Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mysterious places on earth පෘතුවියේ ඇති අත්භූත ස්ථාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mysterious places on earth පෘතුවියේ ඇති අත්භූත ස්ථාන

01. මුහුදු පතුලේ ඇති ක්‍රිස්තු ප්‍රතිමාව - ඉතාලිය

මෙම ප්‍රතිමාව මධ්‍යධරණී මුහුදේ මීටර් 17ක් පමණ ගැඹුරින් පිහිටා ඇත.

02. කොල්මන්ස්කොප් - නැම්බියාව

කොල්මන්ස්කොප් කියන්නේ නැම්බියාවේ තිබෙන ඉතාම කුඩා ප්‍රදේශයක්. 1900 ගණන් වල මුල් කාලයේ ජර්මානු ජාතිකයෝ මෙහි දියමන්ති සොයා පැමිණ තිබෙනවා.

නමුත් අද වන විට අත්හැර දමා ඇති මෙම ප්‍රදේශයේ හොල්මන් තිබෙන බවටයි විශ්වාසය.

03. පාවෙන වනාන්තරය - සිඩ්නි, ඕස්ට්‍රේලියාව

වසර 102ක් පමණ පැරණි මෙම විශාල නෞකාව දක්නට ලැබෙන්න සිඩ්නි නගරයේ. දෙවන ලෝක යුද්ධය අතරතුර පැසිෆික් කලාපයේ සිටි ඇමරිකානු භටයන්ට සැපයුම්

ප්‍රවාහනය කරන්න තමයි මෙම නැව භාවිතා කරලා තියෙන්නේ.

04. ගිලුණු නැව - ඇන්ටාක්ටිකාව

බියජනක විදියට ගිලි තිබෙන මෙම නෞකාව හඳුන්වන්නේ Mar Sem Fim කියලා. මෙය වාර්තා චිත්‍රපටයක් රූපගත කරන්න බ්‍රසීලයේ සිට පැමිණි කණ්ඩායමකට තමයි

අයිති වෙලා තියෙන්නේ. අයහපත් කාලගුණය නිසා ඔවුන් සැලසුම් කල විදියට කිසිම දෙයක් කරගන්න නොහැකි වෙලා තියෙනවා. නැව මේ විදියට ගිලිලා තිබුනත්

කාර්යය මණ්ඩල සාමාජිකයින් කිසිවෙකු පීඩාවට පත් වී නොමැති බව තමයි කියවෙන්නේ.

05. අත්හැර දමා ඇති ගම්මානය - ඉතාලිය

මෙම ගම්මානය අත්හැර දමා තිබෙන්නේ 1964 දී. වරින් වර ඇතිවූ භූමිකම්පා හේතුවෙන් මිනිසුන් තම නිවාස අත්හැර දමා ගොස් තිබෙනවා.

මෙම අභිරහස් ස්ථානයේ වටිනා වස්තූන් සැඟව තිබෙන බව සඳහන්.

06. හොල්මන් දූපත - ජපානය

ජපානයේ තිබෙන මෙම හෂිමා දුපත විවිධ නම් වලින් හඳුන්වනවා. හොල්මන් දූපත, බැටල්ශිප් දිවයින ඉන් කීපයක්. 1900 ගණන් වල මුල් කාලය වෙනතෙක්

මිනිසුන් මෙහි ජීවත්වුණේ අවට තිබෙන ගල් අඟුරු වල වල් වෙත මෙහි සිට පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන් නිසයි. නමුත් පසුව ජපානය ගල් අඟුරු අත්හැර

වෙනත් බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වූ නිසා සේවකයන් මෙය අත්හැර යාමෙන් පසුව දූපත හුදකලා ස්ථානයක් බවට පත්විය.

07. ඛේදජනක ඉතිහාසයක් සහිත ස්ථානය, ප්‍රිපියට් - යුක්රේනය

ලෝකයේ පළමු න්‍යෂ්ටික නගර අතරට ප්‍රිපියට් අයිති වෙනවා. විදුලි බලාගාරයේ සේවකයන් මෙහි පදිංචිව සිට තිබෙනවා.

1986 දී සිදුවූ බිහිසුනු චර්නොබිල් ව්‍යසනය නිසා විදුලි බලාගාර අළු බවට පත්ව තිබෙන අතර දැන් එය ජන ශුන්‍ය හොල්මන් නගරයක් බවට පත්වෙලා තිබෙනවා.

08. නාරා ඩ්රීම්ලැන්ඩ් - ජපානය

නාරා ඩ්රීම්ලන්ඩ් 1961 දී විවෘත කරන ලද අතර සංචාරකයින් දශ ලක්ෂ ගණනක් එයට පැමිණ තිබෙනවා. කෙසේවෙතත් අදායම අඩු වීම නිසා 2006 දී

එය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර මේ වන විට වල් බිහිවී ඇති එම ප්‍රදේශයට කිසිවෙකුත් පැමිණ නැත.

09. වධක බලකොටුව - ඩෙන්මාර්කය

1215 දී ඉදිකරන ලද මෙම බලකොටුව බන්ධනාගාරයක් ලෙස භාවිතා කෙරිණි. එය පෘථිවිය මත පිහිටා ඇති වඩාත්ම ප්රකෝපිත බලකොටුව ලෙසින් කියනු ලැබේ.

දැන් අත්හැර දමා තිබෙන මෙම බලකොටුවෙහි වධකයන්ට ලක්වූ අයගේ හොල්මන් තිබෙන බවයි කියවෙන්නේ.

10. දිය යට තිබෙන නගරය ශිවෙන් - චීනය

අවුරුදු 1341ක් පමණ පැරණි මෙම නගරය චීනයේ නැගෙනහිර කොටසේ ජලයෙන් යට තමයි පිහිටා තිබෙන්නේ. 1959 දී ශින්ගන් නදියේ බලාගාරය ඉදිකරන විට

මෙම පුරාවිද්‍යා නගරය ජලයෙන් යටවෙලා තිබෙනවා. තවමත් මෙම නගරය නොනැසී පවතින එක අභිරහසක්.

[QUOTE="Misha_K, post: 23393115, member: 564893"] [b]Mysterious places on earth පෘතුවියේ ඇති අත්භූත ස්ථාන[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"][COLOR="Red"]01. මුහුදු පතුලේ ඇති ක්‍රිස්තු ප්‍රතිමාව - ඉතාලිය[/COLOR] [IMG]https://i.imgur.com/e0afrTH.jpg?1[/IMG] මෙම ප්‍රතිමාව මධ්‍යධරණී මුහුදේ මීටර් 17ක් පමණ ගැඹුරින් පිහිටා ඇත. [COLOR="Red"]02. කොල්මන්ස්කොප් - නැම්බියාව [/COLOR] [IMG]https://i.imgur.com/EwPl96N.jpg[/IMG] කොල්මන්ස්කොප් කියන්නේ නැම්බියාවේ තිබෙන ඉතාම කුඩා ප්‍රදේශයක්. 1900 ගණන් වල මුල් කාලයේ ජර්මානු ජාතිකයෝ මෙහි දියමන්ති සොයා පැමිණ තිබෙනවා. නමුත් අද වන විට අත්හැර දමා ඇති මෙම ප්‍රදේශයේ හොල්මන් තිබෙන බවටයි විශ්වාසය. [COLOR="red"]03. පාවෙන වනාන්තරය - සිඩ්නි, ඕස්ට්‍රේලියාව [/COLOR] [IMG]https://i.imgur.com/fYzZBNJ.jpg[/IMG] වසර 102ක් පමණ පැරණි මෙම විශාල නෞකාව දක්නට ලැබෙන්න සිඩ්නි නගරයේ. දෙවන ලෝක යුද්ධය අතරතුර පැසිෆික් කලාපයේ සිටි ඇමරිකානු භටයන්ට සැපයුම් ප්‍රවාහනය කරන්න තමයි මෙම නැව භාවිතා කරලා තියෙන්නේ. [COLOR="red"]04. ගිලුණු නැව - ඇන්ටාක්ටිකාව [/COLOR] [IMG]https://i.imgur.com/9ZQiY2Z.jpg[/IMG] බියජනක විදියට ගිලි තිබෙන මෙම නෞකාව හඳුන්වන්නේ Mar Sem Fim කියලා. මෙය වාර්තා චිත්‍රපටයක් රූපගත කරන්න බ්‍රසීලයේ සිට පැමිණි කණ්ඩායමකට තමයි අයිති වෙලා තියෙන්නේ. අයහපත් කාලගුණය නිසා ඔවුන් සැලසුම් කල විදියට කිසිම දෙයක් කරගන්න නොහැකි වෙලා තියෙනවා. නැව මේ විදියට ගිලිලා තිබුනත් කාර්යය මණ්ඩල සාමාජිකයින් කිසිවෙකු පීඩාවට පත් වී නොමැති බව තමයි කියවෙන්නේ. [COLOR="red"]05. අත්හැර දමා ඇති ගම්මානය - ඉතාලිය [/COLOR] [IMG]https://i.imgur.com/Vhzcsjs.jpg[/IMG] මෙම ගම්මානය අත්හැර දමා තිබෙන්නේ 1964 දී. වරින් වර ඇතිවූ භූමිකම්පා හේතුවෙන් මිනිසුන් තම නිවාස අත්හැර දමා ගොස් තිබෙනවා. මෙම අභිරහස් ස්ථානයේ වටිනා වස්තූන් සැඟව තිබෙන බව සඳහන්. [COLOR="red"]06. හොල්මන් දූපත - ජපානය [/COLOR] [IMG]https://i.imgur.com/Zc2OCjc.jpg[/IMG] ජපානයේ තිබෙන මෙම හෂිමා දුපත විවිධ නම් වලින් හඳුන්වනවා. හොල්මන් දූපත, බැටල්ශිප් දිවයින ඉන් කීපයක්. 1900 ගණන් වල මුල් කාලය වෙනතෙක් මිනිසුන් මෙහි ජීවත්වුණේ අවට තිබෙන ගල් අඟුරු වල වල් වෙත මෙහි සිට පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන් නිසයි. නමුත් පසුව ජපානය ගල් අඟුරු අත්හැර වෙනත් බලශක්ති ප්‍රභවයන් වෙත මාරු වූ නිසා සේවකයන් මෙය අත්හැර යාමෙන් පසුව දූපත හුදකලා ස්ථානයක් බවට පත්විය. [COLOR="red"]07. ඛේදජනක ඉතිහාසයක් සහිත ස්ථානය, ප්‍රිපියට් - යුක්රේනය [/COLOR] [IMG]https://i.imgur.com/ImuafNA.jpg[/IMG] ලෝකයේ පළමු න්‍යෂ්ටික නගර අතරට ප්‍රිපියට් අයිති වෙනවා. විදුලි බලාගාරයේ සේවකයන් මෙහි පදිංචිව සිට තිබෙනවා. 1986 දී සිදුවූ බිහිසුනු චර්නොබිල් ව්‍යසනය නිසා විදුලි බලාගාර අළු බවට පත්ව තිබෙන අතර දැන් එය ජන ශුන්‍ය හොල්මන් නගරයක් බවට පත්වෙලා තිබෙනවා. [COLOR="red"]08. නාරා ඩ්රීම්ලැන්ඩ් - ජපානය [/COLOR] [IMG]https://i.imgur.com/knLTEV2.jpg[/IMG] නාරා ඩ්රීම්ලන්ඩ් 1961 දී විවෘත කරන ලද අතර සංචාරකයින් දශ ලක්ෂ ගණනක් එයට පැමිණ තිබෙනවා. කෙසේවෙතත් අදායම අඩු වීම නිසා 2006 දී එය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර මේ වන විට වල් බිහිවී ඇති එම ප්‍රදේශයට කිසිවෙකුත් පැමිණ නැත. [COLOR="red"]09. වධක බලකොටුව - ඩෙන්මාර්කය [/COLOR] [IMG]https://i.imgur.com/67Hlc8Z.jpg[/IMG] 1215 දී ඉදිකරන ලද මෙම බලකොටුව බන්ධනාගාරයක් ලෙස භාවිතා කෙරිණි. එය පෘථිවිය මත පිහිටා ඇති වඩාත්ම ප්රකෝපිත බලකොටුව ලෙසින් කියනු ලැබේ. දැන් අත්හැර දමා තිබෙන මෙම බලකොටුවෙහි වධකයන්ට ලක්වූ අයගේ හොල්මන් තිබෙන බවයි කියවෙන්නේ. [COLOR="red"]10. දිය යට තිබෙන නගරය ශිවෙන් - චීනය [/COLOR] [IMG]https://i.imgur.com/EAYptPx.jpg[/IMG] අවුරුදු 1341ක් පමණ පැරණි මෙම නගරය චීනයේ නැගෙනහිර කොටසේ ජලයෙන් යට තමයි පිහිටා තිබෙන්නේ. 1959 දී ශින්ගන් නදියේ බලාගාරය ඉදිකරන විට මෙම පුරාවිද්‍යා නගරය ජලයෙන් යටවෙලා තිබෙනවා. තවමත් මෙම නගරය නොනැසී පවතින එක අභිරහසක්. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom