Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Navitel_එක්ක_අලුත්ම_2015_Offline_මැප්එක_මෙන්න

ඔන්න කාලයක් හොය හොය හිටපු navitel එක්ක ඕනෑම ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එකකට පාවිච්චි කරන්න පුළුවන් අලුත්ම මැප් එක හම්බ වුණා

මීට කලින් මම ත්රෙඩ්ඩ් එකක් දැම්මා

Navitel 9.5.30 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු කියලා.

ඒත් ඒ කිව්ව විදිහට Navitel 9.5.3 එක්ක ඒ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් වුනේ ඇන්ඩ්රොයිඩ් 4.4.1 හෝ ඊට ට වඩා අඩු වර්ෂන් වලට විතරයි.

Kitkat වලට ඔය මැප් එක වැඩ කලේ නෑ.

ඊට වඩා වැඩි වර්ෂන් වලට nm7 මැප් එකක් හොය හොය හිටියා

එහෙම එකක් ඉල්ලලා මෙහෙම ත්රෙඩ් එකකුත් දැම්මා

ලංකාවේ nm7 මැප් එකක් හොයාගන්න නැද්ද? කියලා.

අන්තිමට malith789 ඒ ත්රෙඩ් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා වෙතත් ෆෝරම් එකක ලින්ක් එකක් එක්ක.

ඒ මැප් එක යස අගේට ලෝඩ් වෙනවා ඇන්ඩ්රොයිඩ් ඕනෑම වර්ෂන් එකකට

මේක 2015-08-25 ආව අලුත් මැප් එකක්.

කලින් Navitel වලට වැඩ කරපු මැප් වල වගේ නෙවෙයි මේකේ District Boarders පවා මේ අලුත් මැප් එකේ පෙන්නනවා

ඕෆ් ලයින් මැප් පාවිච්චි කරන්න පුළුවන් GeoNET, Mapfactor වගේ Navigation ඇප් තිබුනත් මට ඒවා එකක් වත් Navitel තරම් ඇල්ලුවේ නෑ.

ඒවා User friendly නෑ වගේ දැනුන නිසා.

අලුත්ම වර්ෂන් එක Navitel 9.5.30 මෙන්න

මෙන්න අලුත්ම ලංකාවේ මැප් එක මෙන්න

App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා.

ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු LK-FULL.nm2 ෆයිල් එක දාන්න

ඔය දෙක දාගන්න හැටි අලුතෙන්ම කෙනෙක්ට ඕනේ නම් මෙතනින් බලාගන්න

විශේෂ ස්තූතිය : මේ මැප් එක හදපු Sri Lanka OSM ඇඩ්මින් සහෝදරයාට

--------------පසුව ලියමි----------------------

Navitel හැර පාවිච්චි කරන්න පුළුවන් අනිත් Navigation සොෆ්ට්වෙයාර් වලට හරියන ලංකාවේ offline මැප් මෙන්න

1) Geonet

www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet

2) Navitel (Android ඕනෑම වර්ෂන් එකක් සඳහා)

www.dropbox.com/s/3rnhtlu1mfw2u7p/navitel.zip

3) 7ways

www.dropbox.com/s/ta85jpfjz5e8h3q/LK-FULL.7w

4) Garmin

www.dropbox.com/s/dr60a4xet6wci26/garmin-20150826.zip

[QUOTE="Hipapotemas, post: 18889059, member: 385626"] [b]Navitel_එක්ක_අලුත්ම_2015_Offline_මැප්එක_මෙන්න[/b] [SIZE="4"]ඔන්න කාලයක් හොය හොය හිටපු navitel එක්ක ඕනෑම ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එකකට පාවිච්චි කරන්න පුළුවන් අලුත්ම මැප් එක හම්බ වුණා මීට කලින් මම ත්රෙඩ්ඩ් එකක් දැම්මා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681333"]Navitel 9.5.30 එක්ක SalaPro ලංකාවේ මැප් එක පාවිච්චි කරමු[/URL] කියලා. ඒත් ඒ කිව්ව විදිහට Navitel 9.5.3 එක්ක ඒ මැප් එක පාවිච්චි කරන්න පුළුවන් වුනේ ඇන්ඩ්රොයිඩ් 4.4.1 හෝ ඊට ට වඩා අඩු වර්ෂන් වලට විතරයි. Kitkat වලට ඔය මැප් එක වැඩ කලේ නෑ. ඊට වඩා වැඩි වර්ෂන් වලට nm7 මැප් එකක් හොය හොය හිටියා එහෙම එකක් ඉල්ලලා මෙහෙම ත්රෙඩ් එකකුත් දැම්මා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681880"]ලංකාවේ nm7 මැප් එකක් හොයාගන්න නැද්ද?[/URL] කියලා. අන්තිමට [URL="http://www.elakiri.com/forum/member.php?u=261911"]malith789[/URL] ඒ ත්රෙඩ් එකට කමෙන්ට් එකක් දාලා තිබ්බා වෙතත් ෆෝරම් එකක [URL="http://lkosm.freeforums.net/thread/22/navitel-navigator-maps"]ලින්ක් එකක්[/URL] එක්ක. ඒ මැප් එක යස අගේට ලෝඩ් වෙනවා ඇන්ඩ්රොයිඩ් ඕනෑම වර්ෂන් එකකට [COLOR="Red"]මේක 2015-08-25 ආව අලුත් මැප් එකක්. [/COLOR] කලින් Navitel වලට වැඩ කරපු මැප් වල වගේ නෙවෙයි මේකේ District Boarders පවා මේ අලුත් මැප් එකේ පෙන්නනවා ඕෆ් ලයින් මැප් පාවිච්චි කරන්න පුළුවන් GeoNET, Mapfactor වගේ Navigation ඇප් තිබුනත් මට ඒවා එකක් වත් Navitel තරම් ඇල්ලුවේ නෑ. ඒවා User friendly නෑ වගේ දැනුන නිසා. [COLOR="Red"]අලුත්ම වර්ෂන් එක Navitel 9.5.30 [/COLOR][URL="https://www.dropbox.com/s/pg3snf5d1c47iik/Navitel_full_9.5.30.crk.apk"]මෙන්න[/URL] [COLOR="red"]මෙන්න අලුත්ම ලංකාවේ මැප් එක[/COLOR] [URL="www.dropbox.com/s/3rnhtlu1mfw2u7p/navitel.zip"]මෙන්න[/URL] App එක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා. ඊට පස්සේ ඇප් එක exit කරලා මේ \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට ඩවුන්ලෝඩ් කරපු LK-FULL.nm2 ෆයිල් එක දාන්න ඔය දෙක දාගන්න හැටි අලුතෙන්ම කෙනෙක්ට ඕනේ නම් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681333"]මෙතනින්[/URL] බලාගන්න[/SIZE] [IMG]http://i.imgur.com/eykA5cv.png[/IMG] විශේෂ ස්තූතිය : මේ මැප් එක හදපු Sri Lanka OSM ඇඩ්මින් සහෝදරයාට [SIZE="4"]--------------පසුව ලියමි---------------------- Navitel හැර පාවිච්චි කරන්න පුළුවන් අනිත් Navigation සොෆ්ට්වෙයාර් වලට හරියන ලංකාවේ offline මැප් මෙන්න 1) Geonet [url]www.dropbox.com/s/eoab3u2caswhru8/LK-FULL.cgnet[/url] 2) Navitel (Android ඕනෑම වර්ෂන් එකක් සඳහා) [url]www.dropbox.com/s/3rnhtlu1mfw2u7p/navitel.zip[/url] 3) 7ways [url]www.dropbox.com/s/ta85jpfjz5e8h3q/LK-FULL.7w[/url] 4) Garmin [url]www.dropbox.com/s/dr60a4xet6wci26/garmin-20150826.zip[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom