Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NAKI MAINA KIUWA CORONA SARTHAKAWA CONTROL KARALAU THIYENNE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් උඹල සිංහල කිය්වපන්කෝ.... ඔය තියන්නේ

ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා

පසුගිය කාලයේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා.

විශේෂයෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සබඳතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම, නිරෝධායනය සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරි වුණා.

ශ්‍රී ලාංකේයන් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේ දී හැකි විය.

මෙම පසුබිම මත වසංගත තත්ත්වය හමුවේ වුවද ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛන්ඩව පවත්වා ගැනීමට අප ක්‍රියාකළා. ඒ වගේම අපනයන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කරමින් සංචාරක ව්‍යාපාරය පසුගිය ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කිරීමටත් අපට හැකිවුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ණය සහන ලබා දෙමින් ප්රතිමූල්යකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

මේවනවිටත් අපගේ රජය ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමක නිරතව සිටිනවා. ඒ සඳහා මාගේ නායකත්වයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා වූ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබෙනවා.

2021-2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉතා වැදගත් තැනක් තරුණ තරුණියන්ට හිමිවෙනවා.

කලාපීය සබඳතා ශක්තිමත් කිරීමටත් අප උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දකුණ- දකුණ( “South-South”) සහයෝගිතාව වේගවත් කිරීමේ අවශ්‍යතාව අප අවධාරණය කරනවා.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයැයි අපි විශ්වාස කරන්නෙමු.

[QUOTE="nicjosh83, post: 26354436, member: 569114"] ඉතින් උඹල සිංහල කිය්වපන්කෝ.... ඔය තියන්නේ :ROFLMAO: :ROFLMAO: 🖖 [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82/'][U] ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා[/U][/URL][/HEADING] පසුගිය කාලයේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා. විශේෂයෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සබඳතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම, නිරෝධායනය සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරි වුණා. ශ්‍රී ලාංකේයන් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේ දී හැකි විය. මෙම පසුබිම මත වසංගත තත්ත්වය හමුවේ වුවද ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛන්ඩව පවත්වා ගැනීමට අප ක්‍රියාකළා. ඒ වගේම අපනයන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කරමින් සංචාරක ව්‍යාපාරය පසුගිය ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කිරීමටත් අපට හැකිවුණා. ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ණය සහන ලබා දෙමින් ප්රතිමූල්යකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. මේවනවිටත් අපගේ රජය ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමක නිරතව සිටිනවා. ඒ සඳහා මාගේ නායකත්වයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා වූ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබෙනවා. 2021-2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉතා වැදගත් තැනක් තරුණ තරුණියන්ට හිමිවෙනවා. කලාපීය සබඳතා ශක්තිමත් කිරීමටත් අප උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දකුණ- දකුණ( “South-South”) සහයෝගිතාව වේගවත් කිරීමේ අවශ්‍යතාව අප අවධාරණය කරනවා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයැයි අපි විශ්වාස කරන්නෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom