Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MySQL help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මගේ ටේබල් එකක් තියෙනව. ඒකේ තියෙනව order_place_timespan කියල field එකක්. මා 12ක විතර රෙකෝඩ්ස් තියෙනව.

මට ඕන මචං වර්තමාන අවුරුද්දේ ඒකිව්වේ 2016 දි ඔතනදි වර්තමාන අවුරුද්ද කියල විශේෂයෙන් කිව්වේ මට current year එක hard කෝඩ් කරන්න ඕන නෑ 2017 උනාම ඉබේ ඒක ගන්න ඕන.

එම අවුරුද්දේ වර්ථමාන මාසයේ තියෙන දිනයක් පාසා placed orders count එක ගන්න ඕන.

මම මේක උත්සාහ කරා group by යූස් කරල count කියල mysql function යූස් කරල. මෙතනදි ගුටලුවක් තියෙනව මොකද සමහර දවස් වල එක order එකක් වත් place වෙලා නෑ ඉතින් group by යූස් කරද්දි result එන්නේ order count එක 0 නොවන දවස්වලට විතරයි.

මම මේක union all යූස් කරල කරන්න හැදුව එහෙම කරන්න පුලුවන්. නමුත් හෙන සයිස් statement එකක් වදිනව. ඒක කූඩා කරන්න පුලුවන් ඕන නම් loop එකක් දාල.

මට මචං මේක කරගන්න පහසුම වැඩේ කියල දෙන්න පුලුවන්ද? මෙතන දි මේක තවත් ටිකක් complex වෙන්නේ union all යූස් කරද්දී එක් එක් මාසෙට තියෙන දින ගනන වෙනස් වෙන නිසා.

[QUOTE="GT9, post: 20606203, member: 478359"] [SIZE="4"][COLOR="Blue"]යාළුවනේ මගේ ටේබල් එකක් තියෙනව. ඒකේ තියෙනව order_place_timespan කියල field එකක්. මා 12ක විතර රෙකෝඩ්ස් තියෙනව. මට ඕන මචං වර්තමාන අවුරුද්දේ ඒකිව්වේ 2016 දි ඔතනදි වර්තමාන අවුරුද්ද කියල විශේෂයෙන් කිව්වේ මට current year එක hard කෝඩ් කරන්න ඕන නෑ 2017 උනාම ඉබේ ඒක ගන්න ඕන. එම අවුරුද්දේ වර්ථමාන මාසයේ තියෙන දිනයක් පාසා placed orders count එක ගන්න ඕන. මම මේක උත්සාහ කරා group by යූස් කරල count කියල mysql function යූස් කරල. මෙතනදි ගුටලුවක් තියෙනව මොකද සමහර දවස් වල එක order එකක් වත් place වෙලා නෑ ඉතින් group by යූස් කරද්දි result එන්නේ order count එක 0 නොවන දවස්වලට විතරයි. :nerd: මම මේක union all යූස් කරල කරන්න හැදුව එහෙම කරන්න පුලුවන්. නමුත් හෙන සයිස් statement එකක් වදිනව. ඒක කූඩා කරන්න පුලුවන් ඕන නම් loop එකක් දාල. මට මචං මේක කරගන්න පහසුම වැඩේ කියල දෙන්න පුලුවන්ද? මෙතන දි මේක තවත් ටිකක් complex වෙන්නේ union all යූස් කරද්දී එක් එක් මාසෙට තියෙන දින ගනන වෙනස් වෙන නිසා. :P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom