Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නූලේ සමහර කොමෙන්ට් කරපු උදවිය සඳහන් කරන ආකාරයට,

ලංකාව තුල ලිංගිකත්වයට පනවා ඇති නොයෙකුත් සීමාවන් ලිහිල් කොට ලිංගික නිදහසක් ලබාදීම මරණිය දණ්ඩනයට විකල්ප මාර්ගයක් ලෙස දක්වයි.

මෙය දිගු කාලීනව ක්‍රියාත්මක කල හැකි එකම අතිශය සාර්ථක ක්‍රමයයි. නමුදු මා හට එවිට පැන නැගෙන මුල්ම පැනය නම්, අවරුදු ගණනාවක සිට ඇඳ රෙද්දේ ලේ පැල්ලම මත විවාහය තීරණය කල සමාජය, සායේ අඟල් ප්‍රමාණය සදාචාරය මනින මිනුම් දණ්ඩක් කරගත් සමාජය, සංස්කෘතියට මුවා වී ගැහැණිය දැඩි ලෙස ඇද බැඳ තැබූ සමාජය, ඉහත කී ලිංගික නිදහසට අත් පොත් තබා පුනරුත්ථාපනය වී වැළඳ ගැනීමට පරම්පරා කීයක් යාවි ද යන්නයි. එවිට එම පරම්පරාව බිහිවනතාක් කල් ස්ත්‍රී දුෂණ ළමා අපචාර තවදුරටත් සිදුවනු ඇත. එලෙසින් බලන කල, මරණීය දණ්ඩනය වර්තමාන තුච්ච සමාජය පුනරුත්ථාපනය වී එම පරම්පරාව බිහිවනතාක් කල් හෝ තිබිය යුත්තක් නොවේ ද?

ලංකාවේ අන්ධ බල්ලාට ගිය නීතිය අහිංසකයෙකු බිලිගත හැකි නිසා සමහරුන් මෙයට විරුද්ද වේ.

එයද සත්‍යකි. එහෙත් එය එසේ යැයි කියා කිරිසප්පයෝන්ට පවා අතවර කරන අසික්කිත, මිනිසුන් ලෙස හෝ හැඳින්විය නොහැකි අමනුස්සයින්ට ලබා දිය යුතු දැඩි දඬුවම් ලිහිල් කල හැකි ද? මෙයට පිළිතුර මා දකින ආකාරයට නම්, බල්ලාට ගිය අන්ධ නීතිය කුමන ආකාරයෙන් හෝ එයින් ගොඩ ගැනීම මිස, නීතියේ දෙනෙත් විවර වෙන තාක් කල් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොවෙයි.

බෞද්ධාගමික රටක් නිසා සමහරුන් මෙයට විරුද්ධ වේ.

සමහරුන් බුද්ධ ධර්මය සහ පංචසීලය ඉදිරියට දමා මෙය වැරදි යයි පුන පුනා කියයි. මෙවන් ශිෂ්ටාචාරයක් සහ බෞද්ධාගමික පරිසරයක් ඇති ලාමක රටකට මරණීය දණ්ඩනය සුදුසුදැයි අසයි. හැබයි ඔවුන් එලෙසින් හඳුන්වන ලාමක රටේ දිනකට ළමා අපචාර බුරුතු පිටින් සිදු වෙයි. හතර පෝයට සිල්ගන්නා මිනිසුන් සිල් රෙද්දට ද මුවා වී ගැහැනුන් දූෂණය කරයි. කිරිසප්පයන්ට අතවර කොට ඉන් නොනැවතී බෞද්ධ ආගමිකයකු නිරතුරුම රැකිය යුතු පන්චසීලයේ මුල්ම සිල්පදය ද බිද දමමින් තිරිසනුන් සේ ඝාතනය කරයි. බුදුරදුන්ගේ කල පවා බුදුරදුන් දෙසූ බණ නොපිළිගත් පාපතරයින් සිටියේ නම් අවිහිංසාවාදය මේ රටේ අමනයින්ට උගන්වා මේ රට ගොඩ ගත හැකි ද? කිසිදු ආගමකට වහල් වී නීතිය ක්‍රියාත්මක කල නොහැක. රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය යන සංකල්පය තුල පමණි.

මේ රට කබලෙන් ලිපට ද වැටී හමාරය. මා දකින ආකාරයට රට ගොඩ ගැනීමට ඇති එකම තුරුම්පුව නීතිය පමණි.

[QUOTE="pancha88, post: 18987252, member: 543385"] [COLOR="Red"][SIZE="5"][B]මේ නූලේ සමහර කොමෙන්ට් කරපු උදවිය සඳහන් කරන ආකාරයට,[/B] [B]ලංකාව තුල ලිංගිකත්වයට පනවා ඇති නොයෙකුත් සීමාවන් ලිහිල් කොට ලිංගික නිදහසක් ලබාදීම මරණිය දණ්ඩනයට විකල්ප මාර්ගයක් ලෙස දක්වයි.[/B] මෙය දිගු කාලීනව ක්‍රියාත්මක කල හැකි එකම අතිශය සාර්ථක ක්‍රමයයි. නමුදු මා හට එවිට පැන නැගෙන මුල්ම පැනය නම්, අවරුදු ගණනාවක සිට ඇඳ රෙද්දේ ලේ පැල්ලම මත විවාහය තීරණය කල සමාජය, සායේ අඟල් ප්‍රමාණය සදාචාරය මනින මිනුම් දණ්ඩක් කරගත් සමාජය, සංස්කෘතියට මුවා වී ගැහැණිය දැඩි ලෙස ඇද බැඳ තැබූ සමාජය, ඉහත කී ලිංගික නිදහසට අත් පොත් තබා පුනරුත්ථාපනය වී වැළඳ ගැනීමට පරම්පරා කීයක් යාවි ද යන්නයි. එවිට එම පරම්පරාව බිහිවනතාක් කල් ස්ත්‍රී දුෂණ ළමා අපචාර තවදුරටත් සිදුවනු ඇත. එලෙසින් බලන කල, මරණීය දණ්ඩනය වර්තමාන තුච්ච සමාජය පුනරුත්ථාපනය වී එම පරම්පරාව බිහිවනතාක් කල් හෝ තිබිය යුත්තක් නොවේ ද? [B]ලංකාවේ අන්ධ බල්ලාට ගිය නීතිය අහිංසකයෙකු බිලිගත හැකි නිසා සමහරුන් මෙයට විරුද්ද වේ.[/B] එයද සත්‍යකි. එහෙත් එය එසේ යැයි කියා කිරිසප්පයෝන්ට පවා අතවර කරන අසික්කිත, මිනිසුන් ලෙස හෝ හැඳින්විය නොහැකි අමනුස්සයින්ට ලබා දිය යුතු දැඩි දඬුවම් ලිහිල් කල හැකි ද? මෙයට පිළිතුර මා දකින ආකාරයට නම්, බල්ලාට ගිය අන්ධ නීතිය කුමන ආකාරයෙන් හෝ එයින් ගොඩ ගැනීම මිස, නීතියේ දෙනෙත් විවර වෙන තාක් කල් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම නොවෙයි. [B]බෞද්ධාගමික රටක් නිසා සමහරුන් මෙයට විරුද්ධ වේ.[/B] සමහරුන් බුද්ධ ධර්මය සහ පංචසීලය ඉදිරියට දමා මෙය වැරදි යයි පුන පුනා කියයි. මෙවන් ශිෂ්ටාචාරයක් සහ බෞද්ධාගමික පරිසරයක් ඇති ලාමක රටකට මරණීය දණ්ඩනය සුදුසුදැයි අසයි. හැබයි ඔවුන් එලෙසින් හඳුන්වන ලාමක රටේ දිනකට ළමා අපචාර බුරුතු පිටින් සිදු වෙයි. හතර පෝයට සිල්ගන්නා මිනිසුන් සිල් රෙද්දට ද මුවා වී ගැහැනුන් දූෂණය කරයි. කිරිසප්පයන්ට අතවර කොට ඉන් නොනැවතී බෞද්ධ ආගමිකයකු නිරතුරුම රැකිය යුතු පන්චසීලයේ මුල්ම සිල්පදය ද බිද දමමින් තිරිසනුන් සේ ඝාතනය කරයි. බුදුරදුන්ගේ කල පවා බුදුරදුන් දෙසූ බණ නොපිළිගත් පාපතරයින් සිටියේ නම් අවිහිංසාවාදය මේ රටේ අමනයින්ට උගන්වා මේ රට ගොඩ ගත හැකි ද? කිසිදු ආගමකට වහල් වී නීතිය ක්‍රියාත්මක කල නොහැක. රට පාලනය විය යුත්තේ යුක්තිය සාධාරණත්වය යන සංකල්පය තුල පමණි. [B]මේ රට කබලෙන් ලිපට ද වැටී හමාරය. මා දකින ආකාරයට රට ගොඩ ගැනීමට ඇති එකම තුරුම්පුව නීතිය පමණි.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom