Nanotek ලොකු සීන්..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    නැනෝටෙක් කියන්නේ පට්ටම ෂොප් එකක් බන්
    වෙන උන් වගේ ලොකු සීන් නෑ
    මම 2017 ඉදන් අද වෙනකම්ම උන්ගෙන් හැම පාර්ට් එකක්ම ගන්නේ
    උන්ගේ සර්විස් එක පට්ට
    වොරන්ටි එහෙම ගන්න ගියාම වෙන උත්තෝ වගේ පකේ ටෝක් නෑ
    ලොකු සීන් තියෙන්නේ රෙඩ් ලයින් උන්ගේ
     
    • Like
    Reactions: kinkon and Yeezus