Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔන්න පැය ගානක් දඟලලා උබේ ප්රශ්නයට උත්තරේ හොයාගත්තා. හැබැයි 100%ක විසඳුමක් නෙවෙයි

අපි ලඟම පාරක් නැතුව මේ වගේ පරංගියා කෝට්ටේ ගියා වගේ පාරක් තෝරගත්තා කියමුකෝ අපිට මේකෙම යන්න ඕනේ කියලා.

https://www.google.lk/maps/dir/Kurunegala/Aukana+Temple,+Avukana+Road,+Avukana/@8.0250472,80.0184308,11z/data=!4m19!4m18!1m10!1m1!1s0x3ae3398ab06be8b9:0x1f90e4e71e885052!2m2!1d80.3547286!2d7.4729813!3m4!1m2!1d79.8584282!2d8.0231611!3s0x3afd163a8b6b7c11:0x4c4be5a83be0723!1m5!1m1!1s0x3afcbe3b027361d1:0xde6efc851ff28c92!2m2!1d80.5131081!2d8.0107649!3e0

http://labs.coruscantconsulting.co.uk/garmin/gpxgmap/convert.php

ගූගල් මැප් එකේ ලින්ක් එක ඔය උඩ ලින්ක් එකට දීලා gpx ෆයිල් එකක් ගන්න යද්දී ලින්ක් එක දෙන තැනට පහල තියන Route Points ටික් කලොත් තමයි එහෙම there is no root in the file කියලා එන්නේ. දකුණු පැත්තේ තියන Track Points ටික් කරපන්.

ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක NavitelContect/Routes ඇතුලට දාපන්

ඊට පස්සෙ ෆෝන් එකේ නෙවිටෙල් වලින් Options > Root ගිහින් යටම තියන import ගනින්. එතකොට පෙන්නනවා අර අපි කොපි කරපු ෆයිල් එක.

ඒ ෆයිල් එක create කරද්දී අර ඩවුන්ලොඩ් වෙන තැන යට තියනවා Custom Route Name කියලා එකක් ටික් කරන්න. ඒකට අපි Poson trip කියලා දුන්නොත් ෆයිල් එක ඉම්පෝට් කලාට පස්සේ මෙහෙම Poson Trip කියලත් පෙන්නනවා

දැන් අපූරුවට පෙන්නනවා උබ ගූගල් මැප් වල ඇඳපු ෆයිල් එක නෙවිටෙල් වලත් මේ වගේ.

ඒත් පොඩි අවුලකට තියෙන්නේ ගූගල් මැප් එකේ සුදුපාට ඩොට් ටික යාකරලා තමයි මේකේ රූට් එක පෙන්නන්නේ පාරවල් දිගේ නෙවෙයි. මොකද අපි ගත්තේ Route Points නෙවෙයි Track Points නිසා.

(අපි Destination දෙන තැන උඩ තියන Walking ගත්තොත් වැඩිපුර dot නම් පෙන්නනවා. ඒත් නෙවිටෙල් වලට දැම්මට පස්සේ අර කලින් වගේමයි)

මේකත් හදාගන්න බැරි වෙන එකක් නෑ. එහෙම කළොත් ගොඩම තමයි

හැබැයි මේකෙන් අලුත් දෙයක් ඉගනගත්තා. ඒ තමයි ගූගල් මැප් එකේ තියන ඕනෑම පොයින්ට් එකක් අපිට මේ විදිහට gpx ෆයිල් එකකින් නෙවිටෙල් වලට ගන්න පුළුවන් Waypoint එකක් විදිහට

ඒකට කරන්න තියෙන්නේ අර apx ෆයිල් එක ෆෝන් එකේ NavitelContect/Routes වලට කොපි කළාට පස්සේ ෆෝන් එකේ නෙවිටෙල් වල

Option > Find > waypoints > import ගිහින් අර ෆයිල් එක උඩ ටච් කරලා OK ගන්න එකයි.

එතකොට අර අපි ගූගල් වල ඇඳපු රූට් එකේ අගයි මුලයි පොයින්ට් දෙක Navitel වල waypoint 2ක් විදිහට save වෙනවා. gpx ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන තැන යටින් තියන Create Waypoints ත් tick කරපු නිසයි එහෙම පුළුවන් වුනේ

--------FYI------------

ඔය උඩින් කරපු විදිහට රූට් එක හදන්න Navitel වලට .bin ෆයිල් එකක් ඕනේ කියලා ගූගල් සර්ච් කලාම මෙතන තිබ්බා. ඒ පාර ඔතනින් .gpx > .bin කන්වර්ටර් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා.

http://www.dxsoft.com/en/products/gpx2bin

http://www.softpedia.com/get/System/File-Management/Gpx2bin.shtml

ඊට පස්සේ මේ යට තියන විදිහට .bin කරලත් බැලුවා. ඒත් බින් ෆයිල් මේ අලුත් නෙවෙටෙල් වලට ගන්නේ නෑ (5.5 වලට වඩා පරන ඒවට වෙන්න ඇති ගන්නේ ). මේකේ කන්වර්ට් වෙද්දී නම් පොයින්ට් ගාන එහෙම පෙන්නනවා

[QUOTE="Hipapotemas, post: 19141767, member: 385626"] [SIZE="4"]මම ඔන්න පැය ගානක් දඟලලා උබේ ප්රශ්නයට උත්තරේ හොයාගත්තා. හැබැයි 100%ක විසඳුමක් නෙවෙයි අපි ලඟම පාරක් නැතුව මේ වගේ පරංගියා කෝට්ටේ ගියා වගේ පාරක් තෝරගත්තා කියමුකෝ අපිට මේකෙම යන්න ඕනේ කියලා. [url]https://www.google.lk/maps/dir/Kurunegala/Aukana+Temple,+Avukana+Road,+Avukana/@8.0250472,80.0184308,11z/data=!4m19!4m18!1m10!1m1!1s0x3ae3398ab06be8b9:0x1f90e4e71e885052!2m2!1d80.3547286!2d7.4729813!3m4!1m2!1d79.8584282!2d8.0231611!3s0x3afd163a8b6b7c11:0x4c4be5a83be0723!1m5!1m1!1s0x3afcbe3b027361d1:0xde6efc851ff28c92!2m2!1d80.5131081!2d8.0107649!3e0[/url] [IMG]http://i.imgur.com/39Lez2A.jpg[/IMG] [url]http://labs.coruscantconsulting.co.uk/garmin/gpxgmap/convert.php[/url] ගූගල් මැප් එකේ ලින්ක් එක ඔය උඩ ලින්ක් එකට දීලා gpx ෆයිල් එකක් ගන්න යද්දී ලින්ක් එක දෙන තැනට පහල තියන Route Points ටික් කලොත් තමයි එහෙම there is no root in the file කියලා එන්නේ. දකුණු පැත්තේ තියන Track Points ටික් කරපන්. ඊට පස්සේ ඩවුන්ලෝඩ් වෙන ෆයිල් එක NavitelContect/Routes ඇතුලට දාපන් ඊට පස්සෙ ෆෝන් එකේ නෙවිටෙල් වලින් Options > Root ගිහින් යටම තියන import ගනින්. එතකොට පෙන්නනවා අර අපි කොපි කරපු ෆයිල් එක. ඒ ෆයිල් එක create කරද්දී අර ඩවුන්ලොඩ් වෙන තැන යට තියනවා Custom Route Name කියලා එකක් ටික් කරන්න. ඒකට අපි Poson trip කියලා දුන්නොත් ෆයිල් එක ඉම්පෝට් කලාට පස්සේ මෙහෙම Poson Trip කියලත් පෙන්නනවා :D දැන් අපූරුවට පෙන්නනවා උබ ගූගල් මැප් වල ඇඳපු ෆයිල් එක නෙවිටෙල් වලත් මේ වගේ. [IMG]http://i.imgur.com/4KtUhOn.png[/IMG] ඒත් පොඩි අවුලකට තියෙන්නේ ගූගල් මැප් එකේ සුදුපාට ඩොට් ටික යාකරලා තමයි මේකේ රූට් එක පෙන්නන්නේ පාරවල් දිගේ නෙවෙයි. මොකද අපි ගත්තේ Route Points නෙවෙයි Track Points නිසා. (අපි Destination දෙන තැන උඩ තියන Walking ගත්තොත් වැඩිපුර dot නම් පෙන්නනවා. ඒත් නෙවිටෙල් වලට දැම්මට පස්සේ අර කලින් වගේමයි) මේකත් හදාගන්න බැරි වෙන එකක් නෑ. එහෙම කළොත් ගොඩම තමයි [COLOR="Red"]හැබැයි මේකෙන් අලුත් දෙයක් ඉගනගත්තා.[/COLOR] ඒ තමයි ගූගල් මැප් එකේ තියන ඕනෑම පොයින්ට් එකක් අපිට මේ විදිහට gpx ෆයිල් එකකින් නෙවිටෙල් වලට ගන්න පුළුවන් Waypoint එකක් විදිහට ඒකට කරන්න තියෙන්නේ අර apx ෆයිල් එක ෆෝන් එකේ NavitelContect/Routes වලට කොපි කළාට පස්සේ ෆෝන් එකේ නෙවිටෙල් වල Option > Find > waypoints > import ගිහින් අර ෆයිල් එක උඩ ටච් කරලා OK ගන්න එකයි. එතකොට අර අපි ගූගල් වල ඇඳපු රූට් එකේ අගයි මුලයි පොයින්ට් දෙක Navitel වල waypoint 2ක් විදිහට save වෙනවා. gpx ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන තැන යටින් තියන Create Waypoints ත් tick කරපු නිසයි එහෙම පුළුවන් වුනේ [COLOR="red"]--------FYI------------[/COLOR] ඔය උඩින් කරපු විදිහට රූට් එක හදන්න Navitel වලට .bin ෆයිල් එකක් ඕනේ කියලා ගූගල් සර්ච් කලාම මෙතන තිබ්බා. ඒ පාර ඔතනින් .gpx > .bin කන්වර්ටර් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. [url]http://www.dxsoft.com/en/products/gpx2bin[/url] [url]http://www.softpedia.com/get/System/File-Management/Gpx2bin.shtml[/url] ඊට පස්සේ මේ යට තියන විදිහට .bin කරලත් බැලුවා. ඒත් බින් ෆයිල් මේ අලුත් නෙවෙටෙල් වලට ගන්නේ නෑ (5.5 වලට වඩා පරන ඒවට වෙන්න ඇති ගන්නේ ). මේකේ කන්වර්ට් වෙද්දී නම් පොයින්ට් ගාන එහෙම පෙන්නනවා :) [IMG]http://i.imgur.com/VJvnkKs.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom