Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Namal Rajapaska arrested
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘභූමිය ඉන්දියානුවන්ට විකුණා කප්පම් සහ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගත් නාමල් රාජපක්ෂ රිමාන්ඩ්..!

මැදමූලන චෞර රාජපක්ෂ පවුලේ තෙවැනියා ලෙස හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මාතෘභූමියේ වටිනා ඉඩමක් විදේශීය සමාගමකට ලබා දීම සඳහා රු. කෝටි 7 ක මුදලක් කප්පම් හෝ කොමිස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCID ය අද අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරිය ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කළ අතර ඔහු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.

නාමල් රාජපක්ෂ විසින් සිදුකරන ලද මූල්‍ය අපරාධය හෙවත් කප්පම් හෝ කොමිස් ලබා ගැනීම මෙසේය.

කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරනි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම විකිණීමට රාජපක්ෂ රෙජීමය විසින් තීරණය කරන ලදී. එය ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමට ලබා දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබාගෙන තිබේ.

ක්‍රිස් සමාගම විසින් මෙම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති අයෙකුගේ ගිණුමටය. නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි.

නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර නැත.

නාමල් රාජපක්ෂ අත් අඩංගුවට පත්ව අධිකරණය වෙත ගෙන යද්දී ජනමාධ්‍යයට කියා සිටියේ “යහපාලනය තමයි“ කියාය. එය සත්‍යයකි. ජනවාරි 8 දා යහපාලනය ජය නොගත්තේ නම් නාමල් රාජපක්ෂලා තවමත් මව් බිමේ වටිනා දේපොල විදේශීය සමාගම් වලට විකුණමින් කප්පම් සහ කොමිස් ලෙස කෝටි ගණන් තම ගිණුම් වල දමා ගන්නවා ඇත.

FCID ය මීට පෙර බැසිල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනාද මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබේ. නාමල්, රාජපක්ෂ පවුලේ තුන්වෙනියා ය. හතර වැනියා සහ පස් වැනියා කව්දැයි යහපාලනප්‍රේමී ජනතාවට ඉදිරියේ දැක බලා ගත හැකි වනවා ඇත.

FCID ය ගෝඨාභය රාජපක්ෂගෙන් සහ කුමාර වෙල්ගමගෙන් ද අද ප්‍රශ්න කිරීම් කළේය

- http://www.lankaenews.com/news/4254/si

[QUOTE="monson, post: 20400751, member: 30005"] [B][SIZE="5"]මාතෘභූමිය ඉන්දියානුවන්ට විකුණා කප්පම් සහ කොමිස් ලෙස කෝටි 7 ක් ලබා ගත් නාමල් රාජපක්ෂ රිමාන්ඩ්..![/SIZE][/B] [SIZE="4"]මැදමූලන චෞර රාජපක්ෂ පවුලේ තෙවැනියා ලෙස හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මාතෘභූමියේ වටිනා ඉඩමක් විදේශීය සමාගමකට ලබා දීම සඳහා රු. කෝටි 7 ක මුදලක් කප්පම් හෝ කොමිස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය හෙවත් FCID ය අද අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත්වරිය ලංකා ජයරත්න වෙත ඉදිරිපත් කළ අතර ඔහු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරිය නියෝග කළාය. නාමල් රාජපක්ෂ විසින් සිදුකරන ලද මූල්‍ය අපරාධය හෙවත් කප්පම් හෝ කොමිස් ලබා ගැනීම මෙසේය. [B]කොළඹ ගෝල්ෆේස් ඉදිරිපිට පැරනි හමුදා මූලස්ථානය තිබූ අක්කර 4 හමාරක ඉඩම විකිණීමට රාජපක්ෂ රෙජීමය විසින් තීරණය කරන ලදී. එය ඉන්දියානු ක්‍රිස් නමැති සමාගමට ලබා දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ එම සමාගමෙන් රු. මිලියන 70 ක් හෙවත් කෝටි 7 ක් කප්පම් හෝ කොමිස් මුදලක් ලබාගෙන තිබේ. ක්‍රිස් සමාගම විසින් මෙම කප්පම් මුදල වූ රු.කෝටි 7 ගෙවා තිබුනේ නිමල් පෙරේරා නමැති අයෙකුගේ ගිණුමටය. නිමල් පෙරේරා විසින් එම මුදල නාමල් රාජපක්ෂගේ අතට ලබා දුන් බව නිමල් පෙරේරාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පාපෝච්ඡාරණය කෙළේය. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරද්දී ඔහු කියා සිටියේ එම මුදල කාල්ටන් රග්බි තරඟාවලිය සඳහා ලබා දුන් මුදලක් බවයි. මන්ද යත් නිමල් පෙරේරා ඒ වන විට කාල්ටන් ක්‍රීඩා සමාජයේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටි බැවිනි. නමුත් පරීක්ෂණ වලදී හෙලි වූයේ රග්බි තරඟාවලිය සඳහා සියලු වියදම් එම තරඟාවලියට සහභාගී වූ රග්බි ක්‍රීඩා සමාජ 8 ක් විසින් සහ වෙනත් අනුග්රාහකයන් විසින් දරා ඇති බවයි. නාමල් ක්‍රිස් සමාගෙමන් ලබා ගත් කෝටි 7 න් සත පහක් හෝ රග්බි තරඟාවලිය සඳහා වියදම් කර නැත. නාමල් රාජපක්ෂ අත් අඩංගුවට පත්ව අධිකරණය වෙත ගෙන යද්දී ජනමාධ්‍යයට කියා සිටියේ “යහපාලනය තමයි“ කියාය. එය සත්‍යයකි. ජනවාරි 8 දා යහපාලනය ජය නොගත්තේ නම් නාමල් රාජපක්ෂලා තවමත් මව් බිමේ වටිනා දේපොල විදේශීය සමාගම් වලට විකුණමින් කප්පම් සහ කොමිස් ලෙස කෝටි ගණන් තම ගිණුම් වල දමා ගන්නවා ඇත. [/B] FCID ය මීට පෙර බැසිල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ දෙදෙනාද මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා තිබේ. නාමල්, රාජපක්ෂ පවුලේ තුන්වෙනියා ය. හතර වැනියා සහ පස් වැනියා කව්දැයි යහපාලනප්‍රේමී ජනතාවට ඉදිරියේ දැක බලා ගත හැකි වනවා ඇත. FCID ය ගෝඨාභය රාජපක්ෂගෙන් සහ කුමාර වෙල්ගමගෙන් ද අද ප්‍රශ්න කිරීම් කළේය[/SIZE] - [url]http://www.lankaenews.com/news/4254/si[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom