Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
59 minutes ago
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩි දුර කියවීම සඳහා

Out In the Open

වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප

දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත්

මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ

නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ

සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි.

අචිරගේ දින සටහන්

මම උසස් පෙළ කරපු අවුරුද්දෙ මගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා.මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා.

ජීවිතය

පිටදී විශ්ව විද්‍යාලවල පවත්නා තත්වය අභියෝගයට ලක් කර කතා කරන සිසුන්ද විශ්ව විද්‍යාලය තුලදී ඒ අමන මතයම කරපින්නාගෙන පිකටිං කරති, උද්ඝෝෂණය කරති. එයට හේතු විමසූ විට ‘නැත්නං අපිට විශ්ව විද්‍යාල තුල රැදෙන්නට බෑ..’ යනුවෙන් කියති. එනම් විශ්ව විද්‍යාල තුල ඇති මාෆියාවෙන් බේරී සිටීමට නං ඒත්සමඟම සිටිය යුතු බවයි. නමුත් ඔය කෑ ගහන බොහෝ දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඒ සියල්ල අතහැර දමති.

Ravi's blog

මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ

කඩුල්ල

කඩුල්ල ස්ථාන ගතවෙලා ඉන්නේ විශ්ව විද්‍යාලයක වැට මායිමේ.අනේ අපොයි මේ ලමයි නොකරන්නේ ඉගන ගන්න එක විතරයි කියලා හිතන තරමට මේ ලමයි අරගලේ

ගරුවාගේ BLOG MIXTURE එක

ඉතින් අපි කට්ටිය ඔක්කොම 2006 අවුරුද්දෙ ජුලි මාසෙ අග ඉදලා අගොස්තු මාසෙ අග වෙනකම් අපෙ ආදරනීය අයියල අක්කලත් එක්ක බොහොම ලස්සන කාලයක් ගතකලා.මෙ ඒ ලස්සන මාසෙ ඉවර උන දවසෙ අපෙ අයියල අක්කල අපෙ ඇස්වල කදුලු පිරෙන තරමට අපිට දීපු තැග්ග.

Taboo Subjects

රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය.

සන්නස

නවක වදයෙන් ඇතිවන සෙතක් නැත. නවක වදය යන වචනයම දරුණුය. කැතය. අමානුෂිකය. එය වෛරය වැපිරීමකි. මානසික ආබාධයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි. තම තමන්ගේ මානසික ආතතීන් වලට තවකෙකු පළි නැත.

බුදුසරණ

දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය. විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි.

දිනමිණ

"නවක වධය ජ’පුර සරසවියෙන් ඉවත් කිරීම අපේ එකම අරමුණයි".ව්‍යවහාරික විද්‍යාපීඨ සංගමයෙන් ප්‍රකාශයක්

අතර මැදි කදවුරක්

අපගේ කැපී පෙනෙන කඩවසම් දේහ විලාශයන් හේතුවෙන් උපරිම ලෙස නවක වදය විඳීමටද අපට සිදුවිය.

දිවයින

"නවක වදයට මම එදා පටන් විරුද්ධයි....." උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කීය.

දිවයින

තිරිසන් සතා මද කිපෙන කාලයට ඉවක් බවක් නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි.

Beyond Frame

නවක වදය අවශ්‍යයැයි කියන්නන් ඉදිරිපත් කරන තවත් මතයක් ඇත. සරසවියේ හැසිරිය යුතු ආකාරය පිළිබද නවකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් ඉන් ලැබෙන බව ය. කවදාවත් සරසවිය නව්‍ය නොවන්නේ මේ සංස්කෘතික බලාහාත්කාරය නිසා ය. ඇත්තටම සරසවිය එකම වර්ගයේ නිශ්පාදනයක් බිහිකළ යුතු තැනක් නොවේ. ඒ තුළ විවිධත්වයට විවිධ අදහස්වලට ඉඩ කඩ තිබිය යුතු තැනකි

අපේ පුවත්

නවක වදය එක්තරා දේශපාලන පක්ෂයකට ගැති ශිෂ්‍ය සංවිධානයකට සාමාජිකයන් වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් මේ වසරේ නවක වදයට භාජනය වන සිසුන් ඒ අප්‍රසන්න තත්ත්වය විඳ දරාගෙන ඊළඟ වසරේ නවකයන්ට වදනොදී සිටිත් නම් ම්ලේච්ඡ නවක වදය නැවැත්විය හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීය.

චමිතගේ සිහින කොදෙව්ව

මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද?

[QUOTE="shenat, post: 6094984, member: 30790"] [SIZE="5"][B]වැඩි දුර කියවීම සඳහා[/B][/SIZE] [SIZE="4"][B]Out In the Open වර්තමානයේදී නවක වදය පෙර තිබුනාට වඩා පාලනයකට හසු වී තිබෙනවා. සිසුන් කිහිප දෙනෙක් නවක වදයේ ඍජු ප්‍රථිපල ලෙසත් තවත් අය වක්‍ර ප්‍රථිපල ලෙසත් මිය යාම අදාල බලධාරීන් සහ සමාජය අවදි කිරීමට සමත් වුනා. එම නිසා නවක වදය පිළිබඳ නීති රාමුවක් හඳුන්වාදීමට රජය පසුගිය වසර වල කටයුතු කලා. මෙම නීති වලට අනුව කණිශ්ඨ සිසුවෙකුට බැනීමත් නවක වදය ලෙස අර්ථ කථනය කල හැකියි. අචිරගේ දින සටහන් මම උසස් පෙළ කරපු අවුරුද්දෙ මගෙ යාළුවො දෙන්නෙක් විශ්ව විද්‍යාලෙ යන්න තේරුනා. එක්කෙනෙක් ගණිත අංශයෙන් තේරුණේ මොරටුව විශ්ව විද්‍යාලයට. අනිත් මිතුරිය කලා අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට. ඒ කාලෙත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙ ඔය කියන ශිෂ්‍යය අරගල තිබ්බා. විශ්ව විද්‍යාලෙ වහලත් තිබ්බා.මගේ මිතුරා මොරටුවට ඒ අවුරුද්දෙම ගියා. කාලය ගෙවී ගියත් මගේ මිතුරිය ගෙදරම තමයි. මගේ මිතුරා මොරටුවෙන් පිට වෙන්න මාසයක් කලින් තමයි ඒ මිතුරිය සෞන්දර්ය විශ්ව විද්‍යාලට ඇතුලත් වුනේ. ඒකෙ නවක වදය ඉවරවෙලා දේශන ආරම්භ වෙනකොට මගේ මිතුරා ශිෂ්‍යත්වයක් හම්බවෙලා ආචාර්ය උපාධිය සදහා රටින් පිටවුනා. ජීවිතය පිටදී විශ්ව විද්‍යාලවල පවත්නා තත්වය අභියෝගයට ලක් කර කතා කරන සිසුන්ද විශ්ව විද්‍යාලය තුලදී ඒ අමන මතයම කරපින්නාගෙන පිකටිං කරති, උද්ඝෝෂණය කරති. එයට හේතු විමසූ විට ‘නැත්නං අපිට විශ්ව විද්‍යාල තුල රැදෙන්නට බෑ..’ යනුවෙන් කියති. එනම් විශ්ව විද්‍යාල තුල ඇති මාෆියාවෙන් බේරී සිටීමට නං ඒත්සමඟම සිටිය යුතු බවයි. නමුත් ඔය කෑ ගහන බොහෝ දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ඒ සියල්ල අතහැර දමති. Ravi's blog මාත් ඉතින් campus යන්න පටන් ගත්තනේ.ගිය මාසේ 6 වෙනිදා තමා මුලින්ම campus එකට ගොඩ උනේ.අම්මෝ පළවෙනි දවසේ හොඳටම බය වෙලා හිටියේ කඩුල්ල කඩුල්ල ස්ථාන ගතවෙලා ඉන්නේ විශ්ව විද්‍යාලයක වැට මායිමේ.අනේ අපොයි මේ ලමයි නොකරන්නේ ඉගන ගන්න එක විතරයි කියලා හිතන තරමට මේ ලමයි අරගලේ ගරුවාගේ BLOG MIXTURE එක ඉතින් අපි කට්ටිය ඔක්කොම 2006 අවුරුද්දෙ ජුලි මාසෙ අග ඉදලා අගොස්තු මාසෙ අග වෙනකම් අපෙ ආදරනීය අයියල අක්කලත් එක්ක බොහොම ලස්සන කාලයක් ගතකලා.මෙ ඒ ලස්සන මාසෙ ඉවර උන දවසෙ අපෙ අයියල අක්කල අපෙ ඇස්වල කදුලු පිරෙන තරමට අපිට දීපු තැග්ග. Taboo Subjects රැග දෙන්නේ එක්තරා සරසවි සිසුන් කොටසකගේ (හැමදෙනාගේම නොව) මනෝ ව්‍යාධීන් දෙකක් නිසා ඇතිවන තත්ත්වයකට ප්‍රතිචාර වශයෙනි. එකක් දරුණු ඉරිසියාවය. අනෙක ලිංගික අතෘප්තිමත්භාවයය. සන්නස නවක වදයෙන් ඇතිවන සෙතක් නැත. නවක වදය යන වචනයම දරුණුය. කැතය. අමානුෂිකය. එය වෛරය වැපිරීමකි. මානසික ආබාධයකින් පෙලෙන්නන්ගේ ක්‍රියාවකි. තම තමන්ගේ මානසික ආතතීන් වලට තවකෙකු පළි නැත. බුදුසරණ දිනය ඉකුත් 13 වන දා ය. වේලාව පෙ.ව. 10.30 – 11.00 අතර විය. විශ්ව විද්‍යාලයක නම සඳහන් බැනරයක් ද සහිත බස් රථයක් එක් වර ම නගරයේ බස් නැවතුම අසල නතර කොට අත් පා බැඳි අයකු බසයෙන් බිමට තල්ලු කැර දමා පැමිණි පිරිස බස්රථය ද සමඟින් රූංගා ඉගිල ගියේ සිද්ධිය දුටු පිරිස මවිතයට පත් කැරැවමිනි. දිනමිණ "නවක වධය ජ’පුර සරසවියෙන් ඉවත් කිරීම අපේ එකම අරමුණයි".ව්‍යවහාරික විද්‍යාපීඨ සංගමයෙන් ප්‍රකාශයක් අතර මැදි කදවුරක් අපගේ කැපී පෙනෙන කඩවසම් දේහ විලාශයන් හේතුවෙන් උපරිම ලෙස නවක වදය විඳීමටද අපට සිදුවිය. දිවයින "නවක වදයට මම එදා පටන් විරුද්ධයි....." උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා කීය. දිවයින තිරිසන් සතා මද කිපෙන කාලයට ඉවක් බවක් නොබලයි. එවිට උහු සිය වර්ගයා බෝ කිරීමේ කටයුත්ත මහ පාරේ ක්‍රියාත්මක කරති. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මෙවැනි තිරිසන් සතුන්ගෙන් පිරී යමින් පවතින බව පෙනේ. ඒ, හැම අවුරුද්දකම නවක වද සිද්ධීන් වැඩි වැඩියෙන් වාර්තා වන හෙයිනි. Beyond Frame නවක වදය අවශ්‍යයැයි කියන්නන් ඉදිරිපත් කරන තවත් මතයක් ඇත. සරසවියේ හැසිරිය යුතු ආකාරය පිළිබද නවකයින් දැනුවත් කිරීමේ අවස්ථාවක් ඉන් ලැබෙන බව ය. කවදාවත් සරසවිය නව්‍ය නොවන්නේ මේ සංස්කෘතික බලාහාත්කාරය නිසා ය. ඇත්තටම සරසවිය එකම වර්ගයේ නිශ්පාදනයක් බිහිකළ යුතු තැනක් නොවේ. ඒ තුළ විවිධත්වයට විවිධ අදහස්වලට ඉඩ කඩ තිබිය යුතු තැනකි අපේ පුවත් නවක වදය එක්තරා දේශපාලන පක්ෂයකට ගැති ශිෂ්‍ය සංවිධානයකට සාමාජිකයන් වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවට පත්කරගෙන ඇති බවත් මේ වසරේ නවක වදයට භාජනය වන සිසුන් ඒ අප්‍රසන්න තත්ත්වය විඳ දරාගෙන ඊළඟ වසරේ නවකයන්ට වදනොදී සිටිත් නම් ම්ලේච්ඡ නවක වදය නැවැත්විය හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා දිනමිණට කීය. චමිතගේ සිහින කොදෙව්ව මා විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නවක වදයට එරෙහිව කටයුතු කරන්නේ මා හට එය අප්‍රිය නිසා ය; ඒ තුළ සිදුවන ජඩ, තුච්ඡ ක්‍රියාදාමය මා හෙළාදකින නිසා ය. ඒ හැරුණුකොට ඊට විරුද්ධ වීමට කිසිදු හේතුවක් මට නැත්තේ ය; විශ්ව විද්‍යාලයක් තුළ ස්වභාවයෙන් නිර්මාණය වන උප-සංකෘතියට එරෙහි වීමට කිසිදු අවශ්‍යතාවක් ද මට නැත්තේ ය. එසේ නම් ගැටලුව වන්නේ බොහෝ දෙනෙකු මෙය දැන දැනත් ඊට ලක්වන්නේ ඇයිද යන්නයි. ඊට සරලම පිළිතුර නම් නවක වදයට එරෙහි වීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය සෑම සිසුවෙකු තුළම නොමැති වීමයි. තමාට ඉන්න හිටින්නට තැනක් නැති වන විට අකැමැත්තෙන් හෝ වාත වනු මිස කුමක් කරන්නද? [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom