Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
My Singapore Tour
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් Singapore ගිහින් අවා. කියන්න තියෙන්නෙ කිසිම දෙකට බය වෙන්න දෙයක් නැ හරියට දැනගෙන ගියානම් කිසිම අවුලක් වෙන්නෙ නැ.

මෙක මගෙ පලවෙනි Fly එක එකත් මම තනියම ගියේ. යන්න කලින් හොදට Google, Youtube වල හොයලා බලලා තමා ගියෙ. දන්න කිහිප දෙනෙකුගෙනුත් ගොඩක් දෙවල් දැනගත්තා.

Tour Date: JAN 10-14 (4 nights)

මට ගියපු වියදම් ටික:

Air Ticket: Sri lankan UL302 (29.800 RS)

Hotel: New Happy Hotel (s$204 / 23,900 Rs)

Attraction Ticket: US$ 230.80 ( 35,000 Rs - klook එකෙන් ඔන්ල්යින් බුක් කරේ)

Tourist Trasnsport Pass: s$35 ( මෙකෙන් දවස් තුනක් MRT, BUS, LRT UNLIMITED යන්න පුලුවන්. මම දවස් 4ක් හිටපු නිසා අන්තිම දවසෙ s$10 Top-Up කරා. තව Sentosa Express එකට මේ පස් එකෙන් යන්න බැ එකටත් පොඩි ගනක් හරි කරලා තියෙන්න ඔන. Self Top-Up Machine තමා තියෙන්න ATM වගෙ. ගෙමක් නැ)

අනිත් වියදම් එතින් කැම බිම, ෂොපින්ග් තමා.

බලපු Attraction:

Marina Bay Sands Skypark

Zoo River Safari

Singapore Zoo

Universal Studios Singapore

Sentosa

Sentosa Merlion Tower

Flyer Flight

Gardens by the Bay

උදේ 7.25 යන්න ට්රිබුනෙ මම කලින් ගිහින් Check-in Counter Open කරනකම් බලන් හිටියා උදේ 5.00 වගෙ තමා counter එක ඔපෙන් කරෙ. මම online check-in වෙල හිටියෙ Seat එහෙම බූක් කරලා ගියෙ. Counter එකට passport එක දුන්නා Boarding pass එක ප්රින්ට් කරල Baggage දැම්මා. ඉට පස්සෙ Immigration form එක ෆිල් කරලා දුන්න. මෙහෙ උන් ගූ 70යි සල්ලි තියනවාද, ජොබ් එක මොකක්ද සෙරම අහනවා. අහලා සිල් එක ගහලා දුන්නා. දැන් රටින් ඉලියෙ. Gate A8 එකෙන් යන්න තිබුනෙ මම යද්දිත් Boarding කරන්න පටන් අරන්. ඉට පස්සෙ flight එකෙ එච්චරයි.

Terminal 3 වලින් චන්ගි වලින් Arrival තිබුනෙ. Changi Immigration Clear උනා. මොකුත් අහුවෙ නැ අදනම් ටිකක් වහිනවා කුඩයක් ගන්න වෙයි කියල හිනා වෙලා කිව්වා එච්චරයි.

Sim එකකුයි, Public Transport Pass එකයි ගත්තා. Baggage ගත්ත. MRT නැග්ග කෙලින්ම Hotel එකෙ. ලගම MRT එකෙ ඉදලා 900M තිබුන. MRT එකෙන් බැහැලා Bus එකේ අවේ එතන ඉදලා 80M පයින්.

ඔහොම ඔහොම දවස් 4ම යන්න ඔන තැන් සෙරම MRT අන්ඩ් BUS වල ගියෙ. පරට බැහපු ගමන් කැම කඩ ඔන තරම් තියන්වා. කැම වල ගනන් ටිකක් වැඩි. Indian කඩෙකින් Tea එකකුයි පරටා දෙකයි කැවා. s$7 විතර වෙනවා.

මිට අමතරව china town, little india, Orchard, Vivo City ගියා. එවත් ගනන්, Chocalate එහෙමනම් අඩුයි. Orchard wala අනිත් සෙරම High End Shopping Mall තියෙන්නෙ වැරදිලවත් යන්න එපා.

සේරම ඉවර වෙලා 14 වෙනිදා 3.15PM Flight එක තිබුනේ විනඩි 35 late උනා. 3.50 වගෙ අවෙ.

2.00 PM වෙද්දි ගිය airport එකට. baggage දලා immigrate උන. එහෙ Self Immigration system එකක් තියෙන්නෙ. අපිම immigrate වෙල එන්න තියෙන්නෙ.

තව පට්ට Foot massager machine තියන්ව හැම තැනම එකෙනුත් අතල් එකක් අරන්ම අවා.

කාට හරි උදව්වක් ඔනනම් රිප්ල්යි එකක් දන්නා. දන්න දෙයක් කියලා දෙන්නම්.

[QUOTE="channamoney, post: 22915890, member: 292031"] [SIZE="4"]ඔන්න මමත් Singapore ගිහින් අවා. කියන්න තියෙන්නෙ කිසිම දෙකට බය වෙන්න දෙයක් නැ හරියට දැනගෙන ගියානම් කිසිම අවුලක් වෙන්නෙ නැ. මෙක මගෙ පලවෙනි Fly එක එකත් මම තනියම ගියේ. යන්න කලින් හොදට Google, Youtube වල හොයලා බලලා තමා ගියෙ. දන්න කිහිප දෙනෙකුගෙනුත් ගොඩක් දෙවල් දැනගත්තා.[/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]Tour Date: JAN 10-14[/COLOR] (4 nights)[/SIZE] [SIZE="4"][B][COLOR="DarkOrange"]මට ගියපු වියදම් ටික:[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]Air Ticket: Sri lankan UL302 (29.800 RS)[/COLOR] Hotel: [COLOR="DarkSlateBlue"]New Happy Hotel (s$204 / 23,900 Rs)[/COLOR] [COLOR="Sienna"]Attraction Ticket: US$ 230.80 [/COLOR]( 35,000 Rs - klook එකෙන් ඔන්ල්යින් බුක් කරේ) [COLOR="DarkGreen"]Tourist Trasnsport Pass: s$35[/COLOR] ( මෙකෙන් දවස් තුනක් MRT, BUS, LRT UNLIMITED යන්න පුලුවන්. මම දවස් 4ක් හිටපු නිසා අන්තිම දවසෙ s$10 Top-Up කරා. තව Sentosa Express එකට මේ පස් එකෙන් යන්න බැ එකටත් පොඩි ගනක් හරි කරලා තියෙන්න ඔන. Self Top-Up Machine තමා තියෙන්න ATM වගෙ. ගෙමක් නැ)[/SIZE] [SIZE="3"]අනිත් වියදම් එතින් කැම බිම, ෂොපින්ග් තමා. [/SIZE] [SIZE="5"][B][COLOR="YellowGreen"]බලපු Attraction:[/COLOR][/B][/SIZE] [SIZE="4"]Marina Bay Sands Skypark Zoo River Safari Singapore Zoo Universal Studios Singapore Sentosa Sentosa Merlion Tower Flyer Flight Gardens by the Bay[/SIZE] __________________________________ [SIZE="5"]උදේ 7.25 යන්න ට්රිබුනෙ මම කලින් ගිහින් Check-in Counter Open කරනකම් බලන් හිටියා උදේ 5.00 වගෙ තමා counter එක ඔපෙන් කරෙ. මම online check-in වෙල හිටියෙ Seat එහෙම බූක් කරලා ගියෙ. Counter එකට passport එක දුන්නා Boarding pass එක ප්රින්ට් කරල Baggage දැම්මා. ඉට පස්සෙ Immigration form එක ෆිල් කරලා දුන්න. මෙහෙ උන් ගූ 70යි සල්ලි තියනවාද, ජොබ් එක මොකක්ද සෙරම අහනවා. අහලා සිල් එක ගහලා දුන්නා. දැන් රටින් ඉලියෙ. Gate A8 එකෙන් යන්න තිබුනෙ මම යද්දිත් Boarding කරන්න පටන් අරන්. ඉට පස්සෙ flight එකෙ එච්චරයි. Terminal 3 වලින් චන්ගි වලින් Arrival තිබුනෙ. Changi Immigration Clear උනා. මොකුත් අහුවෙ නැ අදනම් ටිකක් වහිනවා කුඩයක් ගන්න වෙයි කියල හිනා වෙලා කිව්වා එච්චරයි. Sim එකකුයි, Public Transport Pass එකයි ගත්තා. Baggage ගත්ත. MRT නැග්ග කෙලින්ම Hotel එකෙ. ලගම MRT එකෙ ඉදලා 900M තිබුන. MRT එකෙන් බැහැලා Bus එකේ අවේ එතන ඉදලා 80M පයින්. ඔහොම ඔහොම දවස් 4ම යන්න ඔන තැන් සෙරම MRT අන්ඩ් BUS වල ගියෙ. පරට බැහපු ගමන් කැම කඩ ඔන තරම් තියන්වා. කැම වල ගනන් ටිකක් වැඩි. Indian කඩෙකින් Tea එකකුයි පරටා දෙකයි කැවා. s$7 විතර වෙනවා. මිට අමතරව china town, little india, Orchard, Vivo City ගියා. එවත් ගනන්, Chocalate එහෙමනම් අඩුයි. Orchard wala අනිත් සෙරම High End Shopping Mall තියෙන්නෙ වැරදිලවත් යන්න එපා. සේරම ඉවර වෙලා 14 වෙනිදා 3.15PM Flight එක තිබුනේ විනඩි 35 late උනා. 3.50 වගෙ අවෙ. 2.00 PM වෙද්දි ගිය airport එකට. baggage දලා immigrate උන. එහෙ Self Immigration system එකක් තියෙන්නෙ. අපිම immigrate වෙල එන්න තියෙන්නෙ. තව පට්ට Foot massager machine තියන්ව හැම තැනම එකෙනුත් අතල් එකක් අරන්ම අවා. කාට හරි උදව්වක් ඔනනම් රිප්ල්යි එකක් දන්නා. දන්න දෙයක් කියලා දෙන්නම්. [/SIZE] [IMG]https://i.imgur.com/V42zUtwl.jpg[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26238774_1807012725985051_6689655430164074387_n.jpg?oh=fd6d418073df11c1dad921b929406759&oe=5B467034[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26804966_1807013449318312_6464931569914930248_n.jpg?oh=b230f097b873e7f9dc8be13d3321fe07&oe=5B10D5DA[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26814413_1807013392651651_6122609937775400125_n.jpg?oh=71f35cd516367bda1e0b89a837e04c5d&oe=5B11B1E5[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26907583_1807013365984987_4022852231254664412_n.jpg?oh=e647d0a1f03931151e1f07305bb8bf98&oe=5B471FAE[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26730752_1807013362651654_4431864992745333125_n.jpg?oh=8683f2e27f920475bdb4116a9bd4efa3&oe=5B0081CC[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26804661_1807013325984991_1876902485038388709_n.jpg?oh=b6762b2d6f3063ade2b3cd8cab6f320a&oe=5B49AA9C[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26907369_1807013285984995_1931261240153135892_n.jpg?oh=e5d3142fcedecb5ed3e0b710dae02922&oe=5B023EB6[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26731373_1807013265984997_8968155681639356034_n.jpg?oh=ac7f61576be199bcac45401348f73c28&oe=5B0695A9[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26239873_1807013225985001_7690261548850167569_n.jpg?oh=b4accba23d5995af1349397af070a200&oe=5B03524C[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26731125_1807013025985021_2296170598879545519_n.jpg?oh=0b972c0a372892676a887e63e158e568&oe=5B47A9F1[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26731390_1807012819318375_5223833598828552117_n.jpg?oh=2edcd08d3338f585871fb302b56549a9&oe=5AFFBACA[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26907138_1807013632651627_6489645285471608387_n.jpg?oh=65dc3c9d6925bc0572106f3497dc04b8&oe=5B09E76B[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26731445_1807014155984908_1657116290317438852_n.jpg?oh=2a07052e6bc078d42be6990fc24fe667&oe=5B4A2E7E[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26733420_1807013805984943_6887535132090884503_n.jpg?oh=7ceb2f38f659e0359207b734d51aa259&oe=5B485139[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26904416_1807013649318292_8889985158134360336_n.jpg?oh=1d7172640c7b15898a0812932c79241a&oe=5B0BD4DD[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26239847_1807014325984891_4764879074119175850_n.jpg?oh=8c942bb5383a320c8adfc49664f57ace&oe=5B049D36[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom