Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
nadesha vs geetha face to face
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්රී දූෂණ පිළිබඳව නදීෂා හෙමමාලි පවසද්දී ගීතා කුමාරසිංහ පැවසුවේ "ස්ත්රී දූෂණ එදත් තිබ්බා, අදත් තියනවා, බුදුහමුදුරුවන්ගේ කාලේත් තිබ්බා. ස්ත්රී දූෂණ ලෝකේ සදාකල්ම තිබ්බ දෙයක්" යනුවෙනි

කාලගෝට්ටිය පාලනය කරගැනීමට නොහැකිවූ එම අවස්ථාවේ නිවේදකයා පැවසුවේ "කාන්තාවන් දේශපාලනයට යැවිය යුතුද නැද්ද යන්න ප්රේක්ෂයන් දැන් තීරණය කරයි" කියාය.

[YOUTUBE]PvsGM7Wp5cg[/YOUTUBE]

මෙහිදී සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය වෙනුවෙන් පැමිණි අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන පවසා සිටියේ අද පාසැල් යන ළමයින්ගේ අතේ කුඩු පැකට්ටුවන් තිබෙන බවයි.

එවිට ගීතා පැවසුවේ "පාසැල් යන ළමයින්ට අපහාස කරන්න එපා. එහෙම පාසැල් යන ලමයි අතේ කුඩු පැකට් නැහැ" කියාය.

එවිට නිවේදකයා ඇගෙන් ඇසුවේ "එහෙම ළමයින්ගේ අතේ කුඩු පැකට් තියනව ඔබ තුමිය දැකලා තියනවද?" යනුවෙනි.

එවිට අපේක්ෂිකාව පැවසුවේ "අනිවාර්යයෙන්ම, දරුවෝ ඉස්කෝල යන්නේ නැය්ත්තේ ඇයි කියලා අහපුවහම අපි ඒක දැනගත්තා. අපි මේ ගැන පැමිණිළි කළා" කියාය.

පැමිණිලි කළේ කොහාටදැයි නිවේදකයා දිගින් දිගටම විමසා සිටියත් ඇය එයට පිළිතුරු දීම මඟ හරිමින් කතාව ඉදිරියට ගෙන ගියා.

[YOUTUBE]Y_wAP-5HxbA[/YOUTUBE]

ස්ත්රී දූෂණ 100ක් සිදුකල සාරුව සුනිල් පිළිබඳව ප්රජාතත්ත්රවාදී පක්ෂයේ අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන කතා කරද්දී ගීතා පැවසුවේ "ස්ත්රී දූෂණ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා එක්සත් ජාතීක පක්ෂයෙන් නාමයෝජනා දීපු අපේක්ෂකයෙන් බැංකු මංකොල්ල කෑවා" යනුවෙනි

අනතුරුව බැංකු මංකොල්ලකෑම්, එතනෝල්, කුඩු ප්රශ්න ආදිය පිළිබඳව පැවති එම කතාබහද කාලගෝට්ටියක් බවට පත්විය

[YOUTUBE]RpGMF4ORr0c[/YOUTUBE]

source:33000lk

[QUOTE="deanXX, post: 16352009, member: 492830"] [COLOR="Black"][SIZE="3"]ස්ත්රී දූෂණ පිළිබඳව නදීෂා හෙමමාලි පවසද්දී ගීතා කුමාරසිංහ පැවසුවේ "ස්ත්රී දූෂණ එදත් තිබ්බා, අදත් තියනවා, බුදුහමුදුරුවන්ගේ කාලේත් තිබ්බා. ස්ත්රී දූෂණ ලෝකේ සදාකල්ම තිබ්බ දෙයක්" යනුවෙනි කාලගෝට්ටිය පාලනය කරගැනීමට නොහැකිවූ එම අවස්ථාවේ නිවේදකයා පැවසුවේ "කාන්තාවන් දේශපාලනයට යැවිය යුතුද නැද්ද යන්න ප්රේක්ෂයන් දැන් තීරණය කරයි" කියාය. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]PvsGM7Wp5cg[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="3"]මෙහිදී සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය වෙනුවෙන් පැමිණි අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන පවසා සිටියේ අද පාසැල් යන ළමයින්ගේ අතේ කුඩු පැකට්ටුවන් තිබෙන බවයි. එවිට ගීතා පැවසුවේ "පාසැල් යන ළමයින්ට අපහාස කරන්න එපා. එහෙම පාසැල් යන ලමයි අතේ කුඩු පැකට් නැහැ" කියාය. එවිට නිවේදකයා ඇගෙන් ඇසුවේ "එහෙම ළමයින්ගේ අතේ කුඩු පැකට් තියනව ඔබ තුමිය දැකලා තියනවද?" යනුවෙනි. එවිට අපේක්ෂිකාව පැවසුවේ "අනිවාර්යයෙන්ම, දරුවෝ ඉස්කෝල යන්නේ නැය්ත්තේ ඇයි කියලා අහපුවහම අපි ඒක දැනගත්තා. අපි මේ ගැන පැමිණිළි කළා" කියාය. පැමිණිලි කළේ කොහාටදැයි නිවේදකයා දිගින් දිගටම විමසා සිටියත් ඇය එයට පිළිතුරු දීම මඟ හරිමින් කතාව ඉදිරියට ගෙන ගියා. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]Y_wAP-5HxbA[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="3"]ස්ත්රී දූෂණ 100ක් සිදුකල සාරුව සුනිල් පිළිබඳව ප්රජාතත්ත්රවාදී පක්ෂයේ අපේක්ෂිකාව වන රන්මලී ගුණවර්ධන කතා කරද්දී ගීතා පැවසුවේ "ස්ත්රී දූෂණ විතරක් නෙවෙයි ඊයේ පෙරේදා එක්සත් ජාතීක පක්ෂයෙන් නාමයෝජනා දීපු අපේක්ෂකයෙන් බැංකු මංකොල්ල කෑවා" යනුවෙනි අනතුරුව බැංකු මංකොල්ලකෑම්, එතනෝල්, කුඩු ප්රශ්න ආදිය පිළිබඳව පැවති එම කතාබහද කාලගෝට්ටියක් බවට පත්විය [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]RpGMF4ORr0c[/YOUTUBE] source:33000lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom