Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Today at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Today at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Today at 7:28 PM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NASA අනතුරු අඟවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශාල විනාශයක් කළ හැකි ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමට හැකි බවට NASA අනතුරු අඟවයි

දැඩි විනාශයක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රාහකයක් පෘථිවියට ගැටීමේ හැකියාව ඇති බවට අමෙරිකාවේ ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය හෙවත් නාසා ආයතනය අනතුරු අඟවා සිටිනවා.

2046 වර්ෂයේ පෙබරවාරි මස 14 වෙනිදා ඒනම්, ආදරවන්තයින්ගේ දිනයේදී පීසා හි ඇලවෙනස් කුළුණේ විශාලත්වයෙන් යුත් ග්‍රාහකයක් මෙලෙස පෘථිවියට ගැටිමේ හැකියාව ඇති බවටයි නාසා ආයතනය අනතුරු අඟවා සිටින්නේ.

2023 DW ලෙස හඳුන්වා ඇති මෙම ග්‍රාහකය නාසා ආයතනය විසින් ඉකුත් පෙබරවාරි 28 නිරීක්ෂණය කොට තහවුරු කර ගෙන බවයි ඔවුන් වාර්තා කර සිටින්නේ.

ග්‍රාහකය පෘථිවියට ගැටෙන දිනය සහ වෙලාව :

මෙම ග්‍රාහකය 2046 වර්ෂයේ පෙබරවාරි මස14 වන දින අමෙරිකාවේ නැගෙනහිර වේලාව අනුව 4:44 ට පෘථිවියට ගැටෙනු ඇති බවයි මේ වන විට සිදුකර ඇති නිගමනයන්ට අනුව නාසා ආයතනය සඳහන් කර සිටින්නේ.

ග්‍රාහකය පතිත වන්නේ පෘථිවියේ කිනම් ස්ථානයකට ද ?

මෙම ග්‍රාහකය පෘථිවියේ කිනම් ස්ථානයකට පතිත වේද යන්න මෙතෙක් නිවැරදිව ගණනය කොට නොමැති අතර පුරෝකථනය කරන ලද බලපෑම් කලාප ලෙස නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ඉන්දියන් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා සහ බටහිරින් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දක්වා සහ ලොස් ඇන්ජලීස්, හවායි සහ වොෂින්ටන් යන කලාප ඊට ඇතුලත් බවයි.

මීට පෙර මෙවැනි ග්රාහක වලින් පෘථිවියට එල්ලවූ බලපෑම් මොනවාද ?

අඩි 165 ක් උස 2023 DW ග්‍රාහකය පෘථිවිය සමඟ ගැටීම මීට වසර 114 කට පෙර සයිබීරියාවට කඩා වැදුණු Tunguska 12-megaton ග්රාහක ගැටීම හා සැසඳිය හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

අඩි 160 ක් උසකින් යුත් Tunguska 12-megaton එම ග්රහකය න්‍යෂ්ටික පිපිරීමකට සමාන බලපෑමක් ඇති කළ අතර එය සයිබීරියාවේ වනාන්තර සහිත ප්‍රදේශයට පතිත වීමෙන් වර්ග සැතපුම් 830ක භුමි ප්‍රදේශයක් සහිත මිලියන 80 කට අධික ගස් ප්‍රමාණයක් විනාශ කිරීමට සමත්විය.

මේ අතර 2015 වර්ෂයේදී රුසියාවේ පිහිටි Chelyabinsk නගරයට අඩි 60ක විශාලත්වයෙන් යුත් උල්කාපාතයක් කඩා වැටුණු අතර, එහි ප්‍රබලත්වය TNT ටොන් 500,000කට සමාන යැයි ගණන් බලා තිබිණි. එමගින් පුද්ගලයින් 1600කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර එමගින් ඇතිවූ කම්පන තරංගයක් පෘථිවිය වටා යැවීමට සමත්වූ බවයි විද්‍යාඥයින් පෙන්වා දී සිටියේ.

කෙසේ වුවද මේ වන විට නාසා ආයතනය විසින් හඳුනා ගෙන ඇති 2023 DW ග්‍රාහකයේ විශාලත්වය රුසියාවට ඇද වැටුණු උල්කාපාතය මෙන් දෙගුණයක් විශාලත්වයෙන් යුක්ත බවයි අභ්‍යාවකාශ විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

ග්‍රාහකය පිලිබඳ වැඩිදුර තොරතුරු :

NASA විසින් හඳුනා ගනු ලැබූ 2023 DW නම් ග්‍රාහකය පෘථිවියට බලපෑමක් එල්ල කරනු නොලබන බවට පළමුව පෙන්නුම් කරනු ලැබුවද එම ග්‍රාහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව පසුගිය සතිය තුළදී වෙනස් වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මාර්තු 1 වෙනිදා, ඉතාලි තාරකා විද්‍යාඥයෙක් නාසා ආයතනය වෙත දැනුම් දී ඇත්තේ 2023 DW නම් ග්‍රාහකය අවස්ථා 1,2000 කින් එකක් පෘථිවියට ගැටීමේ සම්භාවිතාවක් ඇති බවයි. නමුත් පසුව සිදුකළ ගණනයේදී එය අවස්ථා 710 න් එකක් දක්වා වැඩි වූ අතර එය වර්ථමාන ගණනයට අනුව අවස්ථාවන් 560 කින් එකක් ලෙස ඉහළ ගොස් ඇත.

2023 DW ග්‍රාහකය දැනට නාසා හි අවදානම් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විශ්ලේෂණයන් සිදුකර ලැබෙන දත්ත ජනතාවට දැනුම් දෙන බවත් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවයි නාසා ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

ඇතිවිය හැකි බලපෑම කුමක් ද ?

මෙවැනි ග්‍රාහකයක් ගොඩබිමට හෝ මුහුදට කඩා වැටීම සිදුවුවත් එය ගෝලීය දේශීයගුණික බලපෑමක් ඇතිකළ හැකි බවත් එවැනි සිදුවීමක් සාමාන්‍යයෙන් වසර 100,000කට වරක් හෝ ඊට අඩු වාර ගණනක් සිදුවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

https://nethnews.lk/article/103119?fbclid=IwAR2NH8LkAo7mBKeAqT10ZJb9wL3ml_7-FZN-tsLILMYsPrreq6X2G8l0cjo

Newly discovered asteroid the size of a swimming pool has a 1-in-600 chance of colliding with Earth, NASA says

[QUOTE="yosh371, post: 28672717, member: 329295"] [HEADING=2][SIZE=5][B]විශාල විනාශයක් කළ හැකි ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමට හැකි බවට NASA අනතුරු අඟවයි[/B][/SIZE][/HEADING] දැඩි විනාශයක් ඇති කළ හැකි ආකාරයේ ග්‍රාහකයක් පෘථිවියට ගැටීමේ හැකියාව ඇති බවට අමෙරිකාවේ ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය හෙවත් නාසා ආයතනය අනතුරු අඟවා සිටිනවා. 2046 වර්ෂයේ පෙබරවාරි මස 14 වෙනිදා ඒනම්, ආදරවන්තයින්ගේ දිනයේදී පීසා හි ඇලවෙනස් කුළුණේ විශාලත්වයෙන් යුත් ග්‍රාහකයක් මෙලෙස පෘථිවියට ගැටිමේ හැකියාව ඇති බවටයි නාසා ආයතනය අනතුරු අඟවා සිටින්නේ. 2023 DW ලෙස හඳුන්වා ඇති මෙම ග්‍රාහකය නාසා ආයතනය විසින් ඉකුත් පෙබරවාරි 28 නිරීක්ෂණය කොට තහවුරු කර ගෙන බවයි ඔවුන් වාර්තා කර සිටින්නේ. [B]ග්‍රාහකය පෘථිවියට ගැටෙන දිනය සහ වෙලාව :[/B] මෙම ග්‍රාහකය 2046 වර්ෂයේ පෙබරවාරි මස14 වන දින අමෙරිකාවේ නැගෙනහිර වේලාව අනුව 4:44 ට පෘථිවියට ගැටෙනු ඇති බවයි මේ වන විට සිදුකර ඇති නිගමනයන්ට අනුව නාසා ආයතනය සඳහන් කර සිටින්නේ. [B]ග්‍රාහකය පතිත වන්නේ පෘථිවියේ කිනම් ස්ථානයකට ද ?[/B] මෙම ග්‍රාහකය පෘථිවියේ කිනම් ස්ථානයකට පතිත වේද යන්න මෙතෙක් නිවැරදිව ගණනය කොට නොමැති අතර පුරෝකථනය කරන ලද බලපෑම් කලාප ලෙස නාසා ආයතනය සඳහන් කර ඇත්තේ ඉන්දියන් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා සහ බටහිරින් එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරය දක්වා සහ ලොස් ඇන්ජලීස්, හවායි සහ වොෂින්ටන් යන කලාප ඊට ඇතුලත් බවයි. [B]මීට පෙර මෙවැනි ග්රාහක වලින් පෘථිවියට එල්ලවූ බලපෑම් මොනවාද ?[/B] අඩි 165 ක් උස 2023 DW ග්‍රාහකය පෘථිවිය සමඟ ගැටීම මීට වසර 114 කට පෙර සයිබීරියාවට කඩා වැදුණු Tunguska 12-megaton ග්රාහක ගැටීම හා සැසඳිය හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. අඩි 160 ක් උසකින් යුත් Tunguska 12-megaton එම ග්රහකය න්‍යෂ්ටික පිපිරීමකට සමාන බලපෑමක් ඇති කළ අතර එය සයිබීරියාවේ වනාන්තර සහිත ප්‍රදේශයට පතිත වීමෙන් වර්ග සැතපුම් 830ක භුමි ප්‍රදේශයක් සහිත මිලියන 80 කට අධික ගස් ප්‍රමාණයක් විනාශ කිරීමට සමත්විය. මේ අතර 2015 වර්ෂයේදී රුසියාවේ පිහිටි Chelyabinsk නගරයට අඩි 60ක විශාලත්වයෙන් යුත් උල්කාපාතයක් කඩා වැටුණු අතර, එහි ප්‍රබලත්වය TNT ටොන් 500,000කට සමාන යැයි ගණන් බලා තිබිණි. එමගින් පුද්ගලයින් 1600කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර එමගින් ඇතිවූ කම්පන තරංගයක් පෘථිවිය වටා යැවීමට සමත්වූ බවයි විද්‍යාඥයින් පෙන්වා දී සිටියේ. කෙසේ වුවද මේ වන විට නාසා ආයතනය විසින් හඳුනා ගෙන ඇති 2023 DW ග්‍රාහකයේ විශාලත්වය රුසියාවට ඇද වැටුණු උල්කාපාතය මෙන් දෙගුණයක් විශාලත්වයෙන් යුක්ත බවයි අභ්‍යාවකාශ විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ. [B]ග්‍රාහකය පිලිබඳ වැඩිදුර තොරතුරු :[/B] NASA විසින් හඳුනා ගනු ලැබූ 2023 DW නම් ග්‍රාහකය පෘථිවියට බලපෑමක් එල්ල කරනු නොලබන බවට පළමුව පෙන්නුම් කරනු ලැබුවද එම ග්‍රාහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව පසුගිය සතිය තුළදී වෙනස් වී ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. මාර්තු 1 වෙනිදා, ඉතාලි තාරකා විද්‍යාඥයෙක් නාසා ආයතනය වෙත දැනුම් දී ඇත්තේ 2023 DW නම් ග්‍රාහකය අවස්ථා 1,2000 කින් එකක් පෘථිවියට ගැටීමේ සම්භාවිතාවක් ඇති බවයි. නමුත් පසුව සිදුකළ ගණනයේදී එය අවස්ථා 710 න් එකක් දක්වා වැඩි වූ අතර එය වර්ථමාන ගණනයට අනුව අවස්ථාවන් 560 කින් එකක් ලෙස ඉහළ ගොස් ඇත. 2023 DW ග්‍රාහකය දැනට නාසා හි අවදානම් ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විශ්ලේෂණයන් සිදුකර ලැබෙන දත්ත ජනතාවට දැනුම් දෙන බවත් අඛණ්ඩව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන බවයි නාසා ආයතනය වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ. [B]ඇතිවිය හැකි බලපෑම කුමක් ද ?[/B] මෙවැනි ග්‍රාහකයක් ගොඩබිමට හෝ මුහුදට කඩා වැටීම සිදුවුවත් එය ගෝලීය දේශීයගුණික බලපෑමක් ඇතිකළ හැකි බවත් එවැනි සිදුවීමක් සාමාන්‍යයෙන් වසර 100,000කට වරක් හෝ ඊට අඩු වාර ගණනක් සිදුවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. [URL]https://nethnews.lk/article/103119?fbclid=IwAR2NH8LkAo7mBKeAqT10ZJb9wL3ml_7-FZN-tsLILMYsPrreq6X2G8l0cjo[/URL] [HEADING=2]Newly discovered asteroid the size of a swimming pool has a [SIZE=6][COLOR=rgb(184, 49, 47)]1-in-600 chance[/COLOR][/SIZE] of colliding with Earth, NASA says[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom