Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nations Trust Bank...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් ඉතින් table එකේ හාන්සි කරලා Fixed Deposit එක කරන්න තියෙන්නේ මාස නවයකදී කල් පිරෙන්න. පොලියත් එක්කම ලැබෙයි හොඳට

නෑ බන්  එක කෙල්ලෙක් එහෙම කලාට බැංකු වල ඔක්කොම අය එහෙම නෑ නේ. අපේ පවුලේ cousin අක්කල ගොඩ දෙනෙක් බැංකු වල වැඩකරන්නේ. එයාල ගැනත් එහෙම හිතන්න බෑ නේ.

නමුත් දැන් හැම තැනම වගේ මේවා සිද්ධ වෙනවා.

වැරැද්ද තියෙන්නේ බැංකු වල නෙවෙයි, සමස්තයක් ගත්තහම සමාජයේ. අද හැම දෙනාම පිරිහිලා. කවුරුවත් විශ්වාස කරන්න බෑ. කසාදයක් බැඳගෙන සතුටින් ඉන්න බෑ මොකද කෙල්ල හරි වයිෆ් හරි විශ්වාස කරන්නේ කොහොමද?

මිනිස්සුන්ට වෙනස් වෙන්න වරදට පෙලබෙන්න යන්නේ ටික කාලයයි. සමාජයත් ටික ටික extra marital sex, pre-marital sex අනුමත කරනකොට ඉතින් ඒවා සාමාන්‍යකරණය වෙනවා. කෙල්ලෝ-කොල්ලෝ ඉස්සර අතෙන් අල්ලන්නවත් බය උනා. අද රූම් ගානේ යන්න කිසිම බයක් නෑ. තුන්වන සිල්පදය කිසිම ගේමක් නැතුව කඩනවා කසාද බඳින එවුන්.

කොල්ලෙක් උනොත් බඩුකරයෙක් කියන එකට මාර ලල් එකක් තියෙනවා. ඌ තමයි පොර කියලා, කෙල්ලෙක් උනත් කොල්ලෝ දෙතුන් දෙනෙක් ගේ දත ගලවනවා කියන එක අද සාමාන්‍ය දේ වෙලා.

කොහොමත් අද කාලේ යාලු වෙන එකයි බඳින එකයි ගැන අම්බානට හිතන්න වෙනවා.

[QUOTE="king_pandukabaya, post: 20408665, member: 279674"] [SIZE="4"][SIZE="5"][COLOR="Red"]එහෙනම් ඉතින් table එකේ හාන්සි කරලා Fixed Deposit එක කරන්න තියෙන්නේ මාස නවයකදී කල් පිරෙන්න. පොලියත් එක්කම ලැබෙයි හොඳට :P[/COLOR] ;););) [/SIZE] නෑ බන් :sorry::sorry::sorry: එක කෙල්ලෙක් එහෙම කලාට බැංකු වල ඔක්කොම අය එහෙම නෑ නේ. අපේ පවුලේ cousin අක්කල ගොඩ දෙනෙක් බැංකු වල වැඩකරන්නේ. එයාල ගැනත් එහෙම හිතන්න බෑ නේ. නමුත් දැන් හැම තැනම වගේ මේවා සිද්ධ වෙනවා. වැරැද්ද තියෙන්නේ බැංකු වල නෙවෙයි, සමස්තයක් ගත්තහම සමාජයේ. අද හැම දෙනාම පිරිහිලා. කවුරුවත් විශ්වාස කරන්න බෑ. කසාදයක් බැඳගෙන සතුටින් ඉන්න බෑ මොකද කෙල්ල හරි වයිෆ් හරි විශ්වාස කරන්නේ කොහොමද? මිනිස්සුන්ට වෙනස් වෙන්න වරදට පෙලබෙන්න යන්නේ ටික කාලයයි. සමාජයත් ටික ටික extra marital sex, pre-marital sex අනුමත කරනකොට ඉතින් ඒවා සාමාන්‍යකරණය වෙනවා. කෙල්ලෝ-කොල්ලෝ ඉස්සර අතෙන් අල්ලන්නවත් බය උනා. අද රූම් ගානේ යන්න කිසිම බයක් නෑ. තුන්වන සිල්පදය කිසිම ගේමක් නැතුව කඩනවා කසාද බඳින එවුන්. කොල්ලෙක් උනොත් බඩුකරයෙක් කියන එකට මාර ලල් එකක් තියෙනවා. ඌ තමයි පොර කියලා, කෙල්ලෙක් උනත් කොල්ලෝ දෙතුන් දෙනෙක් ගේ දත ගලවනවා කියන එක අද සාමාන්‍ය දේ වෙලා. කොහොමත් අද කාලේ යාලු වෙන එකයි බඳින එකයි ගැන අම්බානට හිතන්න වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom