Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
MYSQL Query Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"EXPLAIN" එකක් දාල බලපන් මචන් ඇයි අන්තිම එක ස්ලෝව් වෙන්නේ කියල..ඉන්ඩෙක්ස් එක පාවිච්චි වෙන්නේ නැතිද දන්නේ නැහැ...අ නිත් එක බන් හැම එකටම ඉන්ඩෙක්ස් දැම්ම කියල වැඩක් නැහැ...

table එකේ මුළු ඩේටා ප්රමනානෙන් එක % එකක් තියෙනවා...ඒ ගානට වඩා එක භාවිත වෙලා නැත්තම් ඒකට ඉන්ඩෙක්ස් එකක් දාල වැඩක් නැහැ... තව ස්ලෝ වෙන්න පුළුවන්..

අනිත් එක වෙනම ටේබල් එකක් ගහන එක හොදයි කොහොමත් ptype එකට..මොකද ptype එක රිපීට් වෙනවනේ..Normal form රූල්ස් වයලේට් වෙනවා නේ එහෙම උනාද? නැද්ද? මන්ද...

varchar comparison එකට වඩා ඔතන ෆොරීන් කී එකක් (int) එකක් එක්ක කම්පෙයා කරන එක ෆාස්ට් තමයි මොකද varchar එකකට වඩා අඩු ඉඩක් තමයි int එකකට ඕනේ...ඒ නිසා එක ෆාස්ට් කියල බැලු බැල්මටම තේරෙනවා,,,එත් ඉන්ඩෙක්ස් එකක් දාල නිසා ලොකු වෙනසක් වෙන්න බැහැ...

Explain කුවරී එකක් අරන් බලපන්..

[QUOTE="kolavari, post: 21309908, member: 412792"] "EXPLAIN" එකක් දාල බලපන් මචන් ඇයි අන්තිම එක ස්ලෝව් වෙන්නේ කියල..ඉන්ඩෙක්ස් එක පාවිච්චි වෙන්නේ නැතිද දන්නේ නැහැ...අ:baffled: නිත් එක බන් හැම එකටම ඉන්ඩෙක්ස් දැම්ම කියල වැඩක් නැහැ...:no: table එකේ මුළු ඩේටා ප්රමනානෙන් එක % එකක් තියෙනවා...ඒ ගානට වඩා එක භාවිත වෙලා නැත්තම් ඒකට ඉන්ඩෙක්ස් එකක් දාල වැඩක් නැහැ...:yes: තව ස්ලෝ වෙන්න පුළුවන්..:baffled: අනිත් එක වෙනම ටේබල් එකක් ගහන එක හොදයි කොහොමත් ptype එකට..මොකද ptype එක රිපීට් වෙනවනේ..Normal form රූල්ස් වයලේට් වෙනවා නේ එහෙම උනාද? නැද්ද? මන්ද...:P:baffled: varchar comparison එකට වඩා ඔතන ෆොරීන් කී එකක් (int) එකක් එක්ක කම්පෙයා කරන එක ෆාස්ට් තමයි මොකද varchar එකකට වඩා අඩු ඉඩක් තමයි int එකකට ඕනේ...ඒ නිසා එක ෆාස්ට් කියල බැලු බැල්මටම තේරෙනවා,,,එත් ඉන්ඩෙක්ස් එකක් දාල නිසා ලොකු වෙනසක් වෙන්න බැහැ... Explain කුවරී එකක් අරන් බලපන්..:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom