Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න

Android Phone, Car Setup සඳහා Navitel Navigation ඇප් එකත් එක්ක ලංකාවේ Offline මැප් එක පාවිච්චි කරන එක ගැන මීට කලින් ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තියනවා.

අලුත්ම Navitel 9.9.2 එක්ක ගිය සතියේ අප්ඩේට් කරපු ලංකාවේ nm3 මැප් එකත් ලැබුණු නිසා අලුත්ම ත්‍රෙඩ් එකකින් ඒ ගැන දාන්න හිතුවා.

ඕනෑම Android Version එකකට මේ App එකයි, මේ Map එකයි වැඩ කරනවා

Navitel ඇප් එක දෙන්නේ ඒ රටේ Map එකත් එක්කමයි.

නමුත් ලංකාවට ගැලපෙන Map එකක් තවම නෙවිටෙල් සමාගමෙන් නිකුත් කරන්නේ නැති නිසා, අපි Navitel පාවිච්චි කරන්නේ Open Street Map එකෙන් ගත්ත දත්ත උපයෝගී කරගන හදපු මැප් එකත් එක්ක.

මේ Map එක Update කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්.

හැමෝගේම කැපවීමක් මත තමයි මේ මැප් එකට දත්ත ඇතුලත් වෙලා තියෙන්නේ.

ඒ දත්ත අරන් මේ Map එක දැනට ලංකාවේ හදන්නේ Sri Lanka OSM Forum එකේ "සදීප" සහෝදරයා තමයි.

දැන් App එකයි Map එකයි ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි.

Update කරන්න පුළුවන් Latest Navitel 9.9.2 ඇප් එකේ ඔරිජිනල් වර්ෂන් එක Play Store වලින්  ඩවුන්ලෝඩ් කරගන්න.

Serial Key එක "අඩුවටම" ගන්න තියෙන්නේ මෙන්න මෙතනින්.

$10ක් ගෙවන්න තියෙන්නේ. ගාන $10 නිසා මම නම් සල්ලි දීලම දාගත්තා.

එහෙම $10ක් ගෙවන්න අකමැති කෙනෙක්ට අලුත්ම Navitel 9.8.3 Crack එක මෙතනින් ගන්නත් පුළුවන්.

මේක තමයි Crack වලින් Latest ම Crack version එක

Navitel-full-v9.8.3_crk.apk [150,39 Mb]

සල්ලි දීලා ගන්න app එකෙයි, Crack එකෙයි ලොකු වෙනසක් නෑ.

වෙනසකට තියෙන්නේ crack එකේ Navitel.Friends, Navitel.Cloud ඔන්ලයින් පහසුකම් දෙක නෑ. එච්චරයි.

Navitel.Cloud වලින් වෙන්නේ Save කරගන ඉන්න waypoints ටික backup වෙනවා.

Navitel.Friends වලින් වෙන්නේ add කරගන ඉන්න, නෙවිටෙල් පාවිච්චි කරන යාළුවෝ ඉන්නේ කොහෙද කියලා බලාගන්න පුළුවන්.

නමුත් ලංකාවේ අනිත් ප්‍රදේශ වල වහිනවද, උෂ්නත්වය කියද වගේ විස්තර crack එකෙත් තියනවා.

ගිය සතියේ අප්ඩේට් කරපු ලංකාවේ මැප් එක (SriLanka_OSM_29_09_17.nm3) මෙතනින් දාගන්න.

World Map එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

earth20170824.nm7

හෝ

Overview world map, 1.64 MB

World Map එක දාගත්තම ලංකාව වටේ border එක පෙන්නනවා විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම තැනක උෂ්නත්වය, වහිනවද වගේ තොරතුරුත් මැප් එක මත පෙන්නනවා.

සිංහල Voice commands ඕනේ නම් විතරක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

දැන් ෆයිල් 4 ක් ඩවුන්ලෝඩ් කරගන ඇති

i) Navitel-full-v9.8.3_crk.apk

ii) SriLanka_OSM_29_09_17.nm3

iii) earth20170824.nm7

iv) 0409~Jane ෆෝල්ඩර් එක

දැන් ඇප් එකයි, මැප් එකයි දාගන්නේ මෙහෙමයි.

1) App එක install කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා.

ඊට පස්සේ ඇප් එක exit කරන්න

2) ඊ ලඟට \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට යන්න (ඇප් එක ඉන්ස්ටෝල් කළාට පස්සේ ඕපන් කරන්න කිව්වේ මේ ෆෝල්ඩර් එක create වෙන්නයි).

දැන් ඩවුන්ලෝඩ් කරපු SriLanka_OSM_29_09_17.nm3 මැප් ෆයිල් එකයි, earth20170824.nm7 World Map ෆයිල් එකයි දෙකම Maps ෆෝල්ඩර් එක ඇතුලට දාන්න.

3) ඊට පස්සේ \sdcard\NavitelContent \voices කියන තැනට ගිහාම තියනවා වොයිස් පැක් 6ක්

ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝල්ඩර් එක එතනට කොපි කරන්න.

(ඇප් එක Install කරද්දී Default Voice එකට අපි තෝරගන තියෙන්නේ English. ඒ English Voice commands තියෙන්නේ 0409~Jane ෆෝල්ඩර් එකේ.

අපි කළේ English Voice commands ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක.

ඕනේ නම් Settings > Regional Settings > Voice > [EN Jane] ගිහින් වෙන භාෂාවකට වෙනස් කරගන්නත් පුළුවන්.

ආයේ English Commands ඕනේ නම් මෙතනින් 0409~Jane ෆෝල්ඩර් එක ඩවුන්ලෝඩ් කරගන සිංහල ෆයිල් තියන ෆෝල්ඩර් එක replace කරගන්න.)

http://download.navitel.cz/voices/v4/en/SPX/0409~Jane.zip

එච්චරයි.

ඇප් එක ඇතුලේ පහසුකම් ගොඩක් තියනව. අතපතගාලම බලාගන්න. මොක්ක හරි ගැටළුවක් ආවොත් අහන්න

Navitel Navigator User Guide එක මෙතනින් බලාගන්න පුළුවන්.

අපිට යන්න ඕනේ තැනට Navigation සෙට් කරන්න පුළුවන් ක්‍රම 3 කට

1) Find > By Address මඟින්

2) find > Waypoints මඟින්

3) මැප් එක මත Touch කරලා go කියලා දෙන එක

Waypoints සකස් කිරීමට ක්‍රම 2ක් තියනවා

1) අපිට යන්න ඕනේ ස්ථාන Google Map එකෙන් හඳුනගන ගූගල් මැප් එකේ ඒ තැන් මත Right Click කරලා "Whats Here"" ගත්තම එනවා 7.294930, 80.639302 වගේ එතන coordinates ටික. ඒ ඉලක්කම් දෙක කොලයක ලියාගන්න.

ඊට පස්සේ Navitel වල Find > Waypoints > Add Waypoints ගිහින් ඒ Coordinates ටයිප් කරලා කැමති නමක් දීලා Save කරන්න. ඊට පස්සේ waypoint එකක් විදිහට save වෙනවා විතරක් නෙවෙයි ඒ නම Map එක උඩ අදාල තැන පෙන්නනවා.

Navitel වල Coordinates "කලා", "විකලා" වලින් enter කරන්න පෙන්නුවට Google වල coordinates දෙන්නේ දශම ස්ථාන 6කින්.

ඒත් අවුලක් නෑ අපි ගූගල් coordinates දෙන දශම ස්ථාන 6ක ඉලක්කම ඇතුලත් කළාම එයා Auto එක හදාගන්නවා "කලා", "විකලා" වලට. ඒ නිසා ප්‍රශ්ණයක් නෑ.

2) දෙවෙනි ක්‍රමය තමයි ගමනක් යද්දී ඉන්න තැන හෝ මැප් එකේ යම් තැනක් touch කළාම යටින් එනවා Save WP කියලා. ඒක අරන් save කරන්න.

මම දුර ගමන් යද්දී පොලිසියෙන් ඉන්න තැන්, High Speed අල්ලන තැන් ටික සේරම save කරගන ඉන්නේ. එතකොට Map එක ඕපන් කරගන ආයේ දවසක යද්දී Android කාර් සෙටප් එකේ පෙන්නනවා ඉස්සරහින් පොලිසියෙන් ඉන්න, High Speed අල්ලන තැන් සේරම.

අපි කොහේ හරි ගමනක් ගිහාම ඒ අවට තියන සුපර් මාර්කට්, නටඹුන් තිබෙන තැන්, Filling station, කෑම කන්න Restaurant වගේ දේවලුත්මේ, එතන ඉඳන් තියන දුරත් එක ගන්න පුළුවන්.

ඒවා ගන්නේ Find > Nearest Places > Current Location අරගන අවශ්‍ය එක තෝරගන්න.

ඊට පස්සේ ඒ තෝරගත්ත ස්ථානයේ නම උඩ touch කරලා go කියලා දුන්නම එතනට පාර හදලා පෙන්නනවා

Current Location නැතුව අපි මැප් එකේ කොතන හරි touch කරලා Find > Nearest Places > Cursor ගත්තම ඒ touch කරපු තැන් අවට තියන ස්ථාන වලට දුර එතන ඉඳන් පෙන්නනවා.

මේ තියෙන්නේ Navitel දාගන ඉන්න මගේ කාර් සෙටප් එක

මේ සෙටප් එක ගැන විස්තර.

http://www.elakiri.com/forum/showthread.php?t=1738698

http://www.elakiri.com/forum/showthread.php?t=1748584

[QUOTE="Hipapotemas, post: 22339493, member: 385626"] [b]Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න[/b] [SIZE="4"]Android Phone, Car Setup සඳහා Navitel Navigation ඇප් එකත් එක්ක ලංකාවේ Offline මැප් එක පාවිච්චි කරන එක ගැන මීට කලින් ත්‍රෙඩ් කිහිපයක්ම දාලා තියනවා. අලුත්ම Navitel 9.9.2 එක්ක ගිය සතියේ අප්ඩේට් කරපු ලංකාවේ nm3 මැප් එකත් ලැබුණු නිසා අලුත්ම ත්‍රෙඩ් එකකින් ඒ ගැන දාන්න හිතුවා. ඕනෑම Android Version එකකට මේ App එකයි, මේ Map එකයි වැඩ කරනවා [IMG]https://i.imgur.com/vo4i40m.png[/IMG] Navitel ඇප් එක දෙන්නේ ඒ රටේ Map එකත් එක්කමයි. නමුත් ලංකාවට ගැලපෙන Map එකක් තවම නෙවිටෙල් සමාගමෙන් නිකුත් කරන්නේ නැති නිසා, අපි Navitel පාවිච්චි කරන්නේ [URL="https://www.openstreetmap.org/relation/536807#map=9/7.4265/80.8127"]Open Street Map[/URL] එකෙන් ගත්ත දත්ත උපයෝගී කරගන හදපු මැප් එකත් එක්ක. මේ Map එක Update කරන්න ඕනේ කෙනෙකුට පුළුවන්. හැමෝගේම කැපවීමක් මත තමයි මේ මැප් එකට දත්ත ඇතුලත් වෙලා තියෙන්නේ. ඒ දත්ත අරන් මේ Map එක දැනට ලංකාවේ හදන්නේ [URL="http://lkosm.freeforums.net/"]Sri Lanka OSM Forum[/URL] එකේ "සදීප" සහෝදරයා තමයි. [SIZE="5"][COLOR="Red"]දැන් App එකයි Map එකයි ඩවුන්ලෝඩ් කරගන්නේ මෙහෙමයි.[/COLOR][/SIZE] ----------------------------------------------------------------------- Update කරන්න පුළුවන් Latest Navitel 9.9.2 ඇප් එකේ ඔරිජිනල් වර්ෂන් එක [URL="https://play.google.com/store/apps/details?id=com.navitel"]Play Store වලින් [/URL] ඩවුන්ලෝඩ් කරගන්න. Serial Key එක "අඩුවටම" ගන්න තියෙන්නේ [URL="http://navitel.ru/en/buy/apps/navitel-navigator-mexico"]මෙන්න මෙතනින්[/URL]. $10ක් ගෙවන්න තියෙන්නේ. ගාන $10 නිසා මම නම් සල්ලි දීලම දාගත්තා. එහෙම $10ක් ගෙවන්න අකමැති කෙනෙක්ට අලුත්ම Navitel 9.8.3 Crack එක මෙතනින් ගන්නත් පුළුවන්. මේක තමයි Crack වලින් Latest ම Crack version එක [URL="http://ifandroid.ru/programms/gps/217-navitelnavitel-v51047.html"]Navitel-full-v9.8.3_crk.apk [150,39 Mb][/URL] [IMG]https://i.imgur.com/e3gFiTG.jpg[/IMG] සල්ලි දීලා ගන්න app එකෙයි, Crack එකෙයි ලොකු වෙනසක් නෑ. වෙනසකට තියෙන්නේ crack එකේ Navitel.Friends, Navitel.Cloud ඔන්ලයින් පහසුකම් දෙක නෑ. එච්චරයි. Navitel.Cloud වලින් වෙන්නේ Save කරගන ඉන්න waypoints ටික backup වෙනවා. Navitel.Friends වලින් වෙන්නේ add කරගන ඉන්න, නෙවිටෙල් පාවිච්චි කරන යාළුවෝ ඉන්නේ කොහෙද කියලා බලාගන්න පුළුවන්. නමුත් ලංකාවේ අනිත් ප්‍රදේශ වල වහිනවද, උෂ්නත්වය කියද වගේ විස්තර crack එකෙත් තියනවා. ගිය සතියේ අප්ඩේට් කරපු ලංකාවේ මැප් එක (SriLanka_OSM_29_09_17.nm3) [URL="https://drive.google.com/open?id=0B7HyHKGV4i6YOTA1SV9NbTdKWTQ"]මෙතනින් දාගන්න[/URL]. World Map එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. [URL="http://download.navitel.su/Maps_2017Q2/earth20170824.nm7"]earth20170824.nm7[/URL] හෝ [URL="http://navitel.ru/en/downloads/demo"]Overview world map, 1.64 MB[/URL] World Map එක දාගත්තම ලංකාව වටේ border එක පෙන්නනවා විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම තැනක උෂ්නත්වය, වහිනවද වගේ තොරතුරුත් මැප් එක මත පෙන්නනවා. සිංහල Voice commands ඕනේ නම් විතරක් [URL="https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyNVJQaGsxQ2x3Q0E"]මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න[/URL] දැන් ෆයිල් 4 ක් ඩවුන්ලෝඩ් කරගන ඇති i) [URL="http://ifandroid.ru/programms/gps/217-navitelnavitel-v51047.html"]Navitel-full-v9.8.3_crk.apk [/URL] ii) [URL="https://drive.google.com/open?id=0B7HyHKGV4i6YOTA1SV9NbTdKWTQ"]SriLanka_OSM_29_09_17.nm3[/URL] iii) [URL="http://download.navitel.su/Maps_2017Q2/earth20170824.nm7"]earth20170824.nm7[/URL] iv) [URL="https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyNVJQaGsxQ2x3Q0E"]0409~Jane[/URL] ෆෝල්ඩර් එක [COLOR="red"][SIZE="5"]දැන් ඇප් එකයි, මැප් එකයි දාගන්නේ මෙහෙමයි.[/SIZE][/COLOR] --------------------------------------------------------- 1) App එක install කරලා ඕපන් කරගන ඉස්සරහට යද්දී message එකක් එයි මැප් එක නෑ කියලා. ඊට පස්සේ ඇප් එක exit කරන්න 2) ඊ ලඟට \sdcard\NavitelContent \Maps ෆෝල්ඩර් එක ඇතුලට යන්න (ඇප් එක ඉන්ස්ටෝල් කළාට පස්සේ ඕපන් කරන්න කිව්වේ මේ ෆෝල්ඩර් එක create වෙන්නයි). දැන් ඩවුන්ලෝඩ් කරපු SriLanka_OSM_29_09_17.nm3 මැප් ෆයිල් එකයි, earth20170824.nm7 World Map ෆයිල් එකයි දෙකම Maps ෆෝල්ඩර් එක ඇතුලට දාන්න. 3) ඊට පස්සේ \sdcard\NavitelContent \voices කියන තැනට ගිහාම තියනවා වොයිස් පැක් 6ක් ඒකෙන් 0409~Jane කියන ෆෝල්ඩර් එක delete කරලා ඩවුන්ලොඩ් කරගත්ත 0409~Jane ෆෝල්ඩර් එක එතනට කොපි කරන්න. (ඇප් එක Install කරද්දී Default Voice එකට අපි තෝරගන තියෙන්නේ English. ඒ English Voice commands තියෙන්නේ 0409~Jane ෆෝල්ඩර් එකේ. අපි කළේ English Voice commands ෆයිල් ටික මකලා එතනට සිංහල ෆයිල් ටික දාන එක. ඕනේ නම් Settings > Regional Settings > Voice > [EN Jane] ගිහින් වෙන භාෂාවකට වෙනස් කරගන්නත් පුළුවන්. ආයේ English Commands ඕනේ නම් මෙතනින් 0409~Jane ෆෝල්ඩර් එක ඩවුන්ලෝඩ් කරගන සිංහල ෆයිල් තියන ෆෝල්ඩර් එක replace කරගන්න.) [url]http://download.navitel.cz/voices/v4/en/SPX/0409~Jane.zip[/url] එච්චරයි. ඇප් එක ඇතුලේ පහසුකම් ගොඩක් තියනව. අතපතගාලම බලාගන්න. මොක්ක හරි ගැටළුවක් ආවොත් අහන්න Navitel Navigator User Guide එක [URL="http://download.navitel.su/Manuals/Manual_NavitelNavigator_9_ENG.pdf"]මෙතනින්[/URL] බලාගන්න පුළුවන්. [SIZE="5"][COLOR="red"]අපිට යන්න ඕනේ තැනට Navigation සෙට් කරන්න පුළුවන් ක්‍රම 3 කට[/COLOR] [/SIZE] ------------------------------------------------------- 1) Find > By Address මඟින් 2) find > Waypoints මඟින් 3) මැප් එක මත Touch කරලා go කියලා දෙන එක [SIZE="5"][COLOR="Red"]Waypoints සකස් කිරීමට ක්‍රම 2ක් තියනවා[/COLOR][/SIZE] ---------------------------------------------------- 1) අපිට යන්න ඕනේ ස්ථාන Google Map එකෙන් හඳුනගන ගූගල් මැප් එකේ ඒ තැන් මත Right Click කරලා "Whats Here"" ගත්තම එනවා 7.294930, 80.639302 වගේ එතන coordinates ටික. ඒ ඉලක්කම් දෙක කොලයක ලියාගන්න. ඊට පස්සේ Navitel වල Find > Waypoints > Add Waypoints ගිහින් ඒ Coordinates ටයිප් කරලා කැමති නමක් දීලා Save කරන්න. ඊට පස්සේ waypoint එකක් විදිහට save වෙනවා විතරක් නෙවෙයි ඒ නම Map එක උඩ අදාල තැන පෙන්නනවා. Navitel වල Coordinates "කලා", "විකලා" වලින් enter කරන්න පෙන්නුවට Google වල coordinates දෙන්නේ දශම ස්ථාන 6කින්. ඒත් අවුලක් නෑ අපි ගූගල් coordinates දෙන දශම ස්ථාන 6ක ඉලක්කම ඇතුලත් කළාම එයා Auto එක හදාගන්නවා "කලා", "විකලා" වලට. ඒ නිසා ප්‍රශ්ණයක් නෑ. 2) දෙවෙනි ක්‍රමය තමයි ගමනක් යද්දී ඉන්න තැන හෝ මැප් එකේ යම් තැනක් touch කළාම යටින් එනවා Save WP කියලා. ඒක අරන් save කරන්න. මම දුර ගමන් යද්දී පොලිසියෙන් ඉන්න තැන්, High Speed අල්ලන තැන් ටික සේරම save කරගන ඉන්නේ. එතකොට Map එක ඕපන් කරගන ආයේ දවසක යද්දී Android කාර් සෙටප් එකේ පෙන්නනවා ඉස්සරහින් පොලිසියෙන් ඉන්න, High Speed අල්ලන තැන් සේරම. --------------------------------------------------------------------- අපි කොහේ හරි ගමනක් ගිහාම ඒ අවට තියන සුපර් මාර්කට්, නටඹුන් තිබෙන තැන්, Filling station, කෑම කන්න Restaurant වගේ දේවලුත්මේ, එතන ඉඳන් තියන දුරත් එක ගන්න පුළුවන්. ඒවා ගන්නේ Find > Nearest Places > Current Location අරගන අවශ්‍ය එක තෝරගන්න. ඊට පස්සේ ඒ තෝරගත්ත ස්ථානයේ නම උඩ touch කරලා go කියලා දුන්නම එතනට පාර හදලා පෙන්නනවා Current Location නැතුව අපි මැප් එකේ කොතන හරි touch කරලා Find > Nearest Places > Cursor ගත්තම ඒ touch කරපු තැන් අවට තියන ස්ථාන වලට දුර එතන ඉඳන් පෙන්නනවා. [IMG]https://i.imgur.com/7xlDUiK.png[/IMG] [IMG]https://i.imgur.com/yEF20wR.png[/IMG][IMG]https://i.imgur.com/FVTU5g3.png[/IMG][IMG]https://i.imgur.com/b9cU2BR.png[/IMG] [IMG]https://i.imgur.com/6jIE9Uk.png[/IMG] [IMG]https://i.imgur.com/68O85tQ.png[/IMG][IMG]https://i.imgur.com/qU4Q1WW.png[/IMG][IMG]https://i.imgur.com/8ukVY5Y.png[/IMG] මේ තියෙන්නේ Navitel දාගන ඉන්න මගේ කාර් සෙටප් එක [IMG]http://i.imgur.com/V3tOLxk.png[/IMG] මේ සෙටප් එක ගැන විස්තර. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1738698[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1748584[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom