ස්මාටීස්, ශැම්පු, ඩියෝ, බෑග්, තව ගොඩක් දේවල් ගත්තා.. බෑග් එක ගත්තේ ගත්ත දේවල් දාගෙන එන්න, පට්ට බෑග් එකක් සෙට් උනා ලංකවේ ගානෙන් 3000කට.. ඊට පස්සෙන්දා දවල් Train එකේම Changi AirPort එකට ගියා.. කකුල් මසාජ් කරන මැශින් තියෙනවා ඒකේ.. මම පැයක් විතර මසාජ් එකක් දාගත්තා පට්ට සැප.. ඉතිං මම බෑග් දාලා ප්ලේන් එකේ නැගලා "තන්හා රති රඟා" ෆිල්ම් එකත් බලාගෙනම හවස 4.10 වෙද්දි ආයේ ලංකාවට ආවා.. ඔන්න මගේ විස්තරේ.. බය නැතුව ඕන කෙනෙක් තනියම යන්න.. ඕන දෙයක් තියෙනම් අහන්න, Metro Train එකේම හැම තැනම යන්න.. Train නැති තැන් වලට Bus එකේ යන්න.. ටැක්සි වල නම් යන්න එපා ලොකුම හදිස්සියක් නැත්නම්.. පට්ට ගනන්.. සල්ලි මාරු කරන තැන් ඕන තරම් තියෙනවා.. MRT කාඩ් එක ඕනම Station එකකින් TopUp කරගන්න පුළුවන්.. නැත්නම් 7eleven වලින් පුළුවන්.. Station වලින්නම් $10, අනිත් තැන් වලින් $5 පුළුවන්.. ඉන්න හෝටලෙන් MRT මැප් එකක් ඉල්ලගෙන ලඟ තියාගන්න.. මාර වටිනවා.. ඉන්දියන්, චයිනීස් කඩවලින් කෑම කන්න.. චයිනීස් කඩවලින් කද්දි හරියට ඕඩර් කරන්න.. අපි මෙහේ කන්නේ නැති කෑම තියෙනවා, වේලකට $5ක් වගේ යනව.. වතුර බෝතලේ $1 - 2 වගේ.. විශේෂ දෙයක්.. ගෙලන්ග් කියන පැත්තේ ගනිකාවෝ අම්බානට ඉන්නවා.. $30 ඉදලා $90 යනකම් ඉන්නවා.. ලංකාවේ උනුත් ඉන්නවා.. අපි හැමෝම හැඟීම් තියෙන මිනිස්සු, ඒත් මම නම් කියන්නෙ පුළුවන් නම් ඒවායින් ඈත් වෙලා ඉන්න බලන්න, ඒක තාවකාලික කෘතිම දෙයක්, බණ කියනවා නෙමෙයි.. තේරුමක් නැහැ.. ඕනම නම් කරන්න.. ගෙලන්ග් වල ඕන තරම් ඉන්නවා.. ATM කාඩ් එකක් ලග තියාගන්න.. හදිස්සියට ඕන වෙනවා.. යන හැම තැනම PassPort එක ගෙනියන්න.. සිංගා ගොඩක් රස්නේ රටක්.. සැහැල්ලුවෙන් අදින්න.. තොප්පියක්, අව් කන්නාඩි වගේ දේවල් දාගන්න.. ඔන්න කියන්න තියෙන ඔක්කොම වගේ කිව්වා.. ප්රශ්න තියෙන ඒවා අහන්න.. කරන්න පුළුවන් උදව්වක් කරන්නම්.. එහෙනම් ජයවේවා! [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom