Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife doesn't love me :-(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන් කෙල්ල පොඩි කාලෙදි මොකක්හරි දේකට බයවෙලා හරි වැරදි අදහසක් අරන් හරි තියනව..

ඕකට මචන් ඉක්මන් වෙන්න එපා.. උඹ දැන් ඉවසුව වගෙම ඉඳගෙන මේ කියන දේවල් ට්‍රයි කරල බලල ප්‍රථිපල කියපන්..

මුලින්ම ඒකිගෙ යාලුවෙක් වෙන්න බලපන්..

ඒකට එයා කැමති දේවල් කරපන්.. කාඩ් ප්ලේ කරන්න, චෙස් අදින්න කැමතිනම් ටිකක් කාලෙ අරගෙන එයා එක්ක ඒව කරන්න.. මුලදි අකමැත්තෙන් උනාට පස්සෙ හරියාවි.

ඒකිව තනි කරන්න එපා

ඒ කිව්වෙ පොඩි බබෙක් වගේ පස්සෙන්ම ඉන්න කියන එක නෙමෙයි.. එයා බල්ලන්ට පූසන්ට ආසනම් එයින් එකෙක් ගෙනත් ගෙදර හදන්න.. උඹත් ඌව හුරතල් කරන්න..

හොඳ english drama movies එයා එක්ක බලන්න.. love stories වෙන්න ඕනෙ නැහැ..

The blind side, Seven pounds, My sassy girl, Never let me go වගේ හිතට වදින ලස්සන ඒව ටිකක් බලන්න..

උඹේ යාලුවෙක් එක්ක කතාකරල උගේ වයිෆ්ව පුලුවන්නම් සෙට් කරන්න මේකිට.. ඊටපස්සෙ බළලට කියල හෙමීට මාළුව බාගන්න හරි බැරිනම් හිතේ තියන දේවල් දැනගන්න හරි ට්‍රයි කරන්න..

මේක ගොඩක් වැදගත්

උඹ බෞද්ධ නම් පුළුවන් තරම් ගෙදර හොඳ බණ ගෙනත් දාන්න හැමදාම.. ගිහි ජිවිතේ ස්වාමි දියණියකගෙන් වෙන්න ඕනෙ යුතුකම් හොඳට ඒවයි කියල දෙනවනෙ..

මේ කිසි දෙයක් හරියන්නෙ නැත්නම් විතරක් එයාලගෙ ගෙදර අය එක්ක මේ ගැන එයාට හොරා සාකච්චා කරන්න.. කරල දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න..

ඔයාට සතුටින් පිරුණු සුභ විවාහ ජිවිතයක් ප්‍රර්ථනා කරනව මචන්.. ජයවේවා

[QUOTE="pasansnoop, post: 16201073, member: 125460"] [B][SIZE=4][COLOR=Blue]අනිවාර්යෙන් කෙල්ල පොඩි කාලෙදි මොකක්හරි දේකට බයවෙලා හරි වැරදි අදහසක් අරන් හරි තියනව.. ඕකට මචන් ඉක්මන් වෙන්න එපා.. උඹ දැන් ඉවසුව වගෙම ඉඳගෙන මේ කියන දේවල් ට්‍රයි කරල බලල ප්‍රථිපල කියපන්.. මුලින්ම ඒකිගෙ යාලුවෙක් වෙන්න බලපන්.. ඒකට එයා කැමති දේවල් කරපන්.. කාඩ් ප්ලේ කරන්න, චෙස් අදින්න කැමතිනම් ටිකක් කාලෙ අරගෙන එයා එක්ක ඒව කරන්න.. මුලදි අකමැත්තෙන් උනාට පස්සෙ හරියාවි. ඒකිව තනි කරන්න එපා ඒ කිව්වෙ පොඩි බබෙක් වගේ පස්සෙන්ම ඉන්න කියන එක නෙමෙයි.. එයා බල්ලන්ට පූසන්ට ආසනම් එයින් එකෙක් ගෙනත් ගෙදර හදන්න.. උඹත් ඌව හුරතල් කරන්න.. හොඳ [COLOR=Black]english drama movies[/COLOR] එයා එක්ක බලන්න.. [COLOR=Black]love stories[/COLOR] වෙන්න ඕනෙ නැහැ.. [COLOR=Black]The blind side, Seven pounds, My sassy girl, Never let me go[/COLOR] වගේ හිතට වදින ලස්සන ඒව ටිකක් බලන්න.. උඹේ යාලුවෙක් එක්ක කතාකරල උගේ වයිෆ්ව පුලුවන්නම් සෙට් කරන්න මේකිට.. ඊටපස්සෙ බළලට කියල හෙමීට මාළුව බාගන්න හරි බැරිනම් හිතේ තියන දේවල් දැනගන්න හරි ට්‍රයි කරන්න.. මේක ගොඩක් වැදගත් උඹ බෞද්ධ නම් පුළුවන් තරම් ගෙදර හොඳ බණ ගෙනත් දාන්න හැමදාම.. ගිහි ජිවිතේ ස්වාමි දියණියකගෙන් වෙන්න ඕනෙ යුතුකම් හොඳට ඒවයි කියල දෙනවනෙ.. මේ කිසි දෙයක් හරියන්නෙ නැත්නම් විතරක් එයාලගෙ ගෙදර අය එක්ක මේ ගැන එයාට හොරා සාකච්චා කරන්න.. කරල දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න.. [COLOR=Black]ඔයාට සතුටින් පිරුණු සුභ විවාහ ජිවිතයක් ප්‍රර්ථනා කරනව මචන්.. ජයවේවා[/COLOR] :)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom