Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
NAS එකක් හදමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Right ළමයි , නිවාඩු දවසේ දුන්න පොරොන්දුවක් ඉෂ්ට කරන්න යන්නේ. NAS ගැන පහුගිය දවස් ටිකේම හුගක් අය එළකිරි එකේ කතා උනා. අද අපි බලමු මේකක් ඇයි ඕනේ වෙන්නේ සහ කොහොමද මේකක් හදාගන්නේ කියල. ඔක්කොටම කලින් කියන්න ඕනේ මම hardware හෝ network විශාරදයෙක් නෙවෙයි. මේ හුගක් දේවල් කියවල ඉගෙනගත්ත දේවල්. ඒ නිසා වැරදි තිබ්බොත් ටිපර්නි නොවී නිවැරදි කරත්වා.

NAS එකක් කියන්නේ මොකක්ද ?

NAS කියන්නේ කොටින්ම Network Attached Storage. සිංහලෙන්ම කිව්වොත් network එකකට attach කරලා තියෙන storage unit එකක්.

NAS එකක් අවශ්‍ය වෙන්නේ මොන වගේ දේවල් වලටද?

NAS හුගක් අය තම තමන්ගේ විවිධ වැඩ කටයුතු වලට පාවිච්චි කරනවා. එක එක්කෙනාගේ use case එක අනුව කතන්දරේ වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන්,

Central storage location එකක් විදිහට

Backup medium එකක් විදිහට

Media center එකක් විදිහට

ඉහත කිව්ව කාරණා සියල්ලම හෝ කිහිපයක සම්මිශ්‍රණයක් විදිහට

හිතන්න ඔයාගේ data සැහෙන ප්‍රමාණයක් තියෙනවා කියල. Photos, video, movies, tv series, documents අනන් මනං. මේවා backup තියා ගන්නත් ඕනේ. ඒ වගේම ගෙදර ඉන්න හතර පස් දෙනා access කරන්නත් ඕනේ. සමහර වෙලාවට smart TV එකක් වගේ තියෙනවා නම් movies, TV series TV එකේ බලනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේවා තමුන්ගේ laptop එකකින් හරි phone එකෙන් හරි බලන්නත් ඕනේ ඇති. හරියට නිකන් Netflix බලනවා වගේ.

ඔයා developer කෙනෙක් නම් සමහර servers වගේ ඒවා local setup කරගන්න ඕනේ ඇති. මේ ඔක්කොම අපිට NAS එකක් හදාගෙන කරන්න පුළුවන් දේවල්. මම මේ දේවල් ගෙදරක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන දේවල් ගැන හිතල කිව්වට සාමාන්‍ය ප්‍රමාණයේ business එකක data සම්බන්දයෙනුත් කතාව එමම තමයි.

NAS එකක් තෝරාගන්නේ කොහොමද?

අපිට වෙලදපොලේ pre-built NAS devices ගන්න තියෙනවා. QNAP, Synology, Asustore මේ වගේ ප්‍රසිද්ද brands කිහිපයක්.

[ATTACH=full]127574[/ATTACH]

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ hard drives නැතුව උනත් මේවා මාර ගණන්. 2 bay එකක් (ඒ කියන්නේ hard drives දෙකක් ගහන්න පුළුවන් එකක් ) සාමාන්‍යයෙන් 50,000 විතර වෙනවා. ඉතින් ටිකක් වියදම වැඩි. ඒ වුනාට technology ගැන එච්චරම දන්නේ නැති කෙනෙක්ට උනත් අරගෙන setup කරන්න පුළුවන්.

අපි ඉතින් අඩු වියදම් option හොයන නිසා අපි බලමු අපේ පරණ machine එකක් හරි, used parts අරන් හරි NAS එකක් build කරගන්නේ කොහොමද කියල.

මේ සදහා අවශ්‍ය parts තෝරාගන්නේ කොහොමද කියලා අපි එකින් එක හොයල බලමු.

Processor එක
අපි files store කරලා වෙන තැනකින් එක access කරන එක විතරයි නම් කරන්නේ අපිට Atom processor එකක් උනත් ඇති. ඒත් ඔයා video stream කරන්න, Docker run කරන්න එහෙම බලාපොරොත්තුවෙන් ඉන්නවනම් I3 I5 වගේ processor එකකට යනවනම් හොදයි. Core2Duo, Core2Quad වගේ උනත් අවුලක් නෑ . ඒත් processor එක පරණ වෙන්න වෙන්න power consumption එක ටිකක් වැඩියි. NAS එකක් කියන්නේ දවසේ වැඩි වෙලාවක් හෝ 24/7 on එකේ තියෙන දෙයක් නිසා power consumption එක ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඔයාලට ඕනේ නම් මේ වැඩේට Raspberry PI එකක් උනත් use කරන්න පුළුවන්. එත් Hard drives එහෙම attach කරනකොට ඉතින් ප්‍රායෝගික ප්‍රශ්න එනවා.

RAM
සියලුම දේවල් උඩ කියලා තියෙන දේවල්ම තමයි. Basic file storing විතරක් නම් කරන්නේ 2GB උනත් ඇති. ඒත් heavy දේවල් කරනවා නම් 4GB - 8GB වගේ RAM එකකට යන්න. ඊට වැඩි උනත් අවුලක් නෑ සල්ලි තියෙනවනම්

Hard disks
මේක තමයි වැදගත්ම දේ. අනිත් parts used ගත්තට මේවානම් used ගන්න එපා. මොකද සියලුම data store වෙන්නේ hard drives වල නිසා. සාමාන්‍යයෙන් 2TB + hard drive එකක් තෝර ගන්න. මොකද මේක central storage එකක් නිසා. Oya RAID option එකකට යනවනම් එකම size එකෙන් drives 2ක් ගන්න. නැතත් backup කරන්න ඕනේ නම් main storage එකට අමතරව data වෙනම backup වෙන්න තව drive එකක් ගන්න. NAS වලට වෙනම design කරපු hard drives තියෙනවා WD Red සහ Seagate Ironwolf වගේ. නමුත් මේවා මිලෙන් අදිකයි. තමුන් store කරන්න යන data වල වැදගත්කම මත සහ වියදම් කරන්න පුළුවන් මුදල මත මේක තෝරාගන්න. මගේ නම් use කරලා තියෙන්නේ WD Blue 4TB hard disk දෙකක්.
RAID කියන්නේ වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. තමුන්ට RAID 0 ඉදන් RAID 10 වෙනකන් එක එක විදහට storage pools configure කරන්න පුළුවන්. RAID pool එකක් ප්‍රදාන වශයෙන් පාවිච්චි කරන්නේ redundancy වලට. ඒ කියන්නේ එක disk එකක් fail උනොත් data access කරන එකට බාදාවක් නොවී දිගටම කරන්න පුළුවන් වෙන්න.
උදාහරණයක් විදිහට RAID-0 වලදී අපිට එකම size එකේ hard disk දෙකක් පාවිච්චි කරලා pool එකක් හදලා ඒ drives දෙකම එක drive එකක් විදිහට use කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න අපි ගාව 4TB drives දෙකක් තියෙනවා කියල. අපි ඒ දෙක use කරලා RAID -0 pool එකක් හැදුවොත් අපිට පෙන්නන්නේ 8TB තනි pool එකක් කියලා. මේකෙදි redanduncy නැහැ. එක drive එකක් හරි ගියොත් මුළු pool එකම ඉවරයි.
අපි ඔය drive දෙකම RAID -1 pool එකකට configure කලොත් අපිට හම්බෙන මුළු capacity එක 4TB. නමුත් 1:1 data mirror වෙනවා. එක ඩිස්ක් එකක් fail උනොත් අපි ඒක replace කරහම pool එකම ආයේ rebuild කරගන්නවා. ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා.
හුගක් වෙලාවට පාවිච්චි කරන RAID options තමයි RAID 1,5 සහ 10 කියන්නේ.
පහල රූප සටහනෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.
මතක තියාගන්න ඕනේ දේ තමයි RAID කියන්නේ backup mechanism එකක් නෙවේ. ඔය RAID pool එකක තියෙන file එකක් මකුවොත්, එක ගියාම තමා. නමුත් backup එකකදී එක තැනක තියෙන file එකක් මකුවට backup එකේ තියෙන file එක එහෙමම තියෙනවා.
OS එක දාන SSD එකක් හෝ MicroSD card එකක්, pen drive එකක් use කරන්න පුළුවන්. 32GB වගේ තිබුනම හොදටම ඇති. මගේ තියෙන්නේ 120GB SSD එකක්.

Motherboard
SATA port 6k වත් තියෙන board එකක් තෝරාගන්න පුලුවන්නම් වඩා හොදයි. පස්සේ කාලෙක expand කරනකොට මේක පහසුවක් වෙයි.

Power unit
මේ ගැනනම් ඇත්තටම මට අදහසක් නෑ . කොහොම උනත් හොද එකක් පාවිච්චි කරන්න. මොකද මේකේ ප්‍රශ්නයක් ඇවිත් hard disk එහෙම fail උනොත් ඔක්කොම ඉවරයි.

Casing එක
තමුන්ට ලස්සන එකක් ගන්න. හැබැයි ඕනේ තරම් hard drives mount කරන්න ඇතුලේ ඉඩ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් NAS එකක් කියන්නේ on කරලා පැත්තකට දාල තියෙන එකක් නිසා වැඩිය විච්චුරන නැති, simple casing එකක් තෝරාගත්තොත් හොදයි.

UPS
අනිවාර්යයෙන්ම එකක් use කරන්න. අඩුම තරමේ power failure එකකදී NAS එක properly shut down කරන්න වෙලාව දෙන එකක් තෝරලා ගන්න.

මේ තියෙන්නේ මම ළගදි ගෙදරට හදපු NAS එකේ spec එක. මේක මට ඕනේ විදහට customize කරේ NAS එකකින් වෙන වැඩ වලට අමතරව media streaming වගේ වඩාත් කරන නිසා. පොඩි අදහසක් ගන්න දැම්මේ.

Processor

Intel Core I5 -3470 3.2GHz LGA 1155

RAM

4GB DDR 3 Ram x 2

Boot drive

120GB SSD

Storage

4TB WD Blue Sata 6GB/s x 2

Motherboard

Gigabyte Z77 rev 1.0

Power supply

500W

UPS

SCP - 650VA

ලිව්ව ටික හුගක් වැඩි වගේ. ප්‍රතිචාර මත අපි බලමු ඉතුරු ටික ලියනවද කියලා

[QUOTE="dakshinasd, post: 26475418, member: 82737"] Right ළමයි , නිවාඩු දවසේ දුන්න පොරොන්දුවක් ඉෂ්ට කරන්න යන්නේ. NAS ගැන පහුගිය දවස් ටිකේම හුගක් අය එළකිරි එකේ කතා උනා. අද අපි බලමු මේකක් ඇයි ඕනේ වෙන්නේ සහ කොහොමද මේකක් හදාගන්නේ කියල. ඔක්කොටම කලින් කියන්න ඕනේ මම hardware හෝ network විශාරදයෙක් නෙවෙයි. මේ හුගක් දේවල් කියවල ඉගෙනගත්ත දේවල්. ඒ නිසා වැරදි තිබ්බොත් ටිපර්නි නොවී නිවැරදි කරත්වා. [B]NAS එකක් කියන්නේ මොකක්ද ?[/B] NAS කියන්නේ කොටින්ම Network Attached Storage. සිංහලෙන්ම කිව්වොත් network එකකට attach කරලා තියෙන storage unit එකක්. [B]NAS එකක් අවශ්‍ය වෙන්නේ මොන වගේ දේවල් වලටද?[/B] NAS හුගක් අය තම තමන්ගේ විවිධ වැඩ කටයුතු වලට පාවිච්චි කරනවා. එක එක්කෙනාගේ use case එක අනුව කතන්දරේ වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන්, [LIST=1] [*]Central storage location එකක් විදිහට [*]Backup medium එකක් විදිහට [*]Media center එකක් විදිහට [*]ඉහත කිව්ව කාරණා සියල්ලම හෝ කිහිපයක සම්මිශ්‍රණයක් විදිහට [/LIST] හිතන්න ඔයාගේ data සැහෙන ප්‍රමාණයක් තියෙනවා කියල. Photos, video, movies, tv series, documents අනන් මනං. මේවා backup තියා ගන්නත් ඕනේ. ඒ වගේම ගෙදර ඉන්න හතර පස් දෙනා access කරන්නත් ඕනේ. සමහර වෙලාවට smart TV එකක් වගේ තියෙනවා නම් movies, TV series TV එකේ බලනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම මේවා තමුන්ගේ laptop එකකින් හරි phone එකෙන් හරි බලන්නත් ඕනේ ඇති. හරියට නිකන් Netflix බලනවා වගේ. ඔයා developer කෙනෙක් නම් සමහර servers වගේ ඒවා local setup කරගන්න ඕනේ ඇති. මේ ඔක්කොම අපිට NAS එකක් හදාගෙන කරන්න පුළුවන් දේවල්. මම මේ දේවල් ගෙදරක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන දේවල් ගැන හිතල කිව්වට සාමාන්‍ය ප්‍රමාණයේ business එකක data සම්බන්දයෙනුත් කතාව එමම තමයි. [B]NAS එකක් තෝරාගන්නේ කොහොමද?[/B] අපිට වෙලදපොලේ pre-built NAS devices ගන්න තියෙනවා. QNAP, Synology, Asustore මේ වගේ ප්‍රසිද්ද brands කිහිපයක්. [CENTER][IMG width="276px"]https://m.media-amazon.com/images/I/61SC4nfrpFL._AC_SX500_SY500_.jpg[/IMG] [ATTACH type="full" width="165px"]127574[/ATTACH][/CENTER] හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ hard drives නැතුව උනත් මේවා මාර ගණන්. 2 bay එකක් (ඒ කියන්නේ hard drives දෙකක් ගහන්න පුළුවන් එකක් ) සාමාන්‍යයෙන් 50,000 විතර වෙනවා. ඉතින් ටිකක් වියදම වැඩි. ඒ වුනාට technology ගැන එච්චරම දන්නේ නැති කෙනෙක්ට උනත් අරගෙන setup කරන්න පුළුවන්. අපි ඉතින් අඩු වියදම් option හොයන නිසා අපි බලමු අපේ පරණ machine එකක් හරි, used parts අරන් හරි NAS එකක් build කරගන්නේ කොහොමද කියල. මේ සදහා අවශ්‍ය parts තෝරාගන්නේ කොහොමද කියලා අපි එකින් එක හොයල බලමු. [LIST=1] [*][B]Processor එක[/B] අපි files store කරලා වෙන තැනකින් එක access කරන එක විතරයි නම් කරන්නේ අපිට Atom processor එකක් උනත් ඇති. ඒත් ඔයා video stream කරන්න, Docker run කරන්න එහෙම බලාපොරොත්තුවෙන් ඉන්නවනම් I3 I5 වගේ processor එකකට යනවනම් හොදයි. Core2Duo, Core2Quad වගේ උනත් අවුලක් නෑ . ඒත් processor එක පරණ වෙන්න වෙන්න power consumption එක ටිකක් වැඩියි. NAS එකක් කියන්නේ දවසේ වැඩි වෙලාවක් හෝ 24/7 on එකේ තියෙන දෙයක් නිසා power consumption එක ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඔයාලට ඕනේ නම් මේ වැඩේට Raspberry PI එකක් උනත් use කරන්න පුළුවන්. එත් Hard drives එහෙම attach කරනකොට ඉතින් ප්‍රායෝගික ප්‍රශ්න එනවා. [*][B]RAM[/B] සියලුම දේවල් උඩ කියලා තියෙන දේවල්ම තමයි. Basic file storing විතරක් නම් කරන්නේ 2GB උනත් ඇති. ඒත් heavy දේවල් කරනවා නම් 4GB - 8GB වගේ RAM එකකට යන්න. ඊට වැඩි උනත් අවුලක් නෑ සල්ලි තියෙනවනම් 😅 [*][B]Hard disks[/B] මේක තමයි වැදගත්ම දේ. අනිත් parts used ගත්තට මේවානම් used ගන්න එපා. මොකද සියලුම data store වෙන්නේ hard drives වල නිසා. සාමාන්‍යයෙන් 2TB + hard drive එකක් තෝර ගන්න. මොකද මේක central storage එකක් නිසා. Oya RAID option එකකට යනවනම් එකම size එකෙන් drives 2ක් ගන්න. නැතත් backup කරන්න ඕනේ නම් main storage එකට අමතරව data වෙනම backup වෙන්න තව drive එකක් ගන්න. NAS වලට වෙනම design කරපු hard drives තියෙනවා WD Red සහ Seagate Ironwolf වගේ. නමුත් මේවා මිලෙන් අදිකයි. තමුන් store කරන්න යන data වල වැදගත්කම මත සහ වියදම් කරන්න පුළුවන් මුදල මත මේක තෝරාගන්න. මගේ නම් use කරලා තියෙන්නේ WD Blue 4TB hard disk දෙකක්. RAID කියන්නේ වෙනම කතා කරන්න ඕනේ මාතෘකාවක්. තමුන්ට RAID 0 ඉදන් RAID 10 වෙනකන් එක එක විදහට storage pools configure කරන්න පුළුවන්. RAID pool එකක් ප්‍රදාන වශයෙන් පාවිච්චි කරන්නේ redundancy වලට. ඒ කියන්නේ එක disk එකක් fail උනොත් data access කරන එකට බාදාවක් නොවී දිගටම කරන්න පුළුවන් වෙන්න. උදාහරණයක් විදිහට RAID-0 වලදී අපිට එකම size එකේ hard disk දෙකක් පාවිච්චි කරලා pool එකක් හදලා ඒ drives දෙකම එක drive එකක් විදිහට use කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න අපි ගාව 4TB drives දෙකක් තියෙනවා කියල. අපි ඒ දෙක use කරලා RAID -0 pool එකක් හැදුවොත් අපිට පෙන්නන්නේ 8TB තනි pool එකක් කියලා. මේකෙදි redanduncy නැහැ. එක drive එකක් හරි ගියොත් මුළු pool එකම ඉවරයි. අපි ඔය drive දෙකම RAID -1 pool එකකට configure කලොත් අපිට හම්බෙන මුළු capacity එක 4TB. නමුත් 1:1 data mirror වෙනවා. එක ඩිස්ක් එකක් fail උනොත් අපි ඒක replace කරහම pool එකම ආයේ rebuild කරගන්නවා. ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා. හුගක් වෙලාවට පාවිච්චි කරන RAID options තමයි RAID 1,5 සහ 10 කියන්නේ. පහල රූප සටහනෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි. මතක තියාගන්න ඕනේ දේ තමයි RAID කියන්නේ backup mechanism එකක් නෙවේ. ඔය RAID pool එකක තියෙන file එකක් මකුවොත්, එක ගියාම තමා. නමුත් backup එකකදී එක තැනක තියෙන file එකක් මකුවට backup එකේ තියෙන file එක එහෙමම තියෙනවා. OS එක දාන SSD එකක් හෝ MicroSD card එකක්, pen drive එකක් use කරන්න පුළුවන්. 32GB වගේ තිබුනම හොදටම ඇති. මගේ තියෙන්නේ 120GB SSD එකක්. [/LIST] [CENTER][IMG]https://s905060.gitbooks.io/site-reliability-engineer-handbook/content/raid_levels.png[/IMG][/CENTER] [LIST] [*][B]Motherboard[/B] SATA port 6k වත් තියෙන board එකක් තෝරාගන්න පුලුවන්නම් වඩා හොදයි. පස්සේ කාලෙක expand කරනකොට මේක පහසුවක් වෙයි. [*][B]Power unit[/B] මේ ගැනනම් ඇත්තටම මට අදහසක් නෑ . කොහොම උනත් හොද එකක් පාවිච්චි කරන්න. මොකද මේකේ ප්‍රශ්නයක් ඇවිත් hard disk එහෙම fail උනොත් ඔක්කොම ඉවරයි. [*][B]Casing එක[/B] තමුන්ට ලස්සන එකක් ගන්න. හැබැයි ඕනේ තරම් hard drives mount කරන්න ඇතුලේ ඉඩ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් NAS එකක් කියන්නේ on කරලා පැත්තකට දාල තියෙන එකක් නිසා වැඩිය විච්චුරන නැති, simple casing එකක් තෝරාගත්තොත් හොදයි. [*][B]UPS[/B] අනිවාර්යයෙන්ම එකක් use කරන්න. අඩුම තරමේ power failure එකකදී NAS එක properly shut down කරන්න වෙලාව දෙන එකක් තෝරලා ගන්න. [/LIST] මේ තියෙන්නේ මම ළගදි ගෙදරට හදපු NAS එකේ spec එක. මේක මට ඕනේ විදහට customize කරේ NAS එකකින් වෙන වැඩ වලට අමතරව media streaming වගේ වඩාත් කරන නිසා. පොඩි අදහසක් ගන්න දැම්මේ. [TABLE] [TR] [TD]Processor[/TD] [TD]Intel Core I5 -3470 3.2GHz LGA 1155[/TD] [/TR] [TR] [TD]RAM[/TD] [TD]4GB DDR 3 Ram x 2[/TD] [/TR] [TR] [TD]Boot drive[/TD] [TD]120GB SSD[/TD] [/TR] [TR] [TD]Storage[/TD] [TD]4TB WD Blue Sata 6GB/s x 2[/TD] [/TR] [TR] [TD]Motherboard[/TD] [TD]Gigabyte Z77 rev 1.0[/TD] [/TR] [TR] [TD]Power supply[/TD] [TD]500W[/TD] [/TR] [TR] [TD]UPS[/TD] [TD]SCP - 650VA[/TD] [/TR] [/TABLE] ලිව්ව ටික හුගක් වැඩි වගේ. ප්‍රතිචාර මත අපි බලමු ඉතුරු ටික ලියනවද කියලා 😅 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom