Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NASA**හබල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hodanam REP++ dala yanna hode!

හබල් දුටු අසාමාන්‍ය වස්තුව

මෙම සර්පිලාකාර වස්තුව පසුගිය දා හබල් දුරේක්ෂයේ කැමරාවට හසුවූ විශේෂිත දෙයකි. එහෙත් මෙය සර්පිලාකාර මණ්දාකිණියක් නම් නොවේ. මෙය අසාමාන්‍ය ප්රාග්-ග්රහලෝකමය නිහාරිකාවක් (pre-planetary nebula) බව විද්‍යාඥයින් පවසයි. අහසේ මෙවන් පැහැදිලි සර්පිලාකාර හැඩයක් විද්‍යාඥයින්ට හසුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

IRAS 23166+1655 ලෙස හඳුන්වන මෙම වස්තුව පෙගසස් තාරකා රටාවේ LL Pegasi තරුව ආසන්නයේ දක්නට ඇත. විද්‍යාඥයින් විසින් කරන ලද ගණනය කිරීම් අනුව සර්පිලාකාර නිහාරිකාවේ ඇති ධූලි අංශු සර්පිලයේ මධ්‍යයේ සිට පිටතට පැයට කි.මී. 50,000ක් තරම් වේගයකින් ගමන් කරන බව සෙයාගෙන ඇත.

මෙම අතිවිශේෂ සර්පිලාකාර හැඩයට හේතුව වන්නේ LL Pegasi ද්විත්ව තරු පද්ධතියේ සහයක තරුව යි. මව් තරුව වටා භ්‍රමණය වන සහයක තරුව විසින් එහි ගමන් මාර්ගයේ ඇති ධූලි ගිල දමයි. මෙම සිදුවීම සර්පිල අතර දුර හා සහයක තරුවේ ආවර්ත කාලය අතර ඇති සම්බන්ධතාවයෙන් තවත් පැහැදිලි කල හැකි ය.

ඔලිම්පස් මොන්ස් තුල ජීවීන් ?

අගහරු හි ඔපිම්පස් මොන්ස් යනු කි.මී. 24ක් උස කි.මී. 550ක් පළලින් යුත් විශාල ගිණිකන්දකි. මෙය පෘථිවියේ හිමාලය මෙන් තුන් ගුණයක් විශාල අතර මෙය දැනට සොයාගෙන ඇති විශාලතම යමහල වේ.

ඔපිම්පස් මොන්ස් හි ඇති විශේෂත්වය නම් එය පැත්තකට බර වී තිබීමයි. නව සොයාගැනීම් අනුව මෙම විශේෂත්වය නිසා උණුසුම් මැග්මා පොලොව යට ඇති බවට විශ්වාස කරයි. මේ අනුව උණුසුමට හිතකර බැක්ටීරියා පෘථිවියේ ඇති ගිණිකදු ආශ්රිත චිමිණි වල ඇතිවාක් මෙන් අගහරු මතද සිටීමට ඉඩ ඇති බවට විශ්වාස කරයි.

අගහරු වටා කක්ෂගතව සිටින එකදු යානයකින් වත් ඔලිම්පස් මොන්ස් ක්‍රියාකාරී ගිණිකන්දක් බව වාර්තා කර නැත. මෙලෙස පැත්තකට බරවූ ප්‍රදේශය වසර මිලියන 115 සිට සර මිලියන 2 දක්වා පැරණිය. මේවා සාමාන්‍ය ගිණිකදු ලක්ෂණ බව පවසන විද්‍යාඥයින් පවසන්නේ මේ අනුව අභ්‍යන්තරයේ සුලු වශයෙන්හෝ ක්රියාකාරීත්වයක් තිබිය හැකි බවය.

අගහරු මත ජීවය?

දිගු කලක පටන් අගහරුගේ වායුගෝලය තුල මීතේන් ප්‍රමාණය ඉහල මට්ටමක පවතින අතර මින් කිව හැක්කේ අගහරු සජීවී බවයි. නාසා හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මහාචාර්ය ජෙරනිමෝ වෙලනුඒවා මහතා පවසන අන්දමට දැනට මෙම මීතේන් වල පැතිරීම ගනනය කිරීට සහ සිතියම්ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

කෙසේ නමුත් මෙලෙස මීතේන්පැතිරී ඇත්තේ අගහරු ජීව විද්‍යාත්මකව හෝ භූ විද්‍යාත්මකව හෝ සක්‍රීය නිසාදැයි තවමත් කිව නොහැක.

අගහරුමත මීතේන් මුලින්ම සොයාගනු ලැබුවේ 1999දී ය. නැවත 2001දී සහ 2003දී සොයාගත් අතර එහි මූලය පිළිබදව සොයාගත්තේ නැත. කණ්ඩායම විසින් වසර ගණනක් කල පරීක්ෂණ වලින් අගහරුගේ වායුගෝලයේ මීතේන් වායුව සොයාගෙන ඇත. මේ සදහා හවායි හි ඇති නාසා හි අධෝරක්ත කිරණ දුරේක්ෂය සහ කෙක් දුරේක්ෂය යොදාගෙන ඇත. සියලුම ගණනය කිරීම් කර ඇත්තේ අගහරුගේ වර්ණාවලිය නිරීක්ෂණය කිරීමෙනි.

අගහරු මත ඇති ජලය ගිණිකදු ආසන්නයේදී රත්වූ පාෂාණ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මීතේන් නිෂ්පාදනය වනවා විය හැක. එසේත් නැතිනම් අගහරුගේ පෘෂ්ඨයට යටින් සිටින යම් කිසි ජීව විශේෂයක් නිසා විය හැකිය.

මීතේන් අධික ලෙස නිකුත්වන ප්‍රදේශ තුනක් මේ වන විට හදුනා ගෙන ඇත. මෙම විශාල වායු කලාප අගහරුගේ ඇරැබ් ටෙරා, නිලි ෆොසී සහ සයිට්රිස් මේජර් යන ප්‍රදේශවල දක්නට ඇත. සයිට්රිස් මේජර් යනු විශාල ගිනිකන්දකි.

තව දුරටත් අදහස් දක්වන පරීක්ෂක පිරිස පවසන්නේ මීතේන් ප්‍රතිශතය උෂ්ණ අධික කාල වලදී ඉහල යන බවය. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ අගහරු යානා මගින් පෙරල එවූ දත්ත විශ්ලේෂණය මගින්, දැනට අගහරුහි ඇති යානා වින් දත්ත ලබා ගනිමින් සහ අනාගතයෙදී අගහරු වෙත යවන යානා මගින් ලබාගැනීමට පරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරයි.

[QUOTE="shenl, post: 8626197, member: 309104"] [COLOR=Purple][U][SIZE=5][COLOR=Blue]hodanam REP++ dala yanna hode![/COLOR] හබල් දුටු අසාමාන්‍ය වස්තුව [/SIZE][/U][/COLOR][COLOR=Purple][U][SIZE=5][IMG]http://www4.picturepush.com/photo/a/4431802/img/4431802.jpg[/IMG] [/SIZE][/U][/COLOR][SIZE=5]මෙම සර්පිලාකාර වස්තුව පසුගිය දා හබල් දුරේක්ෂයේ කැමරාවට හසුවූ විශේෂිත දෙයකි. එහෙත් මෙය සර්පිලාකාර මණ්දාකිණියක් නම් නොවේ.[/SIZE] [SIZE=5]මෙය අසාමාන්‍ය ප්රාග්-ග්රහලෝකමය නිහාරිකාවක් (pre-planetary nebula) බව විද්‍යාඥයින් පවසයි. අහසේ මෙවන් පැහැදිලි සර්පිලාකාර හැඩයක් විද්‍යාඥයින්ට හසුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ. IRAS 23166+1655 ලෙස හඳුන්වන මෙම වස්තුව පෙගසස් තාරකා රටාවේ LL Pegasi තරුව ආසන්නයේ දක්නට ඇත. විද්‍යාඥයින් විසින් කරන ලද ගණනය කිරීම් අනුව සර්පිලාකාර නිහාරිකාවේ ඇති ධූලි අංශු සර්පිලයේ මධ්‍යයේ සිට පිටතට පැයට කි.මී. 50,000ක් තරම් වේගයකින් ගමන් කරන බව සෙයාගෙන ඇත. මෙම අතිවිශේෂ සර්පිලාකාර හැඩයට හේතුව වන්නේ LL Pegasi ද්විත්ව තරු පද්ධතියේ සහයක තරුව යි. මව් තරුව වටා භ්‍රමණය වන සහයක තරුව විසින් එහි ගමන් මාර්ගයේ ඇති ධූලි ගිල දමයි. මෙම සිදුවීම සර්පිල අතර දුර හා සහයක තරුවේ ආවර්ත කාලය අතර ඇති සම්බන්ධතාවයෙන් තවත් පැහැදිලි කල හැකි ය.[/SIZE] [SIZE=5][COLOR=Purple][B][U]ඔලිම්පස් මොන්ස් තුල ජීවීන් ? [IMG]http://www2.picturepush.com/photo/a/4431810/img/4431810.jpg[/IMG] [/U][/B][/COLOR][/SIZE][SIZE=5]අගහරු හි ඔපිම්පස් මොන්ස් යනු කි.මී. 24ක් උස කි.මී. 550ක් පළලින් යුත් විශාල ගිණිකන්දකි. මෙය පෘථිවියේ හිමාලය මෙන් තුන් ගුණයක් විශාල අතර මෙය දැනට සොයාගෙන ඇති විශාලතම යමහල වේ. [/SIZE] [SIZE=5] ඔපිම්පස් මොන්ස් හි ඇති විශේෂත්වය නම් එය පැත්තකට බර වී තිබීමයි. නව සොයාගැනීම් අනුව මෙම විශේෂත්වය නිසා උණුසුම් මැග්මා පොලොව යට ඇති බවට විශ්වාස කරයි. මේ අනුව උණුසුමට හිතකර බැක්ටීරියා පෘථිවියේ ඇති ගිණිකදු ආශ්රිත චිමිණි වල ඇතිවාක් මෙන් අගහරු මතද සිටීමට ඉඩ ඇති බවට විශ්වාස කරයි. අගහරු වටා කක්ෂගතව සිටින එකදු යානයකින් වත් ඔලිම්පස් මොන්ස් ක්‍රියාකාරී ගිණිකන්දක් බව වාර්තා කර නැත. මෙලෙස පැත්තකට බරවූ ප්‍රදේශය වසර මිලියන 115 සිට සර මිලියන 2 දක්වා පැරණිය. මේවා සාමාන්‍ය ගිණිකදු ලක්ෂණ බව පවසන විද්‍යාඥයින් පවසන්නේ මේ අනුව අභ්‍යන්තරයේ සුලු වශයෙන්හෝ ක්රියාකාරීත්වයක් තිබිය හැකි බවය[/SIZE]. [U][SIZE=5][COLOR=Purple][B]අගහරු මත ජීවය?[/B] [/COLOR][/SIZE][/U] [IMG]http://www4.picturepush.com/photo/a/4431817/img/4431817.jpg[/IMG] [SIZE=5]දිගු කලක පටන් අගහරුගේ වායුගෝලය තුල මීතේන් ප්‍රමාණය ඉහල මට්ටමක පවතින අතර මින් කිව හැක්කේ අගහරු සජීවී බවයි. නාසා හි ගොඩාර්ඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මහාචාර්ය ජෙරනිමෝ වෙලනුඒවා මහතා පවසන අන්දමට දැනට මෙම මීතේන් වල පැතිරීම ගනනය කිරීට සහ සිතියම්ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.[/SIZE] [SIZE=5] කෙසේ නමුත් මෙලෙස මීතේන්පැතිරී ඇත්තේ අගහරු ජීව විද්‍යාත්මකව හෝ භූ විද්‍යාත්මකව හෝ සක්‍රීය නිසාදැයි තවමත් කිව නොහැක. අගහරුමත මීතේන් මුලින්ම සොයාගනු ලැබුවේ 1999දී ය. නැවත 2001දී සහ 2003දී සොයාගත් අතර එහි මූලය පිළිබදව සොයාගත්තේ නැත. කණ්ඩායම විසින් වසර ගණනක් කල පරීක්ෂණ වලින් අගහරුගේ වායුගෝලයේ මීතේන් වායුව සොයාගෙන ඇත. මේ සදහා හවායි හි ඇති නාසා හි අධෝරක්ත කිරණ දුරේක්ෂය සහ කෙක් දුරේක්ෂය යොදාගෙන ඇත. සියලුම ගණනය කිරීම් කර ඇත්තේ අගහරුගේ වර්ණාවලිය නිරීක්ෂණය කිරීමෙනි.[/SIZE][IMG]http://www1.picturepush.com/photo/a/4431824/img/4431824.jpg[/IMG] [SIZE=5]අගහරු මත ඇති ජලය ගිණිකදු ආසන්නයේදී රත්වූ පාෂාණ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මීතේන් නිෂ්පාදනය වනවා විය හැක. එසේත් නැතිනම් අගහරුගේ පෘෂ්ඨයට යටින් සිටින යම් කිසි ජීව විශේෂයක් නිසා විය හැකිය. මීතේන් අධික ලෙස නිකුත්වන ප්‍රදේශ තුනක් මේ වන විට හදුනා ගෙන ඇත. මෙම විශාල වායු කලාප අගහරුගේ ඇරැබ් ටෙරා, නිලි ෆොසී සහ සයිට්රිස් මේජර් යන ප්‍රදේශවල දක්නට ඇත. සයිට්රිස් මේජර් යනු විශාල ගිනිකන්දකි. තව දුරටත් අදහස් දක්වන පරීක්ෂක පිරිස පවසන්නේ මීතේන් ප්‍රතිශතය උෂ්ණ අධික කාල වලදී ඉහල යන බවය. මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ අගහරු යානා මගින් පෙරල එවූ දත්ත විශ්ලේෂණය මගින්, දැනට අගහරුහි ඇති යානා වින් දත්ත ලබා ගනිමින් සහ අනාගතයෙදී අගහරු වෙත යවන යානා මගින් ලබාගැනීමට පරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom