Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි උබල මේක කියෙව්ව ගමන් මම පොන්නය ගානට දාල කතා කරන්න එපා. මොකද මට එහෙම අසනීපයක් නෑ. ෆේක් එකකින් මේ අවුල කියන්නේ ඉස්සරහටත් මනුස්සයෙක්

විදියට මේකේ ඉන්න ඕන නිසා. මම මේ මාස කීපයේ එළකිරි ලොග් උනේ නැත්තෙත් වැඩ රාජකාරි අධික කමට වඩා මේ ප්‍රශ්නෙ නිසා.

මෙහෙමයි මම 2011 ඉදන් 2012 නොවැම්බර් වෙනකන් ආතල් එකට නෙමේ බදින්නම කියල හිතාගෙන ගෑනු ළමයි 2දෙන්නෙක්ව ආශ්‍රය කරා. එක සැරේට නෙමේ පළමු වෙනි එක කැඩුනට පස්සෙ තමයි දෙවැනි එක පටන්ගත්තේ. කොහොමින් කොහොම හරි දෙවැනි එකත් කැඩිල ගියා. මොකද මට එයාගේ ගතිගුණ එච්චර ඇල්ලුවෙ නෑ පස්සේ මමම කතා කරලා දෙන්න වෙන්උනා.

ඔහොම ඉන්නකොට මගේ අම්මගේ පැත්තෙන් දන්න අන්කල් කෙනෙක් මට ගර්ල් කෙනෙක් පර්පෝස් කරා. නොවැම්බර්වල වගේම තමයි. කලින් ඒවා කැඩුන නිසා මට එච්චර ආසාවාක් තිබ්බේ නෑ අලුත් එකක් පටන්ගන්න. අම්ම විස්තර කිව්ව නිසා මම ෆේස් බුක් එකේ එයාගේ ප්‍රොෆයිල් එක නිකමට වගේ රෑ ඇලර්ට් එකක් දාන ගමන් බැලුව. ගර්ල් මාර ලස්සනයි, බෝනික්කියෙක් වගේ. මට වඩා අවුරුදු 2ක් බාලයි. එයා දැක්කම මට ගොඩක් ආස හිතුන. පස්සේ මම අම්මගෙන් ටිකක් විස්තර හොයල බැලුව. ගර්ල්ගේ තාත්ත තමයි යෝජනාව කරල තියෙන්නේ. පස්සේ අම්මටත් මම කැමති බව තේරිලාද කොහෙද ඒ අන්කල්ට අපේ ගෙදර එන්න කියල තාත්තයි අම්මයි මේගැන කතා කරල. පස්සේ අම්මයි මමයි ගියා එයාලගේ ගෙදර. තාත්ත ඒ දවස්වල බිස්නස් වැඩ වගයකට කැන්ඩි ගිහින් හිටියේ. මමත් ආසාවෙන් ගියේ එයාව බලල ටිකක් කතා කරන්න. ගිය දවසේ එයා හිටිය. මම ටිකක් කතා කරත් වැඩිය කතා කරේ නෑ

හිනා වෙනව. අහනදේට විතරක් උත්තර දෙනව. මට හිතුන එයා මට අකමැතිද වත් කියල. පස්සේ මම fb request එකක් දැම්ම . එයත් ඇක්සෙප්ට් කරල තිබ්බ ඉතින් ටික ටික චැට් කර කර කොහොම හරි කොක්ක දාගත්ත. 2013 පෙබරිවාරි වල තමයි මට හරියටම කොක්ක දාගන්න පුලුවන් උනේ. ඔහොම තමයි කාලෙ ගෙවිල ගියේ ඔක්කොම කියන්න බෑ බන් සෑහෙන්න වෙලා යනව ටයිපින් වලට අතත් රිදෙනව.

කොහොම හරි හැමදේම හොදට වෙලා මැයි වල වෙඩින් එක ගන්න තීරන කරත් එයාලගේ ලොකු පුතාට රට ඉඳන් එන්න බෑ කියල. එයත් අනිවාර්යෙන්ම ඉන්න ඕන කියන නිසාත් වෙඩින් එක ටිකක් පස්සට ගියා පස්සේ සැත්තැම්බර් අග වෙඩින් එක ගත්ත.

වෙඩින් එක දවසේ රෑ (ඔව් ඔව් ඒකතමයි) හනිමූන් බබෙක් හදන්න හිතන් එයාට ලං උනත් අනේ එපා ප්ලීස් කිය කිය ඇදේ විට්ටම තද වෙලා කකුල් දෙකත් නවාගෙන උලුවත් නවාගෙන අත්දෙකින් කකුල් දෙකවටේ දාල තද කරන්න ඉන්නව. මට හිතා ගන්න බැරිඋනා මේ මොකද කියල. පස්සේ මම බලෙන්ම වගේ කිසි කරලා ජුවලරීස් අයින් කරල ඇඳුම් ගලවන්න ට්‍රයි කරත් හරිගියේ නෑ පුදුම විදියට විරෝදයක් පෙන්නුවේ. බැන්නේ නෑ අඩ අඩ කෙඳිරි ගගා කොඳුර කොඳුර වකුටු වෙලා ඉන්නව. ඔය අස්සේ යාළුවොන්ගෙන් කොල් මිස් කෝල් එනව කරදර කරන්න මට ඒ වෙලාවේ තිබුන ප්‍රශර් එකට ෆෝන් එකත් පොලොවෙ ගැහුව. පස්සේ මම ටිකක කූල් ඩවුන් වෙලා මම එයාට කිව්වා හරි හරි අඩන්න එපා මම ඔයාට මුකුත් කරදරයක් ඔයාගේ අකමැත්තෙන් කරන්නෑ ගිහින් වොෂ් එකක් දාගන්න කියල. ඒත් ගොඩක් වෙලා එහෙමම හිටිය ඔලුව උස්සල බැලුවෙ නෑ. මම ගිහින් නාගෙන ආව. පස්සේ බැරිම තැන බලෙන්ම ඇදෙන් අරන් බාත්රූම් එකට යැව්ව. ඔහොම හෙන බෝරින් විදියට තමයි අපේ ෆර්ස්ට් නයිට් එක ගෙවුනේ. මමත් වැඩිය කතා කරේ නෑ කේන්තියට නින්ද ගියෙත්නෑ එදා.

පස්සේ අපි දෙන්නා මැරි කරලා මගේ අලුත්ම ගෙට පදිංචියට ගියා. (ඔය කාලෙ ඇතුලත සෑහෙන්න දේවල් උනා. මම සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා හොඳ විදියට හැසිරෙන්න. විශේෂයෙන් යාලුවො ඉස්සරහ) ඒත් ප්‍රශ්නේ එහෙමමයි. මම සෑහෙන්න ට්‍රයි කරා (උබලට කියන්න ඕන නෑනේ ඉතින්) ඒත් හරියන්නෑ. කොටින්ම එක ඇදේ නිදාගත්තත් කෙල්ලව ආසාවට බදා ගන්නවත් තහනම්. ඇල්ලුවොත් නැගිටල ගිහින් කන්නාඩිමේසේ බෙන්ච් එකේ ඉඳගන්නව. තව දවසක් බලෙන්ම අල්ලන් ඉඳල අඩාගෙන පල්ලෙහාට ගියා. මමත් ටිකක් ඉඳල බැලුවම සෙටියේ නිදි. මෙච්චර වද දෙන්නත් බැරි නිසා සහ මගේ හිතටත් අවුල් නිසා මම පහල කාමරේට ගියා.

තාත්තා මට නිවාඩු දුන්න මාසයක් නෝනත් එක්ක හනිමූන් යන්න කැමති තැනකට. ඒත් මොන හනිමූන්ද මට එපා වෙලා හිටියේ. ෆෝනුත් ගොඩක් වෙලාවට ඕෆ් කරන් හිටියේ. අදටත් එහෙමයි ගොඩක් අය විශ් කරනවා. මැරේජ් ලයිෆ් එක ගැන අහනවා අරව මේව.

මම සෑහෙන්න උත්සාහ කරා මොකක්ද මේ නටන නාඩගමේ තේරුම මොකක්ද කියල හොයාගන්න. ඇහුවට කියන්නෙත් නෑ ටික වෙලාවකින් මටත් කේන්ති යනව එතකොට අඩනව. ඒක බලන් ඉන්න බැරි නිසා මමත් අතඇරල දාල යනව. මෙ වෙන හැම දෙයක්ම ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනත් දන්නව. එයාගෙන් ලොකු හෙල්ප් එකක් ලැබෙනව එයාව බලාගන්න. මට බයයි මෙයාව තනියම දාල කොහේවත් ගිහින් එන්න. එයා නෝන ගැන ආදරෙන් දුවෙක් වගේ හොයල බලන නිසා මගේ හිතටත් ලොකු සැනසීමක් ඒක. මේ ප්‍රශ්න තාම අපේ ගෙදරින්වත් , කෙල්ලගෙ පැත්තෙන්වත් දන්නෑ. මට ඒව කියන්නත් බෑ වගේ.මම නොවැම්බර් ඉඳල ආපහු වැඩට යන්න පටන්ගත්ත. නිකමටවත් එයා මගේ ගැන හොයල බලන්නෑ මාත් එක්ක කතා කරන්නෙත් නෑ.

ඔක්කොටම වැඩිය එපා උනේ හේතුවක් කියන්නැති එකට සහ කාමරේටම වෙලා ඉන්න එකට. මෙයා මෙහෙම නෑ ඉස්සර විනෝදෙන් ඉඳපු කෙනෙක් මෙයාට ලස්සනට සිංග් කරන්න පුලුවන්. නටන්න පුලුලුවන් ඒවල වීඩියෝස් මම එෆ්බී දැකල තමයි මට එයාට හිත ගියේ. මම වැඩට ගියත් කිසිම දෙයක් කරකියා ගන්න බෑ ගෙදරට කොල් කර කර ගෙදර වැඩට ඉන්න කෙනාගෙන් නෝන ගැන අහන එක විතරයි කරන්නේ. ඒයානම් කියනවා මහත්තය බයවෙන්න එපා මම නෝනව බලාගන්නම් කියල. ඒත් මට බයයි. මම වැඩ ඇරිල එන හැමදාම චොකලට්, එකඑක පොඩි ගිෆ්ට්ස් අරව මේව අරන් එනව ඇවිල්ල

දුන්නම අරගත්තත් හිනාවෙලා මගේ මූන බලන්නෙවත් නෑ. මට සැර කරන්න හිතෙන්නේ නැති නිසා මමත් ගිහින් වොෂ් එකක් දාගෙන ආපහු ඇවිත් කොහොම හරි මෙයා මගෙන් තව තවත් දුරස් වෙන එක නවත්තගන්න පුදුම විදියට මම කතා කරන්න , හුරතල් කරන්න ට්‍රයි කරත් වැඩක් උනේ නෑ.

උබලට තේරෙනවනේ කොල්ලෙක් බැන්ද අලුත කොච්චර ෆිට් එකේද ඉන්නේ කියල. මට උනේ හරියට පොඩි දරුවෙක් බලාගන්නව වගේ වැඩක්. එයා ගැන හොයනවට වැඩිය දෙයක් නෑ.

එයා මට ආදරෙත් නෑ. මම කොච්චර ආදරේ කරත් එයා වෙනස් වෙන්නෙත් නෑ. එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ කියල ඇහුවට කියන්නෙත් නෑ. (ඕක අහන්න ගියොත් මට කේන්ති යනවා. එතනින් දෙන්නටම එපා වෙලා තමයි නවතින්නේ) හැබැයි දැන්නම් ටික දවසක ඉඳන් මාත් එක්ක එකට කෑම ගන්නවා. මගේ ඇඳුම් එහෙම වොෂ් කරල අයන් කරල දෙනව. මෙයා කාමරේටම වෙලා ඉන්න නිසා එයා මියුසික් කරපු නිසා මම ගිටාර්, වයලින් ගෙනත් දුන්න, තව පොත්, මූවීස්, ඩයලොග් ටී වී කනෙක්ෂන් එකකුත් කාමරේට ගෙනත් දුන්න. ඒව එක්ක හරි සතුටින් ඉදියි කියල. ගිටාර් එක ප්ලේ කරනව කියල වැඩට ඉන්න අම්ම කිව්ව. බට් මම ඉන්න වෙලාවට නෑ. මේ ලඟදි අම්මල එනව කියල මම කිව්ව බොරුවට හරි හිනා වෙලා ඉන්න කියල. හම්මේ ලොකු දෙයක් එදා යන්තන් ශේප්. යාළුවොත් ගොඩක් උන් දැන් අප්සට් ගිහින් උන්ගේ පොඩි පොඩි පාටි වගේ ඒවලට අපි දෙන්නට ඉන්වයිට් කරාට එයා කාමරෙන් හොල්ලන්න ආමාරු නිසා මම බොරු කියාල මගඅරිනවා.

මේ දෙසැම්බර් වල මගේ අතින් පොඩි කේස් එකක් උනා මමත් කොල්ලෙක්නේ බන්. මටත් කියල අවශ්‍යතා තියෙනව බැදලත් ඒව ලැබෙන්නේ නැත්නම් මොකටද? ඉවසල ඉවසල එක දවසක් මගේ ලිමිට් පැන්න. එක දවසක් මගේ අතින් බලහත් කාරයෙන්ම අහවල් වැඩේ සිද්ද උනා. එදානම් එපා වෙන්නම ඇඩුව. කෙල්ල වර්ජින්. මට කලින් පොඩි සැකයක් තිබ්බ මෙයා කාත් එක්ක හරි සම්බන්දයක් තිබිල වර්ජිනිටි එක ලොස් වෙලා මට අහුවේවි කියල බයේ ඉන්නවද කියල. එහෙමත් නෑ මට තේරෙන්නෑ බන් එපාවෙනව. දැන් නම් මට මේ කෙල්ලව අත අරින්න බෑ හදිසියෙන් හරි මෙයාගේ බඩට දරුවෙක් ආවොත් එයාට අනාගතයක් නැති වෙනවනේ. අනික කොච්චර ප්‍රශ්න තිබ්බත් මම සෑහෙන්න ආදරෙයි මගේ වයිෆ්ට. ඇයි එයාට බැරි මට ආදරේ කරන්න.  එයාගේ බය නැති වෙන්න හිතේ තියෙන ඕන දෙයක් මට කියන්න පුලුවන් විදියට මම එයාව දැන් බලාගන්නේ මුල් දවස්වල වගේ එකම දේ අහ අහ මම කෑගහන්නෑ දැන් මටම එපා වෙලා තියෙන්නේ. මම එයාව එලියට එක්කන් යන්න සෑහෙන්න ට්‍රයි කරා ඒත් එන්නෑ.

මම හරියටම පෙරේදා හවස බීච් එකට යමු කියල කතා කරා හරියන්නෑ බෑ කියනවා. මමත් ඕන දෙයක් වෙයන් කියල බලෙන්ම එයා ගෙදරට හිටිය කලිසම පිටින්ම උස්සන් ගිහින් වාහනේට දාල එයාගේ කකුලට දාන දෙකත් මමයි ගිහින් දුන්නේ කොහොම හරි එක්කන් ගියා බීච් එකට. ගිහින් බලෙන්ම වගේ රැල්ල පාගවලා , විනෝද වෙලා කෑමත් කාල රෑවෙලා ආව. ඇවිත් එයා වොෂ් එකක් දාගෙන ආවම මම ගිහින් ඇහ්ව අද ඔයා විනෝද උනාද කියල? ඒත් මුකුත් කියන්නෑ. හැබැයි වැල්ලෙදී මුහුදට මම එයාව බලෙන් ඇදන් යනකොට පොඩි එකෙක් වගේ කෑගහල හිනා උනා. ඇයි මේකිට ඒවගේ ඉන්න බැරි. කොහොමහරි දවස චාටර් කරන්න බැරි නිසා හැමදාම අහන ප්‍රශ්න අහන්නේ නැති කිස් එකක් දීල මමත් ගිහින් නිසා ගත්ත.

දැන් මම හිතන් ඉන්නේ මෙයාලගේ දෙමව්පියොන් එක්ක කතා කරන්න කලින්. මෙයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න. මෙයා මට අකමැති නම් මම අකමැත්තෙන් උනත් දික්කාසදය දෙන්න කැමතියි. ඕක එක දවසක් කියන්න ගිහින් එදත් ඇඩුව. මොන රෙද්දක්ද කියල තේරෙන්නෑ බන්. මාර කරුමයක්. මේ වගේ හරුබුහුටි කෙල්ලෙක් ලැබුනම මම හිතුවේ මම තමයි ලෝකේ වාසනාවන්තම කොල්ල කියල.

මම උබලටත් කියන්නේ කෙල්ලෙක් බඳිනව නම් කාලයක් ආශ්‍රය කරල බැඳපන්. මට නම් මේ බන් වෙලා තියන්නේ පෙර කල කරුමයක් පඩිසන්දීලද කොහෙද. මොනව තිබ්බත් සතුටක් නෑ බන් හිතේ. බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් ඉඳලත් එයත් එක්ක සතුටින් ඉන්න මට පින නෑ. ජීවිතේ මහ පිස්සු විකාරයක් බන්. හිතන්නැති දේවල් කඩන් පාත්වෙන්නේ. ශිට්.

උබලට බෝරින් ඇති මේක කියවල. හිතේ දුක කියන්න කෙනෙක් නැති නිසා බන් මේකට කිව්වේ. දවස් 3ක් තිස්සේ ටික ටකි ලිව්වේ සිංහල අවුල් ඇති ගනන්ගන්නෙපා.

[QUOTE="tedd86, post: 16188292, member: 497857"] [SIZE="3"][I][COLOR="DarkRed"]මෙහෙමයි උබල මේක කියෙව්ව ගමන් මම පොන්නය ගානට දාල කතා කරන්න එපා. මොකද මට එහෙම අසනීපයක් නෑ. ෆේක් එකකින් මේ අවුල කියන්නේ ඉස්සරහටත් මනුස්සයෙක් විදියට මේකේ ඉන්න ඕන නිසා. මම මේ මාස කීපයේ එළකිරි ලොග් උනේ නැත්තෙත් වැඩ රාජකාරි අධික කමට වඩා මේ ප්‍රශ්නෙ නිසා. මෙහෙමයි මම 2011 ඉදන් 2012 නොවැම්බර් වෙනකන් ආතල් එකට නෙමේ බදින්නම කියල හිතාගෙන ගෑනු ළමයි 2දෙන්නෙක්ව ආශ්‍රය කරා. එක සැරේට නෙමේ පළමු වෙනි එක කැඩුනට පස්සෙ තමයි දෙවැනි එක පටන්ගත්තේ. කොහොමින් කොහොම හරි දෙවැනි එකත් කැඩිල ගියා. මොකද මට එයාගේ ගතිගුණ එච්චර ඇල්ලුවෙ නෑ පස්සේ මමම කතා කරලා දෙන්න වෙන්උනා. ;) ඔහොම ඉන්නකොට මගේ අම්මගේ පැත්තෙන් දන්න අන්කල් කෙනෙක් මට ගර්ල් කෙනෙක් පර්පෝස් කරා. නොවැම්බර්වල වගේම තමයි. කලින් ඒවා කැඩුන නිසා මට එච්චර ආසාවාක් තිබ්බේ නෑ අලුත් එකක් පටන්ගන්න. අම්ම විස්තර කිව්ව නිසා මම ෆේස් බුක් එකේ එයාගේ ප්‍රොෆයිල් එක නිකමට වගේ රෑ ඇලර්ට් එකක් දාන ගමන් බැලුව. ගර්ල් මාර ලස්සනයි, බෝනික්කියෙක් වගේ. මට වඩා අවුරුදු 2ක් බාලයි. එයා දැක්කම මට ගොඩක් ආස හිතුන. පස්සේ මම අම්මගෙන් ටිකක් විස්තර හොයල බැලුව. ගර්ල්ගේ තාත්ත තමයි යෝජනාව කරල තියෙන්නේ. පස්සේ අම්මටත් මම කැමති බව තේරිලාද කොහෙද ඒ අන්කල්ට අපේ ගෙදර එන්න කියල තාත්තයි අම්මයි මේගැන කතා කරල. පස්සේ අම්මයි මමයි ගියා එයාලගේ ගෙදර. තාත්ත ඒ දවස්වල බිස්නස් වැඩ වගයකට කැන්ඩි ගිහින් හිටියේ. මමත් ආසාවෙන් ගියේ එයාව බලල ටිකක් කතා කරන්න. ගිය දවසේ එයා හිටිය. මම ටිකක් කතා කරත් වැඩිය කතා කරේ නෑ හිනා වෙනව. අහනදේට විතරක් උත්තර දෙනව. මට හිතුන එයා මට අකමැතිද වත් කියල. පස්සේ මම fb request එකක් දැම්ම . එයත් ඇක්සෙප්ට් කරල තිබ්බ ඉතින් ටික ටික චැට් කර කර කොහොම හරි කොක්ක දාගත්ත. 2013 පෙබරිවාරි වල තමයි මට හරියටම කොක්ක දාගන්න පුලුවන් උනේ. ඔහොම තමයි කාලෙ ගෙවිල ගියේ ඔක්කොම කියන්න බෑ බන් සෑහෙන්න වෙලා යනව ටයිපින් වලට අතත් රිදෙනව. :no::no::no: කොහොම හරි හැමදේම හොදට වෙලා මැයි වල වෙඩින් එක ගන්න තීරන කරත් එයාලගේ ලොකු පුතාට රට ඉඳන් එන්න බෑ කියල. එයත් අනිවාර්යෙන්ම ඉන්න ඕන කියන නිසාත් වෙඩින් එක ටිකක් පස්සට ගියා පස්සේ සැත්තැම්බර් අග වෙඩින් එක ගත්ත. :dull: වෙඩින් එක දවසේ රෑ (ඔව් ඔව් ඒකතමයි) හනිමූන් බබෙක් හදන්න හිතන් එයාට ලං උනත් අනේ එපා ප්ලීස් කිය කිය ඇදේ විට්ටම තද වෙලා කකුල් දෙකත් නවාගෙන උලුවත් නවාගෙන අත්දෙකින් කකුල් දෙකවටේ දාල තද කරන්න ඉන්නව. මට හිතා ගන්න බැරිඋනා මේ මොකද කියල. පස්සේ මම බලෙන්ම වගේ කිසි කරලා ජුවලරීස් අයින් කරල ඇඳුම් ගලවන්න ට්‍රයි කරත් හරිගියේ නෑ පුදුම විදියට විරෝදයක් පෙන්නුවේ. බැන්නේ නෑ අඩ අඩ කෙඳිරි ගගා කොඳුර කොඳුර වකුටු වෙලා ඉන්නව. ඔය අස්සේ යාළුවොන්ගෙන් කොල් මිස් කෝල් එනව කරදර කරන්න මට ඒ වෙලාවේ තිබුන ප්‍රශර් එකට ෆෝන් එකත් පොලොවෙ ගැහුව. පස්සේ මම ටිකක කූල් ඩවුන් වෙලා මම එයාට කිව්වා හරි හරි අඩන්න එපා මම ඔයාට මුකුත් කරදරයක් ඔයාගේ අකමැත්තෙන් කරන්නෑ ගිහින් වොෂ් එකක් දාගන්න කියල. ඒත් ගොඩක් වෙලා එහෙමම හිටිය ඔලුව උස්සල බැලුවෙ නෑ. මම ගිහින් නාගෙන ආව. පස්සේ බැරිම තැන බලෙන්ම ඇදෙන් අරන් බාත්රූම් එකට යැව්ව. ඔහොම හෙන බෝරින් විදියට තමයි අපේ ෆර්ස්ට් නයිට් එක ගෙවුනේ. මමත් වැඩිය කතා කරේ නෑ කේන්තියට නින්ද ගියෙත්නෑ එදා. :dull::dull::dull: පස්සේ අපි දෙන්නා මැරි කරලා මගේ අලුත්ම ගෙට පදිංචියට ගියා. (ඔය කාලෙ ඇතුලත සෑහෙන්න දේවල් උනා. මම සෑහෙන්න ට්‍රයි එකක් දුන්නා හොඳ විදියට හැසිරෙන්න. විශේෂයෙන් යාලුවො ඉස්සරහ) ඒත් ප්‍රශ්නේ එහෙමමයි. මම සෑහෙන්න ට්‍රයි කරා (උබලට කියන්න ඕන නෑනේ ඉතින්) ඒත් හරියන්නෑ. කොටින්ම එක ඇදේ නිදාගත්තත් කෙල්ලව ආසාවට බදා ගන්නවත් තහනම්. ඇල්ලුවොත් නැගිටල ගිහින් කන්නාඩිමේසේ බෙන්ච් එකේ ඉඳගන්නව. තව දවසක් බලෙන්ම අල්ලන් ඉඳල අඩාගෙන පල්ලෙහාට ගියා. මමත් ටිකක් ඉඳල බැලුවම සෙටියේ නිදි. මෙච්චර වද දෙන්නත් බැරි නිසා සහ මගේ හිතටත් අවුල් නිසා මම පහල කාමරේට ගියා. :sorry::sorry::sorry::sorry: තාත්තා මට නිවාඩු දුන්න මාසයක් නෝනත් එක්ක හනිමූන් යන්න කැමති තැනකට. ඒත් මොන හනිමූන්ද මට එපා වෙලා හිටියේ. ෆෝනුත් ගොඩක් වෙලාවට ඕෆ් කරන් හිටියේ. අදටත් එහෙමයි ගොඩක් අය විශ් කරනවා. මැරේජ් ලයිෆ් එක ගැන අහනවා අරව මේව.:(:(:( මම සෑහෙන්න උත්සාහ කරා මොකක්ද මේ නටන නාඩගමේ තේරුම මොකක්ද කියල හොයාගන්න. ඇහුවට කියන්නෙත් නෑ ටික වෙලාවකින් මටත් කේන්ති යනව එතකොට අඩනව. ඒක බලන් ඉන්න බැරි නිසා මමත් අතඇරල දාල යනව. මෙ වෙන හැම දෙයක්ම ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනත් දන්නව. එයාගෙන් ලොකු හෙල්ප් එකක් ලැබෙනව එයාව බලාගන්න. මට බයයි මෙයාව තනියම දාල කොහේවත් ගිහින් එන්න. එයා නෝන ගැන ආදරෙන් දුවෙක් වගේ හොයල බලන නිසා මගේ හිතටත් ලොකු සැනසීමක් ඒක. මේ ප්‍රශ්න තාම අපේ ගෙදරින්වත් , කෙල්ලගෙ පැත්තෙන්වත් දන්නෑ. මට ඒව කියන්නත් බෑ වගේ.මම නොවැම්බර් ඉඳල ආපහු වැඩට යන්න පටන්ගත්ත. නිකමටවත් එයා මගේ ගැන හොයල බලන්නෑ මාත් එක්ක කතා කරන්නෙත් නෑ.:(:(:( ඔක්කොටම වැඩිය එපා උනේ හේතුවක් කියන්නැති එකට සහ කාමරේටම වෙලා ඉන්න එකට. මෙයා මෙහෙම නෑ ඉස්සර විනෝදෙන් ඉඳපු කෙනෙක් මෙයාට ලස්සනට සිංග් කරන්න පුලුවන්. නටන්න පුලුලුවන් ඒවල වීඩියෝස් මම එෆ්බී දැකල තමයි මට එයාට හිත ගියේ. මම වැඩට ගියත් කිසිම දෙයක් කරකියා ගන්න බෑ ගෙදරට කොල් කර කර ගෙදර වැඩට ඉන්න කෙනාගෙන් නෝන ගැන අහන එක විතරයි කරන්නේ. ඒයානම් කියනවා මහත්තය බයවෙන්න එපා මම නෝනව බලාගන්නම් කියල. ඒත් මට බයයි. මම වැඩ ඇරිල එන හැමදාම චොකලට්, එකඑක පොඩි ගිෆ්ට්ස් අරව මේව අරන් එනව ඇවිල්ල දුන්නම අරගත්තත් හිනාවෙලා මගේ මූන බලන්නෙවත් නෑ. මට සැර කරන්න හිතෙන්නේ නැති නිසා මමත් ගිහින් වොෂ් එකක් දාගෙන ආපහු ඇවිත් කොහොම හරි මෙයා මගෙන් තව තවත් දුරස් වෙන එක නවත්තගන්න පුදුම විදියට මම කතා කරන්න , හුරතල් කරන්න ට්‍රයි කරත් වැඩක් උනේ නෑ. :no::no::no: උබලට තේරෙනවනේ කොල්ලෙක් බැන්ද අලුත කොච්චර ෆිට් එකේද ඉන්නේ කියල. මට උනේ හරියට පොඩි දරුවෙක් බලාගන්නව වගේ වැඩක්. එයා ගැන හොයනවට වැඩිය දෙයක් නෑ. :( එයා මට ආදරෙත් නෑ. මම කොච්චර ආදරේ කරත් එයා වෙනස් වෙන්නෙත් නෑ. එයා ඇයි මෙහෙම හැසිරෙන්නේ කියල ඇහුවට කියන්නෙත් නෑ. (ඕක අහන්න ගියොත් මට කේන්ති යනවා. එතනින් දෙන්නටම එපා වෙලා තමයි නවතින්නේ) හැබැයි දැන්නම් ටික දවසක ඉඳන් මාත් එක්ක එකට කෑම ගන්නවා. මගේ ඇඳුම් එහෙම වොෂ් කරල අයන් කරල දෙනව. මෙයා කාමරේටම වෙලා ඉන්න නිසා එයා මියුසික් කරපු නිසා මම ගිටාර්, වයලින් ගෙනත් දුන්න, තව පොත්, මූවීස්, ඩයලොග් ටී වී කනෙක්ෂන් එකකුත් කාමරේට ගෙනත් දුන්න. ඒව එක්ක හරි සතුටින් ඉදියි කියල. ගිටාර් එක ප්ලේ කරනව කියල වැඩට ඉන්න අම්ම කිව්ව. බට් මම ඉන්න වෙලාවට නෑ. මේ ලඟදි අම්මල එනව කියල මම කිව්ව බොරුවට හරි හිනා වෙලා ඉන්න කියල. හම්මේ ලොකු දෙයක් එදා යන්තන් ශේප්. යාළුවොත් ගොඩක් උන් දැන් අප්සට් ගිහින් උන්ගේ පොඩි පොඩි පාටි වගේ ඒවලට අපි දෙන්නට ඉන්වයිට් කරාට එයා කාමරෙන් හොල්ලන්න ආමාරු නිසා මම බොරු කියාල මගඅරිනවා. :no::no::frown: මේ දෙසැම්බර් වල මගේ අතින් පොඩි කේස් එකක් උනා මමත් කොල්ලෙක්නේ බන්. මටත් කියල අවශ්‍යතා තියෙනව බැදලත් ඒව ලැබෙන්නේ නැත්නම් මොකටද? ඉවසල ඉවසල එක දවසක් මගේ ලිමිට් පැන්න. එක දවසක් මගේ අතින් බලහත් කාරයෙන්ම අහවල් වැඩේ සිද්ද උනා. :sorry:එදානම් එපා වෙන්නම ඇඩුව. කෙල්ල වර්ජින්. මට කලින් පොඩි සැකයක් තිබ්බ මෙයා කාත් එක්ක හරි සම්බන්දයක් තිබිල වර්ජිනිටි එක ලොස් වෙලා මට අහුවේවි කියල බයේ ඉන්නවද කියල. එහෙමත් නෑ මට තේරෙන්නෑ බන් එපාවෙනව. දැන් නම් මට මේ කෙල්ලව අත අරින්න බෑ හදිසියෙන් හරි මෙයාගේ බඩට දරුවෙක් ආවොත් එයාට අනාගතයක් නැති වෙනවනේ.:no::no::no: අනික කොච්චර ප්‍රශ්න තිබ්බත් මම සෑහෙන්න ආදරෙයි මගේ වයිෆ්ට. ඇයි එයාට බැරි මට ආදරේ කරන්න. :( එයාගේ බය නැති වෙන්න හිතේ තියෙන ඕන දෙයක් මට කියන්න පුලුවන් විදියට මම එයාව දැන් බලාගන්නේ මුල් දවස්වල වගේ එකම දේ අහ අහ මම කෑගහන්නෑ දැන් මටම එපා වෙලා තියෙන්නේ. මම එයාව එලියට එක්කන් යන්න සෑහෙන්න ට්‍රයි කරා ඒත් එන්නෑ. :sorry::dull: මම හරියටම පෙරේදා හවස බීච් එකට යමු කියල කතා කරා හරියන්නෑ බෑ කියනවා. මමත් ඕන දෙයක් වෙයන් කියල බලෙන්ම එයා ගෙදරට හිටිය කලිසම පිටින්ම උස්සන් ගිහින් වාහනේට දාල එයාගේ කකුලට දාන දෙකත් මමයි ගිහින් දුන්නේ කොහොම හරි එක්කන් ගියා බීච් එකට. ගිහින් බලෙන්ම වගේ රැල්ල පාගවලා , විනෝද වෙලා කෑමත් කාල රෑවෙලා ආව. ඇවිත් එයා වොෂ් එකක් දාගෙන ආවම මම ගිහින් ඇහ්ව අද ඔයා විනෝද උනාද කියල? ඒත් මුකුත් කියන්නෑ. හැබැයි වැල්ලෙදී මුහුදට මම එයාව බලෙන් ඇදන් යනකොට පොඩි එකෙක් වගේ කෑගහල හිනා උනා. ඇයි මේකිට ඒවගේ ඉන්න බැරි.:(:(:( කොහොමහරි දවස චාටර් කරන්න බැරි නිසා හැමදාම අහන ප්‍රශ්න අහන්නේ නැති කිස් එකක් දීල මමත් ගිහින් නිසා ගත්ත. :( දැන් මම හිතන් ඉන්නේ මෙයාලගේ දෙමව්පියොන් එක්ක කතා කරන්න කලින්. මෙයාව ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න. මෙයා මට අකමැති නම් මම අකමැත්තෙන් උනත් දික්කාසදය දෙන්න කැමතියි.:( ඕක එක දවසක් කියන්න ගිහින් එදත් ඇඩුව. මොන රෙද්දක්ද කියල තේරෙන්නෑ බන්. මාර කරුමයක්. මේ වගේ හරුබුහුටි කෙල්ලෙක් ලැබුනම මම හිතුවේ මම තමයි ලෝකේ වාසනාවන්තම කොල්ල කියල.:dull: මම උබලටත් කියන්නේ කෙල්ලෙක් බඳිනව නම් කාලයක් ආශ්‍රය කරල බැඳපන්. මට නම් මේ බන් වෙලා තියන්නේ පෙර කල කරුමයක් පඩිසන්දීලද කොහෙද. මොනව තිබ්බත් සතුටක් නෑ බන් හිතේ. බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් ඉඳලත් එයත් එක්ක සතුටින් ඉන්න මට පින නෑ. ජීවිතේ මහ පිස්සු විකාරයක් බන්. හිතන්නැති දේවල් කඩන් පාත්වෙන්නේ. ශිට්. :dull::( උබලට බෝරින් ඇති මේක කියවල. හිතේ දුක කියන්න කෙනෙක් නැති නිසා බන් මේකට කිව්වේ. දවස් 3ක් තිස්සේ ටික ටකි ලිව්වේ සිංහල අවුල් ඇති ගනන්ගන්නෙපා. ;)[/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom