Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 වන අවස්ථාව (සැටලයිට් ලකුණ කහ පාට)- ඇප් එක ඔන් කරපු ගමන්. සංඥා තියන චන්ද්‍රිකා එකක් වත් තවම connect වෙලා නෑ. අප්ඩේට් ලකුණ ලෝඩ් වෙලා වත් නෑ.

2 අවස්ථාව (සැටලයිට් ලකුණ රතු පාට)- Phone එකෙන් GPS ඕෆ් කරලා හෝ චන්ද්‍රිකා එකකින් වත් සංඥා ලැබෙන්නේ නෑ.

3 වන අවස්ථාව (සැටලයිට් ලකුණ අලු පාට)- Navitel ඇප් එකෙන් GPS ඕෆ් කරලා

(රතු පාට චන්ද්‍රිකා ලකුණ උඩ touch කළාම එන settings වලින් හෝ Menu එකේ Settings > System> GPS On/Off කරන්න පුළුවන්)

4 වන අවස්ථාව (අංකයක් සමඟ සැටලයිට් ලකුණ කොලපාට)- සිග්නල් හොඳට තියන චන්ද්‍රිකා 3කට වඩා සම්බන්ධ වී ඇත. හොඳින් ලැබෙන චන්ද්‍රිකා ගනන අංකයෙන් පෙන්වයි.

5 වන අවස්ථාව (අංකයක් සමඟ සැටලයිට් ලකුණ කහ පාට)- සංඥා හොඳට තියන සම්බන්ධ වුන චන්ද්‍රිකා ගනන 3කට වඩා අඩුයි. දුර්වල සංඥා.

උඹ කියන්නේ ඔය 5 වෙනි අවස්ථාව ගැන නේද? එහෙම වෙන්න හේතු 2ක් තියනවා එකක් උඹ ඉන්නේ යකඩ වහලයක් යට.

(වාහන වල GPS ඇන්ටනාව ඩෑෂ් බෝඩ් එක උඩ හයි කරනෙන වීදුරුව යටට එන්නයි),

එහෙම නැත්නම් ෆෝන් එකේ GPS ඇන්ටනාව පවර්ෆුල් මදි.

ඒ නිසා ෆෝන් එක මිදුලට අරන් ගිහින් බලපන්

Navitel Navigator User Guide එක මෙතනින් බලාගන්න පුළුවන්.

ඔය ගැන Navigator User Guide එකේ තියෙන්නේ මෙහෙමයි.

මේ යට පෙන්නන විදිහට චන්ද්‍රිකා 25ක් සම්බන්ධ වෙලා තියනවා. ඒවායින් 22ක් ප්‍රබල සංඥා (කොල පාට), 3ක් දුර්වල සංඥා (කහ පාට)

Used Satellite කියලා පෙන්නන්නේ 22යි.

[QUOTE="Hipapotemas, post: 22343142, member: 385626"] [IMG]https://i.imgur.com/H5Qfmbs.png[/IMG] [SIZE="4"]1 වන අවස්ථාව (සැටලයිට් ලකුණ කහ පාට)- ඇප් එක ඔන් කරපු ගමන්. සංඥා තියන චන්ද්‍රිකා එකක් වත් තවම connect වෙලා නෑ. අප්ඩේට් ලකුණ ලෝඩ් වෙලා වත් නෑ. 2 අවස්ථාව (සැටලයිට් ලකුණ රතු පාට)- Phone එකෙන් GPS ඕෆ් කරලා හෝ චන්ද්‍රිකා එකකින් වත් සංඥා ලැබෙන්නේ නෑ. 3 වන අවස්ථාව (සැටලයිට් ලකුණ අලු පාට)- Navitel ඇප් එකෙන් GPS ඕෆ් කරලා (රතු පාට චන්ද්‍රිකා ලකුණ උඩ touch කළාම එන settings වලින් හෝ Menu එකේ Settings > System> GPS On/Off කරන්න පුළුවන්) 4 වන අවස්ථාව (අංකයක් සමඟ සැටලයිට් ලකුණ කොලපාට)- සිග්නල් හොඳට තියන චන්ද්‍රිකා 3කට වඩා සම්බන්ධ වී ඇත. හොඳින් ලැබෙන චන්ද්‍රිකා ගනන අංකයෙන් පෙන්වයි. 5 වන අවස්ථාව (අංකයක් සමඟ සැටලයිට් ලකුණ කහ පාට)- සංඥා හොඳට තියන සම්බන්ධ වුන චන්ද්‍රිකා ගනන 3කට වඩා අඩුයි. දුර්වල සංඥා. උඹ කියන්නේ ඔය 5 වෙනි අවස්ථාව ගැන නේද? එහෙම වෙන්න හේතු 2ක් තියනවා එකක් උඹ ඉන්නේ යකඩ වහලයක් යට. (වාහන වල GPS ඇන්ටනාව ඩෑෂ් බෝඩ් එක උඩ හයි කරනෙන වීදුරුව යටට එන්නයි), එහෙම නැත්නම් ෆෝන් එකේ GPS ඇන්ටනාව පවර්ෆුල් මදි. [COLOR="Red"]ඒ නිසා ෆෝන් එක මිදුලට අරන් ගිහින් බලපන්[/COLOR] Navitel Navigator User Guide එක [URL="http://download.navitel.su/Manuals/Manual_NavitelNavigator_9_ENG.pdf"]මෙතනින් බලාගන්න පුළුවන්[/URL]. ඔය ගැන Navigator User Guide එකේ තියෙන්නේ මෙහෙමයි. [IMG]https://i.imgur.com/B37eFxm.jpg[/IMG] මේ යට පෙන්නන විදිහට චන්ද්‍රිකා 25ක් සම්බන්ධ වෙලා තියනවා. ඒවායින් 22ක් ප්‍රබල සංඥා (කොල පාට), 3ක් දුර්වල සංඥා (කහ පාට) Used Satellite කියලා පෙන්නන්නේ 22යි.[/SIZE] [IMG]https://i.imgur.com/USuyfbj.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom