Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

මම දෙයක් කියන්නම්. දැන් අලුත් මතයක් ගොඩනැගීගෙන එනව රැග් එක ශාරීරික වධ හිංසා නැතුව නවකයන්ට බැනීම්, ගොන්පාට් විතරක් සහිතව කරන්න ඕනෙ කියල.

එතකොට කවුද මේ දෙක අතර මායිම define කරන්නෙ?

මේ වැඩෙන් වෙන්නෙ අවසානයේ මේ ලිපියෙ තියෙන ආකාරයේ ලැජ්ජ නැති අසික්කිත කතා නවකයන්ට කියන තත්වයක් බිහිවීම තමා.

September 26, 2009 10:39 AM

imal said...

http://www.elakiri.com/forum/showthread.php?t=246474

September 26, 2009 1:31 PM

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

@ප්‍රවීන්

ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන. ඒකට අරමුණ මුලින්ම හොඳ වෙන්න ඕන. නැත්නම් කිසිම දෙයක් නැති උනොත් පළාත් අනුව(මොරටුව මාතර ගැට්ට හා කොළඹ ගැට්ට) ඉංග්‍රීසි බැරි පුළුවන් කම අනුව මුදල් ඇති නැති බව අනුව කෑලි ගණනකට කැඩිලා කිසිම වැඩක් හරියකට කරගන්න බැරුව කැම්පස් එකත් නිකං ටියුෂන් පන්තියක් ගානට වැටේවි. මට තේරෙන විදිහට දේශපාලනේ ගාව නොගන්නවානම් ඔය ගොඩක් ප්‍රශ්න නිකංම්ම විසඳෙනවා.

September 26, 2009 8:58 PM

ඉශාන් තිළිණ said...

ජ්‍යේෂ්ඨයන් හා අපි අතර සුහදතාවය රැග් වලින් වර්ධනය වෙනවා කියන එක නම් පිලිගන්නෙ නෑ.තමන්ව බයිට් කරනකොට තමන්ට එන්නෙ තමන්ව බයිට් කරන කෙනා ගැන තරහක් මිස සුහදත්වයක් නෙමෙයිනෙ.

රැග් එකෙන් බැච් එක ඇතුලෙ ෆිට් එක වැඩි වෙනවා කියන එකේ පොඩි ඇත්තක් තියනවා .නමුත් එතනදි ඇත්තටම වෙන්නෙ ජ්‍යේෂ්ඨයෝ කියන පොදු සතුරන්ට විරුද්ධව කට්ටිය් එකතුවීම විතරයි.නමුත් තමනුත් ජ්‍යේෂ්ඨයො වුන දවසක අර ෆිට් එක ඉබේම නැති වෙනවා.මොකද,බය වෙන්න පොදු සතුරෙක් නැති නිසා.ඒකනෙ ඔය කට්ටිය දාගෙන මරාගන්නෙ.

මම පුරාජේරුව කියවන්න හදනවා නෙමෙ.නමුත් අපේ කැම්පස් එක්රේ තත්වය දැනගන්න ඕන නම් මේක කියවන්න.

http://ishanthilina.blogspot.com/

September 26, 2009 11:21 PM

ප්‍රවීන් ඉන්ද්‍රනාම said...

@ සුසිත

විවිධ මිනිස්සුන්ගෙ අදහස් වෙනස් නිසා ඔය මායිම නිවැරදිව define වෙන්නෙ නෑ කවදාවත්.

ඒ නිසා රැග විදියට ශාරීරික වධහිංසා අවශ්‍යත් නෑ, නවකයන්ට බැනීම්, ගොන්පාට් අවශ්‍යත් නෑ.

විශ්වවිද්‍යාලය කියන්නේ ජ්‍යෙෂ්ඨයන්ගෙ බූදලයක් නෙමේ අලුතෙන් එන අයට "අපි තොපිව හදල ගන්න ඕනෙ" කියලා (කුණුහරුපෙන්, ඇතැම්විට) බනින්න. හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම තමා. බලෙන් නවකයන්ව පාලනය කරන්න ගියාම ප්‍රශ්න උද්ගත වෙනවා.

ඔව්, දේශපාලනය මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුවක් තමා. ඒත් ඉතින් ඕක තව කාලාන්තරේකට නැති වෙන එකක් නෑ. එක ප්‍රවාහයක් ඉවර වෙනකොට තව එකක්.

September 26, 2009 11:22 PM

Chanaka Aruna Munasinghe said...

@ සුසිත රවින්ද සෙනරත්

"ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන."

එහෙම පුළුවන් බවක් පෙන්නලා නැහැනෙ. පේනවා නේද කියල තියෙන කතා.

ජේෂ්ඨයො වයින් කරලා අරක මේක කරපන් කිවුවම තමන් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන රූකඩයක් වගේ ඒ අසික්කිත දේවල් කරන එකයි වෙන්නෙ. LTTE එකෙත් එහෙමනෙ

September 26, 2009 11:41 PM

Prabhath Darshana said...

හෙට අනිද්ද විශ්වවිද්‍යාලයට යන්න ඉන්න මට මේ ලිපිය හුගාක් වැදගත් උනා. පේරාදෙනියේ සහ කැළණියේ තත්වයන් වෙන වෙනම මෙහි නොතිබ්බත් රැග ගැන යම් අවබෝදයක් ලබන්න හැකිවුන එකත් ලොකු දෙයක්.

Deeps අක්කට හුඟාක් ස්තූතියි මේ දැනුවත් කිරීම කලාට..

September 27, 2009 4:13 AM

chamila_dealwis said...

නවක වදය කියන දේ මොකක් හරි සාධනීය ලක්ෂණයක් තියෙන්න ඇති පටන් ගත්ත කාලේ. දේශපාලනය, එකමුතුව වගේ. නමුත් මේ වෙනකොට නවක වදය ජ්‍යෙෂ්ඨ කම බලෙන් ආරෝපණය කර ගන්න පුලුවන් ක්‍රමයක් පමණක් වෙලා. බලෙන් අයියා වුනාම ලැබෙන බලතල කිහිපයක් තියෙනවා.

දේශපාලනයක් තියෙනවා කියන ඔය මහ ලොකු රැගාලගේ දේශපාලනය කිරිපල්ලෙන් පේන හැටි තමා මේ උඩ කමෙන්ට් කිහිපය. අම්මලා තාත්තලටවත් හදන්න බැරි ගතිගුණ ඉබේම එළියට පනිනවා විවේචනයක් දැක්කාම. විවේචනයට මුහුණ දෙන්න බැරි කොන්ද පණ නැති පෙඳයොද දැන් පේරාදෙණියෙ ඉන්නේ? සරසවි සිසුවා කියන දේ අර්ථ දක්වපු අයිවර් ජෙනින්ග්ස්ගෙ අර්ථ කථනයට අනුව මේ යකා මුඩුක්කුවෙක්. කුණු කාණු වල ලගින කුහකත්වය ඉහවහගිය එකෙක්.

දේශපාලනය කියන එක සරසවියකට අවශ්‍යයි. ඒක නැතුව අධ්‍යයනික අංශයෙන් විතරක් පූර්ණ වුන අය විශ්ව අධ්‍යාපනයක් ලබලා නෑ. ඒකට දැන් තියෙන නවක වදය ක්‍රමයක් නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ. අනෙක් අතට මේ නවක වදයට තියෙන පිළිතුර කිසිම සංවිධානයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල පිරිසක් නෙමෙයි. ප්‍රවීන්ට වැරදුනේ මෙතනදි. ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් කිසියම් හෝ ක්‍රියාකාරකමකින් එක් විය යුතුයි. ආපු ගමන් අත ඇරලා දාපු පැටවු වගේ නවකයින් සරසවියක සිටීම නිකන් මොන්ටිසෝරියක නැත්තන් පාසැලක ස්වරූපය වගේ. උඹලා ඕන වැඩක් කරගනිල්ලා කියලා අත ඇරලා දැමීම එක් අතකින් ආත්මාර්ථකාමීත්වයක් සහ මෙතෙක් කාලයක් සරසවිය තුල ලබපු අත්දැකීම් ඉදිරියට ගෙන යාමට තිබෙන බාධාවක්. මෙහි සඳහන් වෙන රේඛාව සබුද්ධිකව ඇඳගත යුතු දෙයක්. එය අත්දැකීමකින් තොරව පොතේ දැනුමකින් විවේචනය කරන්න බැහැ.

September 27, 2009 8:22 AM [/SIZE][/B]

[QUOTE="shenat, post: 6095047, member: 30790"] [B][SIZE="4"]ප්‍රවීන් ඉන්ද්‍රනාම said... මම දෙයක් කියන්නම්. දැන් අලුත් මතයක් ගොඩනැගීගෙන එනව රැග් එක ශාරීරික වධ හිංසා නැතුව නවකයන්ට බැනීම්, ගොන්පාට් විතරක් සහිතව කරන්න ඕනෙ කියල. එතකොට කවුද මේ දෙක අතර මායිම define කරන්නෙ? මේ වැඩෙන් වෙන්නෙ අවසානයේ මේ ලිපියෙ තියෙන ආකාරයේ ලැජ්ජ නැති අසික්කිත කතා නවකයන්ට කියන තත්වයක් බිහිවීම තමා. September 26, 2009 10:39 AM imal said... [url]http://www.elakiri.com/forum/showthread.php?t=246474[/url] September 26, 2009 1:31 PM සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said... @ප්‍රවීන් ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන. ඒකට අරමුණ මුලින්ම හොඳ වෙන්න ඕන. නැත්නම් කිසිම දෙයක් නැති උනොත් පළාත් අනුව(මොරටුව මාතර ගැට්ට හා කොළඹ ගැට්ට) ඉංග්‍රීසි බැරි පුළුවන් කම අනුව මුදල් ඇති නැති බව අනුව කෑලි ගණනකට කැඩිලා කිසිම වැඩක් හරියකට කරගන්න බැරුව කැම්පස් එකත් නිකං ටියුෂන් පන්තියක් ගානට වැටේවි. මට තේරෙන විදිහට දේශපාලනේ ගාව නොගන්නවානම් ඔය ගොඩක් ප්‍රශ්න නිකංම්ම විසඳෙනවා. September 26, 2009 8:58 PM ඉශාන් තිළිණ said... ජ්‍යේෂ්ඨයන් හා අපි අතර සුහදතාවය රැග් වලින් වර්ධනය වෙනවා කියන එක නම් පිලිගන්නෙ නෑ.තමන්ව බයිට් කරනකොට තමන්ට එන්නෙ තමන්ව බයිට් කරන කෙනා ගැන තරහක් මිස සුහදත්වයක් නෙමෙයිනෙ. රැග් එකෙන් බැච් එක ඇතුලෙ ෆිට් එක වැඩි වෙනවා කියන එකේ පොඩි ඇත්තක් තියනවා .නමුත් එතනදි ඇත්තටම වෙන්නෙ ජ්‍යේෂ්ඨයෝ කියන පොදු සතුරන්ට විරුද්ධව කට්ටිය් එකතුවීම විතරයි.නමුත් තමනුත් ජ්‍යේෂ්ඨයො වුන දවසක අර ෆිට් එක ඉබේම නැති වෙනවා.මොකද,බය වෙන්න පොදු සතුරෙක් නැති නිසා.ඒකනෙ ඔය කට්ටිය දාගෙන මරාගන්නෙ. මම පුරාජේරුව කියවන්න හදනවා නෙමෙ.නමුත් අපේ කැම්පස් එක්රේ තත්වය දැනගන්න ඕන නම් මේක කියවන්න. [url]http://ishanthilina.blogspot.com/[/url] September 26, 2009 11:21 PM ප්‍රවීන් ඉන්ද්‍රනාම said... @ සුසිත විවිධ මිනිස්සුන්ගෙ අදහස් වෙනස් නිසා ඔය මායිම නිවැරදිව define වෙන්නෙ නෑ කවදාවත්. ඒ නිසා රැග විදියට ශාරීරික වධහිංසා අවශ්‍යත් නෑ, නවකයන්ට බැනීම්, ගොන්පාට් අවශ්‍යත් නෑ. විශ්වවිද්‍යාලය කියන්නේ ජ්‍යෙෂ්ඨයන්ගෙ බූදලයක් නෙමේ අලුතෙන් එන අයට "අපි තොපිව හදල ගන්න ඕනෙ" කියලා (කුණුහරුපෙන්, ඇතැම්විට) බනින්න. හැමෝටම තියෙන්නෙ එකම අයිතිවාසිකම තමා. බලෙන් නවකයන්ව පාලනය කරන්න ගියාම ප්‍රශ්න උද්ගත වෙනවා. ඔව්, දේශපාලනය මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුවක් තමා. ඒත් ඉතින් ඕක තව කාලාන්තරේකට නැති වෙන එකක් නෑ. එක ප්‍රවාහයක් ඉවර වෙනකොට තව එකක්. September 26, 2009 11:22 PM Chanaka Aruna Munasinghe said... @ සුසිත රවින්ද සෙනරත් "ඔය දෙක අතර මායිම define කරන්න විශ්ව විද්යාලෙකට ආපු බුද්ධිමත් ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙන්න ඕන." එහෙම පුළුවන් බවක් පෙන්නලා නැහැනෙ. පේනවා නේද කියල තියෙන කතා. ජේෂ්ඨයො වයින් කරලා අරක මේක කරපන් කිවුවම තමන් කරන්නෙ මොකක්ද කියලවත් නොදැන රූකඩයක් වගේ ඒ අසික්කිත දේවල් කරන එකයි වෙන්නෙ. LTTE එකෙත් එහෙමනෙ September 26, 2009 11:41 PM Prabhath Darshana said... හෙට අනිද්ද විශ්වවිද්‍යාලයට යන්න ඉන්න මට මේ ලිපිය හුගාක් වැදගත් උනා. පේරාදෙනියේ සහ කැළණියේ තත්වයන් වෙන වෙනම මෙහි නොතිබ්බත් රැග ගැන යම් අවබෝදයක් ලබන්න හැකිවුන එකත් ලොකු දෙයක්. Deeps අක්කට හුඟාක් ස්තූතියි මේ දැනුවත් කිරීම කලාට.. September 27, 2009 4:13 AM chamila_dealwis said... නවක වදය කියන දේ මොකක් හරි සාධනීය ලක්ෂණයක් තියෙන්න ඇති පටන් ගත්ත කාලේ. දේශපාලනය, එකමුතුව වගේ. නමුත් මේ වෙනකොට නවක වදය ජ්‍යෙෂ්ඨ කම බලෙන් ආරෝපණය කර ගන්න පුලුවන් ක්‍රමයක් පමණක් වෙලා. බලෙන් අයියා වුනාම ලැබෙන බලතල කිහිපයක් තියෙනවා. දේශපාලනයක් තියෙනවා කියන ඔය මහ ලොකු රැගාලගේ දේශපාලනය කිරිපල්ලෙන් පේන හැටි තමා මේ උඩ කමෙන්ට් කිහිපය. අම්මලා තාත්තලටවත් හදන්න බැරි ගතිගුණ ඉබේම එළියට පනිනවා විවේචනයක් දැක්කාම. විවේචනයට මුහුණ දෙන්න බැරි කොන්ද පණ නැති පෙඳයොද දැන් පේරාදෙණියෙ ඉන්නේ? සරසවි සිසුවා කියන දේ අර්ථ දක්වපු අයිවර් ජෙනින්ග්ස්ගෙ අර්ථ කථනයට අනුව මේ යකා මුඩුක්කුවෙක්. කුණු කාණු වල ලගින කුහකත්වය ඉහවහගිය එකෙක්. දේශපාලනය කියන එක සරසවියකට අවශ්‍යයි. ඒක නැතුව අධ්‍යයනික අංශයෙන් විතරක් පූර්ණ වුන අය විශ්ව අධ්‍යාපනයක් ලබලා නෑ. ඒකට දැන් තියෙන නවක වදය ක්‍රමයක් නෙවෙයි. මෙය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා දාන්න ඕනේ. අනෙක් අතට මේ නවක වදයට තියෙන පිළිතුර කිසිම සංවිධානයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අල පිරිසක් නෙමෙයි. ප්‍රවීන්ට වැරදුනේ මෙතනදි. ජ්‍යෙෂ්ඨයින් හා නවකයින් කිසියම් හෝ ක්‍රියාකාරකමකින් එක් විය යුතුයි. ආපු ගමන් අත ඇරලා දාපු පැටවු වගේ නවකයින් සරසවියක සිටීම නිකන් මොන්ටිසෝරියක නැත්තන් පාසැලක ස්වරූපය වගේ. උඹලා ඕන වැඩක් කරගනිල්ලා කියලා අත ඇරලා දැමීම එක් අතකින් ආත්මාර්ථකාමීත්වයක් සහ මෙතෙක් කාලයක් සරසවිය තුල ලබපු අත්දැකීම් ඉදිරියට ගෙන යාමට තිබෙන බාධාවක්. මෙහි සඳහන් වෙන රේඛාව සබුද්ධිකව ඇඳගත යුතු දෙයක්. එය අත්දැකීමකින් තොරව පොතේ දැනුමකින් විවේචනය කරන්න බැහැ. September 27, 2009 8:22 AM [/SIZE][/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom