Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
my vote
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජන්ද රස්නයට රත් වෙලා තියෙන

ඔළු කටුව තවත් රත් කර කර

ජන්දෙට දිනත් ලං වෙනව

ජන්දය කියන්නෙ මිනිසා සතු වටිනාම අයිතියක් හින්දා

කාටම හරි ජන්දෙ දෙන්නත් වෙනවා

අපේක්ශකයො විසි දෙකක් හිටියට

තරගය තියෙන්නෙ දෙන්නෙක් අතර හින්දා

අනිත් අයට දුන්නත් නොදුන්න වගේ වෙනවා

මේ දෙන්නගෙන් කෙනෙක් තෝර ගන්නත් එපායැ

මූණ දිහා බලල දෙන්නත් බැහැ

දෙන්නටම උඩු රැවුලක් තියෙනවා

ඇදුම දිහා බලල දෙන්නත් බැහැ

දෙන්නම අදින්නෙ ජාතික ඇදුම

ගගෙන් එහා පැත්තෙ කියල දෙන්නත් බැහැ

දෙන්නම එහෙ

දෙන්නගෙන්ම එන්නෙ කුරහන් සුවද

දෙන්නටම ළමයිනුත් ඉන්නව

කොහොම තෝර ගන්නද මන්දා

අම්ම තාත්තගෙන් අහල වැඩක් නැහැ

ඒ දෙන්න දෙපැත්තෙ

අයියයි අක්කයි දෙන්නත් දෙපැත්තෙ

ජන්දයවත් නැති මල්ලියි නංගියි දෙන්නත් දෙපැත්තෙ

මට විතරයි පැත්ත හොයා ගන්න බැරි

රැස්වීම් දිහා බලල දෙන්නත් බැහැ

දෙන්නගෙම ඒව හරියට

සෙනග දිහා බලල දෙන්නත් බැහැ

දෙන්නටම සෙනග සෑහෙන්න

පෝස්ටර් කටවුට් දිහා බලල දෙන්නත් බැහැ

දෙන්නගෙම ඒව හැම තැනම

වෙන හොයන්න දේකුත් නැහැ වගෙයි.......

එතකොට මගෙ වටින ජන්දය!!!!!!

[QUOTE="cspmaxx, post: 6454095, member: 19127"] [SIZE="3"][COLOR="DarkSlateGray"][CENTER]ජන්ද රස්නයට රත් වෙලා තියෙන ඔළු කටුව තවත් රත් කර කර ජන්දෙට දිනත් ලං වෙනව ජන්දය කියන්නෙ මිනිසා සතු වටිනාම අයිතියක් හින්දා කාටම හරි ජන්දෙ දෙන්නත් වෙනවා අපේක්ශකයො විසි දෙකක් හිටියට තරගය තියෙන්නෙ දෙන්නෙක් අතර හින්දා අනිත් අයට දුන්නත් නොදුන්න වගේ වෙනවා මේ දෙන්නගෙන් කෙනෙක් තෝර ගන්නත් එපායැ මූණ දිහා බලල දෙන්නත් බැහැ දෙන්නටම උඩු රැවුලක් තියෙනවා ඇදුම දිහා බලල දෙන්නත් බැහැ දෙන්නම අදින්නෙ ජාතික ඇදුම ගගෙන් එහා පැත්තෙ කියල දෙන්නත් බැහැ දෙන්නම එහෙ දෙන්නගෙන්ම එන්නෙ කුරහන් සුවද දෙන්නටම ළමයිනුත් ඉන්නව කොහොම තෝර ගන්නද මන්දා අම්ම තාත්තගෙන් අහල වැඩක් නැහැ ඒ දෙන්න දෙපැත්තෙ අයියයි අක්කයි දෙන්නත් දෙපැත්තෙ ජන්දයවත් නැති මල්ලියි නංගියි දෙන්නත් දෙපැත්තෙ මට විතරයි පැත්ත හොයා ගන්න බැරි රැස්වීම් දිහා බලල දෙන්නත් බැහැ දෙන්නගෙම ඒව හරියට සෙනග දිහා බලල දෙන්නත් බැහැ දෙන්නටම සෙනග සෑහෙන්න පෝස්ටර් කටවුට් දිහා බලල දෙන්නත් බැහැ දෙන්නගෙම ඒව හැම තැනම වෙන හොයන්න දේකුත් නැහැ වගෙයි....... එතකොට මගෙ වටින ජන්දය!!!!!! [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom