Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
6 minutes ago
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Unlimited Entertainment Setup
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් පියෝ ටීවී පාවිච්චි කරේ, ඊට පස්සේ ඩයලොග් ටීවී වලට මාරු උනා, අන්තිමට ඉන්ටනෙට් ටීවී වලට මාරු උනා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.

මං ගාව තියෙන්නේ මෙන්න මේ ටී.වී බොක්ස් එක

Amlogic S912 Octa Core 3GB RAM 32GB

[ATTACH=full]116842[/ATTACH]

ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නමුත් ටීවී. සෙටප් එකටම මම b310s -927 රවුටර් එකක් ගත්තා.

[ATTACH=full]116841[/ATTACH]

b310s -927 එකෙන් මම ඩයලොග්, මොබිටෙල්, හච් නෙට්වක් තුනෙන්ම ඉන්ටනෙට් ටීවී ටෙසෙට් කරා ටී.වී බොක්ස් එකේ dialog viu ඇප් එකෙන්. නෙට්වක් තුනම හොදයි. dialog viu එකෙන් ටීවී බලන්න නම් ඩයලොග් කනෙක්ෂන් එකක් තිබ්බොත් data කැපෙන්නේ නැහැ. ඒ වගේම මොබිටෙල් ලගේ තියෙනවා sri flix කියලා එකක්, මොබිටෙල් වලින් නම් sriflix බලන්නේ ඩේටා කැපෙන්නේ නැහැ. මාසෙකට viu, sri flix දෙකටම ගෙවන්න ඕන 150/= වගේ ගානක්.

හැබැයි පහුගිය වැඩසටහන් බලන්න tv බොක්ස් එකට සපෝට් කරන්නේ dialog viu විතරයි. peotv go, ශ්‍රී flix දෙකම ටීවී බොක්ස් එකේ horizontal ආපු ගමන් tstv function එක නැතිවෙලා යනවා.

හරි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි, ටීවී. බලන්න විතරක් නෙමෙයි, යුටියුබ් බලන්න, ස්පොටිෆ්යි අහන්න, නෙට්ෆ්ලික්ස් බලන්න කනෙක්ෂන් එකක් මොකද්ද කියලා. ඩයලොග් මොබිටෙල් පැකේජස් තිබ්බට 2900 + පනිනවා මාසෙකට, මුලින් යුටියුබ් පැකේජ් දාගෙන බැලුවා, නමුත් වැඩේ හරියන්නේ නැහැ. පස්සේ හච් cliq 998 පැකේජ් එකට මාරු උනා. හච් එකේ කියන්න වදරදක් නෑ සේරම හොඳට වැඩ.

දවසට සාමාන්‍යයෙන් පැය 2 ක් වගේ ටීවී බලනවා, සති අන්තෙට වැඩියි.

නෙට්ෆ්ලික්ස් අඩු ගානේ දවසට ටීවී සීරියස් එපිසෝඩ් දෙකක්වත් බලනවා

ඊට අමතරව යුටියුබ්, ස්පොටිෆයි පාවිච්චි කරනවා,

ෆෝන් එකෙන් කන්ක්ට් වෙලා ඉන්නෙත් හච් එකට,

workstation එකේ වැඩට විතරක් ෆයිබර් එක යූස් කරනවා

දැන් වියදම බැලුවොත්,

ඩයලොග් viu වලට මාසෙට 150 යි යන්නේ, හච් එකට 998 යි යන්නේ, නෙට්ෆ්ලික්ස් අවරුද්දකට ශේයාඩ් අකවුන්ට් එකක් ගත්තා 2500/= යි ගියේ (දැන් මාස තුනක් වෙනවා කිසි අව්ලක් නෑ)

පියෝ ටීවී HD, ඩයලොග් සැට් තරම් කොලිටි එකක් නැති උනත් VIU ටීවී වල 480P වගේ එනවා. ටීවී එකට ඒ කොලිටි එක මටනම් ඇති. යුටියුබ් නෙට්ෆ්ලික්ස් නම් 1080 බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව.

හොඳම දේ හොඳ නිදහසක් තියෙනවා ON DEMAND කනේට්න්ට් බලන්න. අපිට ඕන දේ, අපිට ඕන වෙලාවට අපේ කැමැත්තට බලන්න පුළුවන්.

[QUOTE="Blacq, post: 26224860, member: 470007"] [SIZE=5]කලින් පියෝ ටීවී පාවිච්චි කරේ, ඊට පස්සේ ඩයලොග් ටීවී වලට මාරු උනා, අන්තිමට ඉන්ටනෙට් ටීවී වලට මාරු උනා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. මං ගාව තියෙන්නේ මෙන්න මේ ටී.වී බොක්ස් එක [B]Amlogic S912 Octa Core 3GB RAM 32GB[/B] [ATTACH type="full" width="426px"]116842[/ATTACH] ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නමුත් ටීවී. සෙටප් එකටම මම [B]b310s -927 [/B]රවුටර් එකක් ගත්තා. [ATTACH type="full"]116841[/ATTACH] b310s -927 එකෙන් මම ඩයලොග්, මොබිටෙල්, හච් නෙට්වක් තුනෙන්ම ඉන්ටනෙට් ටීවී ටෙසෙට් කරා ටී.වී බොක්ස් එකේ dialog viu ඇප් එකෙන්. නෙට්වක් තුනම හොදයි. dialog viu එකෙන් ටීවී බලන්න නම් ඩයලොග් කනෙක්ෂන් එකක් තිබ්බොත් data කැපෙන්නේ නැහැ. ඒ වගේම මොබිටෙල් ලගේ තියෙනවා sri flix කියලා එකක්, මොබිටෙල් වලින් නම් sriflix බලන්නේ ඩේටා කැපෙන්නේ නැහැ. මාසෙකට viu, sri flix දෙකටම ගෙවන්න ඕන 150/= වගේ ගානක්. හැබැයි පහුගිය වැඩසටහන් බලන්න tv බොක්ස් එකට සපෝට් කරන්නේ dialog viu විතරයි. peotv go, ශ්‍රී flix දෙකම ටීවී බොක්ස් එකේ horizontal ආපු ගමන් tstv function එක නැතිවෙලා යනවා. හරි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි, ටීවී. බලන්න විතරක් නෙමෙයි, යුටියුබ් බලන්න, ස්පොටිෆ්යි අහන්න, නෙට්ෆ්ලික්ස් බලන්න කනෙක්ෂන් එකක් මොකද්ද කියලා. ඩයලොග් මොබිටෙල් පැකේජස් තිබ්බට 2900 + පනිනවා මාසෙකට, මුලින් යුටියුබ් පැකේජ් දාගෙන බැලුවා, නමුත් වැඩේ හරියන්නේ නැහැ. පස්සේ හච් cliq 998 පැකේජ් එකට මාරු උනා. හච් එකේ කියන්න වදරදක් නෑ සේරම හොඳට වැඩ. දවසට සාමාන්‍යයෙන් පැය 2 ක් වගේ ටීවී බලනවා, සති අන්තෙට වැඩියි. නෙට්ෆ්ලික්ස් අඩු ගානේ දවසට ටීවී සීරියස් එපිසෝඩ් දෙකක්වත් බලනවා ඊට අමතරව යුටියුබ්, ස්පොටිෆයි පාවිච්චි කරනවා, ෆෝන් එකෙන් කන්ක්ට් වෙලා ඉන්නෙත් හච් එකට, workstation එකේ වැඩට විතරක් ෆයිබර් එක යූස් කරනවා දැන් වියදම බැලුවොත්, ඩයලොග් viu වලට මාසෙට 150 යි යන්නේ, හච් එකට 998 යි යන්නේ, නෙට්ෆ්ලික්ස් අවරුද්දකට ශේයාඩ් අකවුන්ට් එකක් ගත්තා 2500/= යි ගියේ (දැන් මාස තුනක් වෙනවා කිසි අව්ලක් නෑ) පියෝ ටීවී HD, ඩයලොග් සැට් තරම් කොලිටි එකක් නැති උනත් VIU ටීවී වල 480P වගේ එනවා. ටීවී එකට ඒ කොලිටි එක මටනම් ඇති. යුටියුබ් නෙට්ෆ්ලික්ස් නම් 1080 බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. හොඳම දේ හොඳ නිදහසක් තියෙනවා ON DEMAND කනේට්න්ට් බලන්න. අපිට ඕන දේ, අපිට ඕන වෙලාවට අපේ කැමැත්තට බලන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom