Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
** MY WORLD**
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙග් ලෝකය...............

මං ඉපෙදද්දී ෙලෝෙක් හරිම සරලයි. පුංචි මෙග් ඇස් ඇරලා බලද්දී

මෙග් වෙට් හිටිෙය් අම්මයි තාත්තායි විතරයි.පස්ෙසේ මං ෙගදර ආවම

මෙග් අයියව දැක්ක.හරිම සරලයි. නැගිට්ටම කිරි ටිකක් ෙබොනවා අයි

ෙගොඩ ෙවලා නිදාගන්නවා. අයි එෙහරුනම කිරි ටිකක් ෙබොනවා අයි

නිදාගන්නවා. අම්ම තාත්ත අයිය මට හරිම ආදරයි . ඔෙහොම ඉද්දි ෙග්

නෑෙයෝ කියල කට්ටියක එනවා මාව බලන්න. ෙලොකු අම්ම, ෙලොකු

තාත්ත, එයාලෙග් ළමයි, මාමා, පුංචි, එයාලෙග් ළමයි, සිය, ආච්චි, ඔය

විදියට මෙග් ෙලෝෙක් ටිකක් ෙලොකු ෙවනවා. කිරි විතරක බීපු මට

ෙපොඩි ෙපොඩි කෑම ෙහොදට දියර කරලා කන්න ෙදනවා. ඒ අතෙර්

ෙකට එනවා මල්ලි ෙකෙනක්. ෙකොෙහන් අවදා කියන්න දන්ෙන් න.

එත් අවට පස්ෙසේ මෙග් ආදෙර් අඩු ෙවනවා, මට තිබ්බ සැලකිල්ල අඩු

ෙවනවා, මට කිරි ෙදන එක නතරම ෙවනවා. එත් ෙලෝෙක් සරලයි.

(මන් ෙම් පෘතුවිය ගැන ෙනෙම් ෙලෝෙක් කියන්ෙන්. අපි හැෙමෝට

තිෙයනවා තමන්ෙග් කියල ෙලෝකයක්. අන්න ඒ ෙලෝෙක්. )

වෙට් කිහිප ෙදෙනක් ඉන්නවා. මෙග් ජිවිෙත් මන් පනින ෙලොකුම

පිම්ම තම ඇවිදින්න පුළුවන් ෙවන එක. මං මෙග් පලෙවනි අඩිය

තියද්දි මට වඩා අම්මයි තාත්තයි සතුටු උනා. ඔෙහොම ඉද්දි මෙග් වෙට්

අසල්වැසිෙයෝ කියල ජාතියක් හම්ෙබනවා. සමහරු ෙහොදට කතා

කරනවා. එත් සමහරු මුනවත් ෙනොබලා යනවා. මටත් ෙත්ෙරන්න

මෙග් ෙලෝෙක් ෙලොකු ෙවනවා. ජිවිෙත් කාටවත් උදුරගන්න බැරි අ,

ආ,ඇ, ඈ කියවන්ෙන් ඔය අතෙර්. එදා අම්ම දිහා බලන් අම්ෙම් කියපු

මට අම්ම කියල ලියන්න පකාශනයක් හම්ෙබනවා.

ෙලෝෙක් ෙලොකුම ෙවන දවස තම මං පාසලට යන එක. ෙම් තරම්

ෙසනගක්....අම්ෙමෝ...අම්මල තාත්තල, අයියල අක්කල, එක

වයෙසේ කට්ටිය, ටිෙච්ර්ල, මර ෙසනගක්. ෙග් අස්සට ෙවලා අම්මෙග්

තාත්තෙග් උණුසුමට ෙවලා ඉදපු මව පාසැල විසින් සමාජගත

කරනවා. අවසාන පතිපල තම ෙහොද යාලුෙවෝ, නරක යාලුෙවෝ,

තරහකාරෙයෝ, රණ්ඩු සරුවල්, සිගරට් අරක්කු, ෙකල්ෙලෝ, වැදගත්ම

ෙද් ෙපේමවන්තිෙයෝ සහ අධාපනය.අම්මයි තාත්තයි එක්ක හිටපු

ෙලෝෙක් විශාල ෙවලා. ඔෙහොම ඉද්දි ජිවිෙත් අමාරුම කඩයිම් ෙදකක්

පනිනවා. ඒ තම අ.ෙපො.ස. සාමාන ෙපළ සහ උසස්ෙපළ. සාමන

ෙපලින් පැරදුනු යාලුෙවෝ රැකියාවක් කරන්න යනවා. එයාල අෙප්

ෙලෝෙකන් ෙගොඩක් දුර යනවා. ෙහොදටම සාමාන් ය ෙපළ දිනපු අයව

එයාලෙග් අම්මල තාත්තල ෙලොකු ඉස්ෙකෝල වලට දානවා. මං වෙග්

සාමන විදිය දිනපු උන් ඒ ඉස්ෙකෝෙලම ඉන්නවා. ඊළගට උසස්

ෙපළ පිම්ම පනිනවා. එක ෙගොඩ දාගන්න බැරි උන අය සාමන ෙපළ

ෙගොඩ දාගන්න බැරි උන අයෙග් ෙසට් එකටෙවෙටනවා . මාන්ෙයන්

ෙගොඩ දාගත්ත අය රැකියා ෙවළදෙපොලටයනවා ඉතා අඩු පඩියට.මං

යනවා ඉතාම සුළු පිරිසක් එක්ක විශ්ව විදාලයට.

විශ්ව විදාලය...දැන්නම් මෙග් ෙලෝෙක් සෙහන්නම ෙලොකුයි. ෙගදර

අම්මෙග් තන පුඩුෙවන් කිරි උරන් බිල අම්ම තාත්ත අතෙර් ඉදපු මං

ෙකොළඹට එනවා. සරලව තිබ්බ මෙග් ෙලෝෙක් මහා අමුතුම

විදියට සංකීර්ණ ෙවනවා. දැන් මෙග් ෙලෝෙක් මං දන්නා පිරිස

ෙබොෙහොම වැඩි. ඔෙහොම ඉද්දි කවමදාවත් හිතපු නැති නගර වලින්,

හිතපු නැති රටවල් වලින් මට යාලුෙවෝ හම්ෙබනවා. ඒ face book ,

twiiter , blogspot අරවයින් ෙම්වයින්. ෙලෝෙක් සැෙහන්න

සංකිරනයි. විශ්ව විදාෙල් උප සංස්කෘතියක් ඇතුෙල් හැෙදන මං

එෙකන් එළියට එන්ෙන් උපාධිධාරී කියන විෙශේශිකරන පෙද්කුත්

හදාෙගන. හැමෙද්ම ගගක් වෙග් ගලන් ගියපු මෙග් ෙලෝෙකට එක

පරම වැෙටනවා ෙලොකු බාදකයක්. ඒ තම රැකියාව.

අම්මා අයන්න උගන්නල පාසලට දැම්ම. සාමාන ෙපළ, උසස් ෙපළ

කරලා යනවා විශ්ව විදාලයට. එත් වගකීමක් හිත අහලකවත්

නැති මට එක පරම වගකීමක් පැෙවෙරනවා . ඒ තම දැන් ඉතින්

රැකියාවක් කරලා හම්බ කරන්න ඕෙන්. රජෙය් රැකියා ෙකොෙහොමත්

එපා කියන මම ෙපෞද්ගලික ආයතනයක සාමාන ෙහොද රැකියාවකට

යනවා. මෙග් සරල සුෙකොමල ෙලෝෙකට එක පරම වගකීම් කියල

ෙදයක් එනවා. දැන් සරල කියන වචෙනත් නෑ. ඔෙහොම ඉද්දි මෙග්

තිෙයන හැකියාවත් එක්ක මං රැකියාෙව් ෙහොද තැනක් ලබා ගන්නවා.

ෙකල්ෙලෝ හතර පස් ෙදෙනක් එක්ක යාලු ෙවලා රවුම් ගහපු මට

කසාදයක් කරගන්න ඕන කියල හිෙතනවා. ෙමච්චර කල් එකතු

කරපු හැම ෙසේසතම වියදම් කරලා කසාෙදත් කරනවා. දැන් වගකීම්

පිරිච්ච ෙලෝකයක්.ෙවනදට වඩා මහන්සි ෙවලා වැඩ කරනවා.

බිරිදත් එක්ක සතුටින් කල් ෙගවනවා. දවසක් බිරිදෙග් බෙඩන් ෙපොඩි

පා පහරක් මට වදිනවා. ඒ තම මෙග් ෙලෝෙක් උරුමක් කරය. අෙප්

තාත්ත එදා මං ඉපදුනාම ලබන සතුට අද මං ලබනවා. ඔෙහොම ඉද්දි

මෙග් ෙලෝෙක් සල්ලි ෙහොදට එන ෙහොද කාලයක් ෙවනවා. ෙගවල්

ෙදොරවල් හදාෙගන, කාර් බර අරන් ලස්සනට සංකිර්ණව ගලන

යනවා. ෙකොලු ෙපොඩ්ඩා ෙලොකු ෙවද්දී ෙකලි ෙපොඩ්ඩකුත් මෙග්

ෙලෝෙකට එනවා. ෙවනදට වඩා සැෙහන්න මහන්සි ෙවන්න ෙවනවා.

ෙලොකුම ෙලොකු වගකීම් ෙලෝකයක්.දවසක් මෙග් ෙලෝෙක් ෙගොඩ

නගපු මෙග් තාත්තා නැති උනා කියන ආරංචිය මට එනවා. ඇස් ෙදක

වැහුවම තාත්තෙග් ඒ උණුසුම තවමත් දැෙනනවා . එදා මං අඩනවා.

එත් ෙලෝක සතට අපි මුණ ෙදන්න ඕනෙන්. වැඩි දවසක් යන්න

කලින් මාව ෙම් ෙලෝෙකට ෙගනාපු අම්මත් තාත්තෙග් ෙලෝෙකට

යනවා. ඒ ඒ ෙදන්න පතා ෙගන අපු ෙලෝෙක්. දැන් මෙග් ෙලෝෙක්

මහම මහා විකාරයක්. ළමයි ෙලොකු ෙවනවා. උන්ට කන්න ෙබොන්න

උගන්නන්න සල්ලි ඕෙන් ෙවනදට වඩ ෙගොඩක් මහනසිෙවනවා.

facebook , twiiter කියන ෙද්වල මෙග් ෙලෝෙකන් හැලිලා යනවා.

මෙග් ෙලෝෙක් ඒ යාලුෙවෝ මට නැතිෙවනවා.. දවසක මෙග් ෙලොකු

ළමය කියනවා තාත්ෙත් මං විශ්වවිදාලයට ෙත්රුණා කියල. මං එදා

ලබපු සතුට ඒ ෙකොල්ල අද ලබනවා.අෙප් තාත්තෙග් හිෙත් එදා මං

එෙහම කියද්දී ඇති උන ආඩම්බරය අද මං ලබනවා. ෙම් ෙවනෙකොට

රැකියාෙව් උපරිම තැනකට මං ඇවිල්ල. ෙලොකු ෙගයක්, වාහන ඕන

තරම්. ෙකල්ලට ෙහොදම ෙහොද තැනකින් ෙයෝජනාවක් එන්ෙන් ඔය

අතෙර්. ඉති ෙකල්ලෙග්ත් කැමැත්ත පිට ඒක කරලා ෙදනවා. අවුරුදු

ගානක් මෙග් තුරුෙල් ඉදපු ෙකල්ල මාව දාල යනවා එදා. මෙග්

ෙලෝෙක් වගකීම් මටත් ෙනොදනිම අඩු ෙවනවා. ෙකොල්ලටත් ෙහොද

රැකියාවක් හම්බෙවනවා .

ඉතින් ඔෙහොම ඉද්දි ෙවනද නැති ඇෙග් අමාරු මට එනවා. ෙකොන්ද

රිෙදනවා. අග රිෙදනවා. අන්තිමට body checkup එකක් කරනවා.

එතෙකොට ෙහොයාගන්නවා මට දියවඩියවා කියල.ඉතින් හැම ෙද්ම කපු

බීපු මට කෑම සීමාවක් වැෙටනවා. දැන් මෙග් ෙලෝෙක් වගකීම්

ඇත්ෙතම න. ෙහොද වගකීම් ඉටු කරපු මනුස්සෙයක් විදියට මං ඇස්

වහල ෙහොද හුස්මක් අරන් මෙග් රැකියාවට ආයුෙබෝවන් කියනවා. මං

විශාම දිවියට යනවා. තිෙයන සල්ලි මටත් මෙග් ෙනෝනටත් ෙහොදටම

ඇති. සංකීර්ණ ෙලෝෙක් ආයි සරල ෙවනවා. වගකීමක් ඇත්ෙතම නෑ.

මං ෙනෝනත් එක්ක ෙගදර සතුටු ජිවිතයක් ගත කරනවා. දවසක් මන්

උෙද් එෙහරිලා බලද්දී.................ෙවනද උෙදන්ම එෙහෙරන මෙග්

ෙනෝනා ෙහොදටම නිදි. බැදපු දවෙසේ වෙග්ම ලස්සනට එය ඉන්නවා.

එත් ෙහොදටම සිතල ෙවලා. විශ්වාස කරන්න පුලුවන්ද අවරුදු

හතළිහක් එකට ඉදපු, ඔබ වැඩිෙයන්ම ආදරය කරපු ඔෙබ් බිරිද ඔබව

දාල යයි කියල. ඔව් මෙග් ෙනෝනා මාව සදහටම දාල යනවා. මට

කන්න හිෙතන්ෙන් නෑ. මෙග් ෙලෝෙකම මට නැති ෙවනවා වෙග්

දැෙනනවා . මං ෙගදර තනි ෙවනවා. ඔෙහොම දවස්යද්දී...එක දවසක්

උෙද් මං එෙහරිලා නැගිටින්න හදද්දී...මෙග් කකුල් පන නැති

ෙවනවා. මෙග් පුතා ඇවිත් මාව ෙදොස්තර ෙකෙනක් ගාවට එක්කම්

ගියාම ෙදොස්තර තීරණය කරනවා මන් අන්සබග ෙරෝගිෙයක් කියල.

කදුළු පිරිච්ච්චා මෙග් ඇස් වලින් මං මෙග් ෙලෝෙක් ආපස්සට ගිය.

දැන් ෙලෝෙක් හරිම සරලයි.

එදා අම්මෙග් තාත්තෙග් උණුසුම සැලකිල්ලට අද පුතාෙග් දුවෙග්

උණුසුම සැලකිල්ල....එදා කිරි විතරක් බීපු මට අද ද....හරිම

සරලයි...එදා වෙග්ම අදත් ඇවිදින්න බැරුව ඇදට ෙවලා බලන්

ඉන්නවා මං ජීවිතය දිහා...දවසක් මං එෙහෙරද්දී....මෙග් ෙනෝනා

මෙග් ලග....අම්මයි තාත්තයි මන් දිහා බලන් ඉන්නවා...අම්ම ෙපොඩි

කෙල් වෙග් මාව වඩ ගත්ත....වඩාෙගන මාව අහස උඩට ක්කරෙගන

ගිය.....ඒ අතෙර් මෙග් දුවයි පුතයි මෙග් ඇද වෙට් ඉදන් මෙග් සිරුර

අල්ලන් අඩනවා දැක්ක........ඉතින්....අවරුදු හැත්තෑ නවයක් මාත්

එක්ක ඉදපු ඒ සිරුරට අත වනල මං අහසට අම්මෙගයි තාත්තෙගයි,

අයියෙගයි මල්ලිෙගයි ෙනොනැෙගයි අතින් අල්ලන් පියයබල

ගිය............................................... ...*

මෙග් ෙලෝකය.............

[QUOTE="suneth hettiarachchi, post: 17203011, member: 365294"] [SIZE=6][COLOR=Magenta]මෙ[/COLOR][/SIZE][SIZE=6][COLOR=Magenta]ග් ලෝකය...............[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මං ඉපෙදද්දී ෙලෝෙක් හරිම සරලයි. පුංචි මෙග් ඇස් ඇරලා බලද්දී මෙග් වෙට් හිටිෙය් අම්මයි තාත්තායි විතරයි.පස්ෙසේ මං ෙගදර ආවම මෙග් අයියව දැක්ක.හරිම සරලයි. නැගිට්ටම කිරි ටිකක් ෙබොනවා අයි ෙගොඩ ෙවලා නිදාගන්නවා. අයි එෙහරුනම කිරි ටිකක් ෙබොනවා අයි නිදාගන්නවා. අම්ම තාත්ත අයිය මට හරිම ආදරයි . ඔෙහොම ඉද්දි ෙග් නෑෙයෝ කියල කට්ටියක එනවා මාව බලන්න. ෙලොකු අම්ම, ෙලොකු තාත්ත, එයාලෙග් ළමයි, මාමා, පුංචි, එයාලෙග් ළමයි, සිය, ආච්චි, ඔය විදියට මෙග් ෙලෝෙක් ටිකක් ෙලොකු ෙවනවා. කිරි විතරක බීපු මට ෙපොඩි ෙපොඩි කෑම ෙහොදට දියර කරලා කන්න ෙදනවා. ඒ අතෙර් ෙකට එනවා මල්ලි ෙකෙනක්. ෙකොෙහන් අවදා කියන්න දන්ෙන් න. එත් අවට පස්ෙසේ මෙග් ආදෙර් අඩු ෙවනවා, මට තිබ්බ සැලකිල්ල අඩු ෙවනවා, මට කිරි ෙදන එක නතරම ෙවනවා. එත් ෙලෝෙක් සරලයි. (මන් ෙම් පෘතුවිය ගැන ෙනෙම් ෙලෝෙක් කියන්ෙන්. අපි හැෙමෝට තිෙයනවා තමන්ෙග් කියල ෙලෝකයක්. අන්න ඒ ෙලෝෙක්. ) වෙට් කිහිප ෙදෙනක් ඉන්නවා. මෙග් ජිවිෙත් මන් පනින ෙලොකුම පිම්ම තම ඇවිදින්න පුළුවන් ෙවන එක. මං මෙග් පලෙවනි අඩිය තියද්දි මට වඩා අම්මයි තාත්තයි සතුටු උනා. ඔෙහොම ඉද්දි මෙග් වෙට් අසල්වැසිෙයෝ කියල ජාතියක් හම්ෙබනවා. සමහරු ෙහොදට කතා කරනවා. එත් සමහරු මුනවත් ෙනොබලා යනවා. මටත් ෙත්ෙරන්න මෙග් ෙලෝෙක් ෙලොකු ෙවනවා. ජිවිෙත් කාටවත් උදුරගන්න බැරි අ, ආ,ඇ, ඈ කියවන්ෙන් ඔය අතෙර්. එදා අම්ම දිහා බලන් අම්ෙම් කියපු මට අම්ම කියල ලියන්න පකාශනයක් හම්ෙබනවා. ෙලෝෙක් ෙලොකුම ෙවන දවස තම මං පාසලට යන එක. ෙම් තරම් ෙසනගක්....අම්ෙමෝ...අම්මල තාත්තල, අයියල අක්කල, එක වයෙසේ කට්ටිය, ටිෙච්ර්ල, මර ෙසනගක්. ෙග් අස්සට ෙවලා අම්මෙග් තාත්තෙග් උණුසුමට ෙවලා ඉදපු මව පාසැල විසින් සමාජගත කරනවා. අවසාන පතිපල තම ෙහොද යාලුෙවෝ, නරක යාලුෙවෝ, තරහකාරෙයෝ, රණ්ඩු සරුවල්, සිගරට් අරක්කු, ෙකල්ෙලෝ, වැදගත්ම ෙද් ෙපේමවන්තිෙයෝ සහ අධාපනය.අම්මයි තාත්තයි එක්ක හිටපු ෙලෝෙක් විශාල ෙවලා. ඔෙහොම ඉද්දි ජිවිෙත් අමාරුම කඩයිම් ෙදකක් පනිනවා. ඒ තම අ.ෙපො.ස. සාමාන ෙපළ සහ උසස්ෙපළ. සාමන ෙපලින් පැරදුනු යාලුෙවෝ රැකියාවක් කරන්න යනවා. එයාල අෙප් ෙලෝෙකන් ෙගොඩක් දුර යනවා. ෙහොදටම සාමාන් ය ෙපළ දිනපු අයව එයාලෙග් අම්මල තාත්තල ෙලොකු ඉස්ෙකෝල වලට දානවා. මං වෙග් සාමන විදිය දිනපු උන් ඒ ඉස්ෙකෝෙලම ඉන්නවා. ඊළගට උසස් ෙපළ පිම්ම පනිනවා. එක ෙගොඩ දාගන්න බැරි උන අය සාමන ෙපළ ෙගොඩ දාගන්න බැරි උන අයෙග් ෙසට් එකටෙවෙටනවා . මාන්ෙයන් ෙගොඩ දාගත්ත අය රැකියා ෙවළදෙපොලටයනවා ඉතා අඩු පඩියට.මං යනවා ඉතාම සුළු පිරිසක් එක්ක විශ්ව විදාලයට. විශ්ව විදාලය...දැන්නම් මෙග් ෙලෝෙක් සෙහන්නම ෙලොකුයි. ෙගදර අම්මෙග් තන පුඩුෙවන් කිරි උරන් බිල අම්ම තාත්ත අතෙර් ඉදපු මං ෙකොළඹට එනවා. සරලව තිබ්බ මෙග් ෙලෝෙක් මහා අමුතුම විදියට සංකීර්ණ ෙවනවා. දැන් මෙග් ෙලෝෙක් මං දන්නා පිරිස ෙබොෙහොම වැඩි. ඔෙහොම ඉද්දි කවමදාවත් හිතපු නැති නගර වලින්, හිතපු නැති රටවල් වලින් මට යාලුෙවෝ හම්ෙබනවා. ඒ face book , twiiter , blogspot අරවයින් ෙම්වයින්. ෙලෝෙක් සැෙහන්න සංකිරනයි. විශ්ව විදාෙල් උප සංස්කෘතියක් ඇතුෙල් හැෙදන මං එෙකන් එළියට එන්ෙන් උපාධිධාරී කියන විෙශේශිකරන පෙද්කුත් හදාෙගන. හැමෙද්ම ගගක් වෙග් ගලන් ගියපු මෙග් ෙලෝෙකට එක පරම වැෙටනවා ෙලොකු බාදකයක්. ඒ තම රැකියාව. අම්මා අයන්න උගන්නල පාසලට දැම්ම. සාමාන ෙපළ, උසස් ෙපළ කරලා යනවා විශ්ව විදාලයට. එත් වගකීමක් හිත අහලකවත් නැති මට එක පරම වගකීමක් පැෙවෙරනවා . ඒ තම දැන් ඉතින් රැකියාවක් කරලා හම්බ කරන්න ඕෙන්. රජෙය් රැකියා ෙකොෙහොමත් එපා කියන මම ෙපෞද්ගලික ආයතනයක සාමාන ෙහොද රැකියාවකට යනවා. මෙග් සරල සුෙකොමල ෙලෝෙකට එක පරම වගකීම් කියල ෙදයක් එනවා. දැන් සරල කියන වචෙනත් නෑ. ඔෙහොම ඉද්දි මෙග් තිෙයන හැකියාවත් එක්ක මං රැකියාෙව් ෙහොද තැනක් ලබා ගන්නවා. ෙකල්ෙලෝ හතර පස් ෙදෙනක් එක්ක යාලු ෙවලා රවුම් ගහපු මට කසාදයක් කරගන්න ඕන කියල හිෙතනවා. ෙමච්චර කල් එකතු කරපු හැම ෙසේසතම වියදම් කරලා කසාෙදත් කරනවා. දැන් වගකීම් පිරිච්ච ෙලෝකයක්.ෙවනදට වඩා මහන්සි ෙවලා වැඩ කරනවා. බිරිදත් එක්ක සතුටින් කල් ෙගවනවා. දවසක් බිරිදෙග් බෙඩන් ෙපොඩි පා පහරක් මට වදිනවා. ඒ තම මෙග් ෙලෝෙක් උරුමක් කරය. අෙප් තාත්ත එදා මං ඉපදුනාම ලබන සතුට අද මං ලබනවා. ඔෙහොම ඉද්දි මෙග් ෙලෝෙක් සල්ලි ෙහොදට එන ෙහොද කාලයක් ෙවනවා. ෙගවල් ෙදොරවල් හදාෙගන, කාර් බර අරන් ලස්සනට සංකිර්ණව ගලන යනවා. ෙකොලු ෙපොඩ්ඩා ෙලොකු ෙවද්දී ෙකලි ෙපොඩ්ඩකුත් මෙග් ෙලෝෙකට එනවා. ෙවනදට වඩා සැෙහන්න මහන්සි ෙවන්න ෙවනවා. ෙලොකුම ෙලොකු වගකීම් ෙලෝකයක්.දවසක් මෙග් ෙලෝෙක් ෙගොඩ නගපු මෙග් තාත්තා නැති උනා කියන ආරංචිය මට එනවා. ඇස් ෙදක වැහුවම තාත්තෙග් ඒ උණුසුම තවමත් දැෙනනවා . එදා මං අඩනවා. එත් ෙලෝක සතට අපි මුණ ෙදන්න ඕනෙන්. වැඩි දවසක් යන්න කලින් මාව ෙම් ෙලෝෙකට ෙගනාපු අම්මත් තාත්තෙග් ෙලෝෙකට යනවා. ඒ ඒ ෙදන්න පතා ෙගන අපු ෙලෝෙක්. දැන් මෙග් ෙලෝෙක් මහම මහා විකාරයක්. ළමයි ෙලොකු ෙවනවා. උන්ට කන්න ෙබොන්න උගන්නන්න සල්ලි ඕෙන් ෙවනදට වඩ ෙගොඩක් මහනසිෙවනවා. facebook , twiiter කියන ෙද්වල මෙග් ෙලෝෙකන් හැලිලා යනවා. මෙග් ෙලෝෙක් ඒ යාලුෙවෝ මට නැතිෙවනවා.. දවසක මෙග් ෙලොකු ළමය කියනවා තාත්ෙත් මං විශ්වවිදාලයට ෙත්රුණා කියල. මං එදා ලබපු සතුට ඒ ෙකොල්ල අද ලබනවා.අෙප් තාත්තෙග් හිෙත් එදා මං එෙහම කියද්දී ඇති උන ආඩම්බරය අද මං ලබනවා. ෙම් ෙවනෙකොට රැකියාෙව් උපරිම තැනකට මං ඇවිල්ල. ෙලොකු ෙගයක්, වාහන ඕන තරම්. ෙකල්ලට ෙහොදම ෙහොද තැනකින් ෙයෝජනාවක් එන්ෙන් ඔය අතෙර්. ඉති ෙකල්ලෙග්ත් කැමැත්ත පිට ඒක කරලා ෙදනවා. අවුරුදු ගානක් මෙග් තුරුෙල් ඉදපු ෙකල්ල මාව දාල යනවා එදා. මෙග් ෙලෝෙක් වගකීම් මටත් ෙනොදනිම අඩු ෙවනවා. ෙකොල්ලටත් ෙහොද රැකියාවක් හම්බෙවනවා . ඉතින් ඔෙහොම ඉද්දි ෙවනද නැති ඇෙග් අමාරු මට එනවා. ෙකොන්ද රිෙදනවා. අග රිෙදනවා. අන්තිමට body checkup එකක් කරනවා. එතෙකොට ෙහොයාගන්නවා මට දියවඩියවා කියල.ඉතින් හැම ෙද්ම කපු බීපු මට කෑම සීමාවක් වැෙටනවා. දැන් මෙග් ෙලෝෙක් වගකීම් ඇත්ෙතම න. ෙහොද වගකීම් ඉටු කරපු මනුස්සෙයක් විදියට මං ඇස් වහල ෙහොද හුස්මක් අරන් මෙග් රැකියාවට ආයුෙබෝවන් කියනවා. මං විශාම දිවියට යනවා. තිෙයන සල්ලි මටත් මෙග් ෙනෝනටත් ෙහොදටම ඇති. සංකීර්ණ ෙලෝෙක් ආයි සරල ෙවනවා. වගකීමක් ඇත්ෙතම නෑ. මං ෙනෝනත් එක්ක ෙගදර සතුටු ජිවිතයක් ගත කරනවා. දවසක් මන් උෙද් එෙහරිලා බලද්දී.................ෙවනද උෙදන්ම එෙහෙරන මෙග් ෙනෝනා ෙහොදටම නිදි. බැදපු දවෙසේ වෙග්ම ලස්සනට එය ඉන්නවා. එත් ෙහොදටම සිතල ෙවලා. විශ්වාස කරන්න පුලුවන්ද අවරුදු හතළිහක් එකට ඉදපු, ඔබ වැඩිෙයන්ම ආදරය කරපු ඔෙබ් බිරිද ඔබව දාල යයි කියල. ඔව් මෙග් ෙනෝනා මාව සදහටම දාල යනවා. මට කන්න හිෙතන්ෙන් නෑ. මෙග් ෙලෝෙකම මට නැති ෙවනවා වෙග් දැෙනනවා . මං ෙගදර තනි ෙවනවා. ඔෙහොම දවස්යද්දී...එක දවසක් උෙද් මං එෙහරිලා නැගිටින්න හදද්දී...මෙග් කකුල් පන නැති ෙවනවා. මෙග් පුතා ඇවිත් මාව ෙදොස්තර ෙකෙනක් ගාවට එක්කම් ගියාම ෙදොස්තර තීරණය කරනවා මන් අන්සබග ෙරෝගිෙයක් කියල. කදුළු පිරිච්ච්චා මෙග් ඇස් වලින් මං මෙග් ෙලෝෙක් ආපස්සට ගිය. දැන් ෙලෝෙක් හරිම සරලයි. එදා අම්මෙග් තාත්තෙග් උණුසුම සැලකිල්ලට අද පුතාෙග් දුවෙග් උණුසුම සැලකිල්ල....එදා කිරි විතරක් බීපු මට අද ද....හරිම සරලයි...එදා වෙග්ම අදත් ඇවිදින්න බැරුව ඇදට ෙවලා බලන් ඉන්නවා මං ජීවිතය දිහා...දවසක් මං එෙහෙරද්දී....මෙග් ෙනෝනා මෙග් ලග....අම්මයි තාත්තයි මන් දිහා බලන් ඉන්නවා...අම්ම ෙපොඩි කෙල් වෙග් මාව වඩ ගත්ත....වඩාෙගන මාව අහස උඩට ක්කරෙගන ගිය.....ඒ අතෙර් මෙග් දුවයි පුතයි මෙග් ඇද වෙට් ඉදන් මෙග් සිරුර අල්ලන් අඩනවා දැක්ක........ඉතින්....අවරුදු හැත්තෑ නවයක් මාත් එක්ක ඉදපු ඒ සිරුරට අත වනල මං අහසට අම්මෙගයි තාත්තෙගයි, අයියෙගයි මල්ලිෙගයි ෙනොනැෙගයි අතින් අල්ලන් පියයබල ගිය............................................... ...* [COLOR=Magenta]මෙග් ෙලෝකය.............[/COLOR][/COLOR][/SIZE]:love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom