Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු. අප සමග නිවෙස් බලා යෑමට සූදානම්ව සිටි එක් සිසුවියක් ඒ වනවිට අප සිටි තැනට නොපැමින සිටියෙන් ටික වේලාවක් එතැන සිටියෙමු.

එවිට පැමිනි එක් සිසුවෙක්

"අඩෝ උඹලට හොඳින් කියන්නේ ආයි මේ පැත්ත පලාතේ එන්න එපා. අවොත් බලාගමු. එනවා නම් කුණු බිත්තර කන්න බලාගෙන වරෙන්"

ඇන්ටි - රැග් වූ විට සරසවියට පැමිණීමටද නොහැකි බව ලේඛිකාව දැන ගත්තේ එසේය.

එකම වයසේ එකම සරසවියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අප හට බැන වැඳීම තුල මා හට ඇති වූ ගැටළු රාශියකි.

තම වයසේම ගැහැණු ළමුන් හට මෙසේ බැන වදිනා පිරිමි ළමුන් සමාජයට ගිය විට හැසිරෙන්නේ කෙසේද? ඔවුන් ඒ පැවසූ වදන්, හැසිරුනු ආකාරය ඔවුන්ගේ පෙම්වතිය, දෙමාපියන් හෝ සහොදරියන් ඉදිරියේත් ඔවුන්ට පැවසිය හැකිද?එසේම මා සමග උසස් පෙල කාලයේ පාසලේ ඉගෙනගත් සිසුවියන්ද ඉහතකී උත්තමයන් අතර හිඳ අප හට බැන වඳිනවා දුටුවෙමි. එකට බැනුම් අසා, එකට ඇඬූ ඔවුන් එදින අපටම බැන වැදීමට තරම් නිර්ලජ්ජිත වුයේ කෙසෙද?

අනෙක ඔවුන් දෙවන වසර සිසුන් වන අපට මෙසේ සලකන්නේ නම් නවකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඒ මට ඇති විශාලම ගැටලුවයි.

මේ සියලු දේවල් සඳහා "අලයොන්ගේ ඔලුව වැඩියි", "ඕකුන්ට කිසි හැඟීමක් නෑ අනික් එවුන් ගැන", "කිසි වැඩකට උදව්වක් දෙන්නේ නැති වල් හරක් ජාතියක් වැනි" ප්‍රතිචාර දැක්වීමට පුලුවන. නමුදු අලයන් පමණක් නොව රැග් වන අයියලා අක්කලා අතරද ඔලුව වැඩි සහ අනුන් ගැන නොසිතන අය සිටින බැව් ඉහත සිද්ධියෙන්ම පැහැදිලි වන අතර ලේඛිකාව රැග් වන සිසු සිසුවියන් කෙරෙහි තරහකින් මෙම සටහන නොලිව් බව සලකන්න. මට අවශ්‍ය වූයේ සරසවියේ රැග් නොවී සිටීමේ අභියෝගය ගැන සටහන් කිරීම පමණි.

Machan thulitha, මචං ඔය උඩින් නිල් පාටින් තියෙන දේ කියවන්න ඇතිනේ.. , දැන් කියපන් උඹට desk / පුටු තරම්වත් තමන්ගෙ එක පන්තියෙ එකෙක්ව වටින්නේ නෑ නේ..? mewage dewal neda umbe seniors la umbatath කියලා dunne, mewada machan මධ්‍යස්ථව සිතනව කියලා උඹ කිව්වේ..? minihekuta salakana hati danna bawa thaman ekka ekata inna ewunta karana ewagen hondatama pahadili neda? aye thawath නවක වදය/rag eka gana හොඳක් kiyanna තියෙනවද ? maha lokuwata ආත්ම ශක්තිය wedi karanawa kiyalakiyana umbala දන්නවද බහුතරය වන රැල්ලන්ට විරුද්ධ වෙන්න., සුලුතරයක් wena අලයන්ට කොච්චර ආත්ම ශක්තියක් තියෙනවද කියල.? ඒ ගැන උඹ නිකමටවත් හිතුවද? උඹල rag කරන්නේ batch fit එක වැඩි වෙන්නනේ... ඕකෙන් batch එක 2ට බෙදිල කියලා කියන එක ඔය ලොකුවට හිතන්න පුරුදු කරපු පොඩි මොලේට දැනිල නැද්ද ? මචං batch ෆිට් එක වැඩි වෙන්න කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද.. විකල්ප ආකල්ප ගැන කතාකරන උඹල එහෙම විකල්පයක් ගැන කවදාවත් හිතුවද? මචං උඹලා සමානාත්මතාවය ගැන මහලොකුවට meetings වල කියවනවා නෙ.. කොහෙද බං උඹලගෙ ඒක හැංගිලා තියෙන්නේ..? උඹලාගෙ ඔක්කොම වචන හරඹ විතරයි.. limit දැනගෙන rag කරන්න ඔනේ කියලනේ උඹල කියන්නේ..? උඹලට උඹලවම පාලනය කරගන්න බැරිව තව කොහෙද බං අනිත් එවුන්ට උගන්නන්නේ..?

උඹ බැඳපු දවසක ගෑණිටත් rag එක දෙනවද? මොකෝ එයත් අලුතෙන් නේ ආවේ..

( එතකොට wife anti-rag nam එයා අලද? )

[QUOTE="sid, post: 6093425, member: 30853"] [SIZE="2"][COLOR="Blue"]යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු. අප සමග නිවෙස් බලා යෑමට සූදානම්ව සිටි එක් සිසුවියක් ඒ වනවිට අප සිටි තැනට නොපැමින සිටියෙන් ටික වේලාවක් එතැන සිටියෙමු. එවිට පැමිනි එක් සිසුවෙක් "අඩෝ උඹලට හොඳින් කියන්නේ ආයි මේ පැත්ත පලාතේ එන්න එපා. අවොත් බලාගමු. එනවා නම් කුණු බිත්තර කන්න බලාගෙන වරෙන්" ඇන්ටි - රැග් වූ විට සරසවියට පැමිණීමටද නොහැකි බව ලේඛිකාව දැන ගත්තේ එසේය. එකම වයසේ එකම සරසවියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අප හට බැන වැඳීම තුල මා හට ඇති වූ ගැටළු රාශියකි. තම වයසේම ගැහැණු ළමුන් හට මෙසේ බැන වදිනා පිරිමි ළමුන් සමාජයට ගිය විට හැසිරෙන්නේ කෙසේද? ඔවුන් ඒ පැවසූ වදන්, හැසිරුනු ආකාරය ඔවුන්ගේ පෙම්වතිය, දෙමාපියන් හෝ සහොදරියන් ඉදිරියේත් ඔවුන්ට පැවසිය හැකිද?එසේම මා සමග උසස් පෙල කාලයේ පාසලේ ඉගෙනගත් සිසුවියන්ද ඉහතකී උත්තමයන් අතර හිඳ අප හට බැන වඳිනවා දුටුවෙමි. එකට බැනුම් අසා, එකට ඇඬූ ඔවුන් එදින අපටම බැන වැදීමට තරම් නිර්ලජ්ජිත වුයේ කෙසෙද? අනෙක ඔවුන් දෙවන වසර සිසුන් වන අපට මෙසේ සලකන්නේ නම් නවකයන්ට කෙසේ සලකනු ඇත්ද? ඒ මට ඇති විශාලම ගැටලුවයි. මේ සියලු දේවල් සඳහා "අලයොන්ගේ ඔලුව වැඩියි", "ඕකුන්ට කිසි හැඟීමක් නෑ අනික් එවුන් ගැන", "කිසි වැඩකට උදව්වක් දෙන්නේ නැති වල් හරක් ජාතියක් වැනි" ප්‍රතිචාර දැක්වීමට පුලුවන. නමුදු අලයන් පමණක් නොව රැග් වන අයියලා අක්කලා අතරද ඔලුව වැඩි සහ අනුන් ගැන නොසිතන අය සිටින බැව් ඉහත සිද්ධියෙන්ම පැහැදිලි වන අතර ලේඛිකාව රැග් වන සිසු සිසුවියන් කෙරෙහි තරහකින් මෙම සටහන නොලිව් බව සලකන්න. මට අවශ්‍ය වූයේ සරසවියේ රැග් නොවී සිටීමේ අභියෝගය ගැන සටහන් කිරීම පමණි.[/COLOR][/SIZE] ------------------------------------------- [SIZE="3"][COLOR="Indigo"]Machan [B]thulitha[/B], මචං ඔය උඩින් නිල් පාටින් තියෙන දේ කියවන්න ඇතිනේ.. , දැන් කියපන් උඹට desk / පුටු තරම්වත් තමන්ගෙ එක පන්තියෙ එකෙක්ව වටින්නේ නෑ නේ..? mewage dewal neda umbe seniors la umbatath කියලා dunne, mewada machan මධ්‍යස්ථව සිතනව කියලා උඹ කිව්වේ..? minihekuta salakana hati danna bawa thaman ekka ekata inna ewunta karana ewagen hondatama pahadili neda? aye thawath නවක වදය/rag eka gana හොඳක් kiyanna තියෙනවද ? maha lokuwata ආත්ම ශක්තිය wedi karanawa kiyalakiyana umbala දන්නවද බහුතරය වන රැල්ලන්ට විරුද්ධ වෙන්න., සුලුතරයක් wena අලයන්ට කොච්චර ආත්ම ශක්තියක් තියෙනවද කියල.? ඒ ගැන උඹ නිකමටවත් හිතුවද? උඹල rag කරන්නේ batch fit එක වැඩි වෙන්නනේ... ඕකෙන් batch එක 2ට බෙදිල කියලා කියන එක ඔය ලොකුවට හිතන්න පුරුදු කරපු පොඩි මොලේට දැනිල නැද්ද ? මචං batch ෆිට් එක වැඩි වෙන්න කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද.. විකල්ප ආකල්ප ගැන කතාකරන උඹල එහෙම විකල්පයක් ගැන කවදාවත් හිතුවද? මචං උඹලා සමානාත්මතාවය ගැන මහලොකුවට meetings වල කියවනවා නෙ.. කොහෙද බං උඹලගෙ ඒක හැංගිලා තියෙන්නේ..? උඹලාගෙ ඔක්කොම වචන හරඹ විතරයි.. limit දැනගෙන rag කරන්න ඔනේ කියලනේ උඹල කියන්නේ..? උඹලට උඹලවම පාලනය කරගන්න බැරිව තව කොහෙද බං අනිත් එවුන්ට උගන්නන්නේ..? උඹ බැඳපු දවසක ගෑණිටත් rag එක දෙනවද? මොකෝ එයත් අලුතෙන් නේ ආවේ.. :lol: ( එතකොට wife anti-rag nam එයා අලද? ) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom