Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Naughty අක්කලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාරිත්රයක් තියෙන්නේ කොහෙද එතන අනිවා නැකතක් තියනවාම තමා.

චාරිත්ර කරන්න නැකතක් ඕන නැත්තම් අවුරුදු චාරිත්ර කරන්න නැකත් බලන්නේ ඇයි ?

දානයක් දෙනකොට හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරනවා කියන්නේ චාරිත්රයක් නෙවෙයි.

ඕක චාරිත්රයක් කියලා තියන තැනක් පොඩ්ඩක් පෙන්නපන් මේ රටේ ඉතිහාසේ ලියවිලා තියන තැනක.

ඒවා යුතුකම් සහ වගකීම්.

දානයකට වැඩිය හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව ආවේ මෙහෙමයි.

ඉස්සර කාලේ හාමුදුරුවරු පාවහන් දැම්මේ නෑ.

ඒ වගේම ගොඩක් වෙලාවට දානේ වලදන්නේ බිම පැදුරේ වාඩි වෙලා ඉස්සර.

එතකොට ඒ හාමුදුරුවෝ කකුල් නවාගෙන , බිම වාඩි වෙලා ආහාර වලදනකොට කකුල් දෙකේ ජරාව කෑම එකට වැටෙන එක නවත්තන්න තමා හාමුදුරුවෝ කෙනෙක් දානයකට වැඩියාම කකුල් දෝවනය කරන්නේ.

ඕක කාලයක් එක්කම ගිහියෙක්ගේ යුතුකමක් උනා හාමුදුරුවෝ කෙනෙක් වැඩියාම දානේ වලදන්න කලින් කකුල් දෝවනය කරන එක.

දැන් කාලේ කකුල් දෝවනය කරන්නේ වතුර කෝප්ප දෙකක් විතර දානවා , හාමුදුරුවෝ කකුල් දෙක එහාට මෙහාට පොඩ්ඩක් හොල්ලනවා , ඔච්චරනේ.

ඉස්සර ඔහොම නෙවෙයි.

ඉස්සර ගිහියා හොදට කකුල අතුල්ලලා හෝදනවා කුනු යන්න.

හාමුදුරුවෝ කෙනෙක්ට ගිහියෙක් විසින් උන් වහන්සේගේ කකුල් දෝවනය කරනවා කියන්නේ ඒ හාමුදුරුවන්ට කරන උපස්ථානයක්.

ඒක ලොකු පිනක්.

ඔන්න ඔහොමයි හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව.

ඕක ගිහියෙක්ගේ යුතුකමක් මිසක් චාරිත්ර හුත්තක් නෙවෙයි.

[QUOTE="akilar25, post: 21376641, member: 167921"] [CENTER][SIZE=3]චාරිත්රයක් තියෙන්නේ කොහෙද එතන අනිවා නැකතක් තියනවාම තමා. චාරිත්ර කරන්න නැකතක් ඕන නැත්තම් අවුරුදු චාරිත්ර කරන්න නැකත් බලන්නේ ඇයි ? දානයක් දෙනකොට හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරනවා කියන්නේ චාරිත්රයක් නෙවෙයි. ඕක චාරිත්රයක් කියලා තියන තැනක් පොඩ්ඩක් පෙන්නපන් මේ රටේ ඉතිහාසේ ලියවිලා තියන තැනක. ඒවා යුතුකම් සහ වගකීම්. දානයකට වැඩිය හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව ආවේ මෙහෙමයි. ඉස්සර කාලේ හාමුදුරුවරු පාවහන් දැම්මේ නෑ. ඒ වගේම ගොඩක් වෙලාවට දානේ වලදන්නේ බිම පැදුරේ වාඩි වෙලා ඉස්සර. එතකොට ඒ හාමුදුරුවෝ කකුල් නවාගෙන , බිම වාඩි වෙලා ආහාර වලදනකොට කකුල් දෙකේ ජරාව කෑම එකට වැටෙන එක නවත්තන්න තමා හාමුදුරුවෝ කෙනෙක් දානයකට වැඩියාම කකුල් දෝවනය කරන්නේ. ඕක කාලයක් එක්කම ගිහියෙක්ගේ යුතුකමක් උනා හාමුදුරුවෝ කෙනෙක් වැඩියාම දානේ වලදන්න කලින් කකුල් දෝවනය කරන එක. දැන් කාලේ කකුල් දෝවනය කරන්නේ වතුර කෝප්ප දෙකක් විතර දානවා , හාමුදුරුවෝ කකුල් දෙක එහාට මෙහාට පොඩ්ඩක් හොල්ලනවා , ඔච්චරනේ. ඉස්සර ඔහොම නෙවෙයි. ඉස්සර ගිහියා හොදට කකුල අතුල්ලලා හෝදනවා කුනු යන්න. හාමුදුරුවෝ කෙනෙක්ට ගිහියෙක් විසින් උන් වහන්සේගේ කකුල් දෝවනය කරනවා කියන්නේ ඒ හාමුදුරුවන්ට කරන උපස්ථානයක්. ඒක ලොකු පිනක්. ඔන්න ඔහොමයි හාමුදුරුවෝ කෙනෙක්ගේ කකුල් දෝවනය කරන කතාව. ඕක ගිහියෙක්ගේ යුතුකමක් මිසක් චාරිත්ර හුත්තක් නෙවෙයි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom