Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MY3 ද MR ද? 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දාන්න හිතුවේ කලින් ත්‍රෙඩ් එක දැකලා කට්ටිය ටිකක් සැලුන නිසා. මුලින්ම කියන්න ඕන මම කට්ටියගේ ඉල්ලීම මත දෙන්නගේ හඳහන් දෙක ගැන විග්‍රහයක් කලේ. ඇත්ත කතාව ඒ දවසේ මෛත්‍රීට වඩා දැනට ඉන්න ජනාධිපති තුමාගේ හඳහනට සුභයි(ඔන්න කෙලින්ම කිව්වා)

නමුත් හඳහන් දෙකේ විග්‍රහය නිසා චන්දය අනිවා දිනන්නේ මහින්ද කියලා කියන්න බෑ.. මෙතන හඳහන් දෙක දිහා පමනක් බලනකොට මගෑරෙන ප්‍රධාන කරුනු කීපයක් තියනවා අන්න ඒ නිසයි මම ඔය ගැන මුකුත් නොලියා හිටියේ.. කොහොම නමුත් කට්ටිය ඉල්ලීමක් කල නිසා තමයි හඳහන් දෙක විග්රහ කලේ.

දැන් අපි යථාර්ථය දෙස බලමු අපි මහින්දගෙයි මෛත්‍රීගෙයි හඳහන් දෙක බැලුවට මෙතන අපි ඒ දෙන්නගේ දරුවන්ගේ හා බිරින්දෑවරුන්ගේ හඳහන් බලලා නෑ. ඇත්තටම විවාහක පුද්ගලයෙක් ගේ ලැබීම සම්භන්ධව බිරිඳගේ හඳහනත් බාල දරුවගේ හඳහනත් (ඔව් ඔව් රොකට් රෝහිත තමයි) බොහොම ලොකු බලපෑමක් කරනවා අනිත් දරුවන්ගේ හඳහන් වලිනුත් බලපෑම් නැතුවම නෙමෙයි. උදාහරනයක් කියනවනම් රණසිංහ ප්‍රේමදාසට රජ වෙන්න ප්‍රධානම හේතුව වුනේ ඔහුගේ බිරිඳගේ හඳහනේ තිබුන බලවත් කම.

ඒ විතරක්යෑ රනිල්ට අගමැතිවෙන්න වාසනාවක් තියෙන්නත් ඕන.ඊලඟට රටේ කේන්ද්‍රයත් බලන්න ඕන. (රටට මක්ක වෙනවද කියලා මම සෙනසුරු මාරුව ගැන කියද්දි ලියලා ඇති) ඉතින් මේ සියල්ල නැතුව සාර්ථක අනාවැකියක් කිසිම කෙනෙක්ට කියන්න අමාරුයි. අන්න ඒ නිසයි මම නිහඬව හිටියේ නමුත් මම කලින් ඉල්ලීම මත දෙදෙනාගේ හඳහන් ගැන දාලා තියන ඒක බලල කට්ටිය මානසිකව වැටුන නිසයි මේක ලියන්නේ.

සරලවම කියනවනම් හඳහන් දෙක හා ඒ දිනයේ ග්රහතත්වය අනුව මහින්දට වාසියි.(සෙනසුරු ඒරාශ්ඨක තියන බව බොහෝ දෙනා කිව්වත් සෙනසුරු ඒරාෂ්ඨකයක තමයි චන්ද්‍රිකා ජනාධිපති වුනෙත්) ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගේ හඳහන් දෙකට මෙතනදි ලකුනු සීයෙන් 70ක් වගේ දෙන්න පුලුවන් ඉතුරු 30 පවුලේ අයගේ හඳහන් රටේ හඳහන හා දෙදෙනා ගුප්ත විද්‍යාවෙන් කරගෙන තියන දේවල් කියන සියලු දේමත් මත තීරනය වෙන්නේ. මේ සියලුම හඳහන් මනාව පරික්ෂා කල කෙනෙකුට පමනයි නියම අනාවැකියක් කියන්න පුලුවන්.. නැත්තන් පුලුවන් මම වගේ හඳහන් දෙක විඝ්රහ කොරන්න විතරයි.

ඒ නිසා බොලාලා මානසික වැටෙන්නේ නැතුව අටවෙනිදට ගිහින් හංසයට කතිරයක් ගහලා වරෙල්ලා.

අපි මෛත්‍රී යුගයක් අරඹමු

අර හඳහන් විස්වාස නොකරන නමුත් වැදගත් විදිහට ඉන්න කට්ටිය නෙමෙයි අර විස්වාස කොරන්නෑ කියලා බල්ටි ගහන තමන් තරම් පොරක් නෑ කියලා හිතන් ඉන්න අයට කියන්නේ එයාලගේ කමෙන්ට්ස් අධෝවායුවක් තරමටවත් නොසලකන බවයි..

[QUOTE="නැකැත් රාල, post: 17584709, member: 494309"] [SIZE="3"]මේක දාන්න හිතුවේ කලින් ත්‍රෙඩ් එක දැකලා කට්ටිය ටිකක් සැලුන නිසා.:sorry: මුලින්ම කියන්න ඕන මම කට්ටියගේ ඉල්ලීම මත දෙන්නගේ හඳහන් දෙක ගැන විග්‍රහයක් කලේ. ඇත්ත කතාව ඒ දවසේ මෛත්‍රීට වඩා දැනට ඉන්න ජනාධිපති තුමාගේ හඳහනට සුභයි(ඔන්න කෙලින්ම කිව්වා):sorry::sorry: නමුත් හඳහන් දෙකේ විග්‍රහය නිසා චන්දය අනිවා දිනන්නේ මහින්ද කියලා කියන්න බෑ.. මෙතන හඳහන් දෙක දිහා පමනක් බලනකොට මගෑරෙන ප්‍රධාන කරුනු කීපයක් තියනවා අන්න ඒ නිසයි මම ඔය ගැන මුකුත් නොලියා හිටියේ.. කොහොම නමුත් කට්ටිය ඉල්ලීමක් කල නිසා තමයි හඳහන් දෙක විග්රහ කලේ. දැන් අපි යථාර්ථය දෙස බලමු අපි මහින්දගෙයි මෛත්‍රීගෙයි හඳහන් දෙක බැලුවට මෙතන අපි ඒ දෙන්නගේ දරුවන්ගේ හා බිරින්දෑවරුන්ගේ හඳහන් බලලා නෑ. ඇත්තටම විවාහක පුද්ගලයෙක් ගේ ලැබීම සම්භන්ධව බිරිඳගේ හඳහනත් බාල දරුවගේ හඳහනත් (ඔව් ඔව් රොකට් රෝහිත තමයි) බොහොම ලොකු බලපෑමක් කරනවා අනිත් දරුවන්ගේ හඳහන් වලිනුත් බලපෑම් නැතුවම නෙමෙයි. උදාහරනයක් කියනවනම් රණසිංහ ප්‍රේමදාසට රජ වෙන්න ප්‍රධානම හේතුව වුනේ ඔහුගේ බිරිඳගේ හඳහනේ තිබුන බලවත් කම. ඒ විතරක්යෑ රනිල්ට අගමැතිවෙන්න වාසනාවක් තියෙන්නත් ඕන.ඊලඟට රටේ කේන්ද්‍රයත් බලන්න ඕන. (රටට මක්ක වෙනවද කියලා මම සෙනසුරු මාරුව ගැන කියද්දි ලියලා ඇති) ඉතින් මේ සියල්ල නැතුව සාර්ථක අනාවැකියක් කිසිම කෙනෙක්ට කියන්න අමාරුයි. අන්න ඒ නිසයි මම නිහඬව හිටියේ නමුත් මම කලින් ඉල්ලීම මත දෙදෙනාගේ හඳහන් ගැන දාලා තියන ඒක බලල කට්ටිය මානසිකව වැටුන නිසයි මේක ලියන්නේ. සරලවම කියනවනම් හඳහන් දෙක හා ඒ දිනයේ ග්රහතත්වය අනුව මහින්දට වාසියි.(සෙනසුරු ඒරාශ්ඨක තියන බව බොහෝ දෙනා කිව්වත් සෙනසුරු ඒරාෂ්ඨකයක තමයි චන්ද්‍රිකා ජනාධිපති වුනෙත්) ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගේ හඳහන් දෙකට මෙතනදි ලකුනු සීයෙන් 70ක් වගේ දෙන්න පුලුවන් ඉතුරු 30 පවුලේ අයගේ හඳහන් රටේ හඳහන හා දෙදෙනා ගුප්ත විද්‍යාවෙන් කරගෙන තියන දේවල් කියන සියලු දේමත් මත තීරනය වෙන්නේ. මේ සියලුම හඳහන් මනාව පරික්ෂා කල කෙනෙකුට පමනයි නියම අනාවැකියක් කියන්න පුලුවන්.. නැත්තන් පුලුවන් මම වගේ හඳහන් දෙක විඝ්රහ කොරන්න විතරයි.:yes: [SIZE="5"]ඒ නිසා බොලාලා මානසික වැටෙන්නේ නැතුව අටවෙනිදට ගිහින් හංසයට කතිරයක් ගහලා වරෙල්ලා. අපි මෛත්‍රී යුගයක් අරඹමු[/SIZE][/SIZE];) අර හඳහන් විස්වාස නොකරන නමුත් වැදගත් විදිහට ඉන්න කට්ටිය නෙමෙයි අර විස්වාස කොරන්නෑ කියලා බල්ටි ගහන තමන් තරම් පොරක් නෑ කියලා හිතන් ඉන්න අයට කියන්නේ එයාලගේ කමෙන්ට්ස් අධෝවායුවක් තරමටවත් නොසලකන බවයි.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom