Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Namal Rajapakshe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාමල්ගේ පව්වලට කරගැසූ යෞවන සම්මේලන ලේකම් ව්යාඝ්රා බී මරුදකී

ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් සමන් කුමාර රණවීර (වයස් අවුරුදු 28යි) හදිසියේම පසුගියදා කිරිබත්ගොඩ හොටල් කාමරයකදී තරුණියක් සමඟ රතිසුව විඳිමින් සිටියදි මරුමුවට පත් විය.

මරණයට හේතු වී තිබුණේ ලිංගික උත්තේජක පෙති වර්ගයක් වන ව්යාඝ්රා ඖෂධ පෙත්තක් හා මත් ද්‍රවයක් පානය කර ලිංගික කාර්යය සිදු කිරීම නිසා ශරීරයේ අධික රුධිර පීඩනට වැඩි වී හදවත අක්‍රීය වීමෙනි. මේ බව එම මරණ සහතිකයේද සඳහන් බවද වාර්තාවෙයි.

සමන් කුමාර යනු නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ පව්කාරකම්,කාලකණ්නි කටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කළ තැනැත්තාය.

මෙවර ජනාධිපතිවරණයේ විශේෂ ප්රචාරක මෙහෙයුම් වෙනුවෙන් පසුගිය මාස කිහිපයක සිට, තරුණ සේවා සභාවේ මඟින් පවත්වාගෙන යනු ලබන යොවුන් සේනාංකයට සම්බන්ධ තෝරාගත් පිරිසක් හා පිටතින්ද තෝරා ගන්න ලද තරුණ තරුණියන් පිරිසක් නිල් බලකායට බඳවා ගැනීමට කටයුතු කර තිබුණු අතර එම පිරිසට හෙයියන්තුඩුව ජාතික තරුණ මධ්‍යස්ථානයේදී 'බැහැරගත ක්‍රියාශීලී නායකත්ව වැඩමුළුව'නම් වැඩසටහනකට සම්බන්ධ කර තිබේ.

මෙහිදී මෙම පිරිස දිනපතා පැය දෙකක කාලයක් නිද්‍රා මෝහනයකට ලක් කර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුවත් කටයුතු කළ හැකි ආකාරයට ඔවුන්ගේ මොළ සේදීමට (brainwash) කිරීමට කටයුතු කර තිබේ. මෙම කාලකණ්නි කටයුත්ත සිදු කර ඇත්තේ ලියෝන් නම් වූ NGO වක්ද පවත්වාගෙන යන අරුණ සම්පත් නැමැති තරුණ සේවා සභා නිළධාරියෙකි. ඔහු මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවට යවා පුහුණුකරවූ අයකු බවද දැන ගැනීමට ඇත.

මෙම කඳවුරේ අනෙක් ප්‍රධාන දේශකයා හා මෙහි සියළු සැලසුම් සකස් කළ තැනත්තා වන්නේ මියගිය සමන් කුමාර නැමැත්තාය.

නාමල් රාජපක්ෂගේ පිහිටෙන් සමන් කුමාර 2009 වසරේ සිට අඛණ්ඩවම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ධූරය දැරූ අයකු වන අතර මෙම සම්මේලනයේ සභාපති වන්නේ නාමල්ගේ හෙන්චයියකු වන ලලිත් පියුම් පෙරේරා නැමැත්තාය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාවන්නේද ඔහුමය.

ජාතික තරුණ සේවා සභාව යනු මෙරටේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින එකම රාජ්‍ය ආයතනය වන අතර මෙරට තරුණ තරුණියන් දහස ගනන්නකට ජීවිතය සාර්ථක කර ගැනීමට අත්වැල සැපයූ ආයතනයක්ද විය. එහෙත් අද මේ ආයතනය මුළුමනින්ම නාමල් රාජපක්ෂ යටතට පත්ව දේශපාලන වුවමණාවන් වෙනුයෙන් යොදා ගන්න දූෂිත ආයතනයක් බවට පත්ව ඇත. සන්ධානයේ මැයි රැලිවලටද මෙම පිරිස යොදවා ගැන තිබිණි.

නිල් බලකායේ මෙම වැඩසටහන සඳහා මුදල් වෙන් කරනු ලැබුවේද තරුණ සේවා සභාවෙන් වන අතර මේ හේතුව නිසා මෙවර පැවැත්වීමට නියමිතව තිබු ජාතික යොවුන් ක්‍රීඩා උළෙල හා ජාතික යෞවන සම්මාන උළෙලද අත්හිටවනු ලැබීය. අප වෙත වාර්තා වන අයුරෙන් මෙම නිල බලකා කඳවුරට ආහාර සැපයීමේ කොන්ත්‍රාතුව භාරගත් තැනත්තාට මුදල් ගෙවීමද නාමල් රාජපක්ෂ විසින් මඟ හැර තිබේ. එම මුදල රුපියල ලක්ෂ 45ක් වේ. නමුත් තරුණ සේවා සභාවෙන් කොටි එකහාමාරක මුදලක් මේ වෙනුවෙල් ලබාගෙන ඇති බවත් මහරගම මධ්‍යස්ථානයේ නිළධාරීන් පවසති.

සමන්ගේ හදිසි මරණය නිසා පසුගිය දෙසැම්බර් 06 වනදා ලොකු සද්දයක් දමා කල එළි බැස්ස මෙම නිල බලකායේ කණ්ඩායම මේ වන විට කරකියාගත නොහැකි තත්වයකටද පත්ව සිටී.

කෙසේ නමුත් ජාතික තරුණ සේවා සභාවේ මාස ගනන් දිවෙන නේවාසික වැඩසටහන්වලට තම දුවා දරුවන් මාපියන් විසින් යොමු කරවන්නේ එම ආයතනය ගැනත් එහි නිළධාරීන් ගැනත් විශ්වාසයෙනි. තම දරුවන් ගේ ආරක්ෂාව ගැන විශ්වාසයෙනි. එහෙත් මේවන විට එම විස්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇත.

යෞවන සම්මේලනයේ හිටපු ලේකම්වරයාට කතාවෙන් බහෙන් ඕනෑම කෙනෙකු රවටා ගැනීමේ, ආකර්ෂණය කර ගැනිමේ හැකියාවක් තිබිණි. ඔහු ඒ හැකියාව යොදා ගනිමින් සිදුකල අකටයුතුකම් අවකල් ක්‍රියා මහරගම තරුණ මධ්‍යස්ථානයේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කරුණුය. තරුණ තරුණියන් ඉලක්ක කර ගත් ජාතික රූපවහිනියේ විකාශය වන 'හදගැස්ම'නම් වැඩසටහනද මොහුගේ සංකල්පයක් මත නිර්මාණයක් වෙයි.

ඔහු සමඟ කිරිබත්ගොඩ හොටල් කාමරයට ගිය තරුණියද තරුණ මධයස්ථානයේ වැඩ සටහනකට සම්බණ්ධ වූ තරුණියකි. මෙම මරණය සම්බන්ධයෙන් මේවන විටත් පොලීසිය ඇගෙන් කට උත්තර සටහන් කරගෙන තිබේ. කෙසේ නමුත් මොහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ හෘද රෝගී තත්වයක් නිසා සිදුවු බවය. එමෙන්ම මෙහි ඇත්ත කරුන ප්‍රසිද්ධ වීම වලක්වාලීමට නාමල් රජපක්ෂත් ලලිත් පියුම් පෙරේරාත් විශේෂ උත්සහයක් දරමින් සිටී.

එමෙන්ම මේ හෙළිදරව්ව නිසා සමන් කුමාරගේ නැදෑ හිතවතුන්ට සිදුවන අපහසුතාවය ගැන අප කණගාටු වෙමු. එහෙත් මේ පුද්ගලයාගේ කියුම් කෙරුම්වලට වගකිව යුත්තේ ඔහුගේ දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් නොව මේ රාජපක්ෂලාගේ කාලකණ්නි බල තන්හාවය. දක්ෂ හිත හොඳ මාතර තරුණයකු වු සමන් කුමාරලාව මේ ජරාජීර්ණ තැන්වලට ඇද දැම්මේ රාජපක්ෂලාය.

අවසන් වශයෙන් අප පවසන්නේ ජාතික තරුණ මධ්‍යස්ථානයේ යම් කටයුත්තක් වෙනුවෙන් තම දුවා දරුවා සහෝදරයා සහෝදරිය යොමුකර ඇත්නම් ඔවුන් පිළිබඳව විමසිලිමත් වන මෙන්ය.මන්ද අප එසේ කියන්නේ තරුණ සේවා සභාව අද පාලනය වන්නේ නාමල් රාජපක්ෂ යටතේ වීමටත් වඩා නාමල්ගේ තාත්තා මහින්ද රාජපක්ෂ වීම අනතුරුදායක වීම නිසාය.

ස්ත්‍රීදූෂණ ළමා අපචාරවලට සම්බන්ධ සන්ධානයේ මැති ඇමැතිවරුන්ම හැට දෙනෙකුට පමණ චෝදනා එල්ල වී තිබේ. සාරුවා සුනිල් වැනි ස්ත්‍රී දූෂණ දෙසියක් කළැයි කටමැත දොඩනවුන්ද රාජපක්ෂලාගේ හිතෛශී ගෝලයන්ය.

- http://sinhala.theindependent.lk/index.php/news2/7116-2014-12-16-05-12-30

[QUOTE="monson, post: 17569338, member: 30005"] [SIZE="4"][B]නාමල්ගේ පව්වලට කරගැසූ යෞවන සම්මේලන ලේකම් ව්යාඝ්රා බී මරුදකී[/B] [/SIZE] [SIZE="4"] ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් සමන් කුමාර රණවීර (වයස් අවුරුදු 28යි) හදිසියේම පසුගියදා කිරිබත්ගොඩ හොටල් කාමරයකදී තරුණියක් සමඟ රතිසුව විඳිමින් සිටියදි මරුමුවට පත් විය. මරණයට හේතු වී තිබුණේ ලිංගික උත්තේජක පෙති වර්ගයක් වන ව්යාඝ්රා ඖෂධ පෙත්තක් හා මත් ද්‍රවයක් පානය කර ලිංගික කාර්යය සිදු කිරීම නිසා ශරීරයේ අධික රුධිර පීඩනට වැඩි වී හදවත අක්‍රීය වීමෙනි. මේ බව එම මරණ සහතිකයේද සඳහන් බවද වාර්තාවෙයි. සමන් කුමාර යනු නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ පව්කාරකම්,කාලකණ්නි කටයුතු වෙනුවෙන් සැලසුම් සකස් කළ තැනැත්තාය. මෙවර ජනාධිපතිවරණයේ විශේෂ ප්රචාරක මෙහෙයුම් වෙනුවෙන් පසුගිය මාස කිහිපයක සිට, තරුණ සේවා සභාවේ මඟින් පවත්වාගෙන යනු ලබන යොවුන් සේනාංකයට සම්බන්ධ තෝරාගත් පිරිසක් හා පිටතින්ද තෝරා ගන්න ලද තරුණ තරුණියන් පිරිසක් නිල් බලකායට බඳවා ගැනීමට කටයුතු කර තිබුණු අතර එම පිරිසට හෙයියන්තුඩුව ජාතික තරුණ මධ්‍යස්ථානයේදී 'බැහැරගත ක්‍රියාශීලී නායකත්ව වැඩමුළුව'නම් වැඩසටහනකට සම්බන්ධ කර තිබේ. මෙහිදී මෙම පිරිස දිනපතා පැය දෙකක කාලයක් නිද්‍රා මෝහනයකට ලක් කර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුවත් කටයුතු කළ හැකි ආකාරයට ඔවුන්ගේ මොළ සේදීමට (brainwash) කිරීමට කටයුතු කර තිබේ. මෙම කාලකණ්නි කටයුත්ත සිදු කර ඇත්තේ ලියෝන් නම් වූ NGO වක්ද පවත්වාගෙන යන අරුණ සම්පත් නැමැති තරුණ සේවා සභා නිළධාරියෙකි. ඔහු මේ පිළිබඳව ඕස්ට්‍රේලියාවට යවා පුහුණුකරවූ අයකු බවද දැන ගැනීමට ඇත. මෙම කඳවුරේ අනෙක් ප්‍රධාන දේශකයා හා මෙහි සියළු සැලසුම් සකස් කළ තැනත්තා වන්නේ මියගිය සමන් කුමාර නැමැත්තාය. නාමල් රාජපක්ෂගේ පිහිටෙන් සමන් කුමාර 2009 වසරේ සිට අඛණ්ඩවම ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ධූරය දැරූ අයකු වන අතර මෙම සම්මේලනයේ සභාපති වන්නේ නාමල්ගේ හෙන්චයියකු වන ලලිත් පියුම් පෙරේරා නැමැත්තාය. තරුණ සේවා සභාවේ සභාපතිවරයාවන්නේද ඔහුමය. ජාතික තරුණ සේවා සභාව යනු මෙරටේ තරුණ තරුණියන් වෙනුවෙන් පවතින එකම රාජ්‍ය ආයතනය වන අතර මෙරට තරුණ තරුණියන් දහස ගනන්නකට ජීවිතය සාර්ථක කර ගැනීමට අත්වැල සැපයූ ආයතනයක්ද විය. එහෙත් අද මේ ආයතනය මුළුමනින්ම නාමල් රාජපක්ෂ යටතට පත්ව දේශපාලන වුවමණාවන් වෙනුයෙන් යොදා ගන්න දූෂිත ආයතනයක් බවට පත්ව ඇත. සන්ධානයේ මැයි රැලිවලටද මෙම පිරිස යොදවා ගැන තිබිණි. නිල් බලකායේ මෙම වැඩසටහන සඳහා මුදල් වෙන් කරනු ලැබුවේද තරුණ සේවා සභාවෙන් වන අතර මේ හේතුව නිසා මෙවර පැවැත්වීමට නියමිතව තිබු ජාතික යොවුන් ක්‍රීඩා උළෙල හා ජාතික යෞවන සම්මාන උළෙලද අත්හිටවනු ලැබීය. අප වෙත වාර්තා වන අයුරෙන් මෙම නිල බලකා කඳවුරට ආහාර සැපයීමේ කොන්ත්‍රාතුව භාරගත් තැනත්තාට මුදල් ගෙවීමද නාමල් රාජපක්ෂ විසින් මඟ හැර තිබේ. එම මුදල රුපියල ලක්ෂ 45ක් වේ. නමුත් තරුණ සේවා සභාවෙන් කොටි එකහාමාරක මුදලක් මේ වෙනුවෙල් ලබාගෙන ඇති බවත් මහරගම මධ්‍යස්ථානයේ නිළධාරීන් පවසති. සමන්ගේ හදිසි මරණය නිසා පසුගිය දෙසැම්බර් 06 වනදා ලොකු සද්දයක් දමා කල එළි බැස්ස මෙම නිල බලකායේ කණ්ඩායම මේ වන විට කරකියාගත නොහැකි තත්වයකටද පත්ව සිටී. කෙසේ නමුත් ජාතික තරුණ සේවා සභාවේ මාස ගනන් දිවෙන නේවාසික වැඩසටහන්වලට තම දුවා දරුවන් මාපියන් විසින් යොමු කරවන්නේ එම ආයතනය ගැනත් එහි නිළධාරීන් ගැනත් විශ්වාසයෙනි. තම දරුවන් ගේ ආරක්ෂාව ගැන විශ්වාසයෙනි. එහෙත් මේවන විට එම විස්වාසය මුළුමනින්ම බිඳ වැටී ඇත. යෞවන සම්මේලනයේ හිටපු ලේකම්වරයාට කතාවෙන් බහෙන් ඕනෑම කෙනෙකු රවටා ගැනීමේ, ආකර්ෂණය කර ගැනිමේ හැකියාවක් තිබිණි. ඔහු ඒ හැකියාව යොදා ගනිමින් සිදුකල අකටයුතුකම් අවකල් ක්‍රියා මහරගම තරුණ මධ්‍යස්ථානයේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කරුණුය. තරුණ තරුණියන් ඉලක්ක කර ගත් ජාතික රූපවහිනියේ විකාශය වන 'හදගැස්ම'නම් වැඩසටහනද මොහුගේ සංකල්පයක් මත නිර්මාණයක් වෙයි. ඔහු සමඟ කිරිබත්ගොඩ හොටල් කාමරයට ගිය තරුණියද තරුණ මධයස්ථානයේ වැඩ සටහනකට සම්බණ්ධ වූ තරුණියකි. මෙම මරණය සම්බන්ධයෙන් මේවන විටත් පොලීසිය ඇගෙන් කට උත්තර සටහන් කරගෙන තිබේ. කෙසේ නමුත් මොහුගේ මරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර ඇත්තේ හෘද රෝගී තත්වයක් නිසා සිදුවු බවය. එමෙන්ම මෙහි ඇත්ත කරුන ප්‍රසිද්ධ වීම වලක්වාලීමට නාමල් රජපක්ෂත් ලලිත් පියුම් පෙරේරාත් විශේෂ උත්සහයක් දරමින් සිටී. එමෙන්ම මේ හෙළිදරව්ව නිසා සමන් කුමාරගේ නැදෑ හිතවතුන්ට සිදුවන අපහසුතාවය ගැන අප කණගාටු වෙමු. එහෙත් මේ පුද්ගලයාගේ කියුම් කෙරුම්වලට වගකිව යුත්තේ ඔහුගේ දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් නොව මේ රාජපක්ෂලාගේ කාලකණ්නි බල තන්හාවය. දක්ෂ හිත හොඳ මාතර තරුණයකු වු සමන් කුමාරලාව මේ ජරාජීර්ණ තැන්වලට ඇද දැම්මේ රාජපක්ෂලාය. අවසන් වශයෙන් අප පවසන්නේ ජාතික තරුණ මධ්‍යස්ථානයේ යම් කටයුත්තක් වෙනුවෙන් තම දුවා දරුවා සහෝදරයා සහෝදරිය යොමුකර ඇත්නම් ඔවුන් පිළිබඳව විමසිලිමත් වන මෙන්ය.මන්ද අප එසේ කියන්නේ තරුණ සේවා සභාව අද පාලනය වන්නේ නාමල් රාජපක්ෂ යටතේ වීමටත් වඩා නාමල්ගේ තාත්තා මහින්ද රාජපක්ෂ වීම අනතුරුදායක වීම නිසාය. ස්ත්‍රීදූෂණ ළමා අපචාරවලට සම්බන්ධ සන්ධානයේ මැති ඇමැතිවරුන්ම හැට දෙනෙකුට පමණ චෝදනා එල්ල වී තිබේ. සාරුවා සුනිල් වැනි ස්ත්‍රී දූෂණ දෙසියක් කළැයි කටමැත දොඩනවුන්ද රාජපක්ෂලාගේ හිතෛශී ගෝලයන්ය.[/SIZE] - [url]http://sinhala.theindependent.lk/index.php/news2/7116-2014-12-16-05-12-30[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom