Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ Navitel Voice ප්‍රශ්ණයට විසඳුම Navitel ඇප් එකට ලංකාවේ මැප් එක හදපු "සදීප" සහෝදරයාම හොයලා දුන්නා. මේ තියෙන්නේ සදීප හදලා එවපු සිංහල, දෙමල, ඉංග්‍රීසි voice files ටික

මේ Sinhala_Voice-Navitel9.9.rar ෆයිල් එක extract කරන්න. එතකොට ෆෝල්ඩර් 3ක් එනවා

045B~English

045B~Sinhala

045B~Tamilකියලා

ඒ ෆෝල්ඩර් 3ම \sdcard\NavitelContent\voices ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න.

දැන් Settings > Regional Settings > Voice >ගිහින් [LK] Sinhala හෝ [LK] English (අවශ්‍ය භාෂාව) තෝරගන්න

Sinhala, Tamil, English භාෂා 3ම වැඩ කරනවා

එහෙම නැත්නම් Navitel 9.8.19 ඇප් එක මෙන්න මේ ලින්ක් එකෙන් දාගත්තම මැප් එකයි, මේ වොයිස් ෆයිල් ටිකයි සේරමත් ඔටෝ එනවා. අමුතුවෙන්න දාන්න දෙයක් නෑ.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ දැනට හයිස්පීඩ් අල්ලන තැන් 6කුත් මේකට දාලා තියනවා. එතකොට ඒ තැන් වලින් යද්දී එලාම් වදින්න ඕනේ. මේ ෆයිල් එක හැදුවෙත් "සදීප" සහෝදරයා.

එහෙම නැත්නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට මෙන්න මේ SpeedCam.txt ෆයිල් එක දාගන්න

මේ විදිහට High Speed අල්ලන තැන්, පොලිසියෙක් ඉන්න තැන් වල coordinates දන්නවා නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න පුළුවන් එලාම් වදින්න.

[QUOTE="Hipapotemas, post: 22353766, member: 385626"] [SIZE="4"]මේ Navitel Voice ප්‍රශ්ණයට විසඳුම Navitel ඇප් එකට ලංකාවේ මැප් එක හදපු "සදීප" සහෝදරයාම හොයලා දුන්නා. මේ තියෙන්නේ සදීප හදලා එවපු සිංහල, දෙමල, ඉංග්‍රීසි voice files ටික මේ [URL="https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyOFphOHR6NFFpb3M"]Sinhala_Voice-Navitel9.9.rar[/URL] ෆයිල් එක extract කරන්න. එතකොට ෆෝල්ඩර් 3ක් එනවා 045B~English 045B~Sinhala 045B~Tamilකියලා ඒ ෆෝල්ඩර් 3ම \sdcard\NavitelContent\voices ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න. දැන් Settings > Regional Settings > Voice >ගිහින් [LK] Sinhala හෝ [LK] English (අවශ්‍ය භාෂාව) තෝරගන්න Sinhala, Tamil, English භාෂා 3ම වැඩ කරනවා එහෙම නැත්නම් [URL="https://drive.google.com/file/d/0B7HyHKGV4i6YdHRHdm1qb0dYNEE/view"]Navitel 9.8.19[/URL] ඇප් එක [URL="https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyOFphOHR6NFFpb3M"]මෙන්න මේ ලින්ක් එකෙන්[/URL] දාගත්තම මැප් එකයි, මේ වොයිස් ෆයිල් ටිකයි සේරමත් ඔටෝ එනවා. අමුතුවෙන්න දාන්න දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ දැනට හයිස්පීඩ් අල්ලන තැන් 6කුත් මේකට දාලා තියනවා. එතකොට ඒ තැන් වලින් යද්දී එලාම් වදින්න ඕනේ. මේ ෆයිල් එක හැදුවෙත් "සදීප" සහෝදරයා. එහෙම නැත්නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට මෙන්න මේ [URL="https://drive.google.com/file/d/0B0s0OHJ2kpwyUlZvaksyWU1IQzg/view"]SpeedCam.txt[/URL] ෆයිල් එක දාගන්න මේ විදිහට High Speed අල්ලන තැන්, පොලිසියෙක් ඉන්න තැන් වල coordinates දන්නවා නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න පුළුවන් එලාම් වදින්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom