Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY3පාලට රාවනා බලය එරෙහි වෙය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MY3පාලට රාවනා බලය එරෙහි වෙය

මෛත්‍රීපාලට රාවනා බලය එරෙහි වෙයි

රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ

ශාලාවේ දී පැවැත්විණි.

අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන

නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බවත්, මෛත්‍රීපාල වෙනුවට රනිල් වික්‍රමසිංහ,

සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරු යෝජනා නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති

බවත් රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කීහ.

චම්පික රණවක මහතා තම දේශපාලන ගමන් මඟට ඇද ගැනීමෙන් අතුරලියේ රතනහිමියන්

කරනුයේ ඔහුගේ දේශපාලන අනාගතය නැති කිරීමක් යැයි ද ඒ හිමියෝ පැවසූහ.

සමුළුවේ දී පහත සඳහන් යෝජනා සම්මත විය.

මූලධර්මවාදී කණ්ඩායම් බෞද්ධයන් අන්‍යාගම් වෙත හරවා ගැනීම වැළැක්වීමේ නීති රීති

සම්මත කරනු, බුදු දහමට හානි කරන ප්‍රකාශන නතර කිරීම සඳහා බෞද්ධ

ප්‍රකාශන නියාමන නීති සම්මත කරනු, විහාර සතු ඉඩ කඩම් හා විහාර

ආරක්ෂා කිරීම සඳහා නව විහාර දේවාලගම් පනතක් සම්මත කරනු, බුද්ධ ශාසනය

සුරක්ෂිත කිරීම සඳහා බුද්ධ ශාසන පනතක් ගෙන එනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම

සඳහා විශේෂ කමිටුවක් පත් කරනු, රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු.

[QUOTE="IO.sirisena, post: 17452979, member: 518663"] [b]MY3පාලට රාවනා බලය එරෙහි වෙය[/b] [color=blue][size=9] මෛත්‍රීපාලට රාවනා බලය එරෙහි වෙයි රාවනා බලය සංවිධානයේ දෙවැනි මහ සමුළුව අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. අංගම්පොර හා කාන්තා රැඟුම්වලින් උළෙල විචිත්‍රවත් විය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම සිංහල ජන නායකයන් බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බවත්, මෛත්‍රීපාල වෙනුවට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරු යෝජනා නොකළේ ඇයි දැයි ප්‍රශ්නයක් ඇති බවත් රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කීහ. චම්පික රණවක මහතා තම දේශපාලන ගමන් මඟට ඇද ගැනීමෙන් අතුරලියේ රතනහිමියන් කරනුයේ ඔහුගේ දේශපාලන අනාගතය නැති කිරීමක් යැයි ද ඒ හිමියෝ පැවසූහ. සමුළුවේ දී පහත සඳහන් යෝජනා සම්මත විය. මූලධර්මවාදී කණ්ඩායම් බෞද්ධයන් අන්‍යාගම් වෙත හරවා ගැනීම වැළැක්වීමේ නීති රීති සම්මත කරනු, බුදු දහමට හානි කරන ප්‍රකාශන නතර කිරීම සඳහා බෞද්ධ ප්‍රකාශන නියාමන නීති සම්මත කරනු, විහාර සතු ඉඩ කඩම් හා විහාර ආරක්ෂා කිරීම සඳහා නව විහාර දේවාලගම් පනතක් සම්මත කරනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා බුද්ධ ශාසන පනතක් ගෙන එනු, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනු, රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු.[/size][/color] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom