Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
National Fuel Pass Print Service
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://fuelpass.longwapps.com

නිකන් ඉන්න ගමන් ජොලියට වගේ වැඩක් කරා. දැන් ස්මාට් ෆෝන් නැති අය ඉන්නවනේ ඕනෙ තරම්. එයාලට මේ Fuel Pass එක ID කාඩ් එකක් වගේ ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගන්න පුලුවන් නේ. කමියුනිකේෂන් වල අයටත් මේ වෙබ් එක පාවිච්චි කරලා මේ සර්විස් එක දෙන්න පුලුවන්. මේකේ කරන්න තියෙන්නේ වාහනේ අග අංකය තෝරලා තමන්ට ලැබෙන QR කෝඩ් එක අප්ලෝඩ් කරන්න. එතකොට අග අංකයට අනුව ඔයාට තෙල් දෙන දවස් සහ QR කෝඩ් එක ID කාඩ් එකක් වගේ ඩිසයින් වෙලා එනවා. කෙලින්ම බ්‍රව්සර් එකේ ඉඳන්ම ප්‍රින්ට් කරගන්න පුලුවන්. වැරැද්දක් උනානම් ආපසු යන්නත් පුලුවන්.

වැදගත් : මෙහිදී කිසිම තොරතුරක් කිසිම අයුරකින් ගබඩා කිරීමක් වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලගේ තොරතුරු කිසිම කෙනෙකුට ගන්න බෑ.

හොඳ නරක කියන්න අමතක කරන්නත් එපා

ප්‍රින්ටර් නැති අයටත් පුලුවන් ප්‍රින්ට් බට්න් එක ඔබලා Save as PDF කරගන්න. ඕනෙම සිස්ටම් එකක ඩිෆෝල්ට් Save as PDF ඔප්ෂන් එක එනවා. PDF එක ඩව්න්ලෝඩ් කරන් කොහෙන් හරි ප්‍රින්ට් කරගෙන ලැමිනේට් කරගන්න. බැරිවෙලාවත් බ්‍රව්සර් ඉෂූ එකක් නිසා ප්‍රින්ට් බට්න් එක වැඩ නැත්නම් වින්ඩෝස් වල Ctrl + P සහ මැක් වල Cmd + P ප්‍රෙස් කරලා ප්‍රින්ට් කර ගන්න පුලුවන්.

[QUOTE="ILSL, post: 27979173, member: 451887"] [URL='http://fuelpass.longwapps.com/?fbclid=IwAR2QEjHwPFxIDkTv5u-nmxCEaYPzrFAaVivZRMeDI4CqkYzvXtQ4XTnuPyc'][SIZE=5]http://fuelpass.longwapps.com[/SIZE][/URL] [SIZE=5] නිකන් ඉන්න ගමන් ජොලියට වගේ වැඩක් කරා. දැන් ස්මාට් ෆෝන් නැති අය ඉන්නවනේ ඕනෙ තරම්. එයාලට මේ Fuel Pass එක ID කාඩ් එකක් වගේ ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගන්න පුලුවන් නේ. කමියුනිකේෂන් වල අයටත් මේ වෙබ් එක පාවිච්චි කරලා මේ සර්විස් එක දෙන්න පුලුවන්. මේකේ කරන්න තියෙන්නේ වාහනේ අග අංකය තෝරලා තමන්ට ලැබෙන QR කෝඩ් එක අප්ලෝඩ් කරන්න. එතකොට අග අංකයට අනුව ඔයාට තෙල් දෙන දවස් සහ QR කෝඩ් එක ID කාඩ් එකක් වගේ ඩිසයින් වෙලා එනවා. කෙලින්ම බ්‍රව්සර් එකේ ඉඳන්ම ප්‍රින්ට් කරගන්න පුලුවන්. වැරැද්දක් උනානම් ආපසු යන්නත් පුලුවන්. වැදගත් : මෙහිදී කිසිම තොරතුරක් කිසිම අයුරකින් ගබඩා කිරීමක් වෙන්නේ නෑ. ඒ නිසා ඔයාලගේ තොරතුරු කිසිම කෙනෙකුට ගන්න බෑ. හොඳ නරක කියන්න අමතක කරන්නත් එපා [IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/2/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/2/16/1f601.png[/IMG][IMG alt="😁"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tee/2/16/1f601.png[/IMG] ************************************************************** ප්‍රින්ටර් නැති අයටත් පුලුවන් ප්‍රින්ට් බට්න් එක ඔබලා Save as PDF කරගන්න. ඕනෙම සිස්ටම් එකක ඩිෆෝල්ට් Save as PDF ඔප්ෂන් එක එනවා. PDF එක ඩව්න්ලෝඩ් කරන් කොහෙන් හරි ප්‍රින්ට් කරගෙන ලැමිනේට් කරගන්න. බැරිවෙලාවත් බ්‍රව්සර් ඉෂූ එකක් නිසා ප්‍රින්ට් බට්න් එක වැඩ නැත්නම් වින්ඩෝස් වල Ctrl + P සහ මැක් වල Cmd + P ප්‍රෙස් කරලා ප්‍රින්ට් කර ගන්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom