Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ නිල පුවත් වෙබ් අඩවිය

නවක වදය තහනම් .....

UoP, Faculty of Engineering, batch of '08, antiraggers official web log

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ

SONALI WIJESINGHE

කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය.

noragnofear.com

Antiraggers of university of Peradeniya are leading a battle to eleminate ragging from universities of Sri Lanka. This site is launched to publish our vision about cruality of ragging.

Daily News

A notice called 'an Act of ragging may land you in jail' appears at the entrance of each university in India. "We have also decided to adopt this system in our higher education system as ragging has completely interrupted the learning environment in universities, he said. The Minister said the Indian Government considers ragging as a human-rights abuse

Daily News

The era of ragging as a social equalizer and an initiation into the University culture is long gone. Ragging has today become a political and a terror weapon used primarily to ensure the continuing domination of JVP political power within the Universities. Gone are the days, when ragging was a phenomenon confined to the bounds of the University.

Sunday Observer

Not all seniors at the University do go out for ragging and some are positively against this mean practice. The compulsive "raggers" are definitely mentally deranged, dangerous "criminals in students' clothing" and they rag for following reasons...

Labels: මේක ලංකාව, විශ්ව විද්‍යාලය

31 comments:

Prabath said...

Samaharu hitan inne campus giyama eyalata wada kenek naa kiyala. Eyala me taram moda bawa mama hariyatama danagatteth attatama Ugath aya inna bawa danagatteth me article eken.

mehema hitenne mama campus nogiya nisada danne na, ~Hik hik....

Anyway thanks for the acknowledgement.

September 26, 2009 6:50 AM

Dasun Sameera - දසුන් සමීර said...

සමහර පුද්ගලික ආයතන ප්‍රතිපත්තියක් විදියට රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. ලංකාව තුල පවතින තත්වය අනුව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන්නේ රටේ අධ්‍යාපනය අනුව වැඩියෙන්ම ලකුණු ගන්නා පිරිසයි. මොවුන් බුද්දිමතුන්යැයි වරදවා වටහාගත යුතු නොවේ. සාමානයෙන් සිදුවිය යුත්තේ එය වුවද එසේ නොවීම කනගාටුවකට කරුනක්. කෙසේ වුවවත් මේ වැඩියෙන් ලකුණු ගන්නා පරිස නවකයන් පිලිගැනීමට යොදාගන්නේ පහත්ම ක්‍රමයයි.

මේ තවත් නිදහස් අධ්‍යාපනයෙ සමග බූරු ගැසීමට මව්රට උගසට තැබූ අමනයන් ගැන කතාවක්.

http://w3lanka.blogspot.com/2009/09/215.html

September 26, 2009 7:40 AM

අමිල said...

මම නං රැගට විරුද්ධයි. කට්ටිය කියන්නෙ නං රැග් දෙන්නෙ බැජ් ෆිට් එක හදන්නලු.බැජ් ෆිට් එක හදන්න ඔය වගේ ගොං පාට් දාන්නැතිව කරන්න ඕන තරං දේවල් තියනවා.අපිත් එක්ක හිටපු උන්ගෙන් කැම්පස් ගිය බහුතරයක් තෙලට අහුවෙලා බ්‍රේන් වොෂ් කරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් සත්තු වෙලා. කීපදෙනෙක් හිටපු විදිහටම ඉන්නවා උන්ට කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න මොලයක් තියන හින්දා.මේක මහා විනාශයක් මේ දේවල් එක්ක බිහිවෙන්නේ උගත් මෝඩයෝ පිරිසක් මිසක් බුද්ධිමතුන් නම් නෙවෙයි

September 26, 2009 7:54 AM

sereneworld said...

මේ ලිපිය කියවලා ගොඩක් කළකිරුනා, විශ්ව විද්‍යාලයක උගත් යැයි කියන මේ පිරිස මිනිසුන් නොවන අමුතුම සත්තු ජාතියක් කියලයි හිතෙන්නේ. මෙවැන්නන් රටේ ඉහළ පුටුවලට ගියොත් පහළ ඉන්න අය තමයි තැලෙන්නෙ. කැම්පස් වල පරිපාලනය හෝ විනය කමිටු මගින් මේවාට යමක් කරන්න බැරිද. මම නම් කැම්පස් ගියේ නෑ පුද්ගලික හේතුවක් මත. ගියානම් මේ සන්තෑසියම තමයි දකින්න වෙන්නේ. seems like they've got a severe personality disorder.As I've heard people who torture others are mentally ill.

September 26, 2009 8:03 AM

ගයාන් තාරක said...

එක අතකට කැම්පස් නොගිය එකත් හොදයි කියල හිතෙනවා.

September 26, 2009 8:06 AM

සරදියල් said...

දසුන් සමීර කියපු කතාව් ඇත්ත. හුගක් සමාගම් රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. එහෙම කලත් සැහෙන හොයල බලලා තම්යි ගන්නෙ.මන් මෙහම කියනවට තරහවෙන්න එපා. ඕව කොරන ගොඩක අය ගමෙන් ආපු,පාසල් යන කලේ මුහුද බලන්න විතරක් කොලඹ් ආපු අය somewhere having a problme

September 26, 2009 8:43 AM

taboosubjects said...

බ්ලොග් අවකාශය තුළ මුලින්ම රැගට බැනපු බ්ලොග්කරුවා හැටියට රැගට විරුද්ධව සටහන් ගණනක් පළවීම ගැන මා සතුටුවෙනවා. ඒ ගැන ගොඩ නැඟෙන සංවාදය දකින්නට සතුටුයි.

ඒත් ඇයි අපි හැමදාම බැණ බැණ ඉන්නේ? අපට බැරිද ඊට වඩා දෙයක් කරන්න? අපට බැරිද රැග් කරන පිරිස නම් ගම් ඇතිව හඳුන්නා දෙන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න? අපි කතා කරමු.

September 26, 2009 8:52 AM

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

රැගාලගෙ වැඩ නං ඉතිං ආයෙ කතා කරල වැඩක් නෑ. අලයෙක් විදියට මට ඔයිට වඩා දරුණු අත්දැකීම් තියෙනව නංගී. මරණය පෙනිපෙනී නැවත ජීවත් වෙන්න ලැබුනා ඔය සම්බන්ධ සිද්ධියක් නිසා.

රැග් එකේ හොඳ ප්‍රතිඵල, ඒකෙන් බැච් ෆිට් එක ඇති වන්නේ කෙසේද, යනාදී කරුණු පෙන්වලා පුලුවන් නම් ලිපියක් ලියන්න කියලා මම දෙවතාවක් රැගාලට ආරාධනා කලත් තවමත් කවුරුවත් ඒ ආරාධනාව නං පිලිගත්තෙ නෑ.

ඕවා ගණං ගන්න එපා. කාලකණ්නින්ගේ කාලකණ්නි ගතිය අරින්න සැක්කරයටවත් බෑ.පුලුවන් තරමින් අනිත් අයට සත්‍යය පෙන්නලා දෙන්න, ඒක තමයි අපෙන් ඉටුවෙන්න ඕනේ.

September 26, 2009 9:21 AM

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

මොනවා උණත් කුණුහර්ප කියන එකත් අනෙක් වලත්ත කතා කියපු එකත් අන්තිම අසික්කිතයි. deeps ලියල තියන ඒව කියවනකොට අපේ ඉහමොළ රත්වෙනව මේව කොල්ලෙක් කෙල්ලෙක්ට කොහොම කිව්වද කියල.

September 26, 2009 9:53 AM

[QUOTE="shenat, post: 6095023, member: 30790"] [B][SIZE="4"] රජයේ නිල පුවත් වෙබ් අඩවිය නවක වදය තහනම් ..... UoP, Faculty of Engineering, batch of '08, antiraggers official web log පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වද විරෝධී සිසුන් දෙදෙනෙකුට නැවතත් පහරදී තිබේ SONALI WIJESINGHE කෙසේ වෙතත් මා පවසන්නට යන්නේ මා අතුලත් වු සරසවියේ නවක වදය ගැනය. සැබැවින්ම නවක වදයක් නොතිබුනි. එය සත්‍යයි. දරුණු රැග් නොතිබුනද ඉතාමත් දරුනු වාග් මාලාවන් නම් ඇසීමට ප්‍රථම වසර අපි සැමටම සිදු විය. noragnofear.com Antiraggers of university of Peradeniya are leading a battle to eleminate ragging from universities of Sri Lanka. This site is launched to publish our vision about cruality of ragging. Daily News A notice called 'an Act of ragging may land you in jail' appears at the entrance of each university in India. "We have also decided to adopt this system in our higher education system as ragging has completely interrupted the learning environment in universities, he said. The Minister said the Indian Government considers ragging as a human-rights abuse Daily News The era of ragging as a social equalizer and an initiation into the University culture is long gone. Ragging has today become a political and a terror weapon used primarily to ensure the continuing domination of JVP political power within the Universities. Gone are the days, when ragging was a phenomenon confined to the bounds of the University. Sunday Observer Not all seniors at the University do go out for ragging and some are positively against this mean practice. The compulsive "raggers" are definitely mentally deranged, dangerous "criminals in students' clothing" and they rag for following reasons... Labels: මේක ලංකාව, විශ්ව විද්‍යාලය 31 comments: Prabath said... Samaharu hitan inne campus giyama eyalata wada kenek naa kiyala. Eyala me taram moda bawa mama hariyatama danagatteth attatama Ugath aya inna bawa danagatteth me article eken. mehema hitenne mama campus nogiya nisada danne na, ~Hik hik.... Anyway thanks for the acknowledgement. September 26, 2009 6:50 AM Dasun Sameera - දසුන් සමීර said... සමහර පුද්ගලික ආයතන ප්‍රතිපත්තියක් විදියට රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. ලංකාව තුල පවතින තත්වය අනුව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන්නේ රටේ අධ්‍යාපනය අනුව වැඩියෙන්ම ලකුණු ගන්නා පිරිසයි. මොවුන් බුද්දිමතුන්යැයි වරදවා වටහාගත යුතු නොවේ. සාමානයෙන් සිදුවිය යුත්තේ එය වුවද එසේ නොවීම කනගාටුවකට කරුනක්. කෙසේ වුවවත් මේ වැඩියෙන් ලකුණු ගන්නා පරිස නවකයන් පිලිගැනීමට යොදාගන්නේ පහත්ම ක්‍රමයයි. මේ තවත් නිදහස් අධ්‍යාපනයෙ සමග බූරු ගැසීමට මව්රට උගසට තැබූ අමනයන් ගැන කතාවක්. [url]http://w3lanka.blogspot.com/2009/09/215.html[/url] September 26, 2009 7:40 AM අමිල said... මම නං රැගට විරුද්ධයි. කට්ටිය කියන්නෙ නං රැග් දෙන්නෙ බැජ් ෆිට් එක හදන්නලු.බැජ් ෆිට් එක හදන්න ඔය වගේ ගොං පාට් දාන්නැතිව කරන්න ඕන තරං දේවල් තියනවා.අපිත් එක්ක හිටපු උන්ගෙන් කැම්පස් ගිය බහුතරයක් තෙලට අහුවෙලා බ්‍රේන් වොෂ් කරගෙන සම්පූර්ණයෙන්ම වෙනස් සත්තු වෙලා. කීපදෙනෙක් හිටපු විදිහටම ඉන්නවා උන්ට කරුණු කාරණා තේරුම් බේරුම් කරගන්න මොලයක් තියන හින්දා.මේක මහා විනාශයක් මේ දේවල් එක්ක බිහිවෙන්නේ උගත් මෝඩයෝ පිරිසක් මිසක් බුද්ධිමතුන් නම් නෙවෙයි September 26, 2009 7:54 AM sereneworld said... මේ ලිපිය කියවලා ගොඩක් කළකිරුනා, විශ්ව විද්‍යාලයක උගත් යැයි කියන මේ පිරිස මිනිසුන් නොවන අමුතුම සත්තු ජාතියක් කියලයි හිතෙන්නේ. මෙවැන්නන් රටේ ඉහළ පුටුවලට ගියොත් පහළ ඉන්න අය තමයි තැලෙන්නෙ. කැම්පස් වල පරිපාලනය හෝ විනය කමිටු මගින් මේවාට යමක් කරන්න බැරිද. මම නම් කැම්පස් ගියේ නෑ පුද්ගලික හේතුවක් මත. ගියානම් මේ සන්තෑසියම තමයි දකින්න වෙන්නේ. seems like they've got a severe personality disorder.As I've heard people who torture others are mentally ill. September 26, 2009 8:03 AM ගයාන් තාරක said... එක අතකට කැම්පස් නොගිය එකත් හොදයි කියල හිතෙනවා. :D September 26, 2009 8:06 AM සරදියල් said... දසුන් සමීර කියපු කතාව් ඇත්ත. හුගක් සමාගම් රජයේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලත් කරගන්නේ නෑ. එහෙම කලත් සැහෙන හොයල බලලා තම්යි ගන්නෙ.මන් මෙහම කියනවට තරහවෙන්න එපා. ඕව කොරන ගොඩක අය ගමෙන් ආපු,පාසල් යන කලේ මුහුද බලන්න විතරක් කොලඹ් ආපු අය somewhere having a problme September 26, 2009 8:43 AM taboosubjects said... බ්ලොග් අවකාශය තුළ මුලින්ම රැගට බැනපු බ්ලොග්කරුවා හැටියට රැගට විරුද්ධව සටහන් ගණනක් පළවීම ගැන මා සතුටුවෙනවා. ඒ ගැන ගොඩ නැඟෙන සංවාදය දකින්නට සතුටුයි. ඒත් ඇයි අපි හැමදාම බැණ බැණ ඉන්නේ? අපට බැරිද ඊට වඩා දෙයක් කරන්න? අපට බැරිද රැග් කරන පිරිස නම් ගම් ඇතිව හඳුන්නා දෙන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න? අපි කතා කරමු. September 26, 2009 8:52 AM ප්‍රවීන් ඉන්ද්‍රනාම said... රැගාලගෙ වැඩ නං ඉතිං ආයෙ කතා කරල වැඩක් නෑ. අලයෙක් විදියට මට ඔයිට වඩා දරුණු අත්දැකීම් තියෙනව නංගී. මරණය පෙනිපෙනී නැවත ජීවත් වෙන්න ලැබුනා ඔය සම්බන්ධ සිද්ධියක් නිසා. . රැග් එකේ හොඳ ප්‍රතිඵල, ඒකෙන් බැච් ෆිට් එක ඇති වන්නේ කෙසේද, යනාදී කරුණු පෙන්වලා පුලුවන් නම් ලිපියක් ලියන්න කියලා මම දෙවතාවක් රැගාලට ආරාධනා කලත් තවමත් කවුරුවත් ඒ ආරාධනාව නං පිලිගත්තෙ නෑ. ඕවා ගණං ගන්න එපා. කාලකණ්නින්ගේ කාලකණ්නි ගතිය අරින්න සැක්කරයටවත් බෑ.පුලුවන් තරමින් අනිත් අයට සත්‍යය පෙන්නලා දෙන්න, ඒක තමයි අපෙන් ඉටුවෙන්න ඕනේ. September 26, 2009 9:21 AM සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said... මොනවා උණත් කුණුහර්ප කියන එකත් අනෙක් වලත්ත කතා කියපු එකත් අන්තිම අසික්කිතයි. deeps ලියල තියන ඒව කියවනකොට අපේ ඉහමොළ රත්වෙනව මේව කොල්ලෙක් කෙල්ලෙක්ට කොහොම කිව්වද කියල. September 26, 2009 9:53 AM [/SIZE][/B][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom