Need a 240GB SSD (Used)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,070
    99,581
    113
    USED ගන්න එපා මචන් ඕක නන්. ඕවගෙ රයිට් කරන්න පුළුවන් වාර ගාණක් තියෙනව. එළියෙන් බලල ඒක කියන්න බෑ. ගන්න එකේ වොරන්ටි එක්කම අලුත් 120GB එකක් ගනින් තියෙන ගාණට

    මේවගෙත් තියෙනව ඔය ගැන හොයල බලල හොද විදියක් කරපන් මචන්.

    https://www.quora.com/Is-it-a-bad-idea-to-buy-a-used-SSD
    https://linustechtips.com/main/topic/826077-is-it-wise-to-buy-an-ssd-second-hand/
    https://forums.tomshardware.com/threads/is-buying-a-ssd-used-a-good-idea.661752/
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,627
    945
    113
    Mawanella Town
    eka nam aeththa. aluten gannawa nam hodai. mama ssd aran awurdu 3k wenawa denata.

    1597624737170.png
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    @හෙළයෙක්

    USED ගන්න එපා මචන් ඕක නන්. ඕවගෙ රයිට් කරන්න පුළුවන් වාර ගාණක් තියෙනව. එළියෙන් බලල ඒක කියන්න බෑ. ගන්න එකේ වොරන්ටි එක්කම අලුත් 120GB එකක් ගනින් තියෙන ගාණට

    මේවගෙත් තියෙනව ඔය ගැන හොයල බලල හොද විදියක් කරපන් මචන්.

    https://www.quora.com/Is-it-a-bad-idea-to-buy-a-used-SSD
    https://linustechtips.com/main/topic/826077-is-it-wise-to-buy-an-ssd-second-hand/
    https://forums.tomshardware.com/threads/is-buying-a-ssd-used-a-good-idea.661752/
    Thanks mchan :) mewwa gena denan hitiye ne :(