Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
MyEtherWallet සහ MyCrypto නිර්මාතෘන් අතර යුද්ධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MyEtherWallet සහ MyCrypto නිර්මාතෘන් අතර යුද්ධය

අපි හැමෝම දන්නවා MyEtherWallet.com කියන්නේ Ethereum blockchain එකේ ETH සහ ERC20 ටෝකන් transfer කරන්න යොදා ගන්න පුළුවන් අතරු මුහුණතක් කියලා.

Taylor සහ Kosala යන දෙන්නගේ මූලිකත්වයෙන් තමයි MyEtherWallet.com ආරම්භ උනේ

පහු ගිය දවසක Taylor MyEtherWallet වලින් වෙන්වෙලා තමන්ගේම කියලා MyEtherWallet වලට සමාන සයිට් එකක් හැදුවා. ඒක තමයි MyCrypto.com කියන්නේ.

මේ විදියට Taylor MyEtherWallet වලින් වෙන්වියාමට ගොඩක් හේතු බලපාලා තියෙනවා.

මේ වෙන්වියාම නිසා MyEtherWallet.com එක පාවිච්චි කරන පරිශීලකයන්ට බලපෑමක් නැති උනත් MyEtherWallet.com එකේ දියුණුවට Taylor සහ Kosala යන දෙන්නාගේ දායකත්වය බැලුවහම MyCrypto.com එක හදාගෙන MyEtherWallet.com එක අත ඇරලා ගියපු Taylorගේ දායකත්වය Kosala ට වඩා වැඩිබව තමයි පේන්න තියන්නේ. ඒ විදියට බැලුවහම අනාගතයේදී අලුතෙන් බිහිඋණු MyCrypto.com එක MyEtherWallet.com වලට වඩා සේවා සැපයීම අතින් සාර්ථක වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් ඔයාලත් නිතර MyEtherWallet.com සේවාව භාවිතා කරන කෙනෙක්නම් මේ වෙබ් අඩවි දෙකම ගැන අවධානයෙන් ඉන්න එක වඩා යෝග්‍යයි. ඒකට හොදම දේ තමයි MyEtherWallet.com සහ MyCrypto.com සයිට් දෙකටම අදාළ නිළ twitter ගිණුම් follow කිරීම

MyEtherWallet.com හි නිළ twitter ගිණුම https://twitter.com/myetherwallet

MyCrypto.com හි නිළ twitter ගිණුම https://twitter.com/MyCrypto

අවසාන වශයෙන් කියන්න තියන්නේ දැනට MyEtherWallet.com හි සේවාව කිසිදු අඩුවක් නැතුව වෙනදා වගේම ක්‍රියාත්මක වෙනවා කියන එක සහ ඉස්සරහටත් අවුලක් නැතුව ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ඒ වගේම අලුතෙන් බිහිඋණු MyCrypto.com සයිට් එක ගැනත් අවධානයෙන් සිටීම වැදගත් වෙයි.

නිල වෙබ් අඩවි 2කෙහි වෙබ් ලිපිනයන්

MyEtherWallet :- https://www.myetherwallet.com

MyCrypto :- https://mycrypto.com

අපි MyEtherWallet සහ MyCrypto වෙබ් සයිට හරහා දෙන සේවාවන් භාවිතා කිරීමේදී ඒවාට අයත් නිල වෙබ් අඩවිම පමණක් භාවිතා කිරීමට වග බලාගන්න ඕන. MyEtherWallet සහ MyCrypto වලට සමාන අපේ ETH සොරා ගන්න හදපු ව්‍යාජ වෙබ් සයිට් වලින් ප්‍රවේසම් වෙන්න.

Sources: - https://medium.com/mycrypto/mycrypto-launch-6a066bf41093

https://youtu.be/N4hrJlbS6Hw

මේක නම් මම ලියපු ටිකක් පරණ ලිපියක්. එත් කාට හරි වැදගත් වෙයි කියලයි දාන්න හිතුවේ.

[QUOTE="Crypto Max, post: 23074136, member: 566748"] [b]MyEtherWallet සහ MyCrypto නිර්මාතෘන් අතර යුද්ධය[/b] [SIZE="5"][CENTER][IMG]https://i.imgur.com/25oeglm.png[/IMG] [/CENTER] අපි හැමෝම දන්නවා MyEtherWallet.com කියන්නේ Ethereum blockchain එකේ ETH සහ ERC20 ටෝකන් transfer කරන්න යොදා ගන්න පුළුවන් අතරු මුහුණතක් කියලා. Taylor සහ Kosala යන දෙන්නගේ මූලිකත්වයෙන් තමයි MyEtherWallet.com ආරම්භ උනේ පහු ගිය දවසක Taylor MyEtherWallet වලින් වෙන්වෙලා තමන්ගේම කියලා MyEtherWallet වලට සමාන සයිට් එකක් හැදුවා. ඒක තමයි MyCrypto.com කියන්නේ. මේ විදියට Taylor MyEtherWallet වලින් වෙන්වියාමට ගොඩක් හේතු බලපාලා තියෙනවා. මේ වෙන්වියාම නිසා MyEtherWallet.com එක පාවිච්චි කරන පරිශීලකයන්ට බලපෑමක් නැති උනත් MyEtherWallet.com එකේ දියුණුවට Taylor සහ Kosala යන දෙන්නාගේ දායකත්වය බැලුවහම MyCrypto.com එක හදාගෙන MyEtherWallet.com එක අත ඇරලා ගියපු Taylorගේ දායකත්වය Kosala ට වඩා වැඩිබව තමයි පේන්න තියන්නේ. ඒ විදියට බැලුවහම අනාගතයේදී අලුතෙන් බිහිඋණු MyCrypto.com එක MyEtherWallet.com වලට වඩා සේවා සැපයීම අතින් සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලත් නිතර MyEtherWallet.com සේවාව භාවිතා කරන කෙනෙක්නම් මේ වෙබ් අඩවි දෙකම ගැන අවධානයෙන් ඉන්න එක වඩා යෝග්‍යයි. ඒකට හොදම දේ තමයි MyEtherWallet.com සහ MyCrypto.com සයිට් දෙකටම අදාළ නිළ twitter ගිණුම් follow කිරීම MyEtherWallet.com හි නිළ twitter ගිණුම [url]https://twitter.com/myetherwallet[/url] MyCrypto.com හි නිළ twitter ගිණුම [url]https://twitter.com/MyCrypto[/url] අවසාන වශයෙන් කියන්න තියන්නේ දැනට MyEtherWallet.com හි සේවාව කිසිදු අඩුවක් නැතුව වෙනදා වගේම ක්‍රියාත්මක වෙනවා කියන එක සහ ඉස්සරහටත් අවුලක් නැතුව ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ඒ වගේම අලුතෙන් බිහිඋණු MyCrypto.com සයිට් එක ගැනත් අවධානයෙන් සිටීම වැදගත් වෙයි. නිල වෙබ් අඩවි 2කෙහි වෙබ් ලිපිනයන් MyEtherWallet :- [url]https://www.myetherwallet.com[/url] :P MyCrypto :- [url]https://mycrypto.com[/url] :love: අපි MyEtherWallet සහ MyCrypto වෙබ් සයිට හරහා දෙන සේවාවන් භාවිතා කිරීමේදී ඒවාට අයත් නිල වෙබ් අඩවිම පමණක් භාවිතා කිරීමට වග බලාගන්න ඕන. MyEtherWallet සහ MyCrypto වලට සමාන අපේ ETH සොරා ගන්න හදපු ව්‍යාජ වෙබ් සයිට් වලින් ප්‍රවේසම් වෙන්න.:no: Sources: - [url]https://medium.com/mycrypto/mycrypto-launch-6a066bf41093[/url] [url]https://youtu.be/N4hrJlbS6Hw[/url] මේක නම් මම ලියපු ටිකක් පරණ ලිපියක්. එත් කාට හරි වැදගත් වෙයි කියලයි දාන්න හිතුවේ.:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom