Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nai nalagana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසුන් කල්හාරගේ පදයට නයි නලගනගේ අලුත්ම නැටිල්ල

කාලෙකට ඉස්සරවෙලා MEDIAවලින් අපේ මිනිසුන්ට මාර ලල් එක් දුන්නා. ඒක තමයි නයි පැටියෙක් එක්ක කෙල්ලක් ඉන්නව කියන ආරංචිය. මිනිස්සු ඒවත් රස කර කර බලාගෙන හිටියා. දවසින් දවස මේක මිනිස්සුන්ගෙ කනට එක එක විදියෙන් ගලාගෙන ආව. දැන් අලුත්ම NEWS එකක් තියෙනවා හැමෝටම දැන ගන්න. ඒ මේ නළඟන නටන්න යන අලුත්ම නැටිල්ල ගැන.

මේ ගැන අපට දැනගන්න ලැබුණේ අපේම හිතවතෙක්ගෙන්. කටකතාවලට අත්තටු තියෙනවා කියලා කතාවකුත්් තියෙනවනෙ. ඒත් මේක අත්තටු එන්න තරම් කටකතාවක් ඕපදූපයක් නෙවෙයි. මේක සිරාම සීන් එකක්. ඒ හින්දා මේ කතාවේ ඇත්තම තොරතුරු සොයාගන්න අපිට පුළුවන් වුණා. මේ සිද්ධියට මුල්වුණු හවුල්කාරයෝ කීපදෙනෙක්ම හිටියා. NIGHT CLUB එකක ඉන්න කෙල්ලෙක්ගේ DANCE දකින්න ඉතින් CLUB එකක් ඇතුළටම යන්න ඕන. ඒත් දැන් ලංකාවෙම ජනප්‍රිය වෙලා ඉන්න මේ DANCE ප ගෙ DANCE බලන්න NIGHT CLUB එක ඇතුළටම යන්න ඕන නෑ. නටන නැටුම් ටික එළිපිටම බලාගන්න පුළුවන්. ඒ හින්දම අපි මේ ගැන විස්තර ටිකක් අහලා බැලුවෙ ඛ්තඪථචය ආයතනයේ පුෂ්පකුමාර සමරවික්‍රමගෙන්.

ඇත්තම කියනවානම් විස්තරේ මෙහෙමයි. දවසක් අපේ ආයතනයට කොල්ලො දෙන්නෙක් ආවා සින්දුවකට විෂුවල් එකක් කරන්න. මේ දෙන්නටම හොඳ TALENTS තියෙනවා. AUDIO TRACK එක අපිට දීලා කිව්වා හොඳ විෂුවල් එකක් කරලා දෙන්න කියලා. අපි බැලුව අපි මේක කොහොමද කරන්න ඕන කියලා. එක එක විදියට හිතලා බැලුවා. විවිධ මාර්ග තිබුණා. හැබැයි අපි තේරුම් ගත්ත යම් අවදානමක් අතට අරගෙන හරියටම දෙයක් කළොත් ඒක සෑහෙන්න ඉස්සරහට ගමන් කරයි කියලා. ඒ හින්ද හරේන්ද්‍රයි මාධවයි කියන මේ සින්දුවෙ විෂුවල් එකට හරියන ට්ඪපත කෙනෙක් හොයන එක ගැන අපි හිතලා බැලුවා. ඒ සෙවීම මත තමයි හරියන කෙනාව අපිට GIRL වුණේ. මෙතැනදී අපි සින්දුවෙ විෂුවල් එකට තෝරාගත්තෙ දිලානිව. මේක එක විදියක RISK එකක්.

ඇයි RISK එකක් කිව්වෙ?

දිලානි කියන්නේ සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. අපි වගේ කන බොන හැඟීම් දැනීම් තියෙන කෙල්ලෙක්. වෙනසකට තිබුණේ එයා NIGHT CLUB එකක වැඩ කරන එකයි. නයි පැටියෙක් තියාගත්ත එකයි විතරයි. හැබැයි අපේ ලංකාවේ MEDIA වලින් එයාව නග්ගලා තිබ්බ වෙනම තැනකට. එතැනදී වුණේ අපේ රටේ මිනිස්සු එයාගේ සාමාන්‍ය ජීවිතේ ගැන කතා කරනවා වෙනුවට එක එක විදියේ දේවල් තැන් තැන්වලින් අල්ලගෙන මහ

ඉහළින් කතා කළා. එතකොට වුණේ එයා සමාජය ඉදිරියේ කළු චරිතයක් විදියට නම් වෙන එකයි. ඒකයි කිව්වේ මේක RISK එකක් කියලා.

ඒ වුණාට MODELING කරන GIRLSලා තවත් ඉන්නවනේ?

ඔව් ඒක ඇත්ත. අපි මෙතැනදී වෙනසක් කෙළේ. ර්ධඤඤතඪදඨ කරන අයගෙන් හැමෝම නෙවෙයි, බහුතරයක් NIGHT CLUB යනවා. ඒ යන්නේ කාල බීලා සල්ලි විසිකරලා එන්න. ඒත් අපි මෙතැනදී කළේ MODELING නොකරන සල්ලි හම්බ කරන්න NIGHT CLUB එකක වැඩ කරන කෙල්ලෙක්ව මේකට උඵඥ කරන එකයි. මෙතැනින් තමයි එයා එයාගේ වෙනම පරිච්ඡේදයක් පටන් ගන්නේ.

ඊට පස්සේ අපි කතා කළේ මේ සින්දුව පිටිපස්සේ ඉන්නව කියපු කොල්ලො දෙන්නත් එක්ක. ඒ තමයි මාධව ෆොන්සේකායි, හරේන්ද්‍ර මහවත්ත එක්කයි. ඒ දෙන්න කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. ඉස්සර ඉඳලම අපි ර්භඵඪජ එක්ක හිටියා. මේ ඉධදඨ එක කරලත් සෑහෙන කාලයක් තිබුණා. ඉධදඨ එකේ ඹ්රපඪජඵ කළේ චරිත් සේනාධීර. මොකක්හරි හේතුවක් නිසා මේක ටික ටික පහුවුණා. සමහර වෙලාවට ඊපචජඬ ඹ්ධඵබ වෙනවා. එහෙමත් නැත්නම් ඉබභඤඪධ එක මාරු කරන්න වෙනවා. ඒත් කොහොම හරි මීට මාස 3කට විතර කලින් ඊපචජඬ එක ඛ්ධථනතඥබඥ කළා. ඊට පස්සේ මේකට විෂුවල් එක කරගන්න තමයි අපි ඛ්තඪථචය ආයතනයට ආවේ.

අවසානෙදි අපිට විස්තර කිව්වෙ කාලයක් තිස්සෙ ලංකාවේ එක එක නම්වලින් ප්‍රසිද්ධ වුණු කෙනෙක්. ඒ තමයි මේ විෂුවල් එකේ ඉන්න දිලානි. එහෙමත් නැත්නම් කවුරුත් දන්න කියන නයි නළඟන. එයා කියන්නේ එයා විනෝදෙට කොහොමත් කැමැති සාමාන්‍ය කෙල්ලෙක් කියලා. ඒ වගේම එයාට ඊඥපඨඥබ ගොඩක් තියෙනවා කියලත් කිව්වා. අනාගතේදී MODELING කරන්න වගේම ර්ථීපඥඵඥදබඥප කෙනෙක් වෙන්නත් බලාපොරොත්තුවක් හිතේ තියෙන විත්තිය දිලානි කිව්වා.

එතකොට මොකක්ද මේ කසුන් කල්හාරගේ සම්බන්ධතාව?

මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ මාධව. ඒක තමයි වැදගත් දේ. චරිත් ලියපු සින්දුවට. ර්භඵඪජ කළේ කසුන් කල්හාර. කසුන් තමයි සින්දුවේ පදවලට හරියන විදියට අදහසට ගැළපෙන විදියට අපූරු සින්දුවක් නිර්මාණය කරලා දුන්නේ. ඉතින් දිලානිට මේක හොඳ ඛ්ඩචදජඥ එකක් වුණා හැමදාමත් DANCE කරන පුරුදු ර්භඵඪජවලින් අයින් වෙලා වෙනම ර්භඵඪජ එකකට අලුත්ම සින්දුවකට සම්බන්ධ වෙන්න ලැබුණ එක.

ඉතින් අපි හොයාගෙන ගිය විස්තරේ ඔන්න ඕකයි. මේ සින්දුව නම් කරලා තියෙන්නේ 'නාඳුනන දෑසින්' කියලා. මාධව ෆොන්සේකා, හරේන්ද්‍ර මහවත්ත ගායනා කරන මේ සින්දුවේ විෂුවල් එක කළේ ඛ්තඪථචය ආයතනය. ඒ හින්දා හෙට අනිද්දා වෙනකොට මේ අලුත්ම විෂුවල් එක අපිට MEDIA වලින් බලාගන්න පුළුවන්. එතකල් අපි ටිකක් ඉවසමු. ඉවසලා බලමු කසුන්ගේ තාලවලට පාද තියලා දිලානි DANCE කරන විදිය.....

රජිත බස්නායක

http://mawbima.lk/82-14679-news-detail.html

[QUOTE="DeepMate, post: 14455514, member: 171085"] කසුන් කල්හාරගේ පදයට නයි නලගනගේ අලුත්ම නැටිල්ල කාලෙකට ඉස්සරවෙලා MEDIAවලින් අපේ මිනිසුන්ට මාර ලල් එක් දුන්නා. ඒක තමයි නයි පැටියෙක් එක්ක කෙල්ලක් ඉන්නව කියන ආරංචිය. මිනිස්සු ඒවත් රස කර කර බලාගෙන හිටියා. දවසින් දවස මේක මිනිස්සුන්ගෙ කනට එක එක විදියෙන් ගලාගෙන ආව. දැන් අලුත්ම NEWS එකක් තියෙනවා හැමෝටම දැන ගන්න. ඒ මේ නළඟන නටන්න යන අලුත්ම නැටිල්ල ගැන. මේ ගැන අපට දැනගන්න ලැබුණේ අපේම හිතවතෙක්ගෙන්. කටකතාවලට අත්තටු තියෙනවා කියලා කතාවකුත්් තියෙනවනෙ. ඒත් මේක අත්තටු එන්න තරම් කටකතාවක් ඕපදූපයක් නෙවෙයි. මේක සිරාම සීන් එකක්. ඒ හින්දා මේ කතාවේ ඇත්තම තොරතුරු සොයාගන්න අපිට පුළුවන් වුණා. මේ සිද්ධියට මුල්වුණු හවුල්කාරයෝ කීපදෙනෙක්ම හිටියා. NIGHT CLUB එකක ඉන්න කෙල්ලෙක්ගේ DANCE දකින්න ඉතින් CLUB එකක් ඇතුළටම යන්න ඕන. ඒත් දැන් ලංකාවෙම ජනප්‍රිය වෙලා ඉන්න මේ DANCE ප ගෙ DANCE බලන්න NIGHT CLUB එක ඇතුළටම යන්න ඕන නෑ. නටන නැටුම් ටික එළිපිටම බලාගන්න පුළුවන්. ඒ හින්දම අපි මේ ගැන විස්තර ටිකක් අහලා බැලුවෙ ඛ්තඪථචය ආයතනයේ පුෂ්පකුමාර සමරවික්‍රමගෙන්. ඇත්තම කියනවානම් විස්තරේ මෙහෙමයි. දවසක් අපේ ආයතනයට කොල්ලො දෙන්නෙක් ආවා සින්දුවකට විෂුවල් එකක් කරන්න. මේ දෙන්නටම හොඳ TALENTS තියෙනවා. AUDIO TRACK එක අපිට දීලා කිව්වා හොඳ විෂුවල් එකක් කරලා දෙන්න කියලා. අපි බැලුව අපි මේක කොහොමද කරන්න ඕන කියලා. එක එක විදියට හිතලා බැලුවා. විවිධ මාර්ග තිබුණා. හැබැයි අපි තේරුම් ගත්ත යම් අවදානමක් අතට අරගෙන හරියටම දෙයක් කළොත් ඒක සෑහෙන්න ඉස්සරහට ගමන් කරයි කියලා. ඒ හින්ද හරේන්ද්‍රයි මාධවයි කියන මේ සින්දුවෙ විෂුවල් එකට හරියන ට්ඪපත කෙනෙක් හොයන එක ගැන අපි හිතලා බැලුවා. ඒ සෙවීම මත තමයි හරියන කෙනාව අපිට GIRL වුණේ. මෙතැනදී අපි සින්දුවෙ විෂුවල් එකට තෝරාගත්තෙ දිලානිව. මේක එක විදියක RISK එකක්. ඇයි RISK එකක් කිව්වෙ? දිලානි කියන්නේ සාමාන්‍ය විදියට ජීවත්වන කෙනෙක්. අපි වගේ කන බොන හැඟීම් දැනීම් තියෙන කෙල්ලෙක්. වෙනසකට තිබුණේ එයා NIGHT CLUB එකක වැඩ කරන එකයි. නයි පැටියෙක් තියාගත්ත එකයි විතරයි. හැබැයි අපේ ලංකාවේ MEDIA වලින් එයාව නග්ගලා තිබ්බ වෙනම තැනකට. එතැනදී වුණේ අපේ රටේ මිනිස්සු එයාගේ සාමාන්‍ය ජීවිතේ ගැන කතා කරනවා වෙනුවට එක එක විදියේ දේවල් තැන් තැන්වලින් අල්ලගෙන මහ ඉහළින් කතා කළා. එතකොට වුණේ එයා සමාජය ඉදිරියේ කළු චරිතයක් විදියට නම් වෙන එකයි. ඒකයි කිව්වේ මේක RISK එකක් කියලා. ඒ වුණාට MODELING කරන GIRLSලා තවත් ඉන්නවනේ? ඔව් ඒක ඇත්ත. අපි මෙතැනදී වෙනසක් කෙළේ. ර්ධඤඤතඪදඨ කරන අයගෙන් හැමෝම නෙවෙයි, බහුතරයක් NIGHT CLUB යනවා. ඒ යන්නේ කාල බීලා සල්ලි විසිකරලා එන්න. ඒත් අපි මෙතැනදී කළේ MODELING නොකරන සල්ලි හම්බ කරන්න NIGHT CLUB එකක වැඩ කරන කෙල්ලෙක්ව මේකට උඵඥ කරන එකයි. මෙතැනින් තමයි එයා එයාගේ වෙනම පරිච්ඡේදයක් පටන් ගන්නේ. ඊට පස්සේ අපි කතා කළේ මේ සින්දුව පිටිපස්සේ ඉන්නව කියපු කොල්ලො දෙන්නත් එක්ක. ඒ තමයි මාධව ෆොන්සේකායි, හරේන්ද්‍ර මහවත්ත එක්කයි. ඒ දෙන්න කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. ඉස්සර ඉඳලම අපි ර්භඵඪජ එක්ක හිටියා. මේ ඉධදඨ එක කරලත් සෑහෙන කාලයක් තිබුණා. ඉධදඨ එකේ ඹ්රපඪජඵ කළේ චරිත් සේනාධීර. මොකක්හරි හේතුවක් නිසා මේක ටික ටික පහුවුණා. සමහර වෙලාවට ඊපචජඬ ඹ්ධඵබ වෙනවා. එහෙමත් නැත්නම් ඉබභඤඪධ එක මාරු කරන්න වෙනවා. ඒත් කොහොම හරි මීට මාස 3කට විතර කලින් ඊපචජඬ එක ඛ්ධථනතඥබඥ කළා. ඊට පස්සේ මේකට විෂුවල් එක කරගන්න තමයි අපි ඛ්තඪථචය ආයතනයට ආවේ. අවසානෙදි අපිට විස්තර කිව්වෙ කාලයක් තිස්සෙ ලංකාවේ එක එක නම්වලින් ප්‍රසිද්ධ වුණු කෙනෙක්. ඒ තමයි මේ විෂුවල් එකේ ඉන්න දිලානි. එහෙමත් නැත්නම් කවුරුත් දන්න කියන නයි නළඟන. එයා කියන්නේ එයා විනෝදෙට කොහොමත් කැමැති සාමාන්‍ය කෙල්ලෙක් කියලා. ඒ වගේම එයාට ඊඥපඨඥබ ගොඩක් තියෙනවා කියලත් කිව්වා. අනාගතේදී MODELING කරන්න වගේම ර්ථීපඥඵඥදබඥප කෙනෙක් වෙන්නත් බලාපොරොත්තුවක් හිතේ තියෙන විත්තිය දිලානි කිව්වා. එතකොට මොකක්ද මේ කසුන් කල්හාරගේ සම්බන්ධතාව? මේකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ මාධව. ඒක තමයි වැදගත් දේ. චරිත් ලියපු සින්දුවට. ර්භඵඪජ කළේ කසුන් කල්හාර. කසුන් තමයි සින්දුවේ පදවලට හරියන විදියට අදහසට ගැළපෙන විදියට අපූරු සින්දුවක් නිර්මාණය කරලා දුන්නේ. ඉතින් දිලානිට මේක හොඳ ඛ්ඩචදජඥ එකක් වුණා හැමදාමත් DANCE කරන පුරුදු ර්භඵඪජවලින් අයින් වෙලා වෙනම ර්භඵඪජ එකකට අලුත්ම සින්දුවකට සම්බන්ධ වෙන්න ලැබුණ එක. ඉතින් අපි හොයාගෙන ගිය විස්තරේ ඔන්න ඕකයි. මේ සින්දුව නම් කරලා තියෙන්නේ 'නාඳුනන දෑසින්' කියලා. මාධව ෆොන්සේකා, හරේන්ද්‍ර මහවත්ත ගායනා කරන මේ සින්දුවේ විෂුවල් එක කළේ ඛ්තඪථචය ආයතනය. ඒ හින්දා හෙට අනිද්දා වෙනකොට මේ අලුත්ම විෂුවල් එක අපිට MEDIA වලින් බලාගන්න පුළුවන්. එතකල් අපි ටිකක් ඉවසමු. ඉවසලා බලමු කසුන්ගේ තාලවලට පාද තියලා දිලානි DANCE කරන විදිය..... රජිත බස්නායක [url]http://mawbima.lk/82-14679-news-detail.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom