Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්.

ඔයාල මේ කියන ප්රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්.

ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා.

නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්රමාණය 90% ක් අඩුයි.

අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්යක් .

අපේ රටේ තියන දුෂිත පාලන ක්රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල.

දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද?????????

[QUOTE="polwattacom, post: 18986274, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]මචන් මමත් පුද්ගලිකව මිනිහෙක් තියා මැස්සෙක්වත් මරනවට අකමැති කෙනෙක්. මේ දඬුවම් ක්රියාත්මක කරන්න ඕන අපේ සමාජය යහපත් කරන්න මිසක් මිනිස්සු මරණ චේතනාවෙන් නෙවෙයි. දැඩි නීති රීති නැති රටක සාමය ආරක්ෂා කරනවා කියන එක විහිළුවක්. ඔයාල මේ කියන ප්රතිපත්තිය මෙන්න මේ වගේ.. පොලිසියෙන් ඉර කපනවද කියල බලන් ඉන්නේ හැංගිලා.. ඒ කියන්නේ රියදුරන්ට වරද කරන්න ඉඩ දීල දඬුවම් කරන නීති ක්රමයක් දැන් පවතින්නේ. එත් ඉරි දෙක තියන වන්ගුවේ පොලිස් නිලධාරීන් පේන්න ඉන්නතාක් රියදුරන් ඉර කපන්නේ නැතුව බබ්බු වගේ වාහනේ එළවන් යනවා කොයි තරම් හදිසි තිබුනත්. ඒ වගේම මරණීය දණ්ඩනය වගේ තද නීති තියෙනවනම් මිනිස්සු වරදට පෙළඹෙන්න එක සාපේක්ෂව අඩු වෙනවා. නිකමට හිතල බලන්න වන්ගුවේ පොලිසියෙන් හැංගිලා හිටියාම ඉර කපල දඩ කන රියදුරන් ප්රමාණය සහ පොලිසියෙන් පේන්න හිටියාම දඩ කන රියදුරන්ගේ ප්රමාණය 90% ක් අඩුයි. අපේ දැන් පවතින නීති රාමුවේ ඉඳන් මොනම වරදක් කරත් හිරේ ගිහින් අවුරුදු 20න් 30න් එලියට එන්න පුළුවනි. ඒ වැරදිකාරයා හිරේ තියාගෙන ඌ ආරක්ෂා කරන්නයි, පහසුකම් දෙන්නයි වියදම් කරන්නේ නීතිගරුක මහජනතාවගේ සල්ලි. ඔයාල කියන ක්රමයට වෙන්නේ හිරගෙවල් පිරෙන එක සහ ඒවා නඩත්තු කරන්න මහජන මුදල් වැයවෙන එක විතරයි. එත් දඬුවම් තද කරොත් මිනිස්සු වැරදි කරන්න භය වෙනවා. ඒක පැහැදිලි සත්යක් . අපේ රටේ තියන දුෂිත පාලන ක්රම එක්ක දේශපාලන එදිරිවාදීන් එල්ලලා මරයි කියන අදහසක් මතුකරලා තිබුන උඩ කව්රුහරි. 1971 ඉඳල ගත්තත් අපේ රටේ දේශපාලන එදිරිවාදීන් ඝාතනය උනේ මරණීය දණ්ඩනය තියාගෙනද? මරණීය දණ්ඩනය තිබ්බ නැතා දුෂිත දේශපාලුවන් එයාලගේ එදිරිවාදීන් අතුරුදහන් කරලා දානවා. එත් මරණීය දණ්ඩනය වගේ දැඩි නීති රීති තියෙනවනම් එයාලත් ඒ දේවල් කරන්න දෙවරක් හිතනවා. දේශපාලුවන් වෙනුවෙන් මිණිමරන්න ඉදිරිපත්වෙන හෙන්චයියන් දෙවරක් හිතනවා මේ දේ කරලා මාට්ටු උනොත් දැඩි දඬුවම් විඳින්න සිද්දවෙනවා නේද කියල. දැන් ඔයාල කියන්නේ නීති තද කරන්නේ නැතුව මේ අපරාද රැල්ල අඩු කරන්න තියන විකල්පය මොකක්ද????????? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom