Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nangilata..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා තවම පාසල් යන කෙනෙක්ද? එසේත් නැතිනම් ඔයාගේ නන්ගී අක්කා, දුව හරී පාසල් යනවද? එනම් මේ දේ ඔයාට ගොඩක්ම වැදගත් වෙවි.

ඇත්තටම කපුටා අද කියන්න යන්නේ අන්තර්ජාලය ඔස්සේ අපේ නන්ගිලාට වෙන්නා වූ තවත් නරක.. නරක කියන වචනේ හොද වැඩියි.තිරිසන් වැඩක් ගැන.ඔයාලා හිනෙකින්වත් හිතන්නෙ නැතිව ඇති ඔයාලගේ පින්තුර වලින් පහත් වින්දනයක් ලබන ඒ දිහා කැත් විදියට බලලා ඔයාලගේ ප්ර්තිරූපෙට හා ඔයාලගේ පසල් වලට අගෞරව වෙන පරිදී එම ජායාරුප Facebook හා අනෙකුත් website ඔස්සේ ප්රතචාරය කරමින් පහත් තිරිසන් තෘප්තියක්ලබා ගන්නා වු මවු කුසින් ඉපිදිලා මවු කිරිත් බිලා තමන්ගේ මවවත් අදුරන්නේ නැති විඩියේ අසහන කාරයෝ ඉන්නව කියලා

ඇත්තටම අපේ අවාසනාවට ඒ වගෙ අය ගොඩක් ඉන්නවා.ඇත්තටම අපි එක වතාවක් ඒ වගේ FB තිබුන Page 1ක් Block කරන්න කටයුතු කලා.ඒත් ඉතින් තවත් ඒ වගේ Page ගොඩාක් තියෙනවා.ඒවා Block කරනවට වඩා ඇත්තටම ඒවා කරන අයට දඩුවම් දෙන්න විදියක් ගැන කියන්නත් ඒ වගේ ඔයාලගේ පින්තුර එලියට යන්නේ කොමද කියලා කියන්නත් තමයි අද මේ උතසහ කරන්නේ..

ඉස්සිල්ලම බලමු ඔයාලාගේ මොන වගේ ජායාරූපද මේ තිරිසන්නු අපයෝජනේ කරන්නේ කියලා. ම්ම්.. ඇත්තට කියුවොත් ඔයාල පාසල් නිල ඇදුමෙන් ඉන්න පින්තුර තමයි මෙම තිරිසන්නුන්ගේ ලොකුම ගොදුර.ගොඩක්ම පහත් විඩියට ඒ දිහා බලලා ඒ මදිවට ඒ තිරිසන් කතාව Comment කරන්නත් මුන් අමතක කරන්නෙ නෑ..

ඒ වගෙම ඔයාලා පරේ යද්දි ගනිපු පින්තුරත් මේවා අතර තියෙනවා.

ඔයාල පාසලෙන විනොදා චාරිකා අධ්යානපන චාරිකා ගියාම ගනිපු පින්තුරත් තියෙනවා.එ වගේම ගොඩාක්ම ඔයාලම හිතන්නෙ නැතිව හරි හිතල හරි විනොදෙට් හරි වෙන මගුලකට හරි ගහපු ඔයාලට ගැලපෙන් නැති පින්තුරත් ඒ අතර ඕනි තරම් තියෙනවා.එවටනම් දොස් කියන්න ඔන ඔයාලටම තමයි.මොකද පින්තුරේ ගන්න කලින් හිතන්න වගෙම කල්පනා කරන්න මොලයක් කියන දේ ඔයාලට තියෙනවානේ.

මේ වගෙ පිනතුර එලියට යන්නේත් එක්කො ඔයාලම Fb 1ට කිසි ආරක්ශාවකින් තොරව දමලා.එමත් නැතිනම් ඔයා දන්න කෙනෙක්ගෙන්ම තමයි.ඒමත් නැතිනම් ඔයාගෙන් හොරකම් කරලා හරි ඔයා Computer 1 හරි phone එක හරි Camera එක හරි කැඩුන වෙලවක හරි වෙන අවශ්‍ය තවයකදි හරි කාට හරි දුන්නම ඒ කෙනා Software බාවිතයෙන් එවා ලබාගෙන.ඒමත් නැතිනම් ඉතින් ඔයා ආදරෙ කරන කෙනාට දිලා තිබිලා ඔයල තරහ වුන වෙලාවක එය දාල වෙන්නත් පුලුවන්.මෙවයින් ගොඩක් දේවල් නවත්ත ගන්න පුලුවන් කමත් ඔයාලටම තියෙනව නේද?

මෙහෙම එලියට එන පින්තූර එකතු කරලා එවා තම්න්ගෙ ආසවන් ඉස්ඨ කරගන්න පහත් ලෙස් යොදා ගන්න අය ගැනනම් ඇත්තටම කියන්න වචන නෑ.එයාලට අම්මලා අක්කලා නන්ගිලා කවුරුවත්වත් නැති විදියටයි උන් ක්‍රි යා කරන්නේ.හිටියත් ඉතින් ඒ අයටත් වෙනවා ඇත්තේ ඒ සෙතේම තමයි

ඇත්තටම මේ වගෙ දේවල් කරන තිරිසන්නුන්ට කෙල්ලෙක්ගෙ හෙවනැල්ලක් දැක්කත් පහත් විඩියට හිතන්න පුලුවන්.මම මොකද එහෙම කියුවෙ දන්නවද.එක පින්තුරයක් දාල තිබුනා පොඩි ලමයෙක්ගේ.ඒ ලමයා අනතුරකින් මියගිහින්.එක තිරිසනෙක් එකේ පින්තුරෙත් අන්තර්ජාලේ දාල පහත් විදියට Comment කරලත් තියෙනවා.ඇත්තටම උගේනම් තාත්තා කවුද කියලා හිතගන්න පුලුවන්. මෙක අපේ රටට ලොකු විනාශයක් වෙන්න පුලුවන් දෙයක්.මොකද මෙහෙම ගියොත් ඉස්සරහට පොඩි එකෙක් දැක්ක ගමන් මිනිස්සු ඒ පොඩි එකාට ඉන්න දෙන එකක් නැ.එන්න එන්නම මේ වගේ වැඩ වලින් සමාජය පිරිහෙනවා. ඒ වගේම කාන්තාවට හා දරුවන්ට වගේම ඉගෙනගන්න ලමයින්ටත් ජිවත් වෙන එක ලොකු තර්ජනයක් වෙනවා.මෙ වගේ දේවල් එන්න එන්නම වැඩි වෙන නිසා මම හිතුව අපි හැමෝම එකතු වෙලා අන්තර්ජාලය ඔස්සේ ලමයින්ට සිදු වෙන්න වු විවිද අපයෝජනයන් නවත්තන්න වගකිව යුතු පුදගලයන්ව මේ පිලිබදව දැනුවත් කරලා මෙවනි ක්රිුයා කරන පුද්ගලයන්ට විරුද්දව ගත යුතු ක්රිමයාමාර්ග ගැනීමට ඔවුන්ට යම් බල කිරිමක් කරන්න ඔන කියලා

ඔයාලටත් තියෙන්නෙ ඔයාල දන්නවනම් අන්තර්ජාලය ඔස්සේ සිදුවෙන මෙ වගෙ තිරිසන් වැඩ බය නැතිව මෙන්න මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් ඒ තියෙන තොරතුරු ලබාදීලා එවනි වැඩ කරන අයට අවශ්‍ය දඩුවම් ලබදෙන්න කටයුතු කරන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

Link - http://www.slcert.gov.lk/contact.html

ඒ වගේම ඔයාලගේ පින්තුර හරි වෙන මොනා හරි විස්තරයක් තුලින් ඔයාලගේ ෆකෙ අච්චොඋන්ට් හරි ඔයාලට යම් හානියක් වන විදියට සිදුවන දේවලුත් මෙකට දැනුම් දෙන්න පුලුවන්.

ඒ වගේම මම ඉස්කෝලේ යන නන්ගිලාගෙන් ඉල්ලන්නේ ඔයලා විනොදෙට හරි වෙන යම් හේතුවකට හරි පසල් ඇදුමෙන් හරි වෙන ඕනැම ඇදුමකින් පින්තුරයක් ගත්තනම් ඒ පින්තුරෙ ඔයාට හානියක් නොවෙන විඩියට ගන්නත් ඒ පින්තුරේ ආරක්ශාව පිලිබදව දැඩි අවදානයක් ලබා දිමත් ඔයාට තියෙන වැඩගත් යුතුකමක් ලෙසත් හැම තැනම එම පින්තුර ප්රවදර්ශනයෙන් වැලකීමත් එසේ ප්රනදර්සනය කරන්නේ නම් ඒ සදහා උපරිම ආරක්ශිත සැකසුම් ලබා දෙන් ලෙසත් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ඔයාලගේ තියෙන මෝඩ කමට ගන්න ඔයාලටම හානි වෙන විදියේ පින්තුර ගන්න එක පුලුවන් තරම් අඩු කරගන්න කියලත් කපුට ඉල්ලා සිටිනවා.ඒවා කලොත් ඔයාගේ වගේම අනිත් හැම කෙනෙක්ටම මේ රටේ නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් කම හා නිකරුනෙ කරදර දා ගන්නේ නැතිව ජීවත් වෙන්නත් තමන්ගේ පාසලට වගේම තමන්ටත් තමන්ට ආදරය කරන දෙමාපියන්ට හා සහෝදර සහොදරියන්ටත් කැලලක් ලැජ්ජවක් කරන්නේ නැතිව තමන්ගේ අධ්‍යා පන කටයුතු හොදින් කරගන්න පුලුවන්කමක් ලැබෙවී.

ඔයා වගේම තවත් කෙනෙක්ට මේ දේ කියලා එයාලටත් මේ වගෙ දෙයක් වෙන්න තියෙන අවස්තාවක් අඩුකරන්න කැමැත්තක් හරි එයාලගේ ජිවිතත් රැක ගන්න ඔනි කියල හරි හැගීමක් ඔය හිතට දැනෙනවනම් මේ කතාව අනිත් අයත් එක්ක බෙදාගන්න Share කරන්න. ඒ තුලින් තවත් කෙනෙකුට යහපතක් වනු ඇත. නිකන් Like දාලනම් ඇත්තටම වැඩක් නෑ.

ඔයාලා දන්න ඒ වගේ දේවල් මෙතන Comment කිරීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලනවා.ඒවා පහත ලින්ක් එකට ගොස් අදාල තොරතුරු ලබා දී එම දේවල් කරන්නන් නීතියේ රැහැනට කොටු කරගන්න උදවු කරන්න කියලා ඔබ සැමගෙන් කපුටා ඉල්ල සිටිනවා.

http://www.slcert.gov.lk/contact.html

දැනුවත් කිරීම - Kaputa 18+

https://www.facebook.com/kaputa18plus

[QUOTE="කපුටා, post: 14736657, member: 456448"] [SIZE=5][IMG]https://m.ak.fbcdn.net/sphotos-g.ak/hphotos-ak-ash4/205386_216931051782884_464818518_n.jpg[/IMG] ඔයා තවම පාසල් යන කෙනෙක්ද? එසේත් නැතිනම් ඔයාගේ නන්ගී අක්කා, දුව හරී පාසල් යනවද? එනම් මේ දේ ඔයාට ගොඩක්ම වැදගත් වෙවි. ඇත්තටම කපුටා අද කියන්න යන්නේ අන්තර්ජාලය ඔස්සේ අපේ නන්ගිලාට වෙන්නා වූ තවත් නරක.. නරක කියන වචනේ හොද වැඩියි.තිරිසන් වැඩක් ගැන.ඔයාලා හිනෙකින්වත් හිතන්නෙ නැතිව ඇති ඔයාලගේ පින්තුර වලින් පහත් වින්දනයක් ලබන ඒ දිහා කැත් විදියට බලලා ඔයාලගේ ප්ර්තිරූපෙට හා ඔයාලගේ පසල් වලට අගෞරව වෙන පරිදී එම ජායාරුප Facebook හා අනෙකුත් website ඔස්සේ ප්රතචාරය කරමින් පහත් තිරිසන් තෘප්තියක්ලබා ගන්නා වු මවු කුසින් ඉපිදිලා මවු කිරිත් බිලා තමන්ගේ මවවත් අදුරන්නේ නැති විඩියේ අසහන කාරයෝ ඉන්නව කියලා ඇත්තටම අපේ අවාසනාවට ඒ වගෙ අය ගොඩක් ඉන්නවා.ඇත්තටම අපි එක වතාවක් ඒ වගේ FB තිබුන Page 1ක් Block කරන්න කටයුතු කලා.ඒත් ඉතින් තවත් ඒ වගේ Page ගොඩාක් තියෙනවා.ඒවා Block කරනවට වඩා ඇත්තටම ඒවා කරන අයට දඩුවම් දෙන්න විදියක් ගැන කියන්නත් ඒ වගේ ඔයාලගේ පින්තුර එලියට යන්නේ කොමද කියලා කියන්නත් තමයි අද මේ උතසහ කරන්නේ.. ඉස්සිල්ලම බලමු ඔයාලාගේ මොන වගේ ජායාරූපද මේ තිරිසන්නු අපයෝජනේ කරන්නේ කියලා. ම්ම්.. ඇත්තට කියුවොත් ඔයාල පාසල් නිල ඇදුමෙන් ඉන්න පින්තුර තමයි මෙම තිරිසන්නුන්ගේ ලොකුම ගොදුර.ගොඩක්ම පහත් විඩියට ඒ දිහා බලලා ඒ මදිවට ඒ තිරිසන් කතාව Comment කරන්නත් මුන් අමතක කරන්නෙ නෑ.. ඒ වගෙම ඔයාලා පරේ යද්දි ගනිපු පින්තුරත් මේවා අතර තියෙනවා. ඔයාල පාසලෙන විනොදා චාරිකා අධ්යානපන චාරිකා ගියාම ගනිපු පින්තුරත් තියෙනවා.එ වගේම ගොඩාක්ම ඔයාලම හිතන්නෙ නැතිව හරි හිතල හරි විනොදෙට් හරි වෙන මගුලකට හරි ගහපු ඔයාලට ගැලපෙන් නැති පින්තුරත් ඒ අතර ඕනි තරම් තියෙනවා.එවටනම් දොස් කියන්න ඔන ඔයාලටම තමයි.මොකද පින්තුරේ ගන්න කලින් හිතන්න වගෙම කල්පනා කරන්න මොලයක් කියන දේ ඔයාලට තියෙනවානේ. මේ වගෙ පිනතුර එලියට යන්නේත් එක්කො ඔයාලම Fb 1ට කිසි ආරක්ශාවකින් තොරව දමලා.එමත් නැතිනම් ඔයා දන්න කෙනෙක්ගෙන්ම තමයි.ඒමත් නැතිනම් ඔයාගෙන් හොරකම් කරලා හරි ඔයා Computer 1 හරි phone එක හරි Camera එක හරි කැඩුන වෙලවක හරි වෙන අවශ්‍ය තවයකදි හරි කාට හරි දුන්නම ඒ කෙනා Software බාවිතයෙන් එවා ලබාගෙන.ඒමත් නැතිනම් ඉතින් ඔයා ආදරෙ කරන කෙනාට දිලා තිබිලා ඔයල තරහ වුන වෙලාවක එය දාල වෙන්නත් පුලුවන්.මෙවයින් ගොඩක් දේවල් නවත්ත ගන්න පුලුවන් කමත් ඔයාලටම තියෙනව නේද? මෙහෙම එලියට එන පින්තූර එකතු කරලා එවා තම්න්ගෙ ආසවන් ඉස්ඨ කරගන්න පහත් ලෙස් යොදා ගන්න අය ගැනනම් ඇත්තටම කියන්න වචන නෑ.එයාලට අම්මලා අක්කලා නන්ගිලා කවුරුවත්වත් නැති විදියටයි උන් ක්‍රි යා කරන්නේ.හිටියත් ඉතින් ඒ අයටත් වෙනවා ඇත්තේ ඒ සෙතේම තමයි ඇත්තටම මේ වගෙ දේවල් කරන තිරිසන්නුන්ට කෙල්ලෙක්ගෙ හෙවනැල්ලක් දැක්කත් පහත් විඩියට හිතන්න පුලුවන්.මම මොකද එහෙම කියුවෙ දන්නවද.එක පින්තුරයක් දාල තිබුනා පොඩි ලමයෙක්ගේ.ඒ ලමයා අනතුරකින් මියගිහින්.එක තිරිසනෙක් එකේ පින්තුරෙත් අන්තර්ජාලේ දාල පහත් විදියට Comment කරලත් තියෙනවා.ඇත්තටම උගේනම් තාත්තා කවුද කියලා හිතගන්න පුලුවන්. මෙක අපේ රටට ලොකු විනාශයක් වෙන්න පුලුවන් දෙයක්.මොකද මෙහෙම ගියොත් ඉස්සරහට පොඩි එකෙක් දැක්ක ගමන් මිනිස්සු ඒ පොඩි එකාට ඉන්න දෙන එකක් නැ.එන්න එන්නම මේ වගේ වැඩ වලින් සමාජය පිරිහෙනවා. ඒ වගේම කාන්තාවට හා දරුවන්ට වගේම ඉගෙනගන්න ලමයින්ටත් ජිවත් වෙන එක ලොකු තර්ජනයක් වෙනවා.මෙ වගේ දේවල් එන්න එන්නම වැඩි වෙන නිසා මම හිතුව අපි හැමෝම එකතු වෙලා අන්තර්ජාලය ඔස්සේ ලමයින්ට සිදු වෙන්න වු විවිද අපයෝජනයන් නවත්තන්න වගකිව යුතු පුදගලයන්ව මේ පිලිබදව දැනුවත් කරලා මෙවනි ක්රිුයා කරන පුද්ගලයන්ට විරුද්දව ගත යුතු ක්රිමයාමාර්ග ගැනීමට ඔවුන්ට යම් බල කිරිමක් කරන්න ඔන කියලා ඔයාලටත් තියෙන්නෙ ඔයාල දන්නවනම් අන්තර්ජාලය ඔස්සේ සිදුවෙන මෙ වගෙ තිරිසන් වැඩ බය නැතිව මෙන්න මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් ඒ තියෙන තොරතුරු ලබාදීලා එවනි වැඩ කරන අයට අවශ්‍ය දඩුවම් ලබදෙන්න කටයුතු කරන්න කියලා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. Link - [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.slcert.gov.lk%2Fcontact.html&h=hAQGz8tYc&s=1"]http://www.slcert.gov.lk/contact.html[/URL] ඒ වගේම ඔයාලගේ පින්තුර හරි වෙන මොනා හරි විස්තරයක් තුලින් ඔයාලගේ ෆකෙ අච්චොඋන්ට් හරි ඔයාලට යම් හානියක් වන විදියට සිදුවන දේවලුත් මෙකට දැනුම් දෙන්න පුලුවන්. ඒ වගේම මම ඉස්කෝලේ යන නන්ගිලාගෙන් ඉල්ලන්නේ ඔයලා විනොදෙට හරි වෙන යම් හේතුවකට හරි පසල් ඇදුමෙන් හරි වෙන ඕනැම ඇදුමකින් පින්තුරයක් ගත්තනම් ඒ පින්තුරෙ ඔයාට හානියක් නොවෙන විඩියට ගන්නත් ඒ පින්තුරේ ආරක්ශාව පිලිබදව දැඩි අවදානයක් ලබා දිමත් ඔයාට තියෙන වැඩගත් යුතුකමක් ලෙසත් හැම තැනම එම පින්තුර ප්රවදර්ශනයෙන් වැලකීමත් එසේ ප්රනදර්සනය කරන්නේ නම් ඒ සදහා උපරිම ආරක්ශිත සැකසුම් ලබා දෙන් ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලගේ තියෙන මෝඩ කමට ගන්න ඔයාලටම හානි වෙන විදියේ පින්තුර ගන්න එක පුලුවන් තරම් අඩු කරගන්න කියලත් කපුට ඉල්ලා සිටිනවා.ඒවා කලොත් ඔයාගේ වගේම අනිත් හැම කෙනෙක්ටම මේ රටේ නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් කම හා නිකරුනෙ කරදර දා ගන්නේ නැතිව ජීවත් වෙන්නත් තමන්ගේ පාසලට වගේම තමන්ටත් තමන්ට ආදරය කරන දෙමාපියන්ට හා සහෝදර සහොදරියන්ටත් කැලලක් ලැජ්ජවක් කරන්නේ නැතිව තමන්ගේ අධ්‍යා පන කටයුතු හොදින් කරගන්න පුලුවන්කමක් ලැබෙවී. ඔයා වගේම තවත් කෙනෙක්ට මේ දේ කියලා එයාලටත් මේ වගෙ දෙයක් වෙන්න තියෙන අවස්තාවක් අඩුකරන්න කැමැත්තක් හරි එයාලගේ ජිවිතත් රැක ගන්න ඔනි කියල හරි හැගීමක් ඔය හිතට දැනෙනවනම් මේ කතාව අනිත් අයත් එක්ක බෙදාගන්න Share කරන්න. ඒ තුලින් තවත් කෙනෙකුට යහපතක් වනු ඇත. නිකන් Like දාලනම් ඇත්තටම වැඩක් නෑ. ඔයාලා දන්න ඒ වගේ දේවල් මෙතන Comment කිරීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලනවා.ඒවා පහත ලින්ක් එකට ගොස් අදාල තොරතුරු ලබා දී එම දේවල් කරන්නන් නීතියේ රැහැනට කොටු කරගන්න උදවු කරන්න කියලා ඔබ සැමගෙන් කපුටා ඉල්ල සිටිනවා. [URL="http://www.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.slcert.gov.lk%2Fcontact.html&h=BAQHxcJg1&s=1"]http://www.slcert.gov.lk/contact.html[/URL] ................................................................................................ දැනුවත් කිරීම - [URL="https://www.facebook.com/kaputa18plus?group_id=0"]Kaputa 18+[/URL] [URL]https://www.facebook.com/kaputa18plus[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom