Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nagananda ගෝඨා & Mahesh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නගානන්ද නීති විශාරදයෙක් වී අතේ පත්තු කරගත්තු අමරණීය පැය කිහිපය තවමත් ගෙවෙමින් පවතී.

ලංකාවේ සිංහලුන්ට, උගත් මෝඩයින්ට කෙතරම් කිවුවත් නහයට උඩින් ඇති කනට ඇහුනෙවත් නැතිය.

දැන් නහයට වතුර ගිහින්ය, කනින්ද වැඩක් නැත.

මීළඟ පියවර, මහේෂ් සේනානායක වෙතය. 2009 රටින් පලායන්නේ නීතියට පිටින් රාජ්ය සේවයේ යෙදී සිටියදී දේශපාලන වැඩවලට උදවු කිරීමට ගොසින්ය. ඒ සරත් පොන්සේකාටය. සරත් පොන්සේකා අත්අඩංගුවට පත්වෙන්නේ නීතිය අනුවය, ඒ රජයේ සේවකයෙකුට කිසිම දේශපාලනයකට හවුල් විය නොහැකි යන නීතිය ප්රකාරවය. ඔහු එම වරදට හවුල් වුනේ, රනිල්ගේ ගැටයකට අසුවීය. මෙය බොහෝ දෙනා නොදනී. ලප සේනද කොටස් කරුවෙකි.

පාස්කු ප්රහාරයට පසුව කරලියට එන මහේෂ්, කලින් යුදහමුදාවේ යුද්දය කරන විට ගබඩා භාරකරුය. කිසිම යුද්ද පළපුරුද්දක් නොමැත. රටින් පලායන ඔහුට නැවත පැමිණ හමුදාවේ හමුදාපති වෙන්න ලැබුනේද දේශපාලන හයියෙනි

ඒ කියන්නේ ඔහු දැනටද අතකොළුවක් ලෙස සිටින බවය. ඔහු එන සන්ධානයේ මහලේකම් ප්රභල යු අන් පි දෙහිවල ගල්කිස්ස බලකනුවකි. මොවුන්ව මෙවර වේදිකාවට ගොඩකරන්නේද කලින් 2015 දී වේදිකාවට දමපු අන් ජි ඔ නඩයමයි.

ගෝඨා ගේ වටේ සිටින අය මෙවර පාර්ලිමේන්තුවට නොයයි. වියත්මග හරහා රටේ ප්රවීනයින් මෙවර ඔහු පසුපස පාර්ලිමේන්තුවට යනු ඇත. බොහෝ හොර දේශපාලුවන්ගේ දේශපාලන තිත ඉක්මනින්ම ඇරබෙනු

ඇත.

හිටපු විගණකාධිපතිට මෙතන වැරදුණේය

ඔහු පොදු අපේක්ෂකට දැම්මේ හිවල් වෙසින් එන නරියෙකි.

[QUOTE="NiyamaSinhalaya, post: 24828477, member: 113555"] [B][SIZE="5"][COLOR="Navy"]නගානන්ද නීති විශාරදයෙක් වී අතේ පත්තු කරගත්තු අමරණීය පැය කිහිපය තවමත් ගෙවෙමින් පවතී. ලංකාවේ සිංහලුන්ට, උගත් මෝඩයින්ට කෙතරම් කිවුවත් නහයට උඩින් ඇති කනට ඇහුනෙවත් නැතිය. දැන් නහයට වතුර ගිහින්ය, කනින්ද වැඩක් නැත. මීළඟ පියවර, මහේෂ් සේනානායක වෙතය. 2009 රටින් පලායන්නේ නීතියට පිටින් රාජ්ය සේවයේ යෙදී සිටියදී දේශපාලන වැඩවලට උදවු කිරීමට ගොසින්ය. ඒ සරත් පොන්සේකාටය. සරත් පොන්සේකා අත්අඩංගුවට පත්වෙන්නේ නීතිය අනුවය, ඒ රජයේ සේවකයෙකුට කිසිම දේශපාලනයකට හවුල් විය නොහැකි යන නීතිය ප්රකාරවය. ඔහු එම වරදට හවුල් වුනේ, රනිල්ගේ ගැටයකට අසුවීය. මෙය බොහෝ දෙනා නොදනී. ලප සේනද කොටස් කරුවෙකි. පාස්කු ප්රහාරයට පසුව කරලියට එන මහේෂ්, කලින් යුදහමුදාවේ යුද්දය කරන විට ගබඩා භාරකරුය. කිසිම යුද්ද පළපුරුද්දක් නොමැත. රටින් පලායන ඔහුට නැවත පැමිණ හමුදාවේ හමුදාපති වෙන්න ලැබුනේද දේශපාලන හයියෙනි ඒ කියන්නේ ඔහු දැනටද අතකොළුවක් ලෙස සිටින බවය. ඔහු එන සන්ධානයේ මහලේකම් ප්රභල යු අන් පි දෙහිවල ගල්කිස්ස බලකනුවකි. මොවුන්ව මෙවර වේදිකාවට ගොඩකරන්නේද කලින් 2015 දී වේදිකාවට දමපු අන් ජි ඔ නඩයමයි. ගෝඨා ගේ වටේ සිටින අය මෙවර පාර්ලිමේන්තුවට නොයයි. වියත්මග හරහා රටේ ප්රවීනයින් මෙවර ඔහු පසුපස පාර්ලිමේන්තුවට යනු ඇත. බොහෝ හොර දේශපාලුවන්ගේ දේශපාලන තිත ඉක්මනින්ම ඇරබෙනු ඇත. හිටපු විගණකාධිපතිට මෙතන වැරදුණේය ඔහු පොදු අපේක්ෂකට දැම්මේ හිවල් වෙසින් එන නරියෙකි. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom