Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nathasha Perera New Pics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පදාර්ථය කියන වචනෙ නිර්වචනය කරල ගත්තොත් ඕක එහෙමයි කියල ඔච්චර දිගට නැතිව දැනටමත් බොහෝම පැහැදිලි සාක්ෂිවලින් පෙන්නලා තියෙනවා බං. Hawking Radiation වගේ ගොඩක් දේවල් සාමාන්‍ය පදාර්ථයෙන් වෙන්න විදිහක් නෑ කියන එකට සාක්ෂි අැති තරම්.

අපි දන්න සාමාන්‍ය පදාර්ථයට කියන්නෙ baryonic පදාර්ථය කියලා. එ් කියන්නෙ සරලව කිව්වොත් up සහ down quark දෙජාතියෙන් තුනක් gluon වලින් බැඳිලා හැදුණු ප්‍රෝටෝන, නියුට්‍රෝන දෙකයි, එ් වටේ ගමන් කරන ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා, electromagnetic force එක හරහා හැදෙන පරමාණු, පරමාණුවලින් නිර්මිත අණු හරහා හැදෙන සාමාන්‍ය පදාර්ථය. 2012 දි higgs boson එක හොයා ගැනීමත් එක්ක තහවුරු වුණා කියල සැළකෙන higgs field එක එක්ක ක්‍රියා කිරීමෙන් මේවාට ස්කන්ධයක් ලැබෙනවා. අපි දන්න විශ්වයේ පදාර්ථය වැඩි හරියක් එහෙමයි.

හැබැයි කළු කුහර සහ සමහර අපෝහනවලට අනුව නියුට්‍රෝන තාරකා වගේ දේවල් තුලත් තියෙන්නෙ baryonic පදාර්ථය නෙවෙයි. මොකද higgs field එකෙන් ස්කන්ධයක් හිමි වීමේ යම් ගැටලුවක් ඔය දෙක තුලම අැති වෙනවා. උදාහරණයක් විදිහට strong සහ weak nuclear force දෙක ඔය තත්ත්වවලදි බලපාන විදිහ වෙනස් වෙන්න, ගුරුත්වය අණුක මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා කියල සාක්ෂි තියෙනවා. බොහොම කෙටි දුරකට සීමා වුණ nuclear forces දෙක නියුට්‍රෝන තාරකාවක් මධ්‍යයේ කිලෝමීටර් ගාණක් පළල ප්‍රදේශයක බලපානවා වෙන්න පුළුවන්.

කළු කුහරවල කතාව ඊටත් එහා. මගෙ නම ඔබලා එක දවසක් දාපු ලංකාවෙම කෝටි දෙකක් මිනිස්සුන්ගෙ පදාර්ථය හාල් අැටයක් සයිස් කියන post එක බලන්න. එ්කෙ තියෙන්නෙ baryonic පදාර්ථයේ limit එක විතරයි. හැබැයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකත් quark වලට කැඩුවොත් quark කියන්නෙ පරිමාවක් නැතිම (හෝ plank පරිමාවක් සහිත), හැබැයි ස්කන්ධයක් පැවතිය හැකි වස්තූන්. එ් කියන්නෙ gluon bond එකත් කැඩුවොත් අැත්තටම ලංකාවෙ මිනිස්සු කෝටි දෙකේ අැත්ත ප්‍රමාණය වෙන්නෙ plank පරිමා කෝටි දෙකක් වැඩි කිරීම කිලෝ 60 ක තියෙන ප්‍රෝටෝන ගණන. එ් ගාණ ලොකු වුණාට පරිමාව අපිට හිතා ගන්නත් බැරි තරම් පුංචියි.

දැනට sigma 4 වගේ බොහොම ඉහළ confidence rate එකකින් තහවුරු කරගෙන තියෙනවා කළු කුහරයක් ඇතුළෙ බොහෝ විට gluon bond ටික කැඩිලා quark මට්ටමෙන් හරි, සමහර විට ඊටත් වඩා එහාට කැඩිලා හරි (standard model එක වැරදි වෙන්න ඕන එ්කට) තමයි පවතින්නෙ කියලා. ඉතින් එ් කිසිසේත්ම අපි දන්න baryonic පදාර්ථය නෙවෙයි. Baryonic පදාර්ථයෙ limit එක නියුට්‍රෝන තාරකාව. එතනින් එහාට collapse වෙන්න නම් අනිවාර්යයෙන්ම gluon bond කඩන්න වෙනවා.

ඉතින් ඔයා හරි, හැබැයි ඕක 1960 විතර ඉඳන් කවුරුත් දන්න දෙයක්. එ් තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් පදාර්ථය කියල හඳුන්වන ජාතිය නෙවෙයි තමයි.

(දොරටු කතා නම් අමු බයිලා බං. එ්කට හේතුවත් ඕකම තමයි. Gluon bond කැඩුණාම uncertainty principal එකේ පැහැදිලි කිරීම් අනුව තිබ්බ විදිහටම පදාර්ථය සකස් වෙන්න තියෙන සම්භාවිතාව 0 මයි කියන්න පුළුවන්. මෙහෙන් ගිහින් එහෙට යන්න පුළුවන්මයි කියල ගත්තත් මේ කපේට එළියට එන්නෙ මෙහෙන් ගියපු එක නම් නෙවෙයි. Sorry තමා)

[QUOTE="IndrajithGamage, post: 30930070, member: 581741"] පදාර්ථය කියන වචනෙ නිර්වචනය කරල ගත්තොත් ඕක එහෙමයි කියල ඔච්චර දිගට නැතිව දැනටමත් බොහෝම පැහැදිලි සාක්ෂිවලින් පෙන්නලා තියෙනවා බං. Hawking Radiation වගේ ගොඩක් දේවල් සාමාන්‍ය පදාර්ථයෙන් වෙන්න විදිහක් නෑ කියන එකට සාක්ෂි අැති තරම්. අපි දන්න සාමාන්‍ය පදාර්ථයට කියන්නෙ baryonic පදාර්ථය කියලා. එ් කියන්නෙ සරලව කිව්වොත් up සහ down quark දෙජාතියෙන් තුනක් gluon වලින් බැඳිලා හැදුණු ප්‍රෝටෝන, නියුට්‍රෝන දෙකයි, එ් වටේ ගමන් කරන ඉලෙක්ට්‍රෝනයි එකතු වෙලා, electromagnetic force එක හරහා හැදෙන පරමාණු, පරමාණුවලින් නිර්මිත අණු හරහා හැදෙන සාමාන්‍ය පදාර්ථය. 2012 දි higgs boson එක හොයා ගැනීමත් එක්ක තහවුරු වුණා කියල සැළකෙන higgs field එක එක්ක ක්‍රියා කිරීමෙන් මේවාට ස්කන්ධයක් ලැබෙනවා. අපි දන්න විශ්වයේ පදාර්ථය වැඩි හරියක් එහෙමයි. හැබැයි කළු කුහර සහ සමහර අපෝහනවලට අනුව නියුට්‍රෝන තාරකා වගේ දේවල් තුලත් තියෙන්නෙ baryonic පදාර්ථය නෙවෙයි. මොකද higgs field එකෙන් ස්කන්ධයක් හිමි වීමේ යම් ගැටලුවක් ඔය දෙක තුලම අැති වෙනවා. උදාහරණයක් විදිහට strong සහ weak nuclear force දෙක ඔය තත්ත්වවලදි බලපාන විදිහ වෙනස් වෙන්න, ගුරුත්වය අණුක මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා කියල සාක්ෂි තියෙනවා. බොහොම කෙටි දුරකට සීමා වුණ nuclear forces දෙක නියුට්‍රෝන තාරකාවක් මධ්‍යයේ කිලෝමීටර් ගාණක් පළල ප්‍රදේශයක බලපානවා වෙන්න පුළුවන්. කළු කුහරවල කතාව ඊටත් එහා. මගෙ නම ඔබලා එක දවසක් දාපු ලංකාවෙම කෝටි දෙකක් මිනිස්සුන්ගෙ පදාර්ථය හාල් අැටයක් සයිස් කියන post එක බලන්න. එ්කෙ තියෙන්නෙ baryonic පදාර්ථයේ limit එක විතරයි. හැබැයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකත් quark වලට කැඩුවොත් quark කියන්නෙ පරිමාවක් නැතිම (හෝ plank පරිමාවක් සහිත), හැබැයි ස්කන්ධයක් පැවතිය හැකි වස්තූන්. එ් කියන්නෙ gluon bond එකත් කැඩුවොත් අැත්තටම ලංකාවෙ මිනිස්සු කෝටි දෙකේ අැත්ත ප්‍රමාණය වෙන්නෙ plank පරිමා කෝටි දෙකක් වැඩි කිරීම කිලෝ 60 ක තියෙන ප්‍රෝටෝන ගණන. එ් ගාණ ලොකු වුණාට පරිමාව අපිට හිතා ගන්නත් බැරි තරම් පුංචියි. දැනට sigma 4 වගේ බොහොම ඉහළ confidence rate එකකින් තහවුරු කරගෙන තියෙනවා කළු කුහරයක් ඇතුළෙ බොහෝ විට gluon bond ටික කැඩිලා quark මට්ටමෙන් හරි, සමහර විට ඊටත් වඩා එහාට කැඩිලා හරි (standard model එක වැරදි වෙන්න ඕන එ්කට) තමයි පවතින්නෙ කියලා. ඉතින් එ් කිසිසේත්ම අපි දන්න baryonic පදාර්ථය නෙවෙයි. Baryonic පදාර්ථයෙ limit එක නියුට්‍රෝන තාරකාව. එතනින් එහාට collapse වෙන්න නම් අනිවාර්යයෙන්ම gluon bond කඩන්න වෙනවා. ඉතින් ඔයා හරි, හැබැයි ඕක 1960 විතර ඉඳන් කවුරුත් දන්න දෙයක්. එ් තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් පදාර්ථය කියල හඳුන්වන ජාතිය නෙවෙයි තමයි. (දොරටු කතා නම් අමු බයිලා බං. එ්කට හේතුවත් ඕකම තමයි. Gluon bond කැඩුණාම uncertainty principal එකේ පැහැදිලි කිරීම් අනුව තිබ්බ විදිහටම පදාර්ථය සකස් වෙන්න තියෙන සම්භාවිතාව 0 මයි කියන්න පුළුවන්. මෙහෙන් ගිහින් එහෙට යන්න පුළුවන්මයි කියල ගත්තත් මේ කපේට එළියට එන්නෙ මෙහෙන් ගියපු එක නම් නෙවෙයි. Sorry තමා) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom