Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My wife is deceitful
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ. ඒත් ඔයා ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක ඇති කියල හිතල ඇඩ්වයිස් එකක් දෙන්නම්.

උඹ එයාව ගොඩක් විශ්වාස කරල තියෙනව ඉස්සර ඉඳලම. මට තේරෙන විදියට එහෙමයි. සමහර අයට තමන්ව ඕනවට වඩා විශ්වාස කරනව කියන Confidence එක ආවමත් පොඩි පොඩි වැරදි වැඩ වලට පෙළඹෙන්න බලනව. ඔයාගෙ සහ වයිෆ්ගෙ බෑක්ග්‍රවුන්ඩ් එක දන්නෙ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි මොකද මෙතැන කවුරුවත් ඔය දෙන්නව පර්සනලි අඳුරන්නෙ නැති නිසා. ඔයා කියන දේවල් පදනම් කරගෙන තමයි උත්තර දෙන්නෙ.

හැබැයි මෙහෙම දෙයක් තේරෙනව, ඔයා වයිෆ්ව ගොඩක් විශ්වාස කරල ඉඳල තියෙනව. දැන් පොඩිම පොඩි සැකයක් මතුවෙලා ගොඩක් හර්ට් වෙලා ඉන්නෙ. අර තරම් විශ්වාස කරපු නිසා තමයි දැන් උඹට ඔය තරම් රිදෙන්නෙ. දැන් තනිකරම හිතේ තියෙන්නෙ ලොකු සැකයක්. දැන් උඹ ඉන්න තැනත් වැරදියි ඉස්සර හිටපු තැනත් වැරදියි. අන්ත දෙකක් ඒ දෙක. දැන් එයා මොනව කරත් පේන්නෙ වැරදියට. ඒ තරම් සැක කරන නිසාම තමයි ළමයත් උඹේ නෙමෙයි කියල හිතෙන්නෙ. හැමෝම කියනව වගේ DNA සීන් එකක් කරල ඒක කන්ෆර්ම් කරගනිං නැත්නම් උඹ ජීවිත කාලෙම පිච්චි පිච්චි ජීවත් වෙයි ඒ කාරණය නිසාම. හිත සුද්ද කරගන්න කෝකටත් ඒක කරන්න ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙලා ඇති කියල.

දැන් උඹ ඉන්නෙ සම්පූර්ණයෙන්ම සැක කරන පැත්තෙ. මොනවකරත් දැන් සැකෙන් පේන්නෙ. හොඳම දේ තමයි කතා කරල විසඳගන්න එක. එක පාරක් සමාව දුන්නොත් ආයිත් ඒකම කරනව කියන එක නම් මම පිළිගන්නෙ නෑ. කතාවත් තියෙනව ONCE a cheater ALWAYS a cheater කියල. ඒත් මේක වර්ග වෙන 3කට කැඩෙනව කියල මම අහල තියෙනව,

1. කෙනෙක් බ්ලැක්මේල් කරල වරදට පොළඹවාගැනීම (මේකට ප්‍රසිද්ධ වචනයකුත් තියෙනව).

2. එයාට ආදරය, රැකවරණය කියන දෙක ලැබෙන්නෙ නැති උනාම ඒකට එන තරහට තමන්ගෙ කෙනාට රිද්දවන චේතනාවෙන් තව කෙනෙක් කිට්ටුවට යන එක.

3. හැමදේම ලැබිල තියෙද්දිත් වෙන කෙනෙක් හොයාගෙන යන එක.

ඔය කියන කියමන අදාළ වෙන්නෙ 3වෙනි පොයින්ට් එකට විතරයි කියල මම අහල තියෙන්නෙ. කොච්චර සමාව දුන්නත් ආයිත් ආයිත් කරනව කියල. උඹේ වයිෆ් එහෙම කෙනෙක් නෙමෙයි කියල මම විශ්වාස කරනව, ඒ වගේම ප්‍රාර්ථනා කරනව.

ඇත්තටම එහෙම දෙයක් තිබිල සමාව දුන්නත් එතැනින් පස්සෙ නැතී වුණ විශ්වාසය හදන එක සහ උඹේ මයින්ඩ් එක හදාගන්න එක උඹේ වැඩක්. ඒත් ඔය කවුරුත් කියන කිසිම දෙයක් වෙලා නැතුව ඇති කියල මම විශ්වාස කරන්නෙ. හෙමිහිට ප්‍රශ්නෙ විසඳගන්න. Good luck!

මට අනිත් හැමෝටම කියන්න තියෙන දේ, බැඳපු කෙනාම වෙන්න ඕන නෑ. වයිෆ්, දුවල, නංගිල, අක්කල. හැමෝම ගැන හොඳ අවදානයෙන් ඉන්න. හරිම අමුතු සමාජයක් තියෙන්නෙ. කෙල්ලො හරි ඉක්මණට රැවටෙනව. අනිත් දේ 100%ක් කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්න එපා එහෙමයි කියල හොඳටම අවිශ්වාස කරන්නත් එපා. 90%ක් විශ්වාසය තියාගෙන 10%ක් සැකෙන් ඉන්න ඕන. මේක කාටත් පොදු දෙයක්. තමන්ගෙ අය හරියට ආරක්ෂා කරගෙන රැක බලාගෙන ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

[QUOTE="sithija.h, post: 26000659, member: 144967"] [SIZE=5]මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ. ඒත් ඔයා ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක ඇති කියල හිතල ඇඩ්වයිස් එකක් දෙන්නම්. උඹ එයාව ගොඩක් විශ්වාස කරල තියෙනව ඉස්සර ඉඳලම. මට තේරෙන විදියට එහෙමයි. සමහර අයට තමන්ව ඕනවට වඩා විශ්වාස කරනව කියන Confidence එක ආවමත් පොඩි පොඩි වැරදි වැඩ වලට පෙළඹෙන්න බලනව. ඔයාගෙ සහ වයිෆ්ගෙ බෑක්ග්‍රවුන්ඩ් එක දන්නෙ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි මොකද මෙතැන කවුරුවත් ඔය දෙන්නව පර්සනලි අඳුරන්නෙ නැති නිසා. ඔයා කියන දේවල් පදනම් කරගෙන තමයි උත්තර දෙන්නෙ. හැබැයි මෙහෙම දෙයක් තේරෙනව, ඔයා වයිෆ්ව ගොඩක් විශ්වාස කරල ඉඳල තියෙනව. දැන් පොඩිම පොඩි සැකයක් මතුවෙලා ගොඩක් හර්ට් වෙලා ඉන්නෙ. අර තරම් විශ්වාස කරපු නිසා තමයි දැන් උඹට ඔය තරම් රිදෙන්නෙ. දැන් තනිකරම හිතේ තියෙන්නෙ ලොකු සැකයක්. දැන් උඹ ඉන්න තැනත් වැරදියි ඉස්සර හිටපු තැනත් වැරදියි. අන්ත දෙකක් ඒ දෙක. දැන් එයා මොනව කරත් පේන්නෙ වැරදියට. ඒ තරම් සැක කරන නිසාම තමයි ළමයත් උඹේ නෙමෙයි කියල හිතෙන්නෙ. හැමෝම කියනව වගේ DNA සීන් එකක් කරල ඒක කන්ෆර්ම් කරගනිං නැත්නම් උඹ ජීවිත කාලෙම පිච්චි පිච්චි ජීවත් වෙයි ඒ කාරණය නිසාම. හිත සුද්ද කරගන්න කෝකටත් ඒක කරන්න ඒත් මම නම් හිතන්නෙ නෑ එහෙම දෙයක් වෙලා ඇති කියල. දැන් උඹ ඉන්නෙ සම්පූර්ණයෙන්ම සැක කරන පැත්තෙ. මොනවකරත් දැන් සැකෙන් පේන්නෙ. හොඳම දේ තමයි කතා කරල විසඳගන්න එක. එක පාරක් සමාව දුන්නොත් ආයිත් ඒකම කරනව කියන එක නම් මම පිළිගන්නෙ නෑ. කතාවත් තියෙනව ONCE a cheater ALWAYS a cheater කියල. ඒත් මේක වර්ග වෙන 3කට කැඩෙනව කියල මම අහල තියෙනව, 1. කෙනෙක් බ්ලැක්මේල් කරල වරදට පොළඹවාගැනීම (මේකට ප්‍රසිද්ධ වචනයකුත් තියෙනව). 2. එයාට ආදරය, රැකවරණය කියන දෙක ලැබෙන්නෙ නැති උනාම ඒකට එන තරහට තමන්ගෙ කෙනාට රිද්දවන චේතනාවෙන් තව කෙනෙක් කිට්ටුවට යන එක. 3. හැමදේම ලැබිල තියෙද්දිත් වෙන කෙනෙක් හොයාගෙන යන එක. ඔය කියන කියමන අදාළ වෙන්නෙ 3වෙනි පොයින්ට් එකට විතරයි කියල මම අහල තියෙන්නෙ. කොච්චර සමාව දුන්නත් ආයිත් ආයිත් කරනව කියල. උඹේ වයිෆ් එහෙම කෙනෙක් නෙමෙයි කියල මම විශ්වාස කරනව, ඒ වගේම ප්‍රාර්ථනා කරනව. ඇත්තටම එහෙම දෙයක් තිබිල සමාව දුන්නත් එතැනින් පස්සෙ නැතී වුණ විශ්වාසය හදන එක සහ උඹේ මයින්ඩ් එක හදාගන්න එක උඹේ වැඩක්. ඒත් ඔය කවුරුත් කියන කිසිම දෙයක් වෙලා නැතුව ඇති කියල මම විශ්වාස කරන්නෙ. හෙමිහිට ප්‍රශ්නෙ විසඳගන්න. Good luck![/SIZE] මට අනිත් හැමෝටම කියන්න තියෙන දේ, බැඳපු කෙනාම වෙන්න ඕන නෑ. වයිෆ්, දුවල, නංගිල, අක්කල. හැමෝම ගැන හොඳ අවදානයෙන් ඉන්න. හරිම අමුතු සමාජයක් තියෙන්නෙ. කෙල්ලො හරි ඉක්මණට රැවටෙනව. අනිත් දේ 100%ක් කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්න එපා එහෙමයි කියල හොඳටම අවිශ්වාස කරන්නත් එපා. 90%ක් විශ්වාසය තියාගෙන 10%ක් සැකෙන් ඉන්න ඕන. මේක කාටත් පොදු දෙයක්. තමන්ගෙ අය හරියට ආරක්ෂා කරගෙන රැක බලාගෙන ඉන්නව නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom