Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළවෙනියටම කියන්න ඕනෙ

උඹෙ කේන්තියෙන් මට සත 5 වැඩක් නෑ මචං. මම උබට reply කළෙ නිදහස්ව උඹ කියන දේත් ඇත්තක් තියෙනවනං පිළිගන්න සූදානම්ව උඹෙ අදහස් වලට ගරු කරන ගමන්

ඔව් ඉතිං ?

ඒ කෙනාට ඒක එච්චර දුරක් නොවුනට උඹට ඒක කාර් එකේ යන තරම් දුරක් වෙන්න පුළුවං

වෙන කෙනෙක්ට සාමාන්‍ය දේ උඹට අසාමාන්‍ය වෙන්න පුළුවං කියලයි මං එතන පෙන්නුවෙ

හෙහෙ ගමක මිනිහෙක්ගෙ km වලින් අහල බලපං

පුළුවන්නම් අක්ශාංශ දේශාංස එහෙමත් අහල බලන්න උන්නැහේ

ඒක උදාහරණයක් විතරයි බං.

නැහැ විඳල බලන්න ඔනෙ

එහෙනං නිකං ඉන්න

කවුරු හරි කෙනෙක් උඹට රස කෑමක් ගැන කියනවනං. උඹ එකෙ රහ මොනවගේද කියල අහ අහ ඉඳපං කන්නෙ නැතුව

point එකක් ඇතුව කතා කරපං බං නැත්නම් නිකං ඉදපං

ඔබගේ ඔය මහේශාක්‍ය අදහසට මාගෙ සිතැඟියක් මුසු කිරීමට කැමැත්තෙමි.

මිනිසුන් අපහසුතාවට පත් වන්නෙ රැග් එකේදි විතරද මහ රජ ?

සමාජයේදී වෙන්නෙම නැද්ද ?

රැග් එකේදි අපහසුතාවට පත්වී අත්දැකීම් ලැබූ කෙනෙක් සමාජයේදී අපහසුතාවට ලක්වන කළ එයට හොඳින් මුහුණ දීමට ඉඩ කඩක් ඇතැයි සිතිය නොහැකිද ?

අවශ්‍යතාවක් නොමැති නම් නිකන් සිටිනු මැන

කොටින්ම අප වැසිකිළියට පවා යන්නෙ අවශ්‍යතාව තිබේ නම් පමණිනෙ

අවසර

අපරාදෙ මම වීණා වාදනය කරන්නෙ.

මේ බීරී අලියෙක් නෙ

මෙහෙමයි මචං පෞද්ගලිකව ගත්තොත් මම නවක වදය විඳපු කෙනෙක්.

නමුත් මම මේ විශ්වවිද්‍යාලයේ නවකවද විරෝදී කණ්ඩායමේ සාමාජිකයෙක්. මොකද සිසුන් දේශපාලන බිලීබාගැනීම් වලට ලක්වෙනව දකින්න මම අකමැති නිසා.

අනික අපි කපු කටු අපෙ juniorsල කන්න ඕනෙ කියල මම කියන්නෙත් නෑ

[QUOTE="Zeus, post: 6086665, member: 49649"] [SIZE=3][COLOR=Green]පළවෙනියටම කියන්න ඕනෙ උඹෙ කේන්තියෙන් මට සත 5 වැඩක් නෑ මචං. මම උබට reply කළෙ නිදහස්ව උඹ කියන දේත් ඇත්තක් තියෙනවනං පිළිගන්න සූදානම්ව උඹෙ අදහස් වලට ගරු කරන ගමන්:)[/COLOR][/SIZE] [COLOR=RoyalBlue][SIZE=5] [SIZE=3][COLOR=Green]ඔව් ඉතිං ?:rolleyes:[/COLOR][/SIZE] [/SIZE][/COLOR] [SIZE=3][COLOR=Green]ඒ කෙනාට ඒක එච්චර දුරක් නොවුනට උඹට ඒක කාර් එකේ යන තරම් දුරක් වෙන්න පුළුවං වෙන කෙනෙක්ට සාමාන්‍ය දේ උඹට අසාමාන්‍ය වෙන්න පුළුවං කියලයි මං එතන පෙන්නුවෙ:)[/COLOR] [/SIZE][COLOR=RoyalBlue][SIZE=5] [/SIZE][/COLOR] [SIZE=3][COLOR=Green]හෙහෙ ගමක මිනිහෙක්ගෙ km වලින් අහල බලපං පුළුවන්නම් අක්ශාංශ දේශාංස එහෙමත් අහල බලන්න උන්නැහේ :lol:[/COLOR][/SIZE][COLOR=RoyalBlue][SIZE=5] [SIZE=3][COLOR=Green] ඒක උදාහරණයක් විතරයි බං. :) [/COLOR][/SIZE] [/SIZE][/COLOR] [SIZE=3][COLOR=Green]නැහැ විඳල බලන්න ඔනෙ :rolleyes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]එහෙනං නිකං ඉන්න :rolleyes: කවුරු හරි කෙනෙක් උඹට රස කෑමක් ගැන කියනවනං. උඹ එකෙ රහ මොනවගේද කියල අහ අහ ඉඳපං කන්නෙ නැතුව:rolleyes:[/COLOR][/SIZE] [COLOR=RoyalBlue][SIZE=5] [/SIZE][/COLOR] [SIZE=3][COLOR=Green]point එකක් ඇතුව කතා කරපං බං නැත්නම් නිකං ඉදපං :rolleyes:[/COLOR][/SIZE] [COLOR=RoyalBlue][SIZE=5] [/SIZE][/COLOR] [SIZE=3][COLOR=Green]ඔබගේ ඔය මහේශාක්‍ය අදහසට මාගෙ සිතැඟියක් මුසු කිරීමට කැමැත්තෙමි. මිනිසුන් අපහසුතාවට පත් වන්නෙ රැග් එකේදි විතරද මහ රජ ? සමාජයේදී වෙන්නෙම නැද්ද ? රැග් එකේදි අපහසුතාවට පත්වී අත්දැකීම් ලැබූ කෙනෙක් සමාජයේදී අපහසුතාවට ලක්වන කළ එයට හොඳින් මුහුණ දීමට ඉඩ කඩක් ඇතැයි සිතිය නොහැකිද ? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අවශ්‍යතාවක් නොමැති නම් නිකන් සිටිනු මැන කොටින්ම අප වැසිකිළියට පවා යන්නෙ අවශ්‍යතාව තිබේ නම් පමණිනෙ අවසර:rolleyes:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අපරාදෙ මම වීණා වාදනය කරන්නෙ. මේ බීරී අලියෙක් නෙ:oo: මෙහෙමයි මචං පෞද්ගලිකව ගත්තොත් මම නවක වදය විඳපු කෙනෙක්. නමුත් මම මේ විශ්වවිද්‍යාලයේ නවකවද විරෝදී කණ්ඩායමේ සාමාජිකයෙක්. මොකද සිසුන් දේශපාලන බිලීබාගැනීම් වලට ලක්වෙනව දකින්න මම අකමැති නිසා. අනික අපි කපු කටු අපෙ juniorsල කන්න ඕනෙ කියල මම කියන්නෙත් නෑ:)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom