Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
my3,අලියාට ආණ්ඩුව දෙන්න යනවා ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

my3,අලියාට ආණ්ඩුව දෙන්න යනවා ?

Breaking News-තෙවරප්පෙරුමගේ පිහියට බියවී මන්ත්‍රි වරුන්ගේ ජීවිත අවදානම පවතින මොහොතක පාර්ලිමෙන්තුව කල් නොතබා , විවස්ථාව කඩන දුෂිතම කථානායකට යටවී ,විවස්තාව කඩා පිහි පෙන්වා හෝ අගමැතිකම් ගැනීමට අනාගතයට වැරදි ආදර්ශ දෙමින්,වෙල්ගමගේ කතා ඔප්පූ කරමින් , ජනමතවිචාරණ නොකැදවා, තමන්ට බල්ලා කියා ආමන්ත්‍රණය කල අලියාට අගමැතිකම පුදන්න සිරිසේනයා සැරසෙන බවයි පෙනෙන්නේ.....

විශ්වාස භංගය යළිත් - බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර යළිත් වරක් හෙට දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු වූ බවත්, එහි දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක්.

‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේය.

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය.

එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්රජාතන්ත්රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය

2018-11-15‘‘

ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම

‘අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි’ යනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප්‍රකාශ කළේය.

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස් ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

[QUOTE="sj91, post: 23897579, member: 514405"] [b]my3,අලියාට ආණ්ඩුව දෙන්න යනවා ?[/b] [COLOR="DarkRed"][SIZE="4"][B]Breaking News-තෙවරප්පෙරුමගේ පිහියට බියවී මන්ත්‍රි වරුන්ගේ ජීවිත අවදානම පවතින මොහොතක පාර්ලිමෙන්තුව කල් නොතබා , විවස්ථාව කඩන දුෂිතම කථානායකට යටවී ,විවස්තාව කඩා පිහි පෙන්වා හෝ අගමැතිකම් ගැනීමට අනාගතයට වැරදි ආදර්ශ දෙමින්,වෙල්ගමගේ කතා ඔප්පූ කරමින් , ජනමතවිචාරණ නොකැදවා, තමන්ට බල්ලා කියා ආමන්ත්‍රණය කල අලියාට අගමැතිකම පුදන්න සිරිසේනයා සැරසෙන බවයි පෙනෙන්නේ.....:angry::angry::angry:[/B][/SIZE][/COLOR] [COLOR="Red"][B][U][SIZE="5"]විශ්වාස භංගය යළිත් - බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි[/SIZE][/U] පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර යළිත් වරක් හෙට දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු වූ බවත්, එහි දී නමින් ඡන්දය විමසන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක්. ‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ අනුව පාර්ලිමේන්තු සම්ප්රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට දැනුම් දුන්නේය. ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ අංක 01 වගන්තිය ඉවත් කිරීම සහ යළි හෙට දිනයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේ ය. ඊට අනුව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්නැයි ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය. එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප්රජාතන්ත්රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ජනාධිපති මාධ්‍ය අංශය 2018-11-15‘‘ [U][SIZE="5"]ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම[/SIZE][/U] ‘අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි’ යනුවෙන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප්‍රකාශ කළේය. වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වමිනි. පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස් ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.[/B][/COLOR]:shocked::shocked::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom