NAGA's constitution - Online

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    හැබැයි බන් දැන් ලංකාව පත් වෙලා තියන තැනත් එක්ක ප්‍රතිපත්ති හොද උනා කියලා විතරක් මදි..
    අපි එක ගිරයකට නෙවෙයි ගිර දහයකට විතර අහුවෙලා ඉන්න රටක්. තමන්ට ඕන දෙයක් කරන්න බෑ . අනිත් රට වල උන් කියන කියන පදේට නටන්න වෙන්ව සක්කරයා ජනාදිපති උනත් දැන් නම්. අලුත්ම රාජ්‍යයකට නම් ඔහොම හොද ප්‍රතිපත්ති ගෙනල්ල රටක් හදන්න පුලුවන් . හැබැයි අපි නහුතෙට කෙලවෙලා තියන රටක්. රාජපක්ෂ ලට වඩා නම් මට නාග හොදයි. මොලේ තියනව. ඇත්තටම රටක පාලනය වෙන ගැන හොද අවබෝධයක් තියන නිතිය ගැනත් දන්නා මනුස්සයෙක්. පොඩි මමත්වයක් තියනවා ඉතින්..

    Ow machan. uba kiyana de aththa.
    mama nam kiyanne rate nithiya 100% hariyata kriyathmaka weanwa nam rata ibema hadenawa machan.
    Bohoma podi kalayak athi rata diunu wenna.

    අලුත්ම රාජ්‍යයකට නම් ඔහොම හොද ප්‍රතිපත්ති ගෙනල්ල රටක් හදන්න පුලුවන්.
    ow dan inna pradana paksha 2kata(Pohottu/ SJB) ba kelin wada karanna.

    ඇත්තටම රටක පාලනය වෙන ගැන හොද අවබෝධයක් තියන නිතිය ගැනත් දන්නා මනුස්සයෙක්.
    Aniwa machan, pora nathi unath eyage vivasthawa path wenawa nam me thiyena hora system eka nathiwela, shishta sampanna samajayak/Nithigaruka samajayak bihi wenawa. Naththam kauru kohoma prasident unath rata hadanna ba.

    Aniwaryenma, vivastha wenask onemai prasident path wenawath ekkama.
    aye avith karannam arawa mewa boru baila vitharai. Penawane dan gov eka kiyapu eka deyak kare nane.

    පොඩි මමත්වයක් තියනවා ඉතින්.
    Ow eka nam aththa. Mama nam kiyanne apata NAGA one na.
    Me wage janathawa visin kriyathmaka karna vivasthawak genawa nam hari. Meka karanawa nam hodama party eka thamai JVP eka.
    Un ekata kamathi na. Unuth yanna hadanne arun giya margama wennawa ehema unoth.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    apo dakune un dorakadatama genallane
    God දකුණේ දකුණේ පොරක් වෙනවා
    මොනවද බං මේ පලාත් දහයෙ නම්?
    පැහැදිලි නැහැ ඉමේජ් එක.
    මම හිතන්නේ ,පරන නම්ම තමයි, හැබැයි මායිම් ටිකයි තියෙන දිස්ත්‍රික් ටිකයි වෙනස් වෙලා .
    උදා :- දකුණේ හම්බන්තොට ඉවත් කරලා south east කියලා එකක් හදලා තව කීපයක් eඑක්ක
    South east අලුතින් ආපු නම.
     
    • Like
    Reactions: RLT4U

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    God දකුණේ දකුණේ පොරක් වෙනවා

    පැහැදිලි නැහැ ඉමේජ් එක.
    මම හිතන්නේ ,පරන නම්ම තමයි, හැබැයි මායිම් ටිකයි තියෙන දිස්ත්‍රික් ටිකයි වෙනස් වෙලා .
    උදා :- දකුණේ හම්බන්තොට ඉවත් කරලා south east කියලා එකක් හදලා තව කීපයක් eඑක්ක
    South east අලුතින් ආපු නම.
    මේකෙ හොඳකුත් තියෙනවා.නැගෙනහිර පලාත කොටස් තුනකට කඩලනෙ.දෙහිඅත්තකණ්ඩියෙ මම දන්න අය ඉන්නවා.උන්ට ඔය රාජ්‍ය ආයතනෙකින් මොනවහරි වැඩක් කරගන්න ඕන උනොත් කිලෝමීටර් 120ක් දුර ගෙවාගෙන අම්පාරට යන්න ඕන.ඒත් පොලොන්නරුවට තියෙන්නෙ කිලෝමීටර් 45යි.මෙහෙම උනොත් ඒ අපහසුව නැති වෙනව
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේකෙ හොඳකුත් තියෙනවා.නැගෙනහිර පලාත කොටස් තුනකට කඩලනෙ.දෙහිඅත්තකණ්ඩියෙ මම දන්න අය ඉන්නවා.උන්ට ඔය රාජ්‍ය ආයතනෙකින් මොනවහරි වැඩක් කරගන්න ඕන උනොත් කිලෝමීටර් 120ක් දුර ගෙවාගෙන අම්පාරට යන්න ඕන.ඒත් පොලොන්නරුවට තියෙන්නෙ කිලෝමීටර් 45යි.මෙහෙම උනොත් ඒ අපහසුව නැති වෙනව

    Ammoo 120KM? deyyo sakki... E minissu kohoma jivath wenawa athda.
    120KM gihin office eka ehema closed karala thibunoth hari system aulak wela thibunoth ehema.

    Paw bn.. mechchara asarana / thamange katayuthu wath pahasuwen kara ganna bari minissu innawane.
     
    • Like
    Reactions: sakuntha1996

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    Ammoo 120KM? deyyo sakki... E minissu kohoma jivath wenawa athda.
    120KM gihin office eka ehema closed karala thibunoth hari system aulak wela thibunoth ehema.

    Paw bn.. mechchara asarana / thamange katayuthu wath pahasuwen kara ganna bari minissu innawane.
    ඔව්.නිකමට අම්පාර දිස්ත්‍රික්කෙ තියෙන විදිය බලන්න.මාදුරු ඔය ජලාශෙන් මෙහා පැත්තෙ තියෙන ටික අම්පාරට නොදා පොලොන්නරුවට දාන්න තිබුනා.එහෙනම් ඔච්චර ලොකු අවුලක් වෙන්නෙ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    1633884338326.png

    මේකට අපේ දෙමල මුස්ලිම් උන්දල කැමති වෙයිද :baffled:
     
    • Wow
    Reactions: sakuntha1996